Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත

අවුරුදු23කට කලින් කොල්ලෙක් ඉපදෙනවා ඒ වෙලාවෙ කොල්ලගේ තාත්තා ඉන්නේ මහ මුහුදෙ යුධ නැවක.තාත්තාට කෝල් එක එනව පුංචි කොලු පැටියෙක් ඉපදුනා කියලා.ලෝකෙ ලොකුම සම්පත දරු සම්පත .ඉතින් නැවේ කපිතාන් ගොඩ බිමට යන්න ඩෝරා එකක් දෙනවා.තාත්තා සතුටින් ගොඩ බිමට යනවා  ගොඩ බැහැලා සුලු මොහොතයි ගත වෙන්නෙ නැව බ්ලාස්ට් වෙලා කියලා ආරංචි වෙනවා .තමන්ගෙ දරුවා ඉපදුනේ තමන්ට ජීවිතය ලබා දීලා.නැවේ නම තමයි කොල්ලාට දාන්නේ.කාලය ගත වෙනවා කොල්ලා බයික් පිස්සෙක් .අයේ තේරෙන සිංහලෙන් කිව්වොත් බයික් කාපු එකෙක්.දවසක් ටුවර් එකක් යනවා සහෝදර සගයො එක්ක .ඒ වෙන කොට කොල්ලාට රට යන්න චාන්ස් එකක් වැදිලා තිබුනේ.කොටින්ම කිව්වොත් පාස්පෝට් අයි.ඩී පාවා හදලා තිබුනේ.ටුවර් එක දවසේ තමයි විස්තර යවලා යන එක හරියටම හරි ගියේ.ඉතින් කොල්ලගෙ තාත්තා කිව්වා පුතේ ඔය ගමන යන්න ඕනෙ නෑ.මිනිහෙක්ට හරි යන කාලෙ අනිවා වරදිනවා කියලා.කොල්ලා සුපිරි රයිඩර් කියලත් දැන ගත්තත් තාත්තලාට පුතාලට මොනව හරි වෙන්න යද්දි දැනෙනව මචං.කොල්ලා අන්තිම ටුවර් එක නිසා කොහොම හරි ගෙදරින් පැන ගත්තා.දවස් 3යි ගමන දෙවෙනි දවසේ කොල්ලා සහොලා සෙට් එකත් එක්ක ගැම්මට රයිඩ් කලා.එක තැනකින් බයික් එකේ චේන් එක කැඩුනා ඒකෙන් කෙස් ගහෙන් බේරුනේ.ආයෙත් ගමන යන්න කලින් යාලුවෙක් බයික් එල ඉල්ලලා තිබුනා.ඒත් දීලා නෑ.මගක් යනකොට කොන්ක්රීට් පාරක ලිස්සලා කකුල ගහලා ගහලා බෙරුනා..ඒත් ඉතින් බයික් පිස්සො බය කියන දේ දන්නෙ වත් නෑ කියලා ඔනෙ කෙනෙක් දන්නව ඇතිනෙ.ටික දුරක් යනකොට තුන් වෙනි පාර කොල්ලා සදහටම ජීවිතෙන් වැටුනා නැගිට ගන්න බැරි වෙන්නම.දෙපාරක් බේරුනත් මාරයා පස්සෙන්ම එනව කොහෙ හිටියත්.ජීවිතේ ලොකු තේරුමක් අපිට කියලා දීලා මේ කොල්ලා යන්නම ගියා.__________________________________

මැරෙන්න කලින් උබේ ආසාව තාත්තට

පිං සිද්ද වෙන්න කොල්ලෝ ඉශ්ට කලා ඒ තමා උබ කියපු "මට සුදුකොඩිදාන දවසට උබලා උබලෑ සුපිරි බයික් සෙට් එක බස්සන්න අහ්හ්"අන්න ඒක ඒවගේම උබ fb එකේ ආයෙ දාලාතිබුනා හැප්පිලා මැරෙන්නයි ආස කියලත් .ඔක්කොම උබව විතරක් සතුටු කරලා අපි හැමෝමව අඩවලා යන්න ගියා.මේ සුරංගනා කතාවක් නෙමෙයි .ඒ වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත අයියා.අඩුපාඩු තැන් ගොඩක් ඇති මචං .ඒ වගේම වැරදි දෙයක් කිය උනා නම් දහස් වාරයක් සමා වෙයල්ලා.කෙටියෙන් කිව්වෙ.

- උපුටා ගැනිමකි..

[QUOTE="teenager, post: 21073706, member: 499484"] [b]වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත[/b] [B][SIZE="5"]අවුරුදු23කට කලින් කොල්ලෙක් ඉපදෙනවා ඒ වෙලාවෙ කොල්ලගේ තාත්තා ඉන්නේ මහ මුහුදෙ යුධ නැවක.තාත්තාට කෝල් එක එනව පුංචි කොලු පැටියෙක් ඉපදුනා කියලා.ලෝකෙ ලොකුම සම්පත දරු සම්පත .ඉතින් නැවේ කපිතාන් ගොඩ බිමට යන්න ඩෝරා එකක් දෙනවා.තාත්තා සතුටින් ගොඩ බිමට යනවා 😀 ගොඩ බැහැලා සුලු මොහොතයි ගත වෙන්නෙ නැව බ්ලාස්ට් වෙලා කියලා ආරංචි වෙනවා .😔තමන්ගෙ දරුවා ඉපදුනේ තමන්ට ජීවිතය ලබා දීලා.නැවේ නම තමයි කොල්ලාට දාන්නේ.කාලය ගත වෙනවා කොල්ලා බයික් පිස්සෙක් .අයේ තේරෙන සිංහලෙන් කිව්වොත් බයික් කාපු එකෙක්.දවසක් ටුවර් එකක් යනවා සහෝදර සගයො එක්ක .ඒ වෙන කොට කොල්ලාට රට යන්න චාන්ස් එකක් වැදිලා තිබුනේ.කොටින්ම කිව්වොත් පාස්පෝට් අයි.ඩී පාවා හදලා තිබුනේ.ටුවර් එක දවසේ තමයි විස්තර යවලා යන එක හරියටම හරි ගියේ.ඉතින් කොල්ලගෙ තාත්තා කිව්වා පුතේ ඔය ගමන යන්න ඕනෙ නෑ.මිනිහෙක්ට හරි යන කාලෙ අනිවා වරදිනවා කියලා.කොල්ලා සුපිරි රයිඩර් කියලත් දැන ගත්තත් තාත්තලාට පුතාලට මොනව හරි වෙන්න යද්දි දැනෙනව මචං.කොල්ලා අන්තිම ටුවර් එක නිසා කොහොම හරි ගෙදරින් පැන ගත්තා.දවස් 3යි ගමන දෙවෙනි දවසේ කොල්ලා සහොලා සෙට් එකත් එක්ක ගැම්මට රයිඩ් කලා.එක තැනකින් බයික් එකේ චේන් එක කැඩුනා ඒකෙන් කෙස් ගහෙන් බේරුනේ.ආයෙත් ගමන යන්න කලින් යාලුවෙක් බයික් එල ඉල්ලලා තිබුනා.ඒත් දීලා නෑ.මගක් යනකොට කොන්ක්රීට් පාරක ලිස්සලා කකුල ගහලා ගහලා බෙරුනා..ඒත් ඉතින් බයික් පිස්සො බය කියන දේ දන්නෙ වත් නෑ කියලා ඔනෙ කෙනෙක් දන්නව ඇතිනෙ.ටික දුරක් යනකොට තුන් වෙනි පාර කොල්ලා සදහටම ජීවිතෙන් වැටුනා නැගිට ගන්න බැරි වෙන්නම.දෙපාරක් බේරුනත් මාරයා පස්සෙන්ම එනව කොහෙ හිටියත්.ජීවිතේ ලොකු තේරුමක් අපිට කියලා දීලා මේ කොල්ලා යන්නම ගියා.__________________________________ මැරෙන්න කලින් උබේ ආසාව තාත්තට පිං සිද්ද වෙන්න කොල්ලෝ ඉශ්ට කලා ඒ තමා උබ කියපු "මට සුදුකොඩිදාන දවසට උබලා උබලෑ සුපිරි බයික් සෙට් එක බස්සන්න අහ්හ්"අන්න ඒක ඒවගේම උබ fb එකේ ආයෙ දාලාතිබුනා හැප්පිලා මැරෙන්නයි ආස කියලත් .ඔක්කොම උබව විතරක් සතුටු කරලා අපි හැමෝමව අඩවලා යන්න ගියා.මේ සුරංගනා කතාවක් නෙමෙයි .ඒ වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත අයියා.අඩුපාඩු තැන් ගොඩක් ඇති මචං .ඒ වගේම වැරදි දෙයක් කිය උනා නම් දහස් වාරයක් සමා වෙයල්ලා.කෙටියෙන් කිව්වෙ.:(:(:(:( - උපුටා ගැනිමකි..[/SIZE][/B] [img]http://i.imgur.com/xiBlHKq.jpg[/img] [img]http://i.imgur.com/lYi2Vph.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom