Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙන ග්‍රහලෝකෙක කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන ග්‍රහලෝකෙක කතාවක්

සනි අක්කා එල්ලීම – ඇරිබතෝවේ සිට ලොං ඩැහැගන්වන වාර්ථාකරණය

හවුචාව නම් ග්‍රහ ලෝකයේ ජංගියන් සාගරයේ හුකෑෂ් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි ඇරිබතෝව දූපතේ කාන්තා හිංසනය, දූෂණය, අසරණ දරුවන් කෙළෙසීම, කාමාපරාද, ඝාතන දිනෙන් දිනම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය….

මේ ග්‍රහලෝකයේ කොම්පර්ජාලය කියා එකක් ඇත….ඒක කොම්පියුටර් ජාල රාශියක් එකතුවීමෙන් සෑදෙන අපූරු මෙව්වා එකකි…සමාජ විජ්ජාව සහ මනෝ විජ්ජාව පැත්තෙන් බැලුවොත් ඒක වර්චුවල් රියැලිටි එකකි..කොටින්ම කිව්වොත් රියැලිටි ෂෝ එකකි…..අනිත් රටවල ජනතාව සමාජයේ ප්රගමනයට ඒක පාවිච්චි කරත්, මේ රටේ ජනතාව ඒක පාවිච්චි කරන්නේ වැල අදින්න සහ වැල දමන්නටය….ඒක ඒ අයගේ ජාතික උරුමයන්ගෙන් එකක් නිසා, කොම්පර්ජාලය නම් වර්චුවල් අවකාශයේත් කරන්නේ ඒකමය….ඒකට ඉතින් මොනව කියන්නද නේද?….

ඔන්න දවසක් මේ රටේ හන්දියේ කඩයක් කළ මුදලාලි කෙනෙක්ව කවුරු හරි විසින් ඝාතනය කරන ලදී…පහුවදා උදේ බලනකොට මුදලාලි මිනිය කඩේ පිටිපස්සෙ හරස් අතට වැටිලා තිබුණේය….

මේ එතැන් සිට සිදුවූ සිද්ධි දාමයයි….

ඇරිබතෝ වාසීන් පොලීසිය අවට උද්ඝෝෂණයේ ( සජීවී දර්ශණ ) :

” රටට සඳක් වගේ හිටපු මුදලාලි මාත්තයා මරා ගත්තා…මුන්ට එණ ගානවා…!…මේ පාහර වැඩේ කරපු එවුන් අල්ලපියෝ…!..අල්ලලා එල්ලපියෝ…!…අනේ කැසිල්ලේ රජතුමනි…!…උඹට මුන් එල්ලන්න බැරි නම් දීපිය මං එල්ලන්නම්…!…බාල්කෙකුයි, කඹෙයි තිබ්බම ඇති යකෝ..!…ඔය ලොකු ලොකු පෝරක හද හද ඉන්න වෙලාවක් නෑ…!…අල්ලපියව්…එල්ලපියව්…!”

කැමරාවේ පසු සටහන් වූ උද්ඝෝෂණයට පැමිණි දෙදෙනෙකු අතර කථාබහක්…

“කවුද බං මේ මරලා තියෙන්නෙ?… ”

“දන් නෑ බන්”

“දන් නැත්තන් තෝ පපුවට ගහගෙන ෂර්ට් එකත් ඉරා ගත්තෙ?”

” වීඩියෝ කරනව හු*තෝ! අර බලපන්”

“අම්මට? ඒනන් අපිත් අද “ලයින්ග් ඇට් නයින්” එකේ ඉඳියි පණපිටින් වගේ යකෝ”

ඔය අස්සේ මුදලාලි ඝාතනයේ සී.සී.ටී.වී කැමරා දර්ශණ ලීක් වේ….මුලින්ම දාන්නේ “අම්මපා TV” එකේ නිව්ස් සයිට් එකේ සහ පේස්බුහ් පේජ් එකේය….ඊට නැනෝ-තප්පර දෙකකට පසුව ඒකම “අම්මපා FM” එකේ ගොසිප් සයිට් එකේ සහ එයට අදාළ පේස්බුහ් පේජ් එකේ වැටෙයි….ඊටත් නැනෝ-තප්පර හතරකට පසුව මේ නිව්ස් පෝස්ටර් එක අමුඩෙ පිටින්ම උස්සා එක එක කොළු බච්චලා කරන පේස්බුහ් පේජ්, නිව්ස් සයිට්, ගොසිප් සයිට් වල වැටෙයි….

නිව්ස් එක මුලින් “අම්මපා” මාජ්ජ ජාලයේ ඕක මුලින්ම ගිය එක ගැන “ඔලුව” මාජ්ජ ජාලයේ උන්ට මළය….

“මොන ලබුවක්ද යකෝ? තොපිට මෙච්චර පඩි ගෙවන්නෙ, ආතල් දෙන්නෙ මේකටද? තොපේ පඩියෙන් බාගයක් ගෙවන්නේ නැතුව උන් කොහොම හරි මුලින්ම සී.සී.ටී.වී විෂුවල්ස් ගෙනත් දැම්මා….බලපන් ඒකෙ “රීච්” එක පාලොස් ලක්ෂෙත් පැනලා….ලයික් හතළිස් පන් දාහයි…ෂෙයා විසි එක් දාස් දෙසීයයි… මෙච්චර හරියක් වෙනකල් තොපි ඉස්ටේප්ලර් කටු කාපු රිලව් වගේ ඇණ තියාගෙන හිටියා….මං තොපිට තව පැය බාගයක් දෙනව…ඔය උන් දාපු සී.සී.ටී.වී ඈන්ගල් එකට අනිත් පැත්තේ ඈන්ගල් එකේ කැමරා විෂුවල්ස් මොන ලෝකෙන් හරි හොයාගෙන ගෙනල්ලා අපේ “කක්කන් FM” එකේ පේස්බුහ් පේජ් එකේ නොදැම්මොත් මං තොපිව ප්ලාස්ටික් බෝතල් උඩ උළ තියනවා…දුවපියව්!”

කෙසේ හෝ මුදලාලිගේ කඩේ අනිත් පැත්තේ ඈන්ගල් එක කවර් කරපු කැමරාවේ දර්ශණ ලබා ගැනීමට “ඔලුව” මාජ්ජ වේදීන් සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඇරිබතෝ පොලීසියේ අයියලාට පගුං පනස් දාහක් සමග විෂ්කි බෝතල් හතළිහක් පගාව දීමට සිදුවිය… ( පගුං යනු ඇරිබතෝවේ මුදල් ඒකකයයි…)

ඇරිබතෝ කොම්පර්ජාල වාසීන් වනාහි සර්ව විශේෂඥයන්ය….සර්පිල මන්දාකිණියක සිට අත්තම්මාගේ රෙද්ද දක්වා ඇති සියල්ල සියළුම ආකාරයෙන් සුපිරියට ඇනලයිස් කිරීමේ හැකියාව ඔවුන් උපතින්ම ගෙන පැමිණ ඇත…ආයෙ ඒවාට ඒ ඒ විෂය ක්ෂේත්රයන් වල අධ්‍යාපනය හැදෑරූ ප්‍රවීණයන් නැතුවාට කමක් නැත….විශ්වයේ නොවිසඳුණු අබිරහස් ඕන එකක් ඇරිබතෝ කොම්පර්ජාල වාසීන්ට බාර දුන්නා නම් තුන් වරුවෙන් සහනය ලැබේ….”නොදන්නා දේවල්” කියා දෙයක් ඔවුන් අසාවත් නැත…

පහත දැක්වෙන්නේ ඒ සී.සී.ටීවි කැමරා දර්ශණ පේස්බුහ් පිටුවල ප්‍රචාරය වූ පසුව ඒවා ෂෙයාර් කරමින් දමා තිබුණු විශ්ලේෂණයකි….

“දැන් බලන්න මේ වීඩියෝ එක හොඳ කල්පනාවෙන්…පුළුවන් එකෙක් මේක ඩවුන්ලෝඩ් කරලා, VLC එකේ ප්ලේ කරලා ඉස්ලෝමෝෂන් බලපන්…එතකොට තේරෙයි මංකියන දේ..ඕකෙ 23 වැනි තප්පරේට ඇදපල්ලා….මුදලාලි මැරිලා වැටිලා ඉන්න තැන තිරස් රේඛාවක් ඇන්දොත්, මුදලාලිගේ අතේ දබරැඟිල්ල පිහිටලා තියෙන්නෙ ඒ රේඛාවට අංශ 43 ක් ආනතව… එතකොට සයින් 43 කියන්නෙ -0.8314…ඒ අනුව මට නම් හිතෙන්නේ ඒ දබරැඟිල්ල යොමුවෙලා තියෙන දිහාවෙ හමුවන පළමුවැනි ගෙදර ඉන්න අයගෙ පුංචි අම්මගෙ පුතා තමයි මේ මිනී මැරුම කරන්න ඇත්තෙ”

විශ්ලේෂණයට කොම්පර්ජාලයෙන් සහ ඉන් පිටත සැබෑ ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාර….

( අදාළ ගම ආශ්‍රිතව ජීවත් වුනු උදවිය )

“අඩෝ සිරාවට මචන්! ඔය කියන ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ නංගිගෙ පුතා තමයි ඕක කරන්න ඇත්තෙ…අර හජුශානයා! ඌ තමයි…ඌ මීට අවුරුදු දෙකකට කළින් සාටර්කුළම වැව් බන්ට් එක උඩ සුස්තියක් අදිනවා අපේ මැරිච්ච කිරි අප්පු මුත්තා දැකලා තීනවා….ෂුවර් එකට ඌ තමයි”…

“ඇත්ත..ඇත්ත…හජුශානයට තියෙන්නෙ ඒ වගේ මූණක් මචන්..!.උගේ මූණ දැක්කාම ඌ කවද හරි මිනියක් මරයි කියල හිතෙනවා”…

( යාබද නගරයේ කාර්යාල වල )

“නෑ සොහොන්ශිකා ! මට ඒ ගමේ එක්කෙනෙක්මයි කිව්වෙ….හජුශාන් කියල එකෙක් ඒක කරල තියෙන්නෙ…ඌ වවුල් වෙසක් අරගෙන අහසින් ඇවිත් මුදලාලිගෙ බෙල්ල විදලා ලේ බීලලු…එහෙමයි මරලා තියෙන්නෙ”

“වෙන්න ඇති සුසානි ! මාත් අද උදේ කෝච්චියෙ එද්දි කවුදෝ කියනව ඇහුණා….ඌට ගංජා බොන්න මුදලාලිගෙන් සල්ලි ඉල්ලුවලු…නොදුන්නයි කියල මළෙන් ලු ඉඳල තියෙන්නෙ”

( අගනුවර කාර්යාල වල )

“අඩෝ ණයමල්! උඹ දන්නවද? අර මුදලාලි මරපු සීන් එකේ මිනීමරුවා ඒ ගෙදරට අංශක 43 ක් උතුරින්, මීටර් 23.5 ක් ඈතින් තියෙන ගෙදරක ඉන්න ගෑණු මනුස්සයගේ නංගිගෙ පුතාලු… ඔව් හු*තෝ…!…ඌ තමයි ගේම දීලා තියෙන්නෙ…!…ඌ කුඩු බොන්න පුරුදු වෙච්ච පොරක්….ඌට මාසෙකට පගුං අසූ දාහක කුඩු ඕනලු… ඉතින් මුදලාලිගෙන් සල්ලි ඉල්ලලා තියෙනවා….මුදලාලි 2013 ජනවාරි 23 වෙනිදා දවල් 12:34 ට කඩේ ඉස්සරහ උතුරු දිශාව බලාගෙන කියල තියෙනවා සල්ලි දෙන්න බෑ කියලා…ඊට පස්සෙ මූ සැප්තැම්බර් 27 වෙනිදා රෑ 11:22 ට අඩි 120 ක් උඩ ඉඳලා පහළට පැනලා වවුල් වෙසකින් පියාඹලා ඇවිත් තමයි මුදලාලිට ගේම දීලා තියෙන්නෙ….”

“අම්මට ! මාර සීන්නෙ ප* දැන් වෙන්නෙ…?…කවුද උඹට කිව්වෙ?”

“උබේ අතේ පෝන් එක තියෙනව නේද? ඔහොම්ම පේස්බුහ් ලොග් වෙලා අර “ළපන්වාහිණී ” එකේ පේජ් එකට පලයන්…ඒකෙ තියෙනවා සම්පූර්න ඉස්ටෝරියම….”

“අඩෝ ඔව්මයි ! මූද එතකොට පොර ? අඩෝ මේ හු**ට තියෙන්නෙ මිනීමරු ඩෑල් එකක් බන්…මුන් වගේ කුපාඩින්ව එල්ලන්න ඕන”

“එල්ලලා මදි බන්…! ඕකා එල්ලලා, ලණුව කපලා, බිම වැටුණාම ආයෙ උස්සලා එල්ලන්න ඕන”

දිනකට පසුව ඇරිබතෝ ජනතාව ( සජීවි දර්ශණ ) :

“මහත්තයෝ ! අපි මේ අති උතුං කැසිල්ලේ රජතුමාට කියන්නෙ ! මේවා බල බල ඉන්න එපා ! මේ පාදඩයන්ව එල්ලන්න ඔබ තුමාට බැරි නම් කඹ යාර දුසිමක් එක්ක පොල් පරාලයක් හොයල දෙන්න, අපි එල්ලන්නම් ! අපිට මේ දුක දරාගන්න බෑ…!.. තවත් මේවා වෙන්න දෙන්න එපා !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකා කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( ඔය අස්සේ අදාළ ගමෙන් තවත් ආරංචියකට තටු ලැබේ)

ඇරිබතෝ පොලිෂ් මාජ්ජ ප්‍රකාශක :

“අපට මේ වනවිට කරපු පරීක්ෂණ අනුව හෙළිවෙලා තියෙනවා මේ මුදලාලිගෙ හාමිනේ මුදලාලිගෙ නංගි බැඳපු මහත්තයගෙ අයියගෙ පුතාට ඉන්දියාවෙ හන්දියකදි හම්බ වෙච්ච සරෙයිරාමා කියන මනුස්සයා එක්ක තප්පර තුනක් හිනාවෙලා තියෙන බව….ඒ නිසා මේක අනියං පේම සම්බන්දයක්ද කියලා මේ ඇත්තන්ට සැක පොජ්ජක් මන්දො වෙලා තීනවා”

( එයින් පසුව )

” මං කිව්වද කොහෙන් හරි මේකට මුදලාලිගෙ ගෑණි සම්බන්ධ ඇති කියලා….?…. ඔය ගෑණු විශ්වාස කරන්න පුළුවන්ද යකෝ අද කාලේ? …. පට්ට වේ*යෝ….!….ෂුවර් එකට අර ඉන්දියන් කාරයගෙ පනාවට රැවටිලා ඌ එක්ක පැනල යන්න මුදලාලිට ගේම දෙන්න ඇති…මේක ඇතුළෙ වැඩක් කියලා පට්ට පැහැදිලියිනෙ බං….ගෙදර වටේට තව ගෙවල් ගොඩක් තියෙද්දි, ගෙදර දඩෝරි බල්ලො එකසිය තිහක් ඇති කරද්දි, ගේ වටේට අඩි පනස් තුනක් උස තාප්පයක් තියෙද්දි කොහොමද මේ කාටවත් නොදැනෙන්න මෙහෙම මර්ඩර් එකක් දෙන්නෙ?….අනිවා, ඔය බැල්ලි තමයි ඕක කරන්න ඇත්තෙ….මම ඕක එදා උඹලට කියද්දි උඹලා පිළිගත්තෙ නෑ….ගෑණු කියන්නෙ සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන මහ ජරා ජාතියක්…”

“රටක් වටින මුදලාලි මහතා මරාගත් මුදලාලි බිරිය එල්ලා මරනු !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකි කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකිව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( දවසක් දෙකක් ගතවනවිට කොම්පර්ජාල වාසීන් ඇතුළු ඇරිබතෝ ජනයා නොඉවසිලිමත් වේ )

“කෝ අනේ ! එල්ලන්නෙ නැද්ද? අපි දැන් දවස් කීයක් බලන් හිටියද එල්ලන කල්…!….හරි කැතයිනෙ මෙහෙම ජනතාව රවට්ටන එක….!…එල්ලනව නම් මෙළහකට දහ පාරක් එල්ලන්න වෙලාව ….!.. උනුත් එකයි, මුනුත් එකයි….!…දෙගොල්ලම කරන්නෙ අපිව රවට්ටන එක….!…එල්ලන්නෙ නෑ මුන්…!….මොකද මුන් කරල තියෙන වැඩ වල හැටියට එල්ලන්න ගත්තොත් ඉස්සෙල්ලම තමුන් එල්ලෙන්නයි වෙන්නෙ….!…තව මාසයක් මුන්ට කල් දෙනවා…!…එල්ලුවෙ නැත්තන් බලාගමු…”

( එයට පසුව )

ඇරිබතෝ එල්ලනාගාර දෙපාර්තමේන්තුවේ මාජ්ජ ප්‍රකාශක :

“අපි මේ දවස් වල පෝරකේ ඒ.සී කරගෙන යනවා….ඔව්…!…කඹේ ප්ලැටිනම් වලින් හදන්න ඕන….!…නැත්තන් එල්ලන කෙනා ඊළඟ ආත්මෙත් මේ දූපතේමයි උපදින්නෙ….ඒක නිසා අපි කඹයක් ගොබිලාන්තයෙන් ආනයනය කරනවා….ඒ සඳහා ප්‍රතිපාදන සම්පාදනේ කරල තියෙන්නෙ දැනටම….බොරු නම් බලන්න අර එළියෙ තියෙන අලුත්ම BMW එක මගේ…..!…ඔව්…!…මේ පාර නම් දෙයියම්පා එල්ලනවා…!…කැසිල්ලේ රාජ සභාවෙන් නියෝගයක් ආපු ගමන් එල්ලීමට අපි සැදී පැහැදී සිටිනවා….!… මොකක්ද?….අලුගෝසුවද?…ආහ් අලුගෝසුවෙක් නම් නෑ, ඒක වෙනම කථාවක්…!… බඳවා ගත්තු හත්සිය විසිතුන් වෙනියත් ගිය මාසෙ පැනලා ගියා….ඔව්…!…ඒක අවුලක් නෑ….අරහෙන් ඕඩර්ස් ආපු ගමන් කොහොම හරි එල්ලනවා..!”

( මේ අතර, මීට පෙර අත් අඩංගුවට ගත් හජුශාන්ගේ කොම්පිටර් එකේ තිබී සුප්‍රකට වැල රැජිණි “සනි අක්කා” මහත්මිය රඟන වැළ 210 ක් අසුවේ )

එයට සතියකට පසුව නයිටවාහිණියේ “පොරමඩලාව” හරසරණියේදී

“දැන් බලන්න වසන්ත මහත්තයො වෙච්ච දේ ! මේ අහිංසක තරුණයන්ගෙ මල් වගේ හිත් දූෂණය කරන කාම චිත්‍රපටි නිසා තමයි මේ අපරාදෙත් වෙලා තියෙන්නෙ! … මේක දර්ම්ද්වීපය නේද?…. මේ අපේ තරුණ පරපුර කොයිබටද යන්නෙ?….”

පේස්බුහ් පිටුවල

“අපරාදෙ ඕයි අපි අර හජුශාන්ටයි, මුදලාලිගෙ වයිප්ටයි බැන්නෙ….පව් ඕයි උන් දෙන්නා ! කෝමද උන් දෙන්නව එල්ලල තිබ්බ නම් ?… අඩෝ බලපන් මේ හජුශාන් වගේ පොඩි එකෙක් කෝමද මේ වගේ අපරාදයක් කරන්නෙ….?…අනේ උගේ මූණ දැක්කම මට මතක් වෙන්නෙ මම දෙක වසරෙදි ගහපු පොටෝ එකක්”….

අවසානයේ සනි අක්කා මුදලාලි ඝාතනයට වරදකරු කරන කැසිල්ලේ රාජ සභාව සනි අක්කා ඇරිබතෝවට ගෙනවුත්, එහි අගනුවර “ඕල්ඩ් ෆේස්” පිටියේදී ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීන්දු කොරයි….

ඇරිබතෝවට යාබදව පිහිටි ජන්ගියාව විසින් සනි අක්කා ඇරිබතෝ බළධාරින්ට බාර දෙනු ලබයි….

( “පොරණ” මාජ්ජ ජාලය )

“සනි අක්කා එල්ලුම් ගස් යෑම සජීව විකාශය ඕල්ඩ් ෆේස් පිටියේ සිට…එයින් පසුව දිවඉනේ සුප්‍රකට ඉස්ටාර්ලා රැසක් “පරලෝ රාත්‍රී” මහා සංගීත ප්‍රසංගය ”

“Watch “Sunny Hanging” Live at Old Face….DJ Absurd in concert”

( “ඔලුව” මාජ්ජ ජාලය ) :

“මෙන්න ඔබට පගුං හැට ලක්ෂයක් දිනා ගත හැකි ප්‍රශ්ණය…..!….සනි අක්කා එල්ලූ පසුව මැරෙන්නෙ හරියටම කීවෙනි විනාඩියේද?.…නිවැරදිව පිළිතුර “විනාඩිය හිස්තැනක් Sunny ” යනුවෙන් 88119 ට එස්සෙමෙස් කරන්න …. සනි අක්කා එල්ලූ පසුව ජයග්‍රාහකයා එතනම තෝරනු ලැබේ….”

( “විහින් බයිට්” මාජ්ජ ජාලය )

“හායි මගේ යාලුවනේ ….ඔයාලා උක්කොමලම දන්නවා අපෙ අලුත් සෙග්මන්ට් එක….”සනී වාසනා” දිනුම් ඇදීම….ඔබ කළ යුත්තේ සනි අක්කාගේ අන්තිම වචන හරියටම ගෙස් කරලා 15889 ට ටෙක්ස්ට් කරන එක…නැත්තන් ඌ ගොල්ලාන්ට පුලුහන් අපේ පේස්බුහ් පේජෙ එකේ කමෙන්ට් කරන්න….ප්‍රයිසස් ගැන දන්නවනෙ…මම කලින් කීලා තිනවනෙ….?…උයාලට ලොකුම ලොකු “ටොනෝටා බකමූණාස්” හයිබ්‍රිඩ් කා එකක් දිනාගන්න මේක හොඳම චාන්ස් එක….ඕකේ…?….ඕල් රයිට්…දැන් අපි යමු ඊළඟ සෝන් එකට…”

( “ළපන්වාහිණී” මාජ්ජ ජාලය )

“දුකට පත් අසරණ ඔවුන්ට පිහිටක් වෙන්න මෙන්න ඔබට අවස්ථාවක්…”එල්ලුං සත්කාරය”…සනි අක්කා එල්ලන තැනට අප විසින් ගෙන්වන අසරණ පවුල් 25000 කට අවශ්‍ය වියළි ආහාර, පොත්පත් ආදිය පරිත්‍යාග ඔබට හැකි පමණින් ඔබේ ගමට එන අපේ “ළපන්වාහිණි” කණ්ඩායමට දෙන්න…අපි ඒවා එතනදි ඒ පවුල් වලට බෙදා දී ඒ පින් සනි අක්කාට අනුමෝදන් කරමු…ඒ පින් බලෙන් අපේ වාහිනිය අයිති අක්කාත් එර්දි වේවායි පතමු” ….

(“Lat FM” මාජ්ජ ජාලය )

“Do you want to be in a photo with Sunny at her last moment? ….call us now to register on three double seven three double seven ”

( මේ අතර අගනුවර ප්‍රධාන පෙළේ මාකටින් ආයතන වල සහ ව්‍යාපාරික ආයතන වල “Brain Storming Sessions” )

” මගේ අයිඩියා එක තමයි අපි එයාව බිකිණි එකක් අන්දලා යවමු….බිකිණි එක ස්පොන්සර් කරන්න “මිඩ්නයිට් හුකෑෂ්” කම්පණි එක දැනටම ඔෆර් කරලා තියෙනවා….

“බෑ බෑ….එයා සාරි එකක් අන්දල යවන්න දැනටම sign කරල තියෙන්නෙ….සාරි එක ස්පොන්සර් කරන්නෙ “සාරි කුන්දීර්”… අන්ඩවෙයාස් Sponsor කරන්නෙ “ගොඩෙල්”….

“ෂැක්…!… කාගේද ඒ අයිඩියා එක?….මම කියපු විදියට කරා නම් අපිට එයාගෙ ඇඟ පුරාම ස්පොන්සර්ෂිප් ස්ටිකර්ස් අලවලා companies දුසිමක විතර offers ගන්න තිබුණා…..දැන් ඉතින් ඉතිරිවෙන්නෙ පිටයි, බඩයි විතරනෙ….”

“එයාගෙ High heels දෙක?”

“සනීගේ ඉවෙන්ට් මැනේජර්ස්ලා අපිට කෝල් කලා….Heels දෙක යූ.ඇස් වලින්….එයා ඒවා නැතුව වෙන ඒවා දාන්නෙ නැතිලු….”

“ආ…ඕකේ…!…මේකප්?”

“මේකප් ස්පොන්සර් කරන්නෙ “ජලාහුටාස්” සලෝන් එක “….

(මේ අතර ඕල් ෆේස් පිටියේ ඉදිවෙන පෝරකය ළඟ තරුණ තරුණියන් “සෙල්ෆි” ගසා පේස්බුහ් අප්ලෝඩ් කරති….)

Kolla rockza : “Near da “ellum tree” broz ! Shit totally rokzzzzzz” ( replies : “ado sira kollaz…..elazzz” )

Pissu Angel : “She`s gonna swing 2moro … totally kool …! ”

( මේ අතර සනි අක්කාද තම පේස්බුහ් Official Fan page එකේ ස්ටේටස් දමයි )

“2morro I`m gonna die ! Super Koool ! B sure 2 B there ! – Feeling Excited”

( replies : ” yeah you roxxx gal !… yo yo “)

( සනි අක්කා එල්ලුම් ගස් යන දවස උදා වේ )

පෝරකය ඉදිරියේ සියළු මාජ්ජ නියෝජනය කරමින් ළපටි නිවේදක නිවේදිකාවන් රැසකි….

සමහරු :

“හායි ! ගුඩ් මෝනින් ! අපි මේ ඇවිල්ලා ඉන්නෙ එක්ස්ම එක්සයිටින් ඉවෙන්ට් එකකට….ඔයාලට තව ටිකකින් බලාගන්න පුලුවන් සනි අක්කා එක්ස්පයර් වෙන හැටි”

තවත් සමහරු :

“ඔව් … මේ පෝරකයේ ඉතිහාසය අවුරුදු එක්දාස් හත්සිය පණහක් පමණ ඈතට යන එකක් කියලා වීපීඩියා එකේ සඳහන් වෙනවා….ඔයාලා නොදන්න කාරණයක් තියෙනවා….”

“ඒ මොකක්ද ගුජිත?”

“සනී තමයි ඇරිබතෝවෙ එල්ලුම් ගස් යන දෙසිය වෙනියා….”

“යේ….ක්ලැප් ක්ලැප්”…..

“ඒයි ඒයි… සනීව ගේනවා…සනීව ගේනවා….ටක් ගාලා දුවල ෆ්රන්ට් ලයින් එක අල්ලමු කවර් කරන්න”

“රතු හරකා” ශක්ති ජනක පානයේ වෙළඳ ලාංඡනය ගැසූ, සහ එයින් විශාල කෑන් එකක අනුරුවක් වහළේ පටවා ගත් මෝටර් රියක්, ආරක්ෂක රථ පෙළකට මැදිව එනු පෙනිණි…..කැමරා ෂටර “සට, සට” ගාන නාදයෙන්ද, ඒවායේ ෆ්ලෑෂර දෙන විදුලි ධාරා වලින්ද අවට පරිසරය පිරී යයි…..මෝටර් රථයෙන් බැස ගත් සනී මේකප් තට්ටු පනහක් තවරන ලද මුව පොබයා මුළු ඇරිබතෝවේම සියළු රෝග නිවාරණය කරන සිනාවක් පා ආචාර කරන්නීය….අනතුරුව ඇය “රතු හරකා” කෑනයක් කඩා එය පානය කරන්නීය….අදාළ ශක්ති ජනක පානයේ අළෙවි ප්‍රවර්ධන කළමනාකරු අසළින් සිනාමුසු මුහුණින් සිටී….ඒ අතර තුර සජීවී විකාශයට මදකට බාධා පමුණුවමින් කළින් දිනයේ පටිගත කරන ලද, සනි අක්කා සිටින “රතු හරකා” වෙළඳ දැන්වීම විකාශය වේ…

“Even to Die, you need a lot of energy….My Energy comes from “Rathu Harakaa”

ඉහළ පැලැන්තිය නියෝජනය කරන වාහිණියක නිවේදිකාවක් සනි අක්කා ඉදිරියට පැන ගනී…..

“So tell us Sunny ! How do you feel right now?”

“Well…I`m so excited to be here….I can even speak your language a little…..මම්ම ඇරිබත්..තෝවට ගොඩ්ඩාක්….ආදරයි….මම මෙහෙ මැරෙන ලැබිච්ච එක ගොඩක් ආසයි…Thank You All….you were wonderful…This island rock…”

අනතුරුව V අකුරක හැඩයට ඇඟිලි උරුක් කර ගත් සනි අක්කා සමග පෝරකය පසුබිමෙහි තබා ඡායාරූප ගැනීමට විවිධ නාළිකාවල පැවති කුසපත් ඇදීම් වලින් තේරුණු ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට අවස්ථාව ලැබේ….

අවසානයේ සනි අක්කා පෝරකයේ පඩිපෙළ පාමුලට ගෙන එනු ලබන අතර, ඇයගේ දෑත් පිටුපසට බැඳීමට පෙර ඇය පෝරකය සමග සෙල්ෆියක් ගසා සිය අවසන් සෙල්ෆිය පේස්බුහ් අප්ලෝඩ් කිරීමට විනාඩි කිහිපයක් වැය කරයි….

“Me N Ma Gallows !… “

( එතැන් සිට සිදුවූ දේවල් සංවේදී හදවත් ඇති අයට දරා ගැනීමට අපහසු බැවින්වාර්ථාකරණය මෙතකින් හමාර කරමු )

නොදන්න මඟුල් කථා කරමු බ්ලොග් එකේ ගිය කතාවක් කොපි පේස්ට් හොදේ

[QUOTE="marachoon, post: 19072989, member: 461504"] [b]වෙන ග්‍රහලෝකෙක කතාවක්[/b] [SIZE="5"][B][U]සනි අක්කා එල්ලීම – ඇරිබතෝවේ සිට ලොං ඩැහැගන්වන වාර්ථාකරණය[/U][/B][/SIZE] [IMG]http://celebritiespedia.com/wp-content/uploads/2014/12/sunny-leone4.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOliveGreen"]හවුචාව නම් ග්‍රහ ලෝකයේ ජංගියන් සාගරයේ හුකෑෂ් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි ඇරිබතෝව දූපතේ කාන්තා හිංසනය, දූෂණය, අසරණ දරුවන් කෙළෙසීම, කාමාපරාද, ඝාතන දිනෙන් දිනම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය…. මේ ග්‍රහලෝකයේ කොම්පර්ජාලය කියා එකක් ඇත….ඒක කොම්පියුටර් ජාල රාශියක් එකතුවීමෙන් සෑදෙන අපූරු මෙව්වා එකකි…සමාජ විජ්ජාව සහ මනෝ විජ්ජාව පැත්තෙන් බැලුවොත් ඒක වර්චුවල් රියැලිටි එකකි..කොටින්ම කිව්වොත් රියැලිටි ෂෝ එකකි…..අනිත් රටවල ජනතාව සමාජයේ ප්රගමනයට ඒක පාවිච්චි කරත්, මේ රටේ ජනතාව ඒක පාවිච්චි කරන්නේ වැල අදින්න සහ වැල දමන්නටය….ඒක ඒ අයගේ ජාතික උරුමයන්ගෙන් එකක් නිසා, කොම්පර්ජාලය නම් වර්චුවල් අවකාශයේත් කරන්නේ ඒකමය….ඒකට ඉතින් මොනව කියන්නද නේද?….[/COLOR] [COLOR="DarkGreen"]ඔන්න දවසක් මේ රටේ හන්දියේ කඩයක් කළ මුදලාලි කෙනෙක්ව කවුරු හරි විසින් ඝාතනය කරන ලදී…පහුවදා උදේ බලනකොට මුදලාලි මිනිය කඩේ පිටිපස්සෙ හරස් අතට වැටිලා තිබුණේය…. මේ එතැන් සිට සිදුවූ සිද්ධි දාමයයි….[/COLOR] [COLOR="DarkSlateBlue"]ඇරිබතෝ වාසීන් පොලීසිය අවට උද්ඝෝෂණයේ ( සජීවී දර්ශණ ) : ” රටට සඳක් වගේ හිටපු මුදලාලි මාත්තයා මරා ගත්තා…මුන්ට එණ ගානවා…!…මේ පාහර වැඩේ කරපු එවුන් අල්ලපියෝ…!..අල්ලලා එල්ලපියෝ…!…අනේ කැසිල්ලේ රජතුමනි…!…උඹට මුන් එල්ලන්න බැරි නම් දීපිය මං එල්ලන්නම්…!…බාල්කෙකුයි, කඹෙයි තිබ්බම ඇති යකෝ..!…ඔය ලොකු ලොකු පෝරක හද හද ඉන්න වෙලාවක් නෑ…!…අල්ලපියව්…එල්ලපියව්…!” කැමරාවේ පසු සටහන් වූ උද්ඝෝෂණයට පැමිණි දෙදෙනෙකු අතර කථාබහක්… “කවුද බං මේ මරලා තියෙන්නෙ?… ” “දන් නෑ බන්” “දන් නැත්තන් තෝ පපුවට ගහගෙන ෂර්ට් එකත් ඉරා ගත්තෙ?” ” වීඩියෝ කරනව හු*තෝ! අර බලපන්” “අම්මට? ඒනන් අපිත් අද “ලයින්ග් ඇට් නයින්” එකේ ඉඳියි පණපිටින් වගේ යකෝ” [/COLOR] [COLOR="Navy"]ඔය අස්සේ මුදලාලි ඝාතනයේ සී.සී.ටී.වී කැමරා දර්ශණ ලීක් වේ….මුලින්ම දාන්නේ “අම්මපා TV” එකේ නිව්ස් සයිට් එකේ සහ පේස්බුහ් පේජ් එකේය….ඊට නැනෝ-තප්පර දෙකකට පසුව ඒකම “අම්මපා FM” එකේ ගොසිප් සයිට් එකේ සහ එයට අදාළ පේස්බුහ් පේජ් එකේ වැටෙයි….ඊටත් නැනෝ-තප්පර හතරකට පසුව මේ නිව්ස් පෝස්ටර් එක අමුඩෙ පිටින්ම උස්සා එක එක කොළු බච්චලා කරන පේස්බුහ් පේජ්, නිව්ස් සයිට්, ගොසිප් සයිට් වල වැටෙයි…. නිව්ස් එක මුලින් “අම්මපා” මාජ්ජ ජාලයේ ඕක මුලින්ම ගිය එක ගැන “ඔලුව” මාජ්ජ ජාලයේ උන්ට මළය…. “මොන ලබුවක්ද යකෝ? තොපිට මෙච්චර පඩි ගෙවන්නෙ, ආතල් දෙන්නෙ මේකටද? තොපේ පඩියෙන් බාගයක් ගෙවන්නේ නැතුව උන් කොහොම හරි මුලින්ම සී.සී.ටී.වී විෂුවල්ස් ගෙනත් දැම්මා….බලපන් ඒකෙ “රීච්” එක පාලොස් ලක්ෂෙත් පැනලා….ලයික් හතළිස් පන් දාහයි…ෂෙයා විසි එක් දාස් දෙසීයයි… මෙච්චර හරියක් වෙනකල් තොපි ඉස්ටේප්ලර් කටු කාපු රිලව් වගේ ඇණ තියාගෙන හිටියා….මං තොපිට තව පැය බාගයක් දෙනව…ඔය උන් දාපු සී.සී.ටී.වී ඈන්ගල් එකට අනිත් පැත්තේ ඈන්ගල් එකේ කැමරා විෂුවල්ස් මොන ලෝකෙන් හරි හොයාගෙන ගෙනල්ලා අපේ “කක්කන් FM” එකේ පේස්බුහ් පේජ් එකේ නොදැම්මොත් මං තොපිව ප්ලාස්ටික් බෝතල් උඩ උළ තියනවා…දුවපියව්!” කෙසේ හෝ මුදලාලිගේ කඩේ අනිත් පැත්තේ ඈන්ගල් එක කවර් කරපු කැමරාවේ දර්ශණ ලබා ගැනීමට “ඔලුව” මාජ්ජ වේදීන් සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඇරිබතෝ පොලීසියේ අයියලාට පගුං පනස් දාහක් සමග විෂ්කි බෝතල් හතළිහක් පගාව දීමට සිදුවිය… ( පගුං යනු ඇරිබතෝවේ මුදල් ඒකකයයි…) [/COLOR][COLOR="Indigo"] ඇරිබතෝ කොම්පර්ජාල වාසීන් වනාහි සර්ව විශේෂඥයන්ය….සර්පිල මන්දාකිණියක සිට අත්තම්මාගේ රෙද්ද දක්වා ඇති සියල්ල සියළුම ආකාරයෙන් සුපිරියට ඇනලයිස් කිරීමේ හැකියාව ඔවුන් උපතින්ම ගෙන පැමිණ ඇත…ආයෙ ඒවාට ඒ ඒ විෂය ක්ෂේත්රයන් වල අධ්‍යාපනය හැදෑරූ ප්‍රවීණයන් නැතුවාට කමක් නැත….විශ්වයේ නොවිසඳුණු අබිරහස් ඕන එකක් ඇරිබතෝ කොම්පර්ජාල වාසීන්ට බාර දුන්නා නම් තුන් වරුවෙන් සහනය ලැබේ….”නොදන්නා දේවල්” කියා දෙයක් ඔවුන් අසාවත් නැත… පහත දැක්වෙන්නේ ඒ සී.සී.ටීවි කැමරා දර්ශණ පේස්බුහ් පිටුවල ප්‍රචාරය වූ පසුව ඒවා ෂෙයාර් කරමින් දමා තිබුණු විශ්ලේෂණයකි…. “දැන් බලන්න මේ වීඩියෝ එක හොඳ කල්පනාවෙන්…පුළුවන් එකෙක් මේක ඩවුන්ලෝඩ් කරලා, VLC එකේ ප්ලේ කරලා ඉස්ලෝමෝෂන් බලපන්…එතකොට තේරෙයි මංකියන දේ..ඕකෙ 23 වැනි තප්පරේට ඇදපල්ලා….මුදලාලි මැරිලා වැටිලා ඉන්න තැන තිරස් රේඛාවක් ඇන්දොත්, මුදලාලිගේ අතේ දබරැඟිල්ල පිහිටලා තියෙන්නෙ ඒ රේඛාවට අංශ 43 ක් ආනතව… එතකොට සයින් 43 කියන්නෙ -0.8314…ඒ අනුව මට නම් හිතෙන්නේ ඒ දබරැඟිල්ල යොමුවෙලා තියෙන දිහාවෙ හමුවන පළමුවැනි ගෙදර ඉන්න අයගෙ පුංචි අම්මගෙ පුතා තමයි මේ මිනී මැරුම කරන්න ඇත්තෙ” විශ්ලේෂණයට කොම්පර්ජාලයෙන් සහ ඉන් පිටත සැබෑ ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාර…. ( අදාළ ගම ආශ්‍රිතව ජීවත් වුනු උදවිය ) “අඩෝ සිරාවට මචන්! ඔය කියන ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ නංගිගෙ පුතා තමයි ඕක කරන්න ඇත්තෙ…අර හජුශානයා! ඌ තමයි…ඌ මීට අවුරුදු දෙකකට කළින් සාටර්කුළම වැව් බන්ට් එක උඩ සුස්තියක් අදිනවා අපේ මැරිච්ච කිරි අප්පු මුත්තා දැකලා තීනවා….ෂුවර් එකට ඌ තමයි”… “ඇත්ත..ඇත්ත…හජුශානයට තියෙන්නෙ ඒ වගේ මූණක් මචන්..!.උගේ මූණ දැක්කාම ඌ කවද හරි මිනියක් මරයි කියල හිතෙනවා”… ( යාබද නගරයේ කාර්යාල වල ) “නෑ සොහොන්ශිකා ! මට ඒ ගමේ එක්කෙනෙක්මයි කිව්වෙ….හජුශාන් කියල එකෙක් ඒක කරල තියෙන්නෙ…ඌ වවුල් වෙසක් අරගෙන අහසින් ඇවිත් මුදලාලිගෙ බෙල්ල විදලා ලේ බීලලු…එහෙමයි මරලා තියෙන්නෙ” “වෙන්න ඇති සුසානි ! මාත් අද උදේ කෝච්චියෙ එද්දි කවුදෝ කියනව ඇහුණා….ඌට ගංජා බොන්න මුදලාලිගෙන් සල්ලි ඉල්ලුවලු…නොදුන්නයි කියල මළෙන් ලු ඉඳල තියෙන්නෙ” ( අගනුවර කාර්යාල වල ) “අඩෝ ණයමල්! උඹ දන්නවද? අර මුදලාලි මරපු සීන් එකේ මිනීමරුවා ඒ ගෙදරට අංශක 43 ක් උතුරින්, මීටර් 23.5 ක් ඈතින් තියෙන ගෙදරක ඉන්න ගෑණු මනුස්සයගේ නංගිගෙ පුතාලු… ඔව් හු*තෝ…!…ඌ තමයි ගේම දීලා තියෙන්නෙ…!…ඌ කුඩු බොන්න පුරුදු වෙච්ච පොරක්….ඌට මාසෙකට පගුං අසූ දාහක කුඩු ඕනලු… ඉතින් මුදලාලිගෙන් සල්ලි ඉල්ලලා තියෙනවා….මුදලාලි 2013 ජනවාරි 23 වෙනිදා දවල් 12:34 ට කඩේ ඉස්සරහ උතුරු දිශාව බලාගෙන කියල තියෙනවා සල්ලි දෙන්න බෑ කියලා…ඊට පස්සෙ මූ සැප්තැම්බර් 27 වෙනිදා රෑ 11:22 ට අඩි 120 ක් උඩ ඉඳලා පහළට පැනලා වවුල් වෙසකින් පියාඹලා ඇවිත් තමයි මුදලාලිට ගේම දීලා තියෙන්නෙ….” “අම්මට ! මාර සීන්නෙ ප* දැන් වෙන්නෙ…?…කවුද උඹට කිව්වෙ?” “උබේ අතේ පෝන් එක තියෙනව නේද? ඔහොම්ම පේස්බුහ් ලොග් වෙලා අර “ළපන්වාහිණී ” එකේ පේජ් එකට පලයන්…ඒකෙ තියෙනවා සම්පූර්න ඉස්ටෝරියම….” “අඩෝ ඔව්මයි ! මූද එතකොට පොර ? අඩෝ මේ හු**ට තියෙන්නෙ මිනීමරු ඩෑල් එකක් බන්…මුන් වගේ කුපාඩින්ව එල්ලන්න ඕන” “එල්ලලා මදි බන්…! ඕකා එල්ලලා, ලණුව කපලා, බිම වැටුණාම ආයෙ උස්සලා එල්ලන්න ඕන” [/COLOR] [COLOR="DarkSlateGray"]දිනකට පසුව ඇරිබතෝ ජනතාව ( සජීවි දර්ශණ ) : “මහත්තයෝ ! අපි මේ අති උතුං කැසිල්ලේ රජතුමාට කියන්නෙ ! මේවා බල බල ඉන්න එපා ! මේ පාදඩයන්ව එල්ලන්න ඔබ තුමාට බැරි නම් කඹ යාර දුසිමක් එක්ක පොල් පරාලයක් හොයල දෙන්න, අපි එල්ලන්නම් ! අපිට මේ දුක දරාගන්න බෑ…!.. තවත් මේවා වෙන්න දෙන්න එපා !” කැසිල්ලේ රාජ සභාව : ( දුරකථන පණිවිඩයක් ) “මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකා කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..” ( ඔය අස්සේ අදාළ ගමෙන් තවත් ආරංචියකට තටු ලැබේ) ඇරිබතෝ පොලිෂ් මාජ්ජ ප්‍රකාශක : “අපට මේ වනවිට කරපු පරීක්ෂණ අනුව හෙළිවෙලා තියෙනවා මේ මුදලාලිගෙ හාමිනේ මුදලාලිගෙ නංගි බැඳපු මහත්තයගෙ අයියගෙ පුතාට ඉන්දියාවෙ හන්දියකදි හම්බ වෙච්ච සරෙයිරාමා කියන මනුස්සයා එක්ක තප්පර තුනක් හිනාවෙලා තියෙන බව….ඒ නිසා මේක අනියං පේම සම්බන්දයක්ද කියලා මේ ඇත්තන්ට සැක පොජ්ජක් මන්දො වෙලා තීනවා” ( එයින් පසුව ) ” මං කිව්වද කොහෙන් හරි මේකට මුදලාලිගෙ ගෑණි සම්බන්ධ ඇති කියලා….?…. ඔය ගෑණු විශ්වාස කරන්න පුළුවන්ද යකෝ අද කාලේ? …. පට්ට වේ*යෝ….!….ෂුවර් එකට අර ඉන්දියන් කාරයගෙ පනාවට රැවටිලා ඌ එක්ක පැනල යන්න මුදලාලිට ගේම දෙන්න ඇති…මේක ඇතුළෙ වැඩක් කියලා පට්ට පැහැදිලියිනෙ බං….ගෙදර වටේට තව ගෙවල් ගොඩක් තියෙද්දි, ගෙදර දඩෝරි බල්ලො එකසිය තිහක් ඇති කරද්දි, ගේ වටේට අඩි පනස් තුනක් උස තාප්පයක් තියෙද්දි කොහොමද මේ කාටවත් නොදැනෙන්න මෙහෙම මර්ඩර් එකක් දෙන්නෙ?….අනිවා, ඔය බැල්ලි තමයි ඕක කරන්න ඇත්තෙ….මම ඕක එදා උඹලට කියද්දි උඹලා පිළිගත්තෙ නෑ….ගෑණු කියන්නෙ සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන මහ ජරා ජාතියක්…” “රටක් වටින මුදලාලි මහතා මරාගත් මුදලාලි බිරිය එල්ලා මරනු !” කැසිල්ලේ රාජ සභාව : ( දුරකථන පණිවිඩයක් ) “මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකි කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකිව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..” ( දවසක් දෙකක් ගතවනවිට කොම්පර්ජාල වාසීන් ඇතුළු ඇරිබතෝ ජනයා නොඉවසිලිමත් වේ ) “කෝ අනේ ! එල්ලන්නෙ නැද්ද? අපි දැන් දවස් කීයක් බලන් හිටියද එල්ලන කල්…!….හරි කැතයිනෙ මෙහෙම ජනතාව රවට්ටන එක….!…එල්ලනව නම් මෙළහකට දහ පාරක් එල්ලන්න වෙලාව ….!.. උනුත් එකයි, මුනුත් එකයි….!…දෙගොල්ලම කරන්නෙ අපිව රවට්ටන එක….!…එල්ලන්නෙ නෑ මුන්…!….මොකද මුන් කරල තියෙන වැඩ වල හැටියට එල්ලන්න ගත්තොත් ඉස්සෙල්ලම තමුන් එල්ලෙන්නයි වෙන්නෙ….!…තව මාසයක් මුන්ට කල් දෙනවා…!…එල්ලුවෙ නැත්තන් බලාගමු…” ( එයට පසුව ) ඇරිබතෝ එල්ලනාගාර දෙපාර්තමේන්තුවේ මාජ්ජ ප්‍රකාශක : “අපි මේ දවස් වල පෝරකේ ඒ.සී කරගෙන යනවා….ඔව්…!…කඹේ ප්ලැටිනම් වලින් හදන්න ඕන….!…නැත්තන් එල්ලන කෙනා ඊළඟ ආත්මෙත් මේ දූපතේමයි උපදින්නෙ….ඒක නිසා අපි කඹයක් ගොබිලාන්තයෙන් ආනයනය කරනවා….ඒ සඳහා ප්‍රතිපාදන සම්පාදනේ කරල තියෙන්නෙ දැනටම….බොරු නම් බලන්න අර එළියෙ තියෙන අලුත්ම BMW එක මගේ…..!…ඔව්…!…මේ පාර නම් දෙයියම්පා එල්ලනවා…!…කැසිල්ලේ රාජ සභාවෙන් නියෝගයක් ආපු ගමන් එල්ලීමට අපි සැදී පැහැදී සිටිනවා….!… මොකක්ද?….අලුගෝසුවද?…ආහ් අලුගෝසුවෙක් නම් නෑ, ඒක වෙනම කථාවක්…!… බඳවා ගත්තු හත්සිය විසිතුන් වෙනියත් ගිය මාසෙ පැනලා ගියා….ඔව්…!…ඒක අවුලක් නෑ….අරහෙන් ඕඩර්ස් ආපු ගමන් කොහොම හරි එල්ලනවා..!” [/COLOR] [COLOR="DarkRed"]( මේ අතර, මීට පෙර අත් අඩංගුවට ගත් හජුශාන්ගේ කොම්පිටර් එකේ තිබී සුප්‍රකට වැල රැජිණි “සනි අක්කා” මහත්මිය රඟන වැළ 210 ක් අසුවේ ) එයට සතියකට පසුව නයිටවාහිණියේ “පොරමඩලාව” හරසරණියේදී “දැන් බලන්න වසන්ත මහත්තයො වෙච්ච දේ ! මේ අහිංසක තරුණයන්ගෙ මල් වගේ හිත් දූෂණය කරන කාම චිත්‍රපටි නිසා තමයි මේ අපරාදෙත් වෙලා තියෙන්නෙ! … මේක දර්ම්ද්වීපය නේද?…. මේ අපේ තරුණ පරපුර කොයිබටද යන්නෙ?….” පේස්බුහ් පිටුවල “අපරාදෙ ඕයි අපි අර හජුශාන්ටයි, මුදලාලිගෙ වයිප්ටයි බැන්නෙ….පව් ඕයි උන් දෙන්නා ! කෝමද උන් දෙන්නව එල්ලල තිබ්බ නම් ?… අඩෝ බලපන් මේ හජුශාන් වගේ පොඩි එකෙක් කෝමද මේ වගේ අපරාදයක් කරන්නෙ….?…අනේ උගේ මූණ දැක්කම මට මතක් වෙන්නෙ මම දෙක වසරෙදි ගහපු පොටෝ එකක්”…. අවසානයේ සනි අක්කා මුදලාලි ඝාතනයට වරදකරු කරන කැසිල්ලේ රාජ සභාව සනි අක්කා ඇරිබතෝවට ගෙනවුත්, එහි අගනුවර “ඕල්ඩ් ෆේස්” පිටියේදී ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීන්දු කොරයි…. [/COLOR] [COLOR="DarkRed"]ඇරිබතෝවට යාබදව පිහිටි ජන්ගියාව විසින් සනි අක්කා ඇරිබතෝ බළධාරින්ට බාර දෙනු ලබයි…. [/COLOR] [COLOR="Green"]( “පොරණ” මාජ්ජ ජාලය ) “සනි අක්කා එල්ලුම් ගස් යෑම සජීව විකාශය ඕල්ඩ් ෆේස් පිටියේ සිට…එයින් පසුව දිවඉනේ සුප්‍රකට ඉස්ටාර්ලා රැසක් “පරලෝ රාත්‍රී” මහා සංගීත ප්‍රසංගය ” “Watch “Sunny Hanging” Live at Old Face….DJ Absurd in concert” ( “ඔලුව” මාජ්ජ ජාලය ) : “මෙන්න ඔබට පගුං හැට ලක්ෂයක් දිනා ගත හැකි ප්‍රශ්ණය…..!….සනි අක්කා එල්ලූ පසුව මැරෙන්නෙ හරියටම කීවෙනි විනාඩියේද?.…නිවැරදිව පිළිතුර “විනාඩිය හිස්තැනක් Sunny ” යනුවෙන් 88119 ට එස්සෙමෙස් කරන්න …. සනි අක්කා එල්ලූ පසුව ජයග්‍රාහකයා එතනම තෝරනු ලැබේ….” ( “විහින් බයිට්” මාජ්ජ ජාලය ) “හායි මගේ යාලුවනේ ….ඔයාලා උක්කොමලම දන්නවා අපෙ අලුත් සෙග්මන්ට් එක….”සනී වාසනා” දිනුම් ඇදීම….ඔබ කළ යුත්තේ සනි අක්කාගේ අන්තිම වචන හරියටම ගෙස් කරලා 15889 ට ටෙක්ස්ට් කරන එක…නැත්තන් ඌ ගොල්ලාන්ට පුලුහන් අපේ පේස්බුහ් පේජෙ එකේ කමෙන්ට් කරන්න….ප්‍රයිසස් ගැන දන්නවනෙ…මම කලින් කීලා තිනවනෙ….?…උයාලට ලොකුම ලොකු “ටොනෝටා බකමූණාස්” හයිබ්‍රිඩ් කා එකක් දිනාගන්න මේක හොඳම චාන්ස් එක….ඕකේ…?….ඕල් රයිට්…දැන් අපි යමු ඊළඟ සෝන් එකට…” ( “ළපන්වාහිණී” මාජ්ජ ජාලය ) “දුකට පත් අසරණ ඔවුන්ට පිහිටක් වෙන්න මෙන්න ඔබට අවස්ථාවක්…”එල්ලුං සත්කාරය”…සනි අක්කා එල්ලන තැනට අප විසින් ගෙන්වන අසරණ පවුල් 25000 කට අවශ්‍ය වියළි ආහාර, පොත්පත් ආදිය පරිත්‍යාග ඔබට හැකි පමණින් ඔබේ ගමට එන අපේ “ළපන්වාහිණි” කණ්ඩායමට දෙන්න…අපි ඒවා එතනදි ඒ පවුල් වලට බෙදා දී ඒ පින් සනි අක්කාට අනුමෝදන් කරමු…ඒ පින් බලෙන් අපේ වාහිනිය අයිති අක්කාත් එර්දි වේවායි පතමු” …. (“Lat FM” මාජ්ජ ජාලය ) “Do you want to be in a photo with Sunny at her last moment? ….call us now to register on three double seven three double seven ” ( මේ අතර අගනුවර ප්‍රධාන පෙළේ මාකටින් ආයතන වල සහ ව්‍යාපාරික ආයතන වල “Brain Storming Sessions” ) ” මගේ අයිඩියා එක තමයි අපි එයාව බිකිණි එකක් අන්දලා යවමු….බිකිණි එක ස්පොන්සර් කරන්න “මිඩ්නයිට් හුකෑෂ්” කම්පණි එක දැනටම ඔෆර් කරලා තියෙනවා…. “බෑ බෑ….එයා සාරි එකක් අන්දල යවන්න දැනටම sign කරල තියෙන්නෙ….සාරි එක ස්පොන්සර් කරන්නෙ “සාරි කුන්දීර්”… අන්ඩවෙයාස් Sponsor කරන්නෙ “ගොඩෙල්”…. “ෂැක්…!… කාගේද ඒ අයිඩියා එක?….මම කියපු විදියට කරා නම් අපිට එයාගෙ ඇඟ පුරාම ස්පොන්සර්ෂිප් ස්ටිකර්ස් අලවලා companies දුසිමක විතර offers ගන්න තිබුණා…..දැන් ඉතින් ඉතිරිවෙන්නෙ පිටයි, බඩයි විතරනෙ….” “එයාගෙ High heels දෙක?” “සනීගේ ඉවෙන්ට් මැනේජර්ස්ලා අපිට කෝල් කලා….Heels දෙක යූ.ඇස් වලින්….එයා ඒවා නැතුව වෙන ඒවා දාන්නෙ නැතිලු….” “ආ…ඕකේ…!…මේකප්?” “මේකප් ස්පොන්සර් කරන්නෙ “ජලාහුටාස්” සලෝන් එක “….[/COLOR] [COLOR="Purple"](මේ අතර ඕල් ෆේස් පිටියේ ඉදිවෙන පෝරකය ළඟ තරුණ තරුණියන් “සෙල්ෆි” ගසා පේස්බුහ් අප්ලෝඩ් කරති….) Kolla rockza : “Near da “ellum tree” broz ! Shit totally rokzzzzzz” ( replies : “ado sira kollaz…..elazzz” ) Pissu Angel : “She`s gonna swing 2moro … totally kool …! ” ( මේ අතර සනි අක්කාද තම පේස්බුහ් Official Fan page එකේ ස්ටේටස් දමයි ) “2morro I`m gonna die ! Super Koool ! B sure 2 B there ! – Feeling Excited” ( replies : ” yeah you roxxx gal !… yo yo “) [/COLOR] [COLOR="SandyBrown"]( සනි අක්කා එල්ලුම් ගස් යන දවස උදා වේ ) පෝරකය ඉදිරියේ සියළු මාජ්ජ නියෝජනය කරමින් ළපටි නිවේදක නිවේදිකාවන් රැසකි…. සමහරු : “හායි ! ගුඩ් මෝනින් ! අපි මේ ඇවිල්ලා ඉන්නෙ එක්ස්ම එක්සයිටින් ඉවෙන්ට් එකකට….ඔයාලට තව ටිකකින් බලාගන්න පුලුවන් සනි අක්කා එක්ස්පයර් වෙන හැටි” තවත් සමහරු : “ඔව් … මේ පෝරකයේ ඉතිහාසය අවුරුදු එක්දාස් හත්සිය පණහක් පමණ ඈතට යන එකක් කියලා වීපීඩියා එකේ සඳහන් වෙනවා….ඔයාලා නොදන්න කාරණයක් තියෙනවා….” “ඒ මොකක්ද ගුජිත?” “සනී තමයි ඇරිබතෝවෙ එල්ලුම් ගස් යන දෙසිය වෙනියා….” “යේ….ක්ලැප් ක්ලැප්”….. “ඒයි ඒයි… සනීව ගේනවා…සනීව ගේනවා….ටක් ගාලා දුවල ෆ්රන්ට් ලයින් එක අල්ලමු කවර් කරන්න” “රතු හරකා” ශක්ති ජනක පානයේ වෙළඳ ලාංඡනය ගැසූ, සහ එයින් විශාල කෑන් එකක අනුරුවක් වහළේ පටවා ගත් මෝටර් රියක්, ආරක්ෂක රථ පෙළකට මැදිව එනු පෙනිණි…..කැමරා ෂටර “සට, සට” ගාන නාදයෙන්ද, ඒවායේ ෆ්ලෑෂර දෙන විදුලි ධාරා වලින්ද අවට පරිසරය පිරී යයි…..මෝටර් රථයෙන් බැස ගත් සනී මේකප් තට්ටු පනහක් තවරන ලද මුව පොබයා මුළු ඇරිබතෝවේම සියළු රෝග නිවාරණය කරන සිනාවක් පා ආචාර කරන්නීය….අනතුරුව ඇය “රතු හරකා” කෑනයක් කඩා එය පානය කරන්නීය….අදාළ ශක්ති ජනක පානයේ අළෙවි ප්‍රවර්ධන කළමනාකරු අසළින් සිනාමුසු මුහුණින් සිටී….ඒ අතර තුර සජීවී විකාශයට මදකට බාධා පමුණුවමින් කළින් දිනයේ පටිගත කරන ලද, සනි අක්කා සිටින “රතු හරකා” වෙළඳ දැන්වීම විකාශය වේ… “Even to Die, you need a lot of energy….My Energy comes from “Rathu Harakaa” ඉහළ පැලැන්තිය නියෝජනය කරන වාහිණියක නිවේදිකාවක් සනි අක්කා ඉදිරියට පැන ගනී….. “So tell us Sunny ! How do you feel right now?” “Well…I`m so excited to be here….I can even speak your language a little…..මම්ම ඇරිබත්..තෝවට ගොඩ්ඩාක්….ආදරයි….මම මෙහෙ මැරෙන ලැබිච්ච එක ගොඩක් ආසයි…Thank You All….you were wonderful…This island rock…” අනතුරුව V අකුරක හැඩයට ඇඟිලි උරුක් කර ගත් සනි අක්කා සමග පෝරකය පසුබිමෙහි තබා ඡායාරූප ගැනීමට විවිධ නාළිකාවල පැවති කුසපත් ඇදීම් වලින් තේරුණු ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට අවස්ථාව ලැබේ….[/COLOR] [COLOR="SeaGreen"]අවසානයේ සනි අක්කා පෝරකයේ පඩිපෙළ පාමුලට ගෙන එනු ලබන අතර, ඇයගේ දෑත් පිටුපසට බැඳීමට පෙර ඇය පෝරකය සමග සෙල්ෆියක් ගසා සිය අවසන් සෙල්ෆිය පේස්බුහ් අප්ලෝඩ් කිරීමට විනාඩි කිහිපයක් වැය කරයි…. “Me N Ma Gallows !… “ ( එතැන් සිට සිදුවූ දේවල් සංවේදී හදවත් ඇති අයට දරා ගැනීමට අපහසු බැවින්වාර්ථාකරණය මෙතකින් හමාර කරමු )[/COLOR] [/SIZE] [SIZE="3"]නොදන්න මඟුල් කථා කරමු බ්ලොග් එකේ ගිය කතාවක් කොපි පේස්ට් හොදේ[/SIZE] :P [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom