වෙනස සැපද පුතාල? සැප too early වගේ නේද
වෙනස සැපද පුතාල?
ඔන්න ආයෙමත් ගිය සතියෙ ඉදල අප්ප,මලයල,නෝනල,පුතාල,පුතාලගෙ බේබිල යනකොට කොටුවෙ පාරවල් වහනවා. අර ක්‍රි.පු.6 සියවසේ එංගලන්තෙ රජපවුල වේල්ස් වල පාරෙ යන දවසෙ වගේ.
අපි යටත් විජිතයක් වෙලා ගොඩකලක් හිටපු රටක්.ඒක නිසාද මන්ද බහුතරය තාමත් කැමති කාට හරි යටත් වෙලා,නිවට වෙලා දෙකට නැවිල ඉන්න.
මෙහෙම පාරවල් වහගෙන රජපවුල් වගෙ සෙල්ලම් දානෙ ඒ පවුල්වල මොකක් හරි අඩුවක් ඇති ඒකයි.රනිල මොනව උනත් මේවගෙ හීනමාන දෙකයි පනහෙ වැඩ කර පාරවල් වහල පොරක් වෙන්න හැදුවෙ නෑ. මොකද උන්ට කොහොමත් ඉහල පැලැන්තියෙ කියල ලෝකෙට මවල පෙන්නන්න ඕන නෑ.උන්ගෙ උපන්ගෙයි වරද දේපල විකිනීම,රටක් ජාතියක් ආගමක් කියල හැගීමක් නැති කම,යාලුවො හොරකම් කරනකොට සද්ද නැතුව හිටිය එක.
මේ රටේ අනුන්ට වාල්කම් කරන්න පුරුදු වෙච්චි එවුන්ට වෙන විකල්ප නෑ මුන් දෙගොල්ලො මාරුවෙන් මාරුවට අරන් දුක් විදිනවා එදා ඉදල.ජවිපෙ කියන එකනම් කොහොමත් වැඩක් නැ කියල.
ඔන්න රාජ්ප්ය අනුග්‍රහයෙන් අද පාරවල් වහල.ඉස්කෝලෙගිය ලමයි මහ මග.ඉස්පිරිතාල වල ගිහින් එන අම්මල තාත්තල මග දිගට සාප කරමින් පයින් ගාටනවා බත්තරමුල්ලට.ගමනක් බිමනක් ගිය එකා ගෙදරින් එලියට ගිය එකා මහ මග අද හවස.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ By the people- For the people..එනිසා මේ මිනිස්සු චන්දෙ දීල පත් කරන්නෙ තමන්ගෙ නියෝජිතයෝ.මුන් අපිට වඩා සුපිරි නෑ..මුන්ට වදින්නපුදන්න ඕන නෑ..එහෙම කරනවනම් ඒ එහෙම දෙකට තුනට නැවෙන අයගෙ ජානවල අවුලක්. හොද දෙයක් කලාම ඒකට කෘතුගුන දැක්වීම කලයුතු දෙයක්.නමුත් මෙහෙම වහල්ලු වෙන්න හොද නෑ විශේශයෙන් දැන් හැදෙන පරපුර.
2015 මට්ටු වීමෙන්වත් පාඩමක් ඉගෙනගෙන හැදිල නෑනෙ බන් මුන්. මේක තෙරුම් ගන්න බැරි අවුරුදු 40කද 50කද මහින්දගෙ දේශපාලන පලපුරුද්ද කෝ..මේකෙන් වාසිය යන්නෙ බදුර්දීන්ට හකීම්ට දෙමල සංදානෙට තමයි රටේ අවාසනාව යකූ
ඔන්න වෙනස සැපයිද...
මේ තව පටන්ගන්නත් කලින්
..තව ගොඩක් ඉස්සරහට.
ගිය සැරේ අවුරුදු දෙකක් කලින් ගියා..මේ සැරේ මාස 14ක් කලින් ඇවිල්ල අවුරුදු 6ක් යූන්පී එකට තෑගි දීල යන්න හදන්නෙ මේ.

..තව ගොඩක් ඉස්සරහට.ගිය සැරේ අවුරුදු දෙකක් කලින් ගියා..මේ සැරේ මාස 14ක් කලින් ඇවිල්ල අවුරුදු 6ක් යූන්පී එකට තෑගි දීල යන්න හදන්නෙ මේ.

Last edited: