Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙබ්සයිට්Down
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කොහෙන්වත් උස්සපු නැති බවත් මම දාපු ලිපියක් බවත් කරුනාවෙන් බැරිනම් මොකෙන් හරි සලකන්න.

නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට මැක්සා සයිට් එකක් හම්බුනා.

අපි සමහර සයිට් වලට යන්න බැලුවත් යන්න බෑ නේ.

එතකොට අපිට හිතෙනවානේ මේකට යන්න බැරි අපිට විතරද අනිත් අයටත් යන්න බැරිද කියලා.

අපිට විතරද නැත්තම් අනිත් අයටත් සයිට් වලට යන්න බැරිද කියලා බලන්න පුලුවන් මැක්සා සයිට් එකක් හම්බුනා.

ඔය සයිට් එකට යන්න.

මෙන්න ලින්ක් එක.

http://downforme.org/

ගියාට පස්සේ අපිට යන්න බැරි සයිට් එක ගහන්න කොටුව ඇතුලේ.

ගහන්න කියලා කිව්වේ ඇද උඩ ගැහිල්ල නෙවෙයි.

ටයිප් කරන්න කියන එකට තමයි ගහන්න කිව්වේ.

ටයිප් කරාට පස්සේ verify කියන එක ක්ලීක් කරන්න.

මම උදාහරනයක් විදිහට www.300mbunited.com කියන එක ගත්තා.ඒක මේ දවස් වල ඩවුන්.

අපි සයිට් එක ටයිප් කරලා වෙරිෆයි කියන එක ක්ලික් කරාට පස්සේ එයාලට සයිට් එකට යන්න පුලුවන්ද බැරිද නැත්තම් අපිට විතරක් යන්න බැරිද කියලා කියනවා.

මම ටයිප් කරපු සයිට් එකට ආවේ එයාලටත් යන්න බෑ කියලා.

කොහොමද මේ සයිට් එක?

මැක්සා නේ.

මේක පාවිච්චි කරලා අපිට යන්න බැරි සයිට් චෙක් කරන්න පුලුවන්.

අපිට විතරක් යන්න බැරිද නැත්තම් හැමෝටම යන්න බැරිද කියන එක.

කියවලා කමෙන්ට් කරලා යන්න.

හොද නරක දෙකම කියලා යන්න.

[QUOTE="akilar25, post: 11002099, member: 167921"] [SIZE=3]මේක කොහෙන්වත් උස්සපු නැති බවත් මම දාපු ලිපියක් බවත් කරුනාවෙන් බැරිනම් මොකෙන් හරි සලකන්න. [/SIZE][SIZE=3] නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට මැක්සා සයිට් එකක් හම්බුනා. අපි සමහර සයිට් වලට යන්න බැලුවත් යන්න බෑ නේ. එතකොට අපිට හිතෙනවානේ මේකට යන්න බැරි අපිට විතරද අනිත් අයටත් යන්න බැරිද කියලා. අපිට විතරද නැත්තම් අනිත් අයටත් සයිට් වලට යන්න බැරිද කියලා බලන්න පුලුවන් මැක්සා සයිට් එකක් හම්බුනා. [IMG]http://i55.tinypic.com/2n9wzz7.jpg[/IMG] ඔය සයිට් එකට යන්න. මෙන්න ලින්ක් එක. [URL]http://downforme.org/[/URL] ගියාට පස්සේ අපිට යන්න බැරි සයිට් එක ගහන්න කොටුව ඇතුලේ. ගහන්න කියලා කිව්වේ ඇද උඩ ගැහිල්ල නෙවෙයි:rofl:. ටයිප් කරන්න කියන එකට තමයි ගහන්න කිව්වේ;). ටයිප් කරාට පස්සේ verify කියන එක ක්ලීක් කරන්න. මම උදාහරනයක් විදිහට [URL="http://www.300mbunited.com"]www.300mbunited.com[/URL] කියන එක ගත්තා.ඒක මේ දවස් වල ඩවුන්. [IMG]http://i55.tinypic.com/vwpuvr.jpg[/IMG] අපි සයිට් එක ටයිප් කරලා වෙරිෆයි කියන එක ක්ලික් කරාට පස්සේ එයාලට සයිට් එකට යන්න පුලුවන්ද බැරිද නැත්තම් අපිට විතරක් යන්න බැරිද කියලා කියනවා. මම ටයිප් කරපු සයිට් එකට ආවේ එයාලටත් යන්න බෑ කියලා. [IMG]http://i55.tinypic.com/xf9ngh.jpg[/IMG] කොහොමද මේ සයිට් එක? මැක්සා නේ. මේක පාවිච්චි කරලා අපිට යන්න බැරි සයිට් චෙක් කරන්න පුලුවන්. අපිට විතරක් යන්න බැරිද නැත්තම් හැමෝටම යන්න බැරිද කියන එක. කියවලා කමෙන්ට් කරලා යන්න. හොද නරක දෙකම කියලා යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom