Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙන්ට ජනා ගේ කතා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වුණු නුවරඑළියෙ මිනිස්සු රටටම ඇහෙන්න කියන කතාව

“දෙදහස් දාහත විතර වෙනකොට මගේ දකුණු ඇහේ සුද ඇවිත් තිබුණා. ඊට පස්සේ මං ඒකට දෙදහස් දහඅට අවුරුද්දේ කාචයක් දැම්මා. ඒක ගැටලුවක් වුණේ නෑ. පස්සේ මගේ වම් ඇහෙත් ටිකෙන් ටික සුද එන්න ගත්තා. ඒකටත් කාචයක් දාන්න අවශ්‍යයි කියලා ඉස්පිරිතාලෙන් කිව්වාම ඒ ඇහැටත් කාචයක් දාගෙන හොඳ කරගන්නයි හිතුවෙ.” තමාට සිදුවූ දේ ගැන අප හමුවේ ඒ අයුරින් අදහස් දක්වන්නේ වැලිමඩ යල්පත්වෙල පදිංචි ප්‍රියන්ති විජේසූරියයි. ප්‍රියන්ති පනස්පස් හැවිරිදි ගෘහණියකි. එමෙන්ම දයාබර මවකි. දිගුකතාවක් කීමට පටන්ගත් අෑ හිටිවනම ගොළුවේ. කල්පනාවට වැටේ. අපගේ මුනිවත බිඳීමත් සමඟ අෑ තමාට සිදුවූ දේ කීමට යළිත් සූදානම් වේ.

“ඒ අනුව ගිය අවුරුද්දේ අප්‍රේල් පස් වැනිදා මගේ ඇහැට කාචයක් දාන්න කියලා මම ආයෙම නුවරඑළියේ ඉස්පිරිතාලෙට ගියා. ඒ ගිහින් කාචයක් දැම්මා. නමුත් පහුවදා ඇහැ ඇරලා බලද්දී මට කිසිම දෙයක් පේන්නේ නෑ. පස්සෙ ආයෙම ඉස්පිරිතාලෙට ගියා. ඒ ගිහින් මාස දෙකක් ඉස්පිරිතාලෙ නතර වෙලා හිටියා මගේ ඇහැට වුණ මේ දේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. ඒ වුණත් ඇහැ හොඳ වුණේම නෑ. දැන් මගේ ඇහැ කණාමැදිරි එළියක් තරම්වත් පේන්නෙ නැති තරමට අන්ධ වෙලා විතරක් නෙමෙයි විකෘතිත් වෙලායි තියෙන්නේ.”

සුසුමකුත් සමඟ නැවතත් මුනිවත රකින ප්රියන්තිගේ නිහඬ බව බිඳිනු වස් අපි අපේ පැනය යොමු කළෙමු. ඒ ඇහැට එසේ වූයේ ඔෟෂධවල ගැටලුවක් නිසාමදැ’යි දන්නේ කෙසේද යන්නයි. මේ ඊට ඇගේ පිළිතුරයි.

“ඔව්. බෙහෙත් නිසා තමයි. ඉස්පිරිතාලේ වෛද්‍යවරු පැහැදිලිව කිව්වා බාල ඔෟෂධ වර්ගයක් භාවිත වෙලා තිබ්බ නිසා තමයි ඇහැට මෙහෙම වුණේ කියලා. මේ බෙහෙතම දාලා ඇස් අන්ධ වුණ අනික් අය එතැනින් පස්සේ නුවර ඉස්පිරිතාලෙට, කොළඹ ඉස්පිරිතාලෙට එහෙම යවලා තිබුණා වැඩිදුර බෙහෙත් කරන්න. ඒත් මාව යැව්වෙ නෑ. මගේ ඇහේ ස්නායු හොඳටම මැරිලා තියෙන්නෙ ආපහු යන්න එපා කියලයි ෙදාස්තරලා මට කීවේ.”

මේ මිනිස්සු තමන්ට වූ අකටයුත්ත ගැන තමන්ට හැකි සෑම තැනටම කීහ. මානව හිමිකම් කොමිසමට ගියෝය. ජනාධිපතිවරයා වෙත දැන්වූහ. එසේ නමුත් ඒ කිසිම තැනකින් බලාපොරොත්තු වූ සහනය නොලැබිණ. තම කතාවේ තවත් සංවේදී මානයකට ප්‍රියන්ති අපව මෙසේ යොමු කරයි.

“මට එක පුතයි ඉන්නේ. එයා කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනගෙන ඉවර වුණා. ඒත් එයාට ස්ථීර රස්සාවක් නෑ. මාව බලාගත්තේ මගේ මහත්තයා. එයාටත් මාස තුනකට උඩදි බයිපාස් එකක් කරන්න නිර්දේශ වුණා. ඒත් ඒකට ලක්ෂ 125ක් ඉල්ලනවා. අපිට සල්ලි නෑ. අපි ගොවිතැන් කරලයි ජීවත් වෙන්නේ.

ඇහැ අන්ධ වුණාට පස්සෙ මට කිසි දෙයක් කරගන්න බෑ. අඩුගානේ මම එළියටවත් යන්නෙ නෑ. මොකද අව්ව දකින්න අමාරුයි. මට කණ්ණාඩි දෙකක් හදන්න රුපියල් දහඅටදාහක් ඉල්ලනවා. එහෙම වියදම් කරන්න සල්ලි අපට නැති නිසා අවුරුද්දක ඉඳන් ආණ්ඩුවේ ආයතනවලින් ඉල්ලනවා කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. ඒත් තවමත් ඒකවත් ලැබුණේ නෑ.”

බාල ඔෟෂධ නිසා ඇහැ අන්ධ වී කබලට වැටුණු ප්රියන්තිගේ පවුල ඇගේ සැමියාගේ අසනීපය නිසා මේ වන විට කබලෙන් ළිපට වැටී ඇත. මෙය ප්රියන්තිගේ පමණක් නොව බාල ඔෟෂධ නිසා ඇස් අන්ධ සෙස්සන්ගේත් බාල ඔෟෂධ නිසා වෙනත් අතුරු ආන්තරාවන්ට පත්වූ මෙරට බොහෝ පුරවැසියන්ගේත් පොදු ශෝකාන්තය නොවේද?

“මගේ වම් ඇහේ සුද ඇවිත් තිබුණේ. ෙදාස්තර මහත්තයා බලලා කීවා ඒකට කාචයක් දාන්න අවශ්‍යයි කියලා. ඒ අනුව මම ගිය අවුරුද්දේ අප්‍රේල් පස් වැනිදා නුවරඑළිය ඉස්පිරිතාලයෙන් ඇහැට කාචයක් දැම්මා. නමුත් අප්‍රේල් 17 විතර වෙද්දී ඇහැ පේන්නේම නැතිව ගියා.

මම ඉස්පිරිතාලෙට කතා කරලා කිව්වා. මගේ ඇහැ පේන්නෙ නෑ කියලා. එතකොට ඉස්පිරිතාලෙන් කීවා බාල බෙහෙත් වර්ගයක් භාවිත වෙලා තියෙනවා වහාම ඇවිත් ඉස්පිරිතාලේ නතර වෙන්න කියලා. මම ඉස්පිරිතාලෙට යනකොට ඒ විදිහට ඇස් සවුත්තු වුණ ගොඩක් අය ඉස්පිරිතාලෙට ඇවිත් හිටියා.”

මේ ඒ.ඩී.එම්. තිලක් ජයරත්න මහතාගේ කතාවයි. ඔහු වලපනේ නෙලුගහ පදිංචි කරුවෙකි.

සැබැවින්ම මේ රටේ රෝහල් යනු රෝගීන් පරීක්ෂා කර බලා ඔවුන්ට අදාළ බෙහෙත් ලබා දෙන ආයතනයන්ය. රෝහල්වල සේවය කරන වෛද්‍යවරු කරන්නේ අදාළ රෝගයට නිර්දේශිත ඔෟෂධය ලබා දීමයි. ඒ හැර බෙහෙත්වල ගුණ නුගුණ පරීක්ෂා කිරීමේ කාර්යය රෝහල්වලට අයත් නැත. ඒවාට පහසුකම්ද නැත. ඒ කාර්යය සිදු කරන්නටත් ඔෟෂධ නියාමනය කරන්නටත් ඊට පිටත වෙනත් ආයතන තිබේ. ඒ ආයතනවල සේවය කරන තනතුරුධාරී වෛද්‍යවරුද සිටිති. මෙවන් බාල ඔෟෂධ මාෆියාවන්ට පොදුවේ වගකිව යුත්තේ ඔවුන්ය. ඔවුන්ගේ සහායෙන් තොරව දේශපාලනඥයන්ට රිසි සේ කටයුතු කිරීමට හැකිද? එසේ නම් එය විශාල ගැටලුවකි. කෙසේ වෙතත් මේ දෙපිරිසගේ ගජමිතුරු ක්‍රියාවලිය නිසා තිලක් ජයරත්න වැනි මේ රටේ පුරවැසියන් බාල ඔෟෂධ සමාගම්වල ප්‍රමිතියෙන් තොර ඔෟෂධ පරීක්ෂාවට ලක්කරන පරීක්ෂණාගාර මීයන් වී හමාරය.

අපි නැවතත් තිලක්ගේ කතාවට හැරෙමු.

“පස්සේ මාව නුවරඑළියෙ ඉස්පිරිතාලේ මාස එකහමාරක් නවත්තලා තිබ්බා. පස්සේ නුවර යැව්වා. ඊළඟට කොළඹ යැව්වා. නමුත් ඇස්වාට්ටුවෙන් භාරගත්තේ නෑ. බැරිම තැන මම නවලෝක රෝහලට ගිහින් ෙදාස්තර මහත්තයාව පෞද්ගලිකව හම්බ වුණා. එතුමා කිව්වා ඇහැ හරියයි කියලා පොරොන්දු වෙන්න බෑ. නමුත් ඔපරේෂන් වගයක් තියෙනවා කරලා බලමු කියලා. පස්සෙ කොළඹ ඉස්පිරිතාලේ ඔපරේෂන් දෙකක් කළා. දැන් ඇහැ යන්තම් හෙවණැල්ල වගේ ටිකක් විතර පේනවා. ඒත් පැහැදිලිකමක් නෑ හරියට.”

තිලක් රෝහලට ගියේ හෙවණැලි පෙනෙද්දී නොව සාමාන්‍ය පරිදි පෙනුණ ඇහේ තිබූ සුද ඉවත් කිරීමටය. මාස ගණනක් රට පුරා රෝහල් ගාණේ රස්තියාදු වූ ඔහුට අවසානයේ ඉතිරි වූයේ කුමක්ද? කිසිදු වගවීමකින් තොරව මේ රටේ මිනිසුන් මෙවන් තත්ත්වයකට ඇද දැමුවාට වගකිව යුත්තන්ට ඇති දඬුවම කුමක්ද? ඔවුන්ට දඬුවමක් හෝ වින්දිතයන්ට වන්දියක් හෝ දුන් පමණින්ම මෙවන් රෝගීන්ගේ සියලු ගැටලු විසඳේද? මේ සියල්ල උත්තර නැති ප්රශ්නය. අපි නැවත් තිලක්ට ඇහුම්කම් දෙමු.

“දැන් මගේ වයස අවුරුදු පනහයි. මම ජීවත් වුණේ එළවළු ගොවිතැන කරලා. ඒත් දැන් කිසිම දෙයක් කරගන්න බෑ මට. ගෙදර ඉන්නේ දුවයි පුතයි නෝනයි. ඒ අයගෙන් කෙනෙක් මාව බලාගෙන ඉන්නවා. අනික් දෙන්නා අමාරුවෙන් කොටුවේ වැඩ ටික බලාගන්නවා. ඒ, ඒ අයට ඒවා පුළුවන් නිසා නෙමෙයි. නැති නම් ජීවත් වෙන්න බැරි නිසා. ඒ මදිවාට දැන් මං ජීවත් වෙන ගෙදර කඩාගෙන යන්න ඔන්න මෙන්න තියෙන්නේ.”

මේ අයුරින් අසරණ වූ අති බහුතරය යමක්කමක් කරගැනීමට හැකි අය නොවේ. අතිශය දුප්පත් ගොවියන්ය. ඒ අතරින්ද බොහෝමයක් පවුලේ එදාවේල සරි කිරීම තම කර මත තිබූ අයයි. ඔවුන් බොහෝමයකට හඬක් නැත. ඒ නිසා බොහෝ විට සිදුවන්නේ තමන්ට කවර අසාධාරණයක් සිදු වුවද නිහඬව තමන්ම විඳ දරාගැනීමයි. මේ සෞඛ්‍ය මාෆියාවට එරෙහිවත් වින්දිතයන් වෙනුවෙනුත් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාරලාත් කාවින්ද ජයවර්ධනලාත් සිදුකරන මැදිහත්වීම එක් අතකින් වැදගත් වන්නේ මේ නිසාය.

තමන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව තමන්ට යන්න පුළුවන් හැම තැනකටම ගියත් කිසිදු සහනයක් නොලැබුණ – අඩුම ගණනේ ප්‍රියන්ති කීවාසේ වසර ගණනක් ඉල්ලද්දී කණ්ණාඩි කුට්ටමක්වත් ගන්න බැරි වුණ මේ වින්දිතයන්ගේ අවසාන බලාපොරොත්තුව අධිකරණයයි. ඔවුන් අධිකරණය වෙත යෑමට සැරසෙන්නේ වෙන විකල්පයක් නැතිම තැන මිස ඔවුන්ට එදිනෙදා ජීවිතයේ කරන්නට වෙන වැඩ නැති නිසා නොවේ.

“අපේ ඇස් අන්ධ වුණාට පස්සේ අපි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. මානව හිමිකම් එකට දැනුම් දුන්නා. ඒත් තවම කිසි දෙයක් වුණේ නෑ. මානව හිමිකම් එකෙනුත් කීවේ ඒ අයගේ රාජකාරිය හෙමින් වෙනවා. එතකම් අවශ්‍ය නම් නඩුවක් දාන්න කියලා. ඒ නිසා අපි ලබන සතියේ නඩු මඟට බහින්නයි යන්නේ.”

තමන්ට වූ හානිය පිළිබඳව එසේ අප හමුවේ කීවේ නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇස් අන්ධ වූවන් අතර සිටින නන්දසේන පනාගොඩ මහතා. බණ්ඩාරවෙල වෙසෙන නන්දසේන මහතාගේ අක්ෂි කාචය සවි කරනු ලබන්නේ පසුගිය වසරේ අප්‍රේල් පස්වැනි දිනය. එදා සිට තමාගේ ඇස් නොපෙනුණු බවත් පසුව කොළඹ ජාතික රෝහලේ දවස් විස්සක් පමණ ප්‍රතිකාර ලැබූ බවත් ඔහු කියයි. ඔහු පවසන පරිදි දැන් වනවිට ඔහුගේ ඇස් පෙනුම සම්පූර්ණයෙන් නැතිව ඇත. පෙරද කීවා සේ තමන්ට සිදුවන අසාධාරණයන් හමුවේ කර කියාගත නොහැකි බොහෝ පිරිසක් කරන්නේ නිහඬව දරාගැනීමය. නමුත් නන්දසේන මහතා එවැන්නකු නොවේ. ඔහු බොහෝ වින්දිතයන් එකතු කර තමන්ට සිදුවූ හානියට සාධාරණයක් ඉටුකර ගැනීමට වෑයම් කරන දිරිය මිනිසෙකි. ඒ තමන්ට පමණක් නොව අන් අයටද සාධාරණය ඉටු කර දීමටය.

“අද වන විට යාපනේ, රාගල, නුවරඑළිය, වලපනේ, වැලිමඩ, කොත්මලේ, ගම්පහ වගේ තැන්වල මේ විදිහට ඇස් අන්ධ වුණ අය ෙදාළොස් දෙනෙක් විතර අපි එක්ක එකතු වෙලා ඉන්නවා. ඇත්තටම රටේ වැඩිපුර ජනප්‍රිය වුණේ නුවරඑළියේ සිදුවීම විතරයි. ඒත් ප්රඩ්සෙලෝන් කියන මේ බාල බෙහෙත රටේ අනික් තැන්වලත් යන්න ඇති. ඒ වගේම 2022 අවුරුද්දේ මේ දේ වුණ අයත් ඉන්නවා කියලා ආරංචියි. ඒ නිසා දැනට වාර්තා වුණ පිරිසට අමතරව රටේ තවත් ලෙඩ්ඩු ගණනාවක් ඉන්නවා. ඒ අයත් ඉදිරියේදී අපි එක්ක එකතු වෙයි.

මේ ප්‍රශ්නෙ රට පුරා ජනප්‍රිය වෙද්දී සෞඛ්‍ය ඇමැතිවරයා වුණ කෙහෙළිය රඹුක්වැල්ලත් පිළිගත්තා එහෙම වෙලා තියෙනවා කියලා. පස්සේ කිව්වා වන්දි දෙනවා කියලා. ඒ වුණාට මේ වෙනකම් කිසිම දෙයක් වෙලා නෑ.”

ලංකාව ලොව රටවල් අතර මහා නිදහස් සෞඛ්‍යයක් ඇති රටක් ලෙස අපි උදම් අනමු. නමුත් මේ වන විට රටේ තත්ත්වය ඔහොමය. අද රටේ කිසිම පුරවැසියකුට මේ රටේ සෞඛ්‍ය ගැන විශ්වාසයක් නැත. යහමින් මුදල් හදල් හිමි සුළුතරයක් පුරවැසියන්ට මේ වෙලාවේ විකල්ප කිහිපයක් හෝ ඉතිරිව තිබේ. එක්කෝ ඔවුන්ට විදේශ රෝහලක ප්‍රතිකාර ලැබිය හැකිය. නොඑසේ නම් රටේ කීර්තිමත් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලැබිය හැකිය. තමන්ට ඇවැසි ඔෟෂධ පිටරටින් මුදල් ගෙවා ගෙන්වාගතද හැකිය. මින් අපි අදහස් කරන්නේ යහමින් මුදල් ඇත්තන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලැබීම ගැටලුවක් කියා නොවේ. රටේ අධික බදු බරක් ගෙවන ජනතාව ලෙස ඔවුන්ද සෙසු ජනයා මෙන් නිදහස් සෞඛ්‍යයටත් නිදහස් අධ්‍යාපනය ආදියටත් එකසේ හිමිකම් කිව යුතුය. නමුත් අපි කීවේ මින් පීඩා විඳින්නේ වර්තමාන ආර්ථික තත්ත්වය අනුව දිනෙන් දින දරිද්‍රතා රේඛාවට එකතු වන අති බහුතරයක් මිනිසුන් කියලාය.

අද ඔවුන්ට තමන්ට ඇතිවන රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිය. තම දරුවන්ට ඇති වන අසනීපයකදී ඔවුන් රජයේ රෝහලකට ගෙන යෑමේදී සිය දහස් වරක් සිතන්නට සිදුවේ. ඒවාගෙන් ප්‍රතිකාර ලබා තම දරුවා, ඥාතියා සුව වී ගෙදර ගෙනියන තුරු සියලු දෙනාට බඩේ ගින්දරේ කල්පනා කරමින් සිටින්නට වී ඇත. ‘රෝහල් ඉදිරිපිට මල් ශාලාවකුත් තියෙන්නේ මිනිස්සු මැරෙන නිසා තමයි’ කියන සෞඛ්‍ය ඇමැතිලා හිටි රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමද කළ නොහැක.

අපි කාලාන්තරයක් තිස්සේ මේකට විරුද්ධව කටයුතු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර

[QUOTE="Xi Jinping, post: 29670046, member: 579892"] [HEADING=2][IMG width="954px"]https://files.catbox.moe/qiqwmb.PNG[/IMG][/HEADING] [HEADING=2][IMG width="815px"]https://files.catbox.moe/slhs4s.PNG[/IMG][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][SIZE=7]බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වුණු නුවරඑළියෙ මිනිස්සු රටටම ඇහෙන්න කියන කතාව[/SIZE][/HEADING] “දෙදහස් දාහත විතර වෙනකොට මගේ දකුණු ඇහේ සුද ඇවිත් තිබුණා. ඊට පස්සේ මං ඒකට දෙදහස් දහඅට අවුරුද්දේ කාචයක් දැම්මා. ඒක ගැටලුවක් වුණේ නෑ. පස්සේ මගේ වම් ඇහෙත් ටිකෙන් ටික සුද එන්න ගත්තා. ඒකටත් කාචයක් දාන්න අවශ්‍යයි කියලා ඉස්පිරිතාලෙන් කිව්වාම ඒ ඇහැටත් කාචයක් දාගෙන හොඳ කරගන්නයි හිතුවෙ.” තමාට සිදුවූ දේ ගැන අප හමුවේ ඒ අයුරින් අදහස් දක්වන්නේ වැලිමඩ යල්පත්වෙල පදිංචි ප්‍රියන්ති විජේසූරියයි. ප්‍රියන්ති පනස්පස් හැවිරිදි ගෘහණියකි. එමෙන්ම දයාබර මවකි. දිගුකතාවක් කීමට පටන්ගත් අෑ හිටිවනම ගොළුවේ. කල්පනාවට වැටේ. අපගේ මුනිවත බිඳීමත් සමඟ අෑ තමාට සිදුවූ දේ කීමට යළිත් සූදානම් වේ. [COLOR=rgb(250, 197, 28)][SIZE=7]“ඒ අනුව ගිය අවුරුද්දේ අප්‍රේල් පස් වැනිදා මගේ ඇහැට කාචයක් දාන්න කියලා මම ආයෙම නුවරඑළියේ ඉස්පිරිතාලෙට ගියා. ඒ ගිහින් කාචයක් දැම්මා. නමුත් පහුවදා ඇහැ ඇරලා බලද්දී මට කිසිම දෙයක් පේන්නේ නෑ. පස්සෙ ආයෙම ඉස්පිරිතාලෙට ගියා. ඒ ගිහින් මාස දෙකක් ඉස්පිරිතාලෙ නතර වෙලා හිටියා මගේ ඇහැට වුණ මේ දේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. ඒ වුණත් ඇහැ හොඳ වුණේම නෑ. දැන් මගේ ඇහැ කණාමැදිරි එළියක් තරම්වත් පේන්නෙ නැති තරමට අන්ධ වෙලා විතරක් නෙමෙයි විකෘතිත් වෙලායි තියෙන්නේ.”[/SIZE][/COLOR] සුසුමකුත් සමඟ නැවතත් මුනිවත රකින ප්රියන්තිගේ නිහඬ බව බිඳිනු වස් අපි අපේ පැනය යොමු කළෙමු. ඒ ඇහැට එසේ වූයේ ඔෟෂධවල ගැටලුවක් නිසාමදැ’යි දන්නේ කෙසේද යන්නයි. මේ ඊට ඇගේ පිළිතුරයි. [COLOR=rgb(250, 197, 28)][SIZE=7]“ඔව්. බෙහෙත් නිසා තමයි. ඉස්පිරිතාලේ වෛද්‍යවරු පැහැදිලිව කිව්වා බාල ඔෟෂධ වර්ගයක් භාවිත වෙලා තිබ්බ නිසා තමයි ඇහැට මෙහෙම වුණේ කියලා. [/SIZE][/COLOR]මේ බෙහෙතම දාලා ඇස් අන්ධ වුණ අනික් අය එතැනින් පස්සේ නුවර ඉස්පිරිතාලෙට, කොළඹ ඉස්පිරිතාලෙට එහෙම යවලා තිබුණා වැඩිදුර බෙහෙත් කරන්න. ඒත් මාව යැව්වෙ නෑ. මගේ ඇහේ ස්නායු හොඳටම මැරිලා තියෙන්නෙ ආපහු යන්න එපා කියලයි ෙදාස්තරලා මට කීවේ.” මේ මිනිස්සු තමන්ට වූ අකටයුත්ත ගැන තමන්ට හැකි සෑම තැනටම කීහ. මානව හිමිකම් කොමිසමට ගියෝය. ජනාධිපතිවරයා වෙත දැන්වූහ. එසේ නමුත් ඒ කිසිම තැනකින් බලාපොරොත්තු වූ සහනය නොලැබිණ. තම කතාවේ තවත් සංවේදී මානයකට ප්‍රියන්ති අපව මෙසේ යොමු කරයි. “මට එක පුතයි ඉන්නේ. එයා කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනගෙන ඉවර වුණා. ඒත් එයාට ස්ථීර රස්සාවක් නෑ. මාව බලාගත්තේ මගේ මහත්තයා. එයාටත් මාස තුනකට උඩදි බයිපාස් එකක් කරන්න නිර්දේශ වුණා. ඒත් ඒකට ලක්ෂ 125ක් ඉල්ලනවා. අපිට සල්ලි නෑ. අපි ගොවිතැන් කරලයි ජීවත් වෙන්නේ. ඇහැ අන්ධ වුණාට පස්සෙ මට කිසි දෙයක් කරගන්න බෑ. අඩුගානේ මම එළියටවත් යන්නෙ නෑ. මොකද අව්ව දකින්න අමාරුයි. මට කණ්ණාඩි දෙකක් හදන්න රුපියල් දහඅටදාහක් ඉල්ලනවා. එහෙම වියදම් කරන්න සල්ලි අපට නැති නිසා අවුරුද්දක ඉඳන් ආණ්ඩුවේ ආයතනවලින් ඉල්ලනවා කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. ඒත් තවමත් ඒකවත් ලැබුණේ නෑ.” බාල ඔෟෂධ නිසා ඇහැ අන්ධ වී කබලට වැටුණු ප්රියන්තිගේ පවුල ඇගේ සැමියාගේ අසනීපය නිසා මේ වන විට කබලෙන් ළිපට වැටී ඇත. මෙය ප්රියන්තිගේ පමණක් නොව බාල ඔෟෂධ නිසා ඇස් අන්ධ සෙස්සන්ගේත් බාල ඔෟෂධ නිසා වෙනත් අතුරු ආන්තරාවන්ට පත්වූ මෙරට බොහෝ පුරවැසියන්ගේත් පොදු ශෝකාන්තය නොවේද? “මගේ වම් ඇහේ සුද ඇවිත් තිබුණේ. ෙදාස්තර මහත්තයා බලලා කීවා ඒකට කාචයක් දාන්න අවශ්‍යයි කියලා. ඒ අනුව මම ගිය අවුරුද්දේ අප්‍රේල් පස් වැනිදා නුවරඑළිය ඉස්පිරිතාලයෙන් ඇහැට කාචයක් දැම්මා. නමුත් අප්‍රේල් 17 විතර වෙද්දී ඇහැ පේන්නේම නැතිව ගියා. [COLOR=rgb(250, 197, 28)][SIZE=7]මම ඉස්පිරිතාලෙට කතා කරලා කිව්වා. මගේ ඇහැ පේන්නෙ නෑ කියලා. එතකොට ඉස්පිරිතාලෙන් කීවා බාල බෙහෙත් වර්ගයක් භාවිත වෙලා තියෙනවා වහාම ඇවිත් ඉස්පිරිතාලේ නතර වෙන්න කියලා. මම ඉස්පිරිතාලෙට යනකොට ඒ විදිහට ඇස් සවුත්තු වුණ ගොඩක් අය ඉස්පිරිතාලෙට ඇවිත් හිටියා.”[/SIZE][/COLOR] මේ ඒ.ඩී.එම්. තිලක් ජයරත්න මහතාගේ කතාවයි. ඔහු වලපනේ නෙලුගහ පදිංචි කරුවෙකි. සැබැවින්ම මේ රටේ රෝහල් යනු රෝගීන් පරීක්ෂා කර බලා ඔවුන්ට අදාළ බෙහෙත් ලබා දෙන ආයතනයන්ය. රෝහල්වල සේවය කරන වෛද්‍යවරු කරන්නේ අදාළ රෝගයට නිර්දේශිත ඔෟෂධය ලබා දීමයි. ඒ හැර බෙහෙත්වල ගුණ නුගුණ පරීක්ෂා කිරීමේ කාර්යය රෝහල්වලට අයත් නැත. ඒවාට පහසුකම්ද නැත. ඒ කාර්යය සිදු කරන්නටත් ඔෟෂධ නියාමනය කරන්නටත් ඊට පිටත වෙනත් ආයතන තිබේ. ඒ ආයතනවල සේවය කරන තනතුරුධාරී වෛද්‍යවරුද සිටිති. මෙවන් බාල ඔෟෂධ මාෆියාවන්ට පොදුවේ වගකිව යුත්තේ ඔවුන්ය. ඔවුන්ගේ සහායෙන් තොරව දේශපාලනඥයන්ට රිසි සේ කටයුතු කිරීමට හැකිද? එසේ නම් එය විශාල ගැටලුවකි. කෙසේ වෙතත් මේ දෙපිරිසගේ ගජමිතුරු ක්‍රියාවලිය නිසා තිලක් ජයරත්න වැනි මේ රටේ පුරවැසියන් බාල ඔෟෂධ සමාගම්වල ප්‍රමිතියෙන් තොර ඔෟෂධ පරීක්ෂාවට ලක්කරන පරීක්ෂණාගාර මීයන් වී හමාරය. අපි නැවතත් තිලක්ගේ කතාවට හැරෙමු. “පස්සේ මාව නුවරඑළියෙ ඉස්පිරිතාලේ මාස එකහමාරක් නවත්තලා තිබ්බා. පස්සේ නුවර යැව්වා. ඊළඟට කොළඹ යැව්වා. [COLOR=rgb(250, 197, 28)][SIZE=7]නමුත් ඇස්වාට්ටුවෙන් භාරගත්තේ නෑ. බැරිම තැන මම නවලෝක රෝහලට ගිහින් ෙදාස්තර මහත්තයාව පෞද්ගලිකව හම්බ වුණා. එතුමා කිව්වා ඇහැ හරියයි කියලා පොරොන්දු වෙන්න බෑ. නමුත් ඔපරේෂන් වගයක් තියෙනවා කරලා බලමු කියලා. පස්සෙ කොළඹ ඉස්පිරිතාලේ ඔපරේෂන් දෙකක් කළා. දැන් ඇහැ යන්තම් හෙවණැල්ල වගේ ටිකක් විතර පේනවා. ඒත් පැහැදිලිකමක් නෑ හරියට.”[/SIZE][/COLOR] තිලක් රෝහලට ගියේ හෙවණැලි පෙනෙද්දී නොව සාමාන්‍ය පරිදි පෙනුණ ඇහේ තිබූ සුද ඉවත් කිරීමටය. මාස ගණනක් රට පුරා රෝහල් ගාණේ රස්තියාදු වූ ඔහුට අවසානයේ ඉතිරි වූයේ කුමක්ද? කිසිදු වගවීමකින් තොරව මේ රටේ මිනිසුන් මෙවන් තත්ත්වයකට ඇද දැමුවාට වගකිව යුත්තන්ට ඇති දඬුවම කුමක්ද? ඔවුන්ට දඬුවමක් හෝ වින්දිතයන්ට වන්දියක් හෝ දුන් පමණින්ම මෙවන් රෝගීන්ගේ සියලු ගැටලු විසඳේද? මේ සියල්ල උත්තර නැති ප්රශ්නය. අපි නැවත් තිලක්ට ඇහුම්කම් දෙමු. “දැන් මගේ වයස අවුරුදු පනහයි. මම ජීවත් වුණේ එළවළු ගොවිතැන කරලා. ඒත් දැන් කිසිම දෙයක් කරගන්න බෑ මට. ගෙදර ඉන්නේ දුවයි පුතයි නෝනයි. ඒ අයගෙන් කෙනෙක් මාව බලාගෙන ඉන්නවා. අනික් දෙන්නා අමාරුවෙන් කොටුවේ වැඩ ටික බලාගන්නවා. ඒ, ඒ අයට ඒවා පුළුවන් නිසා නෙමෙයි. නැති නම් ජීවත් වෙන්න බැරි නිසා. ඒ මදිවාට දැන් මං ජීවත් වෙන ගෙදර කඩාගෙන යන්න ඔන්න මෙන්න තියෙන්නේ.” මේ අයුරින් අසරණ වූ අති බහුතරය යමක්කමක් කරගැනීමට හැකි අය නොවේ. අතිශය දුප්පත් ගොවියන්ය. ඒ අතරින්ද බොහෝමයක් පවුලේ එදාවේල සරි කිරීම තම කර මත තිබූ අයයි. ඔවුන් බොහෝමයකට හඬක් නැත. ඒ නිසා බොහෝ විට සිදුවන්නේ තමන්ට කවර අසාධාරණයක් සිදු වුවද නිහඬව තමන්ම විඳ දරාගැනීමයි. මේ සෞඛ්‍ය මාෆියාවට එරෙහිවත් වින්දිතයන් වෙනුවෙනුත් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාරලාත් කාවින්ද ජයවර්ධනලාත් සිදුකරන මැදිහත්වීම එක් අතකින් වැදගත් වන්නේ මේ නිසාය. තමන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව තමන්ට යන්න පුළුවන් හැම තැනකටම ගියත් කිසිදු සහනයක් නොලැබුණ – අඩුම ගණනේ ප්‍රියන්ති කීවාසේ වසර ගණනක් ඉල්ලද්දී කණ්ණාඩි කුට්ටමක්වත් ගන්න බැරි වුණ මේ වින්දිතයන්ගේ අවසාන බලාපොරොත්තුව අධිකරණයයි. ඔවුන් අධිකරණය වෙත යෑමට සැරසෙන්නේ වෙන විකල්පයක් නැතිම තැන මිස ඔවුන්ට එදිනෙදා ජීවිතයේ කරන්නට වෙන වැඩ නැති නිසා නොවේ. “අපේ ඇස් අන්ධ වුණාට පස්සේ අපි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. මානව හිමිකම් එකට දැනුම් දුන්නා. ඒත් තවම කිසි දෙයක් වුණේ නෑ. මානව හිමිකම් එකෙනුත් කීවේ ඒ අයගේ රාජකාරිය හෙමින් වෙනවා. එතකම් අවශ්‍ය නම් නඩුවක් දාන්න කියලා. ඒ නිසා අපි ලබන සතියේ නඩු මඟට බහින්නයි යන්නේ.” තමන්ට වූ හානිය පිළිබඳව එසේ අප හමුවේ කීවේ නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇස් අන්ධ වූවන් අතර සිටින නන්දසේන පනාගොඩ මහතා. බණ්ඩාරවෙල වෙසෙන නන්දසේන මහතාගේ අක්ෂි කාචය සවි කරනු ලබන්නේ පසුගිය වසරේ අප්‍රේල් පස්වැනි දිනය. එදා සිට තමාගේ ඇස් නොපෙනුණු බවත් පසුව කොළඹ ජාතික රෝහලේ දවස් විස්සක් පමණ ප්‍රතිකාර ලැබූ බවත් ඔහු කියයි. ඔහු පවසන පරිදි දැන් වනවිට ඔහුගේ ඇස් පෙනුම සම්පූර්ණයෙන් නැතිව ඇත. පෙරද කීවා සේ තමන්ට සිදුවන අසාධාරණයන් හමුවේ කර කියාගත නොහැකි බොහෝ පිරිසක් කරන්නේ නිහඬව දරාගැනීමය. නමුත් නන්දසේන මහතා එවැන්නකු නොවේ. ඔහු බොහෝ වින්දිතයන් එකතු කර තමන්ට සිදුවූ හානියට සාධාරණයක් ඉටුකර ගැනීමට වෑයම් කරන දිරිය මිනිසෙකි. ඒ තමන්ට පමණක් නොව අන් අයටද සාධාරණය ඉටු කර දීමටය. “අද වන විට යාපනේ, රාගල, නුවරඑළිය, වලපනේ, වැලිමඩ, කොත්මලේ, ගම්පහ වගේ තැන්වල මේ විදිහට ඇස් අන්ධ වුණ අය ෙදාළොස් දෙනෙක් විතර අපි එක්ක එකතු වෙලා ඉන්නවා. ඇත්තටම රටේ වැඩිපුර ජනප්‍රිය වුණේ නුවරඑළියේ සිදුවීම විතරයි. ඒත් ප්රඩ්සෙලෝන් කියන මේ බාල බෙහෙත රටේ අනික් තැන්වලත් යන්න ඇති. ඒ වගේම 2022 අවුරුද්දේ මේ දේ වුණ අයත් ඉන්නවා කියලා ආරංචියි. ඒ නිසා දැනට වාර්තා වුණ පිරිසට අමතරව රටේ තවත් ලෙඩ්ඩු ගණනාවක් ඉන්නවා. ඒ අයත් ඉදිරියේදී අපි එක්ක එකතු වෙයි. [COLOR=rgb(250, 197, 28)][SIZE=7]මේ ප්‍රශ්නෙ රට පුරා ජනප්‍රිය වෙද්දී සෞඛ්‍ය ඇමැතිවරයා වුණ කෙහෙළිය රඹුක්වැල්ලත් පිළිගත්තා එහෙම වෙලා තියෙනවා කියලා. පස්සේ කිව්වා වන්දි දෙනවා කියලා. ඒ වුණාට මේ වෙනකම් කිසිම දෙයක් වෙලා නෑ.”[/SIZE][/COLOR] ලංකාව ලොව රටවල් අතර මහා නිදහස් සෞඛ්‍යයක් ඇති රටක් ලෙස අපි උදම් අනමු. නමුත් මේ වන විට රටේ තත්ත්වය ඔහොමය. අද රටේ කිසිම පුරවැසියකුට මේ රටේ සෞඛ්‍ය ගැන විශ්වාසයක් නැත. යහමින් මුදල් හදල් හිමි සුළුතරයක් පුරවැසියන්ට මේ වෙලාවේ විකල්ප කිහිපයක් හෝ ඉතිරිව තිබේ. එක්කෝ ඔවුන්ට විදේශ රෝහලක ප්‍රතිකාර ලැබිය හැකිය. නොඑසේ නම් රටේ කීර්තිමත් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලැබිය හැකිය. තමන්ට ඇවැසි ඔෟෂධ පිටරටින් මුදල් ගෙවා ගෙන්වාගතද හැකිය. මින් අපි අදහස් කරන්නේ යහමින් මුදල් ඇත්තන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලැබීම ගැටලුවක් කියා නොවේ. රටේ අධික බදු බරක් ගෙවන ජනතාව ලෙස ඔවුන්ද සෙසු ජනයා මෙන් නිදහස් සෞඛ්‍යයටත් නිදහස් අධ්‍යාපනය ආදියටත් එකසේ හිමිකම් කිව යුතුය. නමුත් අපි කීවේ මින් පීඩා විඳින්නේ වර්තමාන ආර්ථික තත්ත්වය අනුව දිනෙන් දින දරිද්‍රතා රේඛාවට එකතු වන අති බහුතරයක් මිනිසුන් කියලාය. අද ඔවුන්ට තමන්ට ඇතිවන රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිය. තම දරුවන්ට ඇති වන අසනීපයකදී ඔවුන් රජයේ රෝහලකට ගෙන යෑමේදී සිය දහස් වරක් සිතන්නට සිදුවේ. ඒවාගෙන් ප්‍රතිකාර ලබා තම දරුවා, ඥාතියා සුව වී ගෙදර ගෙනියන තුරු සියලු දෙනාට බඩේ ගින්දරේ කල්පනා කරමින් සිටින්නට වී ඇත. ‘රෝහල් ඉදිරිපිට මල් ශාලාවකුත් තියෙන්නේ මිනිස්සු මැරෙන නිසා තමයි’ කියන සෞඛ්‍ය ඇමැතිලා හිටි රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමද කළ නොහැක. අපි කාලාන්තරයක් තිස්සේ මේකට විරුද්ධව කටයුතු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom