Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස_සැපයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර සැපයි බන්

කුඩු එතනෝල් කියල කයිවාරු

ගහලා චන්දෙ ගත්තට …

කෝ වෙලේසුදා කුඩු දුමින්ද එතනෝල් අරුන්දික …හිරේදාලද ?

මහින්දට කිව්වේ අධිවේගී මාර්ග වලින් 2000% කොමිස් ගත්තා කියලා ටොයියො කොච්චර මෝඩද කියලා හිතෙනවා.

ඔච්චර ගැහුවනම්, ඇයි ඔප්පු කරන්න බැරි. සාක්ශි ඇතිව ඔප්පු කරන්න බැරි කතා ගැන කතා කරලා වැඩක් නෑ.

නමුත් ජෙප්පොයි, පච රණවකයයි, UNP යයි NGO කාරයෝ ටිකයි ඔක්කොම එකතුවෙලා එකම බොරුටික කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුවා.

තාමත් රටේ මිනිස්සු මෝඩයෝ කියලද හිතන් ඉන්නේ..

නෑ…. දන්නවා… මිනිස්සු ජනවාරි අට රැව්ටුනා…

ඔවුන් රෑ වැටුනු වලේ දවල් වැටෙන්නෙ නෑ…..

එතකොට…

1- කයිවාරු ගැසූ මෙගා ඩීල් එකක් හරි

ඩීල් කාරයෙක් හරි හොයාගත්තද..?

2 – කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…?

3 – හිරුනිකා ඇඩුවට දුමින්දව මෙයාලා හිරේ දැම්මාද…?

4 – පඩි රු10000 කින්ම වැඩි කරාද….?

5 – නොමිලේ WiFi mb කීයක් දුන්නද….?

6 – බයිසිකලයට ගෙවු රු 50000 ආපසු දුන්නාද..?

7 – ගර්බනී මව්වරුන්ට රු 20000 ක් දුන්නාද..?

8 – විදුලිබිලට තිබුන ඒකක 90ක සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…?

9- Gas සිලින්ඩරය තුල Gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…?

10 – මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?

11 – තේ රු 50 රබර් රු 180 මිල ….2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……?

12- වී කිලෝව 25 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…?

13- හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල

ගිය බව දන්නවාද..?

14- උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?

15- නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…?

16- විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්‍රමයක් කරනා බව දන්නවාද..?

17- පුත්තලම මන්නාරම මාර්ගය විල්පත්තු

වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?

18- පලපුරුදු හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවත් කලබව දන්නවාද.. ?

19- දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?

20 – යුද්දය මෙහෙයවූ senior ලුතිනන් ජනරාල්වරු සිටියදී junior මේජර් ජනරාල් කෙනෙක් යුද හමුදාපති කිරීමෙන් ඔහුට senior සියලු දෙනාට විෂ්රාම යන්න වූ බව දන්නවාද…?

21 -මෙතෙක් සිරගතව සිටි ප්‍රබල කොටින් 80 නිදහස් කලබව දන්නවාද..?

22 – විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…?

23 – මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?

24 – මාධ්‍ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්‍ය නිදහස තිබේද?

25 – පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ කපිල සිරිසේන කතරගම බස්නායක නිලමේ නේද?

26 – බස් ගාස්තු රුපියලක් පහතට…ඉතිරි රුපියල ලැබෙනවද?

27 – පාන්ගෙඩිය රු 4 ක් පහතට…?

28 – දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?

29 – උතුර නුවර අධිවේගී මාර්ග සියල්ලම නවතා ඇති බව දන්නවාද…?

30 – ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?

31 – ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම ක්‍රියාකරමින් සිටිනා බවදන්නවාද..?

32 – යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව දන්නවාද..?

33 – NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව දන්නවාද..?

34 – නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…?

35 – කොටස් වෙලදපොල කඩාවෑටී අතිබව දන්නවාද?

36 – අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් තබා යෝජනාවක් වත් නොමැතිබව දන්නවාද..?

37- 13වන සoශෝදනය එක්ක උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි ආවා කියලාවත් දන්නවාද.?

38- 19 වන සoශෝධනය අනුව සිංහල බෞද්ධ පදනම බිඳිල සුලුජාතීන් අතට රාජ්‍ය බලය ලැබෙන බව දන්නවාද.?

39 – වේගෙන්ම දියුනු වෙන රට ඉන්දියාව කියලා මෝදි අද කිව්වේ අපේ ලoකාව 2014 ආසියාවේ වේගෙන් දියුනුවෙමින් ඉන්නකොට ඒක නවත්තලා කියලා දන්නවාද…?

[QUOTE="toiya, post: 19410586, member: 15009"] [SIZE="7"][COLOR="Red"]මාර සැපයි බන් [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]කුඩු එතනෝල් කියල කයිවාරු ගහලා චන්දෙ ගත්තට … කෝ වෙලේසුදා කුඩු දුමින්ද එතනෝල් අරුන්දික …හිරේදාලද ? මහින්දට කිව්වේ අධිවේගී මාර්ග වලින් 2000% කොමිස් ගත්තා කියලා ටොයියො කොච්චර මෝඩද කියලා හිතෙනවා. ඔච්චර ගැහුවනම්, ඇයි ඔප්පු කරන්න බැරි. සාක්ශි ඇතිව ඔප්පු කරන්න බැරි කතා ගැන කතා කරලා වැඩක් නෑ. නමුත් ජෙප්පොයි, පච රණවකයයි, UNP යයි NGO කාරයෝ ටිකයි ඔක්කොම එකතුවෙලා එකම බොරුටික කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුවා. තාමත් රටේ මිනිස්සු මෝඩයෝ කියලද හිතන් ඉන්නේ.. නෑ…. දන්නවා… මිනිස්සු ජනවාරි අට රැව්ටුනා… ඔවුන් රෑ වැටුනු වලේ දවල් වැටෙන්නෙ නෑ….. එතකොට… 1- කයිවාරු ගැසූ මෙගා ඩීල් එකක් හරි ඩීල් කාරයෙක් හරි හොයාගත්තද..? 2 – කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…? 3 – හිරුනිකා ඇඩුවට දුමින්දව මෙයාලා හිරේ දැම්මාද…? 4 – පඩි රු10000 කින්ම වැඩි කරාද….? 5 – නොමිලේ WiFi mb කීයක් දුන්නද….? 6 – බයිසිකලයට ගෙවු රු 50000 ආපසු දුන්නාද..? 7 – ගර්බනී මව්වරුන්ට රු 20000 ක් දුන්නාද..? 8 – විදුලිබිලට තිබුන ඒකක 90ක සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…? 9- Gas සිලින්ඩරය තුල Gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…? 10 – මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..? 11 – තේ රු 50 රබර් රු 180 මිල ….2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……? 12- වී කිලෝව 25 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…? 13- හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල ගිය බව දන්නවාද..? 14- උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..? 15- නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…? 16- විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්‍රමයක් කරනා බව දන්නවාද..? 17- පුත්තලම මන්නාරම මාර්ගය විල්පත්තු වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..? 18- පලපුරුදු හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවත් කලබව දන්නවාද.. ? 19- දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..? 20 – යුද්දය මෙහෙයවූ senior ලුතිනන් ජනරාල්වරු සිටියදී junior මේජර් ජනරාල් කෙනෙක් යුද හමුදාපති කිරීමෙන් ඔහුට senior සියලු දෙනාට විෂ්රාම යන්න වූ බව දන්නවාද…? 21 -මෙතෙක් සිරගතව සිටි ප්‍රබල කොටින් 80 නිදහස් කලබව දන්නවාද..? 22 – විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…? 23 – මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද? 24 – මාධ්‍ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්‍ය නිදහස තිබේද? 25 – පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ කපිල සිරිසේන කතරගම බස්නායක නිලමේ නේද? 26 – බස් ගාස්තු රුපියලක් පහතට…ඉතිරි රුපියල ලැබෙනවද? 27 – පාන්ගෙඩිය රු 4 ක් පහතට…? 28 – දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..? 29 – උතුර නුවර අධිවේගී මාර්ග සියල්ලම නවතා ඇති බව දන්නවාද…? 30 – ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..? 31 – ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම ක්‍රියාකරමින් සිටිනා බවදන්නවාද..? 32 – යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව දන්නවාද..? 33 – NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව දන්නවාද..? 34 – නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…? 35 – කොටස් වෙලදපොල කඩාවෑටී අතිබව දන්නවාද? 36 – අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් තබා යෝජනාවක් වත් නොමැතිබව දන්නවාද..? 37- 13වන සoශෝදනය එක්ක උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි ආවා කියලාවත් දන්නවාද.? 38- 19 වන සoශෝධනය අනුව සිංහල බෞද්ධ පදනම බිඳිල සුලුජාතීන් අතට රාජ්‍ය බලය ලැබෙන බව දන්නවාද.? 39 – වේගෙන්ම දියුනු වෙන රට ඉන්දියාව කියලා මෝදි අද කිව්වේ අපේ ලoකාව 2014 ආසියාවේ වේගෙන් දියුනුවෙමින් ඉන්නකොට ඒක නවත්තලා කියලා දන්නවාද…?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom