Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනිවැල්....>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනිවැල්

[ATTACH]63933[/ATTACH]

සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ඨමය වැළක් වශයෙන් වෙනිවැල් ශාකය හැඳින්විය හැකි ය. වෙනිවැල් (coscinium Fenestratum (Gaertn) Colebr) නම් උද්භිද විද්‍යාත්මක නාමය ලෙසින් හඳුන්වයි. මෙය Menisrermaceae (ගුඩුචි) නම් කුළයට අයත් වෙයි. ඉංග්‍රීසියෙන් බහුලව හදුන්වන්නේ False calumba root යනුවෙනි.

මී හරක් දිගේලි කිරීමට හා ඇදීමට ගන්නා නිසා බාන්වැල් නමින් ද, කහපාට නිසා කහවැල් නමින් ද හඳුන්වන මේ වැල් වර්ගය ඖෂධ වශයෙන් ගනු ලබන්නේ “දාරුහරිදා” නමැති ඉන්දියානු ගස් වර්ගය වෙනුවටයි. වෙනිවැල් , වනුවැල් යනුවෙන් පැරැන්නෝ අතර ප්‍රචලිත මේ බාන්වැල්, මිනිසාගේ පයට පෑගීීමෙන්ද මෙහි ඖෂධ ගුණ ලැබෙන බව නොරහසකි.

මෙහි ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවතී. සෙ. මී. 10 - සෙ. මී 20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය. අග්‍රය දෙසට තියුණු ලෙස සිහින් වේ. පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු ය. පහළ කොටස් කහ පැහැ බූවකින් ද වැසී පවතී.

කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද, කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක් ද මේ පත්‍ර සතුය. ඵලය දිගින් සෙ. මී. 2 පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි.

මෙය ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කළාපයේ වනාන්තරවල මෙන් ම, අතරමැදි කළාපයේ ද වැවේ.

ඖෂධ වටිනාකම බෙහෙවින් වැඩි වෙනිවැල්, ඈත අතීතයේ පටන් අද දක්වා රූප සම්පත්තිය වැඩි කිරීම සඳහා ශරීරයේ ගැල්වීමට කාන්තාවන් ප්‍රයෝජනයට ගනී.

මෙහි ඖෂධ සඳහා වැලෙහි මහත් ව පවතින ගැට, කඳ කොටස් හා මුල් භාවිතයට ගනී. වා, සෙම්, සමනය කරයි. වේදනාව සමනයට සේ ම කුසගින්න දැල්වීමට ද සමත් ය. ආහාර දිරවීමට උපකාරී වේ. පණුවන් නැසීමටත්, දහදිය ඉපදවීමට මෙන් ම, උණ අඩු කිරීමටද වෙනිවැල් උදවු වේ.

ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුර බීමට දීම හා වෙනිවැල් පත්පාඩගම් තැම්බූ වතුර දීම උණට ගත හැකි බෙහෙතකි.

එසේ ම වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීම හිසරදයට කරන අත් බෙහෙතකි. වෙනිවැල් මුල් තම්බා ගත් ජලයෙන් සේදීම තුවාල සහ කුඩා බිබිලි පිරිසුදු කිරීමට යෝග්‍ය වේ. එසේ ම වෙනිවැල් සහ කහ එකට අඹරා ගෑම කැසීිම් සහිත බිබිළි ඇතිවිට සුදුසුයි.

සර්ප විසට වෙනිවැල් තම්බා බීමට දීම යෝග්‍ය වේ. උණෙන් හටගන්නා ශරීර අප්‍රාණික භාවයට ද සුදුසුයි.

කුඩා දරුවන් නෑවීමට ද වෙනිවැලි ප්‍රයෝජනයට ගනී. කුඩා ළමයින්ගේ රතගායට, වෙනිවැල් ගැට තැම්බූ වතුරෙන් ඇඟ සේදීම සුදුසු යි.

අද විශේෂයෙන් භාවිතයේ පවතින දෙයක් ලෙස වෙනිවැල්ගැට ඇතුළුව ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, තිප්පිලි යන මේවා ටික ටික ගෙන, තම්බා, ජලය වරින් වර මඳ උණුසුමින් පානයට දීම සෙම්ප්‍රතිශ්‍යාවට සුදුසු බව පෙන්වා දිය හැකි ය.

කූඩැල්ලාගේ විසට වෙනිවැල්ගැට කුඩු එළඟිතෙලින් අඹරා ආලේප කිරීම යෝග්‍ය වේ. රූපාලංකාරයට භාවිත කිරීම ද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. සම පිරිසුදු කරන ඖෂධයක් ලෙස බෙහෙවින් ඉවහල් වන බව කිව හැකිය.

ස්වර්ණා ආරියවංශ

කරපිංචා ශාකයේ ගුණය

http://www.elakiri.com/forum/showthread.php?p=19779498#post19779498

[QUOTE="cool-sasika, post: 19844130, member: 353431"] [CENTER][SIZE="7"][COLOR="DarkSlateGray"]වෙනිවැල් [/COLOR][/SIZE] [ATTACH]63933._xfImport[/ATTACH][/CENTER] [SIZE="5"][COLOR="Indigo"] සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ඨමය වැළක් වශයෙන් වෙනිවැල් ශාකය හැඳින්විය හැකි ය. වෙනිවැල් (coscinium Fenestratum (Gaertn) Colebr) නම් උද්භිද විද්‍යාත්මක නාමය ලෙසින් හඳුන්වයි. මෙය Menisrermaceae (ගුඩුචි) නම් කුළයට අයත් වෙයි. ඉංග්‍රීසියෙන් බහුලව හදුන්වන්නේ False calumba root යනුවෙනි. මී හරක් දිගේලි කිරීමට හා ඇදීමට ගන්නා නිසා බාන්වැල් නමින් ද, කහපාට නිසා කහවැල් නමින් ද හඳුන්වන මේ වැල් වර්ගය ඖෂධ වශයෙන් ගනු ලබන්නේ “දාරුහරිදා” නමැති ඉන්දියානු ගස් වර්ගය වෙනුවටයි. වෙනිවැල් , වනුවැල් යනුවෙන් පැරැන්නෝ අතර ප්‍රචලිත මේ බාන්වැල්, මිනිසාගේ පයට පෑගීීමෙන්ද මෙහි ඖෂධ ගුණ ලැබෙන බව නොරහසකි. මෙහි ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවතී. සෙ. මී. 10 - සෙ. මී 20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය. අග්‍රය දෙසට තියුණු ලෙස සිහින් වේ. පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු ය. පහළ කොටස් කහ පැහැ බූවකින් ද වැසී පවතී. කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද, කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක් ද මේ පත්‍ර සතුය. ඵලය දිගින් සෙ. මී. 2 පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි. මෙය ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කළාපයේ වනාන්තරවල මෙන් ම, අතරමැදි කළාපයේ ද වැවේ. ඖෂධ වටිනාකම බෙහෙවින් වැඩි වෙනිවැල්, ඈත අතීතයේ පටන් අද දක්වා රූප සම්පත්තිය වැඩි කිරීම සඳහා ශරීරයේ ගැල්වීමට කාන්තාවන් ප්‍රයෝජනයට ගනී. මෙහි ඖෂධ සඳහා වැලෙහි මහත් ව පවතින ගැට, කඳ කොටස් හා මුල් භාවිතයට ගනී. වා, සෙම්, සමනය කරයි. වේදනාව සමනයට සේ ම කුසගින්න දැල්වීමට ද සමත් ය. ආහාර දිරවීමට උපකාරී වේ. පණුවන් නැසීමටත්, දහදිය ඉපදවීමට මෙන් ම, උණ අඩු කිරීමටද වෙනිවැල් උදවු වේ. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුර බීමට දීම හා වෙනිවැල් පත්පාඩගම් තැම්බූ වතුර දීම උණට ගත හැකි බෙහෙතකි. එසේ ම වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීම හිසරදයට කරන අත් බෙහෙතකි. වෙනිවැල් මුල් තම්බා ගත් ජලයෙන් සේදීම තුවාල සහ කුඩා බිබිලි පිරිසුදු කිරීමට යෝග්‍ය වේ. එසේ ම වෙනිවැල් සහ කහ එකට අඹරා ගෑම කැසීිම් සහිත බිබිළි ඇතිවිට සුදුසුයි. සර්ප විසට වෙනිවැල් තම්බා බීමට දීම යෝග්‍ය වේ. උණෙන් හටගන්නා ශරීර අප්‍රාණික භාවයට ද සුදුසුයි. කුඩා දරුවන් නෑවීමට ද වෙනිවැලි ප්‍රයෝජනයට ගනී. කුඩා ළමයින්ගේ රතගායට, වෙනිවැල් ගැට තැම්බූ වතුරෙන් ඇඟ සේදීම සුදුසු යි. අද විශේෂයෙන් භාවිතයේ පවතින දෙයක් ලෙස වෙනිවැල්ගැට ඇතුළුව ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, තිප්පිලි යන මේවා ටික ටික ගෙන, තම්බා, ජලය වරින් වර මඳ උණුසුමින් පානයට දීම සෙම්ප්‍රතිශ්‍යාවට සුදුසු බව පෙන්වා දිය හැකි ය. කූඩැල්ලාගේ විසට වෙනිවැල්ගැට කුඩු එළඟිතෙලින් අඹරා ආලේප කිරීම යෝග්‍ය වේ. රූපාලංකාරයට භාවිත කිරීම ද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. සම පිරිසුදු කරන ඖෂධයක් ලෙස බෙහෙවින් ඉවහල් වන බව කිව හැකිය. ස්වර්ණා ආරියවංශ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]කරපිංචා ශාකයේ ගුණය [/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=19779498#post19779498[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom