Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොනාලි  කියල තියන ඒව නම් ගොඩක් ඇත්ත.. ඩොකාලට රිදෙන කතා ගොඩක් ලියල තියනවා... මමත් කියන්නේ කෙන කවුරු උනත් කියන්නේ ඇත්තනේ..

අනිත් දේ මේක ලියපු මේ සිම්පල් කියන ඩොක්ට සිම්පල් නෑ. ගොඩක් ඩොකාල සිම්පල් කියල හෙන ලයින් දෙනවා එහෙම උන් තමා ඔලුව පිරෙන්න දොස්තර මාන්නෙ තියන් ඉන්න උන්.උන්ට ඕකට වඩා වෙන දෙයක් නෑ...

වින්සන්ට් මම නුඹට කතාවක් කියන්නම් පීඩිතයෝ ගැන. පීඩිතයා කියන්නේ අනුකම්පා කල යුතු සත්වයෙකු නොවේ. පීඩිතයා කියන්නේ සමාජ ආර්ථික වශයෙන් පුනරුථාපනය කල යුතු සත්වයෙක්. වාහනයකට මිනිසෙකු හැපුනු ගමන් දුවගෙන ඇවිත් රියැදුරාට පහර දෙන්නේ , වාහනයට ගල් ගහන්නේ ගිනි තියන්නේ කවුද ? පීඩිතයින්. ජාතිවාදී වේවා ආගම්වාදී වේවා දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා වේවා මුලින්ම පහර දීමට, ගිනි තැබීමට මිනී මැරීමට ඉදිරියට එන්නේ කවුද ? පීඩිතයින්. පීඩිතයා කියන්නේ අනර්ථකාරී සත්වයෙක්. පීඩිතයා තවත් පීඩිතයෙකුට පහර දීමෙන් හෝ හෙලා දැකීමෙන් වින්දනයක් ලැබිය හැකි කෙනෙක්. පීඩිතයා තවත් පීඩිතයෙකු ගොදුරු කර ගන්නේ මන්ද ?

" පීඩිතයා විශ්ව විද්‍යාලයට යවන්න ඔහු එතන නවක වදය දීම අරඹනවා. වැඩිපුරම ඔහුගේ නවක වදයට ගොදුරු කර ගන්නේ ඔහු වැනිම පීඩිතයන්. පීඩිතයෙකු වෛද්‍යවරයෙක් වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ රෝගියාගෙන්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි "

පීඩිතයා මහණ කරන්න , ඔහු බුදුන් වදාළ කරණීය මෙත්ත සූත්‍රය අනුව සැහැල්ලු දිවි පැවැත්ම එනම් සල්ලහුකවුත්ති’ යන ගුණය රකිනවද ? පීඩිතයා සිවුර දා ගත් පසු විශාල කාම භෝගී පන්සල් අසපු හදාගන්නවා. ගිහි කාලයේ නොලැබූ පංච කාම සම්පත්තිය සොයා ගෙන යනවා. බාහු භාණ්ඩික වනවා. සුව පහසු අයිතම වලින් තම පන්සල පුරවා ගන්නවා. ඉන් පසු අලි ඇතුන් ඇතිකරන්න පටන් ගන්නවා. රදළයෙකු මෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉන් පසු ඔහුගේ ජීවිතය පරස්පරයි. කාම භෝගී දිවි පැවැගත කරන ගමන් අනිත්‍ය , අත හැරීම ගැන කතා කරනවා. නමුත් අභ්‍යන්තරයෙන් ඔහු මේ කාම භෝගී දිවියට ඇලිලා. සිවුර ඇරුණු කොට කිසිම දෙයක් ඔහු තුල නැහැ. චාම් ජීවිතයක් ගත කරන පැවිද්දා සැහැල්ලුයි. ජීවිතය ආකුල නෑ. මොවුන් ඒ සැහැල්ලුකම විඳිනවද ? නෑ ජීවිතය සංකීර්ණ වෙලා , ගොඩ ගසා ගත් වස්තුව බඩු භාණ්ඩ නඩත්තු කරන්නට හා ආරක්ෂා කරන්නට දිවා රෑ නොබලා කල්පනා කරනවා. බුදුන් බදාළ ධර්මය පස්සේ යන්න වේලාවක් නෑ. හරියට බුදුන් කී පරිදි පණු රෝගයට ලක් වූ සිවලා වගේ එහෙ මෙහෙ දුවනවා. හිතට නිවනක් නෑ.

" මේ හැර පීඩිතයෙකු ගුරුවරයෙකු වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ තම සිසුන් ගෙන්. පීඩිතයෙකු පොලිස් නිලධාරියෙකු වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ ජනතාවගෙන්. මේක විශම චක්‍රයක්. අපි පීඩිතයාව පුනරුථාපනය කල යුතුයි. නැත්නම් පීඩිතයා සමාජය විනාශ කරනවා හරියට දලඹුවෙක් ගහක කොලයක් කමින් එම කොලය විනාශ කරනවා වගේ. වින්සන්ට් නුඹට තේරෙනෙවද මම කියන දේ?

Copied

(පරිකල්පනික අතික්‍රමණය (මානසික රෝගියාගේ පරිකල්පනය දෙවන කොටස ) - වෛද්‍ය රුවන් එම් ජයතුංග

[QUOTE="D_Mad, post: 25458461, member: 476938"] [B][SIZE=5][COLOR=rgb(250, 197, 28)]සොනාලි[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=rgb(250, 197, 28)] කියල තියන ඒව නම් ගොඩක් ඇත්ත.. ඩොකාලට රිදෙන කතා ගොඩක් ලියල තියනවා... මමත් කියන්නේ කෙන කවුරු උනත් කියන්නේ ඇත්තනේ.. අනිත් දේ මේක ලියපු මේ සිම්පල් කියන ඩොක්ට සිම්පල් නෑ. ගොඩක් ඩොකාල සිම්පල් කියල හෙන ලයින් දෙනවා එහෙම උන් තමා ඔලුව පිරෙන්න දොස්තර මාන්නෙ තියන් ඉන්න උන්.උන්ට ඕකට වඩා වෙන දෙයක් නෑ... [/COLOR][/SIZE][/B] [COLOR=rgb(250, 197, 28)][B][SIZE=5]වින්සන්ට් මම නුඹට කතාවක් කියන්නම් පීඩිතයෝ ගැන. පීඩිතයා කියන්නේ අනුකම්පා කල යුතු සත්වයෙකු නොවේ. පීඩිතයා කියන්නේ සමාජ ආර්ථික වශයෙන් පුනරුථාපනය කල යුතු සත්වයෙක්. වාහනයකට මිනිසෙකු හැපුනු ගමන් දුවගෙන ඇවිත් රියැදුරාට පහර දෙන්නේ , වාහනයට ගල් ගහන්නේ ගිනි තියන්නේ කවුද ? පීඩිතයින්. ජාතිවාදී වේවා ආගම්වාදී වේවා දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා වේවා මුලින්ම පහර දීමට, ගිනි තැබීමට මිනී මැරීමට ඉදිරියට එන්නේ කවුද ? පීඩිතයින්. පීඩිතයා කියන්නේ අනර්ථකාරී සත්වයෙක්. පීඩිතයා තවත් පීඩිතයෙකුට පහර දීමෙන් හෝ හෙලා දැකීමෙන් වින්දනයක් ලැබිය හැකි කෙනෙක්. පීඩිතයා තවත් පීඩිතයෙකු ගොදුරු කර ගන්නේ මන්ද ?[/SIZE] [SIZE=5] " පීඩිතයා විශ්ව විද්‍යාලයට යවන්න ඔහු එතන නවක වදය දීම අරඹනවා. වැඩිපුරම ඔහුගේ නවක වදයට ගොදුරු කර ගන්නේ ඔහු වැනිම පීඩිතයන්. පීඩිතයෙකු වෛද්‍යවරයෙක් වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ රෝගියාගෙන්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි " පීඩිතයා මහණ කරන්න , ඔහු බුදුන් වදාළ කරණීය මෙත්ත සූත්‍රය අනුව සැහැල්ලු දිවි පැවැත්ම එනම් සල්ලහුකවුත්ති’ යන ගුණය රකිනවද ? පීඩිතයා සිවුර දා ගත් පසු විශාල කාම භෝගී පන්සල් අසපු හදාගන්නවා. ගිහි කාලයේ නොලැබූ පංච කාම සම්පත්තිය සොයා ගෙන යනවා. බාහු භාණ්ඩික වනවා. සුව පහසු අයිතම වලින් තම පන්සල පුරවා ගන්නවා. ඉන් පසු අලි ඇතුන් ඇතිකරන්න පටන් ගන්නවා. රදළයෙකු මෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉන් පසු ඔහුගේ ජීවිතය පරස්පරයි. කාම භෝගී දිවි පැවැගත කරන ගමන් අනිත්‍ය , අත හැරීම ගැන කතා කරනවා. නමුත් අභ්‍යන්තරයෙන් ඔහු මේ කාම භෝගී දිවියට ඇලිලා. සිවුර ඇරුණු කොට කිසිම දෙයක් ඔහු තුල නැහැ. චාම් ජීවිතයක් ගත කරන පැවිද්දා සැහැල්ලුයි. ජීවිතය ආකුල නෑ. මොවුන් ඒ සැහැල්ලුකම විඳිනවද ? නෑ ජීවිතය සංකීර්ණ වෙලා , ගොඩ ගසා ගත් වස්තුව බඩු භාණ්ඩ නඩත්තු කරන්නට හා ආරක්ෂා කරන්නට දිවා රෑ නොබලා කල්පනා කරනවා. බුදුන් බදාළ ධර්මය පස්සේ යන්න වේලාවක් නෑ. හරියට බුදුන් කී පරිදි පණු රෝගයට ලක් වූ සිවලා වගේ එහෙ මෙහෙ දුවනවා. හිතට නිවනක් නෑ. " මේ හැර පීඩිතයෙකු ගුරුවරයෙකු වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ තම සිසුන් ගෙන්. පීඩිතයෙකු පොලිස් නිලධාරියෙකු වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ ජනතාවගෙන්. මේක විශම චක්‍රයක්. අපි පීඩිතයාව පුනරුථාපනය කල යුතුයි. නැත්නම් පීඩිතයා සමාජය විනාශ කරනවා හරියට දලඹුවෙක් ගහක කොලයක් කමින් එම කොලය විනාශ කරනවා වගේ. වින්සන්ට් නුඹට තේරෙනෙවද මම කියන දේ? Copied (පරිකල්පනික අතික්‍රමණය (මානසික රෝගියාගේ පරිකල්පනය දෙවන කොටස ) - වෛද්‍ය රුවන් එම් ජයතුංග [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom