Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාතාල කාරයා නටවන්නේ නිවට සිරිසේනයයි වද රනිලයි දැනුවත්වද????

ඩුබායිහි සැඟවී සිට මෙරට පාතාලය මෙහෙයවමින් මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, පැහැරගෙන යැම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන තුරුත් කිසිදු සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මාකඳුරේ මධුෂ් වසර ගණනාවක් තිස්සේ ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට දරුණු අපරාධ මෙහෙය වන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණද මොහු අත්අඩංගුවට ගැනීමට හෝ සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ කොටි නායකයකුව සිටි කේ. පී. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පොලිසියට හැකියාව තිබුණේ නම් මෙවැනි පාතාල නායකයකු අත්අඩංගුවට ගැනීම අපහසු නොවන බවයි.

එහෙත් පොලිසිය මේ වන තුරුත් මධුෂ් සහ සෙසු පාතාල ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීමට සැලසුමක් හෝ ක්‍රියාත්මක නොකිරීම විමතියට කරුණක් බවද එම නිලධාරියා කියා සිටියේය.

පසුගිය වසරක් වැනි කාල සීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මිනිස් ඝාතන රැසක් මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත ඔහුගේ කල්ලිය විසින් සිදුකළ බව පොලිසිය පවසයි.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා ඇතුළු හත් දෙනකු ඝාතනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තබා බරපතළ තුවාල කිරීම, ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයකු වූ කොස් මල්ලී ඝාතනය කර ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දැමීම මධුෂ්ගේ නියෝග මත සිදුවූ අපරාධ බව විමර්ශනවලින් හෙළිවී ඇත

මෙම පාතාල නායකයා කඩිනමින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නීති ගරුක පොලිස් නිලධාරීහු පවසති.

[QUOTE="erozan, post: 22987840, member: 346866"] [SIZE="3"][COLOR="Blue"][COLOR="Red"]පාතාල කාරයා නටවන්නේ නිවට සිරිසේනයයි වද රනිලයි දැනුවත්වද???? [/COLOR] ඩුබායිහි සැඟවී සිට මෙරට පාතාලය මෙහෙයවමින් මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, පැහැරගෙන යැම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන තුරුත් කිසිදු සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. මාකඳුරේ මධුෂ් වසර ගණනාවක් තිස්සේ ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට දරුණු අපරාධ මෙහෙය වන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණද මොහු අත්අඩංගුවට ගැනීමට හෝ සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ කොටි නායකයකුව සිටි කේ. පී. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පොලිසියට හැකියාව තිබුණේ නම් මෙවැනි පාතාල නායකයකු අත්අඩංගුවට ගැනීම අපහසු නොවන බවයි. එහෙත් පොලිසිය මේ වන තුරුත් මධුෂ් සහ සෙසු පාතාල ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීමට සැලසුමක් හෝ ක්‍රියාත්මක නොකිරීම විමතියට කරුණක් බවද එම නිලධාරියා කියා සිටියේය. පසුගිය වසරක් වැනි කාල සීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මිනිස් ඝාතන රැසක් මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත ඔහුගේ කල්ලිය විසින් සිදුකළ බව පොලිසිය පවසයි. කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා ඇතුළු හත් දෙනකු ඝාතනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තබා බරපතළ තුවාල කිරීම, ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයකු වූ කොස් මල්ලී ඝාතනය කර ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දැමීම මධුෂ්ගේ නියෝග මත සිදුවූ අපරාධ බව විමර්ශනවලින් හෙළිවී ඇත මෙම පාතාල නායකයා කඩිනමින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නීති ගරුක පොලිස් නිලධාරීහු පවසති. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom