Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස_සැපද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මම යුද්දයක් තිබුනේ නැහැ කිව්වේ නැහැනේ..උඹේ පොයින්ට් එක ඒක නම්, මට කියපන්කො 18/05/2009 ඉඳන් මාස දහයක කාලයක් ඇතුලත මහින්ද කරපු දේවල් ටික..මේ අන්තිම මාස දහයේදී ආණ්ඩුව රට අතට ගන්නකොට මහින්දගේ "leftovers" සෑහෙන තිබුනා..හරියට මැනේජ් කරපු නැති නිසා ජාත්‍යන්තර ප්‍රශ්න විශේෂයෙන්..මහින්දගේ හෙන්චයියෝ රජයේ හැම තැනම මුල් බැහැගෙන හිටිය..මේ ආණ්ඩුවටත් ප්‍රශ්න නොතිබුනා නෙමෙයි..

මහින්දගේ අවුරුදු දහයටම ඕනේ නම් දෙපාරක් පෙට්‍රල් අඩු කරලා ඇති..ඒ අඩු කරත් උපරිම අඩු කරේ රුපියල් දෙකක් වගේ  රුපියල් 33ක් අඩු කරන්න නම් හිතන්නවත් බැරිවුනා..මහින්ද ගෑස් මිල අඩු කරාද?

කවුද කිව්වේ විදායක ජනාධිපතිකම සම්පූර්ණයෙන් අහෝසි කරා කියල?? මම කියල/අදහස් කරලා තියෙන්නේ "මහින්ද ආවේ සම්පූර්නයෙක් අහෝසි කරනවා කියලා..එත් අවුරුදු දහයක් යනකන් එක අංශු මාත්‍රයක්වත් බලතල අඩු කරේ නැහැ" කියන එක..මයිත්‍රී ආවේත් විදායක ක්‍රමය සංශෝධනය කරනවා කියල..මයිත්‍රී විදායක ක්‍රමය සංශෝධනය කරා..අහෝසි කරනවා කියල ආපු මහින්දට අහෝසි තියා සංශෝධනයවත් කරගන්න බැරිවුනා..මේ තියෙන්නේ මයිත්රීගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන පොඩි විස්තරයක්..වැඩි විස්තර ලින්ක් එකෙන් බලන්න..

[HTML]දැනට පවතින අත්තනෝමතික

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට

අළුතෙන් කැබිනට් මණ්ඩලය හරහා

පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ

විධායකයක් සහිත ආණ්ඩුක්‍රම

ව්‍යුහයක් හඳුන්වා දෙමි.

එහිදී ජනාධිපතිවරයා

නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව

සලකනු ඇත. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි

ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා

සංශෝධනයේ දී අත නොතබන බවට මම සහතික වෙමි.

එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව

හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු

වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානිකර වන්නා

වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද මම

සහතික වෙමි.

[/HTML]

ප්‍රතිපත්ති ප්රකාශනය

මේකත් අහපන්..මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මේ රටට වැඩක් කරේ නැහැ කියල..ඒ මනුස්සය වැඩක් කරා..යුද්දේ ඉවර කරා..එක ලොකු දෙයක්..ඒ වගේම ගොටාභයත් කොළඹට පට්ට වැඩක් කරා..චම්පික ඒ වැඩ ඉස්සරහට ගෙනියයි කියල හිතනවා..මහින්ද වැඩක් කරා වගේම වැඩකට නැති දේවලුත් ගොඩක් කරා..

තාම මේ ආණ්ඩුව ආව විතරයි..හරියට ගත්තොත් මේ ආණ්ඩුවට මාස තුනක්වත් නැහැ තාම..කලින් තිබුනේ සුළුතර ආණ්ඩුවක් නේ..පොඩ්ඩක් කල් දෙමු..මහින්දට අවුරුදු දහයක්ම දුන්නනේ..ඉවසල ඉඳපන්..

[QUOTE="pranathlcp, post: 19261755, member: 225352"] [SIZE="3"][CENTER] ඉතින් මම යුද්දයක් තිබුනේ නැහැ කිව්වේ නැහැනේ..උඹේ පොයින්ට් එක ඒක නම්, මට කියපන්කො 18/05/2009 ඉඳන් මාස දහයක කාලයක් ඇතුලත මහින්ද කරපු දේවල් ටික..මේ අන්තිම මාස දහයේදී ආණ්ඩුව රට අතට ගන්නකොට මහින්දගේ "leftovers" සෑහෙන තිබුනා..හරියට මැනේජ් කරපු නැති නිසා ජාත්‍යන්තර ප්‍රශ්න විශේෂයෙන්..මහින්දගේ හෙන්චයියෝ රජයේ හැම තැනම මුල් බැහැගෙන හිටිය..මේ ආණ්ඩුවටත් ප්‍රශ්න නොතිබුනා නෙමෙයි.. මහින්දගේ අවුරුදු දහයටම ඕනේ නම් දෙපාරක් පෙට්‍රල් අඩු කරලා ඇති..ඒ අඩු කරත් උපරිම අඩු කරේ රුපියල් දෙකක් වගේ :rofl: රුපියල් 33ක් අඩු කරන්න නම් හිතන්නවත් බැරිවුනා..මහින්ද ගෑස් මිල අඩු කරාද? කවුද කිව්වේ විදායක ජනාධිපතිකම සම්පූර්ණයෙන් අහෝසි කරා කියල?? මම කියල/අදහස් කරලා තියෙන්නේ "මහින්ද ආවේ සම්පූර්නයෙක් අහෝසි කරනවා කියලා..එත් අවුරුදු දහයක් යනකන් එක අංශු මාත්‍රයක්වත් බලතල අඩු කරේ නැහැ" කියන එක..මයිත්‍රී ආවේත් විදායක ක්‍රමය සංශෝධනය කරනවා කියල..මයිත්‍රී විදායක ක්‍රමය සංශෝධනය කරා..අහෝසි කරනවා කියල ආපු මහින්දට අහෝසි තියා සංශෝධනයවත් කරගන්න බැරිවුනා..මේ තියෙන්නේ මයිත්රීගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන පොඩි විස්තරයක්..වැඩි විස්තර ලින්ක් එකෙන් බලන්න.. [HTML]දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අළුතෙන් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් හඳුන්වා දෙමි. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව සලකනු ඇත. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ දී අත නොතබන බවට මම සහතික වෙමි. එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානිකර වන්නා වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද මම සහතික වෙමි. [/HTML] [URL="http://voteformaithri.com/wp-content/uploads/Manifesto_Sinhala.pdf"][U][COLOR="Blue"]ප්‍රතිපත්ති ප්රකාශනය[/COLOR][/U][/URL] මේකත් අහපන්..මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මේ රටට වැඩක් කරේ නැහැ කියල..ඒ මනුස්සය වැඩක් කරා..යුද්දේ ඉවර කරා..එක ලොකු දෙයක්..ඒ වගේම ගොටාභයත් කොළඹට පට්ට වැඩක් කරා..චම්පික ඒ වැඩ ඉස්සරහට ගෙනියයි කියල හිතනවා..මහින්ද වැඩක් කරා වගේම වැඩකට නැති දේවලුත් ගොඩක් කරා.. තාම මේ ආණ්ඩුව ආව විතරයි..හරියට ගත්තොත් මේ ආණ්ඩුවට මාස තුනක්වත් නැහැ තාම..කලින් තිබුනේ සුළුතර ආණ්ඩුවක් නේ..පොඩ්ඩක් කල් දෙමු..මහින්දට අවුරුදු දහයක්ම දුන්නනේ..ඉවසල ඉඳපන්..[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom