වෙබ්සයිට් එකක් ගැන උදව්වක් ඕනා...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    වෙබ්සයිට් එකක් ගැන උදව්වක් ඕනා...

    http://www.stampsclub.info/ මේ වෙබ් සයිට් එක එකේ රෙජිස්ටර් වෙලා ඉන්න කව්රු හරි ඉන්නවද? කව්රු හරි මේ වෙබ්සයිට් එක ගැන දන්නවා නම් උදව් කරනවද? මේ සියිට්‌ එකෙන් අපි ලග තියෙන මුද්දර තව අය එක්ක හුවමාරු කරගන්න පුලුවන්ද? පුළුවන් නම් එක කොහොමද කරන්නේ කව්රු හරි මේ ගැන දන්නවා නම් උදව කරන්න මට... :(:(

    දන්නේ නැත්නම් බම්ප් එකකින්වත් උදව්වක් කරන්න....
    :)