Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙන්න BBS නොහොත් රාවනා බලය ඩෙඟා නටයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන්න BBS නොහොත් රාවනා බලය ඩෙඟා නටයි

ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී ඊයේ පැවැත් වූ අතර, එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ සාමාජිකයෝ ඊට බාධා කරන්නට පටන් ගත්හ.

රාම – රාවණා – සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන්නේ යැයි රාවණා බළකාය ස්ථිර වශයෙන් කියා සිටී. එය ගණනකට නොගෙන චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ යැයි ද රාවණා බළකාය තවදුරටත් කියා සිටී.

‘සීතා මං ආවා’ චිත්‍රපටය තිරගතවෙද්දී රාවණා බලය සංවිධානයෙන් එම චිත්‍රපටය නැරඹීමට වඩින ලද භික්ෂුන් වහන්සේ 17 නමක් නැගිට ආපසු වැඩියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

රාවණා රජතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා. මේ අසහාය රජතුමාට කිසිවෙකුට අපහාස කිරීමට ඉඩදිය නොහැකියි.

මේ පිළිබඳ චිත්‍රපටය තිරගත වූ බොරැල්ල රිට්ස් සිනමා හලේ කළමනාකරු මාටින් වික්‍රමරත්න මහතා ද අදහස් දැක්වීය.

“මා වසර 32ක් චිත්‍රපට සංස්ථාවේ නොයෙක් ධුරයන් දරා ක්‍රියා කර ඇති’ මුත් ඒ කාලයේ මෙවන් අද්වීතිය චිත්‍රපටයක් නරඹා නැත. මේ චිත්‍රපටය නරඹන කිසිවෙකු තම අසුනෙන් නැගිට යන්නේ නැත. මෙහි හැම රූප රාමුවක්ම කුතුහලය දනවන බවත් ප්රේක්ෂකයන්ගෙන් රඟහල පිරියන බවත් ඔහු කියා සිටියේය. එබැවින් මේ චිත්‍රපටය කාටවත් හානියක් හිංසනයක් නොවේ. මේ තුළින් බෞද්ධ භික්ෂුත්වයටත්, රාවණා රජුටත් , ගෞරවයක් සිදු කෙරෙනවා. නමුත් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මට කීවා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වළක්වන ලෙසත් එහි කටවුට් ගලවා ඉවත් කරන ලෙසත්. එසේ කීමට හේතුවූයේ බුද්ධි අංශ මඟින් ඔහුට වාර්තා කර ඇති තොරතුරු අනුව හා රාවණා බලය මීට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරු අනුවය. එම නිසා කටවුට් පෝස්ටර් හා ප්‍රදර්ශනය නවතා දමන ලෙසට උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහ මහතා ….

“මා රුපියල් කෝටියකට වඩා චිත්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි.”

මම දහදුක් විඳ නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට රාවණා බලය ඉඩ නොදුන්නොත් මා රාවණා බලය ඉදිරිපිටට ගොස් දිවි නසාගන්න ගිනි තියා ගන්නවා. මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලුත් පරම්පරාවට දායාද කිරීමටයි.

එලෙසම මම හොඳ බෞද්ධයෙක්. මට අවශ්‍ය සියලු ආගමික සහජීවනය ඇතිවන ආකාරයෙන් නිර්මාණ කිරීමටයි.

මේ චිත්‍රපටය සඳහා චිත්‍රපට සංස්ථාවෙනුත් රැඟුම් පාලක මණ්ඩලයෙනුත් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ තිබියදීත් රාවණා බලය මේ සඳහා විරෝධය පෑම දරාගත නොහැකියි.

අහිංසක කලාකරුවන් විදිහට නිර්මාණයක් කරපුවිට මේවා විනාශ කරන්න හදන උදවිය ගැන ඉතා කනගාටුදායකයි. මට දිවි නසාගන්නවා ඇරුණු විට වෙන කළ යුතු දෙයක් නෑ.

චිත්‍රපටයේ කථාව දෙබස් හා තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ජයසේකර අපොන්සු මහතා:-

මේ චිත්‍රපටයේ දී රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවන්නේ නෑ. රාවණා රජුගේ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතු වන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා.

මෙහිදී රාවණා රජුට විමුක්තිය සොයා ගැනීමට උදව් කරන්නේත් මහා සංඝයා වහන්සේයි.

චිත්‍රපටයේ දී රාවණා රජුගේ දේහය ගල් ගෙයක තිබී හමුවූ පසු එතුමාගේ බලය කීර්තිය වැඩිවන ආකාරය භාවනාව තුළින් ඉස්මතු වන ආකාරය කියා දෙන්නෙත් මහා සංඝයා වහන්සේයි. අප පැරණි කතාවක් ජනතාවට කියාදීමට උත්සාහ කළා. නමුත් මෙයින් කාටවත් අපහාසයක් හිංසාවක් සිදුකිරීමට උත්සහ කළේ නෑ. අපට අවශ්‍ය සිනමා කර්මාන්තය තුළ අපේ දේ අපේ ජනතාවට කියාදීම පමණයි.

[QUOTE="Honest-killer, post: 15596539, member: 391781"] [b]වෙන්න BBS නොහොත් රාවනා බලය ඩෙඟා නටයි[/b] [SIZE=4]ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී ඊයේ පැවැත් වූ අතර, එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ සාමාජිකයෝ ඊට බාධා කරන්නට පටන් ගත්හ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රාම – රාවණා – සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන්නේ යැයි රාවණා බළකාය ස්ථිර වශයෙන් කියා සිටී. එය ගණනකට නොගෙන චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ යැයි ද රාවණා බළකාය තවදුරටත් කියා සිටී.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]‘සීතා මං ආවා’ චිත්‍රපටය තිරගතවෙද්දී රාවණා බලය සංවිධානයෙන් එම චිත්‍රපටය නැරඹීමට වඩින ලද භික්ෂුන් වහන්සේ 17 නමක් නැගිට ආපසු වැඩියහ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රාවණා රජතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා. මේ අසහාය රජතුමාට කිසිවෙකුට අපහාස කිරීමට ඉඩදිය නොහැකියි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]මේ පිළිබඳ චිත්‍රපටය තිරගත වූ බොරැල්ල රිට්ස් සිනමා හලේ කළමනාකරු මාටින් වික්‍රමරත්න මහතා ද අදහස් දැක්වීය.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“මා වසර 32ක් චිත්‍රපට සංස්ථාවේ නොයෙක් ධුරයන් දරා ක්‍රියා කර ඇති’ මුත් ඒ කාලයේ මෙවන් අද්වීතිය චිත්‍රපටයක් නරඹා නැත. මේ චිත්‍රපටය නරඹන කිසිවෙකු තම අසුනෙන් නැගිට යන්නේ නැත. මෙහි හැම රූප රාමුවක්ම කුතුහලය දනවන බවත් ප්රේක්ෂකයන්ගෙන් රඟහල පිරියන බවත් ඔහු කියා සිටියේය. එබැවින් මේ චිත්‍රපටය කාටවත් හානියක් හිංසනයක් නොවේ. මේ තුළින් බෞද්ධ භික්ෂුත්වයටත්, රාවණා රජුටත් , ගෞරවයක් සිදු කෙරෙනවා. නමුත් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මට කීවා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වළක්වන ලෙසත් එහි කටවුට් ගලවා ඉවත් කරන ලෙසත්. එසේ කීමට හේතුවූයේ බුද්ධි අංශ මඟින් ඔහුට වාර්තා කර ඇති තොරතුරු අනුව හා රාවණා බලය මීට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරු අනුවය. එම නිසා කටවුට් පෝස්ටර් හා ප්‍රදර්ශනය නවතා දමන ලෙසට උපදෙස් ලබා දී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]මේ පිළිබඳ අදහස් දැක්වූ චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහ මහතා ….[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“මා රුපියල් කෝටියකට වඩා චිත්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි.”[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මම දහදුක් විඳ නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට රාවණා බලය ඉඩ නොදුන්නොත් මා රාවණා බලය ඉදිරිපිටට ගොස් දිවි නසාගන්න ගිනි තියා ගන්නවා. මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලුත් පරම්පරාවට දායාද කිරීමටයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එලෙසම මම හොඳ බෞද්ධයෙක්. මට අවශ්‍ය සියලු ආගමික සහජීවනය ඇතිවන ආකාරයෙන් නිර්මාණ කිරීමටයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ චිත්‍රපටය සඳහා චිත්‍රපට සංස්ථාවෙනුත් රැඟුම් පාලක මණ්ඩලයෙනුත් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ තිබියදීත් රාවණා බලය මේ සඳහා විරෝධය පෑම දරාගත නොහැකියි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අහිංසක කලාකරුවන් විදිහට නිර්මාණයක් කරපුවිට මේවා විනාශ කරන්න හදන උදවිය ගැන ඉතා කනගාටුදායකයි. මට දිවි නසාගන්නවා ඇරුණු විට වෙන කළ යුතු දෙයක් නෑ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]චිත්‍රපටයේ කථාව දෙබස් හා තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ජයසේකර අපොන්සු මහතා:-[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ චිත්‍රපටයේ දී රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවන්නේ නෑ. රාවණා රජුගේ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතු වන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහිදී රාවණා රජුට විමුක්තිය සොයා ගැනීමට උදව් කරන්නේත් මහා සංඝයා වහන්සේයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]චිත්‍රපටයේ දී රාවණා රජුගේ දේහය ගල් ගෙයක තිබී හමුවූ පසු එතුමාගේ බලය කීර්තිය වැඩිවන ආකාරය භාවනාව තුළින් ඉස්මතු වන ආකාරය කියා දෙන්නෙත් මහා සංඝයා වහන්සේයි. අප පැරණි කතාවක් ජනතාවට කියාදීමට උත්සාහ කළා. නමුත් මෙයින් කාටවත් අපහාසයක් හිංසාවක් සිදුකිරීමට උත්සහ කළේ නෑ. අපට අවශ්‍ය සිනමා කර්මාන්තය තුළ අපේ දේ අපේ ජනතාවට කියාදීම පමණයි.[/SIZE] :growl::growl::growl: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom