Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙන්ට ජනා ගේ කතා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාල ඔෟෂධවලින් මේ රටේ රෝගීන්ට වන හානිය ගැන අපි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඊට පිටතදිත් තදින් පෙන්නලා දුන්නා. එතකොට මේ අය අතිශයෝක්තියෙන් කිව්වා බාල ඔෟෂධ කියලා දෙයක් නෑ මේවා සියල්ල ප්රමිතිගතයි කියලා. නමුත් එහෙම කියලා කට ගන්න බැරි වුණා, මේ අය ප්රනිසෙලෝන් කියන බාල අයිඩ්රොප් එක පාවිච්චි කරලා හොඳට ඇස් පෙනුණු මිනිස්සු ගණනාවක් අන්ධ කළා. මූලික වශයෙන් නුවරඑළිය ආශ්‍රිතව මේ විදිහට බරපතළ අන්ධභාවයට ලක් වුණ දාහත් දෙනකුගේ විස්තර අපි ළඟ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇස් පිළිබඳ මේ විදිහට රෝගී තත්ත්වයන්ට පත්වුණ හැත්තෑවක් ඉන්නවා. දැනට මේ වගේම සිද්ධියක් 2017දිත් වෙලා තියෙනවා. නමුත් ඒක මතුපිටට එන්න නොදී වහලා.

අපි මේ මිනිසුන්ගේ ගෙවල්වලට ගියා. එතකොට අපිට දකින්න ලැබුණේ අතිශය ශෝචනීය තත්ත්වයක්. මනුස්සයෙක්ගෙ එක ඇහැක් අන්ධ වුණාම අනික් ඇහැත් සම්පූර්ණයෙන්ම පීඩාවට ලක් වෙනවා. ඒ අනුව ඒ ඇහැත් කෙටි කාලයක් තුළ දුර්වල වෙනවා. ඇස් නොපෙනීමත් එක්ක ශරීරයේ සමතුලිතතාව නැති වෙනවා. ඒ අනුව මේ අය ඉක්මනට අනතුරුවලට ලක්වෙනවා. ඉතිං අපි දැක්ක දේ තමයි මේ නිසා මේ මිනිස්සු ඉක්මනටම ලෙඩ ඇඳට හෝ රෝද පුටුවට එක්තැන් වෙන එක.

පවුලක් පන්සලක් හදාගෙන ගහක් ගලක් වගේ හිටපු මේ විදිහේ අහිංසක මිනිස්සු ලෙඩ ඇඳට දාපු පාලකයන් තමයි අපිට ඉන්නේ. අඩුගානේ මේ අයගෙන් ඇස්කණ්ණාඩි අවශ්‍ය සමහර රෝගීන්ට කණ්ණාඩි කුට්ටමක්වත් දෙන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා.

මේ අය මේ විදිහේ බරපතළ විෂමාචාර කරන්නේ තමන්ට නොමැති බලයක් ආරෝපණය කරගෙන. මෙහෙම හොරකම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි හිඟාගෙන කාපු ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකේ සල්ලිවලින් ඔෟෂධ ගෙන්වනවා කියලා මේ විදිහේ බාල ඔෟෂධ ගෙනත් තමන්ගේ මඩි තර කරගන්න එකයි අන්තිමට කළේ.

සෞඛ්‍ය ඇමැතිලා මේ විදිහට අල්ලසට දූෂණයට යට වෙද්දි මේ රටේ සෞඛ්‍ය මහමොළකාරයොත් තමන්ගේ උගත්කම් උපාධි සහතික උකසට තියලා මේවාට උඩගෙඩි දෙන්නේ ඇයි කියන එක අපිට පුදුමයි. ඔෟෂධ නියාමන අධිකාරියේ දත්ත මකලා ඒ දත්ත හංගලා තමන්ගේ ගජමිතුරන්ට ඔෟෂධ කියලා ඕනම දහජරාවක් ගෙන්නන්න මේ අය ඉඩ දෙන්නේ ඇයි කියලා හිතාගන්න අමාරුයි.

ඇස් අන්ධ කළ මිනිස්සු දාහත් දෙනෙක් එකතු කරගෙන ජනාධිපති නීතිඥ ඩිලාන් පිලිප් මැතිතුමා යටතේ වන නීතිඥ මණ්ඩලයකින් මේ මිනිසුන් වෙනුවෙන් නඩු පියවර ගන්න අපි කටයුතු කරලා ඉවරයි. බාල ඔෟෂධවලින් අනර්ථයට පත් වුණු මේ වගේ අය මේ රටේ තව ඉන්නවා නම් මේ නඩුවට සම්බන්ධ වෙන්න කියලා අපි කියනවා.”

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

[QUOTE="Xi Jinping, post: 29670047, member: 579892"] බාල ඔෟෂධවලින් මේ රටේ රෝගීන්ට වන හානිය ගැන අපි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඊට පිටතදිත් තදින් පෙන්නලා දුන්නා. එතකොට මේ අය අතිශයෝක්තියෙන් කිව්වා බාල ඔෟෂධ කියලා දෙයක් නෑ මේවා සියල්ල ප්රමිතිගතයි කියලා. නමුත් එහෙම කියලා කට ගන්න බැරි වුණා, මේ අය ප්රනිසෙලෝන් කියන බාල අයිඩ්රොප් එක පාවිච්චි කරලා හොඳට ඇස් පෙනුණු මිනිස්සු ගණනාවක් අන්ධ කළා. මූලික වශයෙන් නුවරඑළිය ආශ්‍රිතව මේ විදිහට බරපතළ අන්ධභාවයට ලක් වුණ දාහත් දෙනකුගේ විස්තර අපි ළඟ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇස් පිළිබඳ මේ විදිහට රෝගී තත්ත්වයන්ට පත්වුණ හැත්තෑවක් ඉන්නවා. [COLOR=rgb(250, 197, 28)][SIZE=7]දැනට මේ වගේම සිද්ධියක් 2017දිත් වෙලා තියෙනවා. නමුත් ඒක මතුපිටට එන්න නොදී වහලා.[/SIZE][/COLOR] අපි මේ මිනිසුන්ගේ ගෙවල්වලට ගියා. එතකොට අපිට දකින්න ලැබුණේ අතිශය ශෝචනීය තත්ත්වයක්. මනුස්සයෙක්ගෙ එක ඇහැක් අන්ධ වුණාම අනික් ඇහැත් සම්පූර්ණයෙන්ම පීඩාවට ලක් වෙනවා. ඒ අනුව ඒ ඇහැත් කෙටි කාලයක් තුළ දුර්වල වෙනවා. ඇස් නොපෙනීමත් එක්ක ශරීරයේ සමතුලිතතාව නැති වෙනවා. ඒ අනුව මේ අය ඉක්මනට අනතුරුවලට ලක්වෙනවා. ඉතිං අපි දැක්ක දේ තමයි මේ නිසා මේ මිනිස්සු ඉක්මනටම ලෙඩ ඇඳට හෝ රෝද පුටුවට එක්තැන් වෙන එක. පවුලක් පන්සලක් හදාගෙන ගහක් ගලක් වගේ හිටපු මේ විදිහේ අහිංසක මිනිස්සු ලෙඩ ඇඳට දාපු පාලකයන් තමයි අපිට ඉන්නේ. අඩුගානේ මේ අයගෙන් ඇස්කණ්ණාඩි අවශ්‍ය සමහර රෝගීන්ට කණ්ණාඩි කුට්ටමක්වත් දෙන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. මේ අය මේ විදිහේ බරපතළ විෂමාචාර කරන්නේ තමන්ට නොමැති බලයක් ආරෝපණය කරගෙන. මෙහෙම හොරකම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි හිඟාගෙන කාපු ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකේ සල්ලිවලින් ඔෟෂධ ගෙන්වනවා කියලා මේ විදිහේ බාල ඔෟෂධ ගෙනත් තමන්ගේ මඩි තර කරගන්න එකයි අන්තිමට කළේ. සෞඛ්‍ය ඇමැතිලා මේ විදිහට අල්ලසට දූෂණයට යට වෙද්දි මේ රටේ සෞඛ්‍ය මහමොළකාරයොත් තමන්ගේ උගත්කම් උපාධි සහතික උකසට තියලා මේවාට උඩගෙඩි දෙන්නේ ඇයි කියන එක අපිට පුදුමයි. ඔෟෂධ නියාමන අධිකාරියේ දත්ත මකලා ඒ දත්ත හංගලා තමන්ගේ ගජමිතුරන්ට ඔෟෂධ කියලා ඕනම දහජරාවක් ගෙන්නන්න මේ අය ඉඩ දෙන්නේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. ඇස් අන්ධ කළ මිනිස්සු දාහත් දෙනෙක් එකතු කරගෙන ජනාධිපති නීතිඥ ඩිලාන් පිලිප් මැතිතුමා යටතේ වන නීතිඥ මණ්ඩලයකින් මේ මිනිසුන් වෙනුවෙන් නඩු පියවර ගන්න අපි කටයුතු කරලා ඉවරයි. බාල ඔෟෂධවලින් අනර්ථයට පත් වුණු මේ වගේ අය මේ රටේ තව ඉන්නවා නම් මේ නඩුවට සම්බන්ධ වෙන්න කියලා අපි කියනවා.” [B]ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom