වෙන තැනක දැකපු වැදගත් කමෙන්ට් quote එකක් කරා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,479
    6,349
    113
    It's incredible how much you know.. My past is marked by some deeply painful and traumatic experiences.. Despite the turmoil, I've always managed to do well acadically.. Yet I was struggling with my own mind... I knew something was wrong with me.. and I'm left wondering why.
    In the beginning, it felt like I was shouting into a void, with no one to understand or acknowledge my pain... But as time passed, I opened up to them, hoping that their life experiences might hold the answers I was seeking. But I was mistaken.
    People will lend an ear, but only until they choose not to. In the end, it's a solitary journey. It's up to you to navigate the maze of your mind, to confront your demons, and to find your own path to healing.
    have you discovered a path?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අන්ඩර දෙමල වගෙ! අපි නම් ගෙමක් ගහලා නිදාගන්නවා!
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    psychologist කෙනෙක්ට වඩා psychiatrist කෙනෙක් දන්නවා මොළයට රසායනිකව වෙච්ච බලපෑම "පෙත්තක් දීලා" අඩුකරන්න. ඒක සාර්ථකයි counselor, psychologist කෙනෙක් ළඟට ගිහින් සිත නිවන කතා අහලා තමන්ට හොඳක් නැත්නම්.
    අවුල තියෙන්නෙ psychiatrist කෙනෙක් ළඟට ගියාම තමන්ට දැන් දැනෙන දේයි තමන්ගෙ ප්‍රශ්නෙ වෙන්න ප්‍රධාන හේතු ටිකයි හංගන්නෙ නැතුව කියන්න ඕනි, ඒත් ගොඩක් අය යන්නෙ "මං මුකුත් කියන්නෙ නෑ, පුලුවන්නම් මාව සනීපකරලා පෙන්නපන්" කියලා හිතාගෙන. තව ඕක trial and error විදියට තමයි වෙන්නෙ, සමහර වෙලාවට දෙන බෙහෙත් හින්දා ප්‍රශ්නෙ වැඩිවෙන්න පුලුවන්. එතකොට බෙහෙත් ටික නවත්තලා දොස්තරට බැනලා හරියන්නෙ නෑ. තමන්ගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා හරියට diagnose කරගන්න සමහර වෙලාවට දෙතුන් පාරක් යන්න වෙනවා. ඔය අතරෙ psychiatrist ලාත් ඉන්නවා හැම එකටම "depression"කියලා උඩින් පල්ලෙන් බෙහෙත් දෙන, තමන්ට හොඳ කෙනෙක්ව හොයාගන්න වෙනවා ගිහින් බලලාම
    Psychiatrist වගේම psychologist දෙන්නම වැදගත්. Psychiatrists තමා ලෙඩේ diagnose කරන්නේ. Psychologist ඇති තමයි behavioral therapy පැත්ත ගොඩ දාන්නේ. රජයේ රෝහලක් psychiatric clinic එකක කොටස් තමයි ඔය. Occupational therapist කෙනෙකුත් ඊට අමතරව ඉන්නවා. Tertiary care center වල පොතේ හැටියට unit එක තියෙනවා. පොඩි රෝහල් වල නම් consultant එන්නේ ලොකු රෝහලක් ඉඳලා සතියට තෝරාගත් දවසක තියෙන clinic එකට. ඒවා ගොඩක නම් occupational and psycho therapy කෙරෙන්නේ නෑ. එහෙම වෙලාවට ලොකු hospital එකට යොමු කරනවා. දැන් ඉතින් psychology කරපු අය ආචාර්ය උපාධි කරලා නමට ඉස්සරහින් doctor දාගෙන private practice කරනවා. මිනිස්සු medical doctor කියලා හිතලා psychiatrist කෙනෙක් කියලා කෙලින්ම ප්‍රතිකාර ගන්න යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට psychologist කවුද, psychiatrist කවුද කියලා තේරෙන්නේ නෑ. දැන් අර මැරිච්ච ආර්ථික උපදේශක කෙනෙක් ගැන කිව්වේ උඩින් පැනලා. ඒ මනුස්සය treat කරලා තිබ්බේ psychologist කෙනෙක්. ඒ ගෑනිට dignosis එක වැදිලා Acrophobia වලට කරන graded exposure එක කරලා තියෙන්නේ. OCD වල obsessive thoughts and obsessive phobia වල වෙනස දන්නේ නැතිකම සහ suicidal risk assessment එකක් කරගන්න බැරිකම නිසානේ මිනිහා මැරුනේ. Dunning-Kruger effect එකේ වගේ පොඩ්ඩක් අත පත ගාපු ගමන් technical words දැන ගත්තා ගමන් එන confidence එකෙන් ලෙඩ diagnose කළාම ඔහෙම වෙන්නේ. ඕක ඉතින් බාගෙට ඉගෙන ගත්තා දොස්තරලාරත් අදාලයි. @RealityOfX උබ කරන්න ඇත්තේ biology නේ. Applied science නේ යන්න වුණේ. ඒක නිසා google කරලා chat gpt අහලා බෙහෙත් දීපන්. දොස්තරලා මෙච්චර කළා google එකෙන්ලුනේ බෙහෙත් දුන්නේ. රැක ඉතින් උඹේ මට්ටම. Inferiority complex හැදුන අයට තේරුම් කරන්න අමාරුයි ඕක. ඒක නිසා මම වුණත් ලොකුවට google දොස්තරලාට මොකුත් පැහැදිලි කරන්න යන්නේ නෑ. වැඩක් නැති නිසා
     
    • Like
    Reactions: Kelvin0 and xVOLDYx

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235

    Couseller ල කියන්නෙ දොස්තරලද නැත්තම් Psychology Diploma කල අයද. මම උදාහරණයක් අරන් පෙන්නවෙ Couseller ල ගැන. උදාහරණයක් උඩ එල්ලිලා උඹල පරල උනාට. උන් අපි ඉස්සරම Google කරනව දැකල තියන නිසා අපිටත් ඒ Google කිරිල්ල ගැන කියන්න අයිතියකුත් තියනව. එච්චරටම Specialist උන්ට කොහොමත් Google කරන්න ඕන නෑ. Couseller ල බහුතරේ කරන්නෙ ලෙඩ්ඩුන්ගෙ කාලෙ කා දැමීමක්. ඒක ඇස්පනාපිට දැක්ක අවස්ථාවක් උදාහරණයක් අරන් පෙන්නුවෙ. මම කිව්වෙ මගේ මතය මගෙ අත්දැකීම් අනුව. Couseller ල බහුතරේ කරන්නෙ කාලෙ කාදැමීමක්. (පලවෙනි Comment වළ මට Consultant/Couseller පැටලිලා හින්ද වෙන්න ඕනෙ උඹල පරල වෙලා. මම ඒ කියළ තියෙන්නෙ Couseller ල ගැන). වෙන වෙන Personality Disorder තියන උන් "මට Depression" කිය කිය Mental health ඇමට දාගෙන ඒකෙන් Play කරද්දි ඒක අදුනගන්න හැකියාව Counseller ට කොහොමත් තියෙන්න ඕනෙ. අවුරුදු 2 3 කාලෙ කන්නෙ නැතුව. දැන් ඔය මගේ Comment Judge කරල Dunnning Kruger, Inferiority complex කියල උඹත් online diagnose කලේ. ඒ නිසා සැබෑ ජීවිතේ හම්බෙන ප්‍රශ්න තියනව කියල තේරෙන උන් අවුරුදු ගානක් ආශ්‍රය කල උන් ගැන අනුමානෙකට එන්න අපිටත් පුළුවන් වෙන ඕන උඹට online comment වලින් පුළුවන්නම්. ඊට පස්සෙ පුළුවන් හරි Treatment වලට ඒ ඒ අනුමාන වළට Specialist කවුද බලල චැනල් කරන්න.
     
    • Haha
    Reactions: Bad_horse

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    927
    1,018
    93
    Psychiatrist වගේම psychologist දෙන්නම වැදගත්. Psychiatrists තමා ලෙඩේ diagnose කරන්නේ. Psychologist ඇති තමයි behavioral therapy පැත්ත ගොඩ දාන්නේ. රජයේ රෝහලක් psychiatric clinic එකක කොටස් තමයි ඔය. Occupational therapist කෙනෙකුත් ඊට අමතරව ඉන්නවා. Tertiary care center වල පොතේ හැටියට unit එක තියෙනවා. පොඩි රෝහල් වල නම් consultant එන්නේ ලොකු රෝහලක් ඉඳලා සතියට තෝරාගත් දවසක තියෙන clinic එකට. ඒවා ගොඩක නම් occupational and psycho therapy කෙරෙන්නේ නෑ. එහෙම වෙලාවට ලොකු hospital එකට යොමු කරනවා. දැන් ඉතින් psychology කරපු අය ආචාර්ය උපාධි කරලා නමට ඉස්සරහින් doctor දාගෙන private practice කරනවා. මිනිස්සු medical doctor කියලා හිතලා psychiatrist කෙනෙක් කියලා කෙලින්ම ප්‍රතිකාර ගන්න යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට psychologist කවුද, psychiatrist කවුද කියලා තේරෙන්නේ නෑ. දැන් අර මැරිච්ච ආර්ථික උපදේශක කෙනෙක් ගැන කිව්වේ උඩින් පැනලා. ඒ මනුස්සය treat කරලා තිබ්බේ psychologist කෙනෙක්. ඒ ගෑනිට dignosis එක වැදිලා Acrophobia වලට කරන graded exposure එක කරලා තියෙන්නේ. OCD වල obsessive thoughts and obsessive phobia වල වෙනස දන්නේ නැතිකම සහ suicidal risk assessment එකක් කරගන්න බැරිකම නිසානේ මිනිහා මැරුනේ. Dunning-Kruger effect එකේ වගේ පොඩ්ඩක් අත පත ගාපු ගමන් technical words දැන ගත්තා ගමන් එන confidence එකෙන් ලෙඩ diagnose කළාම ඔහෙම වෙන්නේ. ඕක ඉතින් බාගෙට ඉගෙන ගත්තා දොස්තරලාරත් අදාලයි. @RealityOfX උබ කරන්න ඇත්තේ biology නේ. Applied science නේ යන්න වුණේ. ඒක නිසා google කරලා chat gpt අහලා බෙහෙත් දීපන්. දොස්තරලා මෙච්චර කළා google එකෙන්ලුනේ බෙහෙත් දුන්නේ. රැක ඉතින් උඹේ මට්ටම. Inferiority complex හැදුන අයට තේරුම් කරන්න අමාරුයි ඕක. ඒක නිසා මම වුණත් ලොකුවට google දොස්තරලාට මොකුත් පැහැදිලි කරන්න යන්නේ නෑ. වැඩක් නැති නිසා
    ඌට නම් වෙන මොකක් හරි ලොකු ලෙඩක් තියෙනව. ඌට නොතේරෙන දේවල් බොරු කියල ඌ හිතන් ඉන්නෙ😅 transgender සීන් එක තේරෙන්නෙ නැති නිසා ඒක බොරුවක් ලු. සයිකොලොජි වල ගොඩක් දේවල් බොරු කියල මූ කමෙන්ට් එකක් දාලා තියෙනවත් දැක්ක.මේකෙ මූ සයිකොලොජි දන්නවා කියල තියෙනවා දැක්ක ම මාත් උඩ ගියා.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඌට නම් වෙන මොකක් හරි ලොකු ලෙඩක් තියෙනව. ඌට නොතේරෙන දේවල් බොරු කියල ඌ හිතන් ඉන්නෙ😅 transgender සීන් එක තේරෙන්නෙ නැති නිසා ඒක බොරුවක් ලු. සයිකොලොජි වල ගොඩක් දේවල් බොරු කියල මූ කමෙන්ට් එකක් දාලා තියෙනවත් දැක්ක.මේකෙ මූ සයිකොලොජි දන්නවා කියල තියෙනවා දැක්ක ම මාත් උඩ ගියා.
    ඇයි මේ තනියම කථා කරන්නේ රහල්? ඇත්ත ජිවිතේ උඹට කථා කරන්න කවුරුත් නැති නිසා එලකිරියේ ෆේක් 100ක් විතර හදාගෙන තනියම කථා කරනවා නේද පොන්නයෝ? උඹ නං සිරාවට ෆේල් පොන්නයෙක්.