Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
වෙබ් අඩවියක දැක්වෙන Error Pages cPanel භාවිතයෙන් Customized කිරී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් අඩවියක දැක්වෙන Error Pages cPanel භාවිතයෙන් Customized කිර&#3539

අපි වෙබ් අඩවියකට සම්බන්ධ උනාම ඔබ දැකලා ඇති සමහර වෙලාවට error pages දිස්වෙනවා. මේ error pages නොයෙක් හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට ඔනෑ කරන පිටුව එම සර්වර් එකේ නොතිබීම, අපිට එම පිටුව ලබාගැනීමට බලතල මදිවීම ( authorization problems) ආදී කාරණා නිසා error pages දිස්වෙන්න පුළුවන්. නමුත් ඔබ දැකලා ඇති මෙහෙ දිස්වෙන error pages ගොඩක් වෙලාවට බොහොම සරලව සැකසුනු පිටු. බොහොමයක් ඒවා සුදු පසුබිමේ කළු අකුරු වලින් වරද( error එක) පෙන්නනවා. මේ ලිපියෙන් මම පෙන්වන්න යන්නේ cPanel භාවිතයෙන් මෙම error pages customize කරන්නේ කොහොමද කියන එකයි (ඔබට කැමති theme එකක් එහෙම දාලා මේ error pages සකසාගන්න පුළුවන්). මේ සඳහා ක්‍රම දෙකක් තියනවා.

පළමු ක්‍රමය:

cPanel වලට log වෙන්න. ඉන්පසු Advanced--> Error pages වෙතට යන්න. එතනදී ඔබට පෙනෙයි cPanel වලට දර්ශණය කරවිය හැකි error pages වල ලැයිස්තුවක්. ඒ ඕන එකක් උඩ click කලාම ඒ page සංස්කරණය කරන්න පුළුවන් පිටුවකට ඔබව යොමුවෙයි. එතනින් ඔබට කැමති පරිදි අදාල error page එක සංස්කරණය කරගන්න පුළුවන්.

දෙවෙනි ක්‍රමය:

ඔබට පොඩ්ඩක් සංකීර්ණ error page එකක් හදන්න ඔනේ නම් අනුගමනය කරන්න ඕන ක්‍රමය මේකයි. මුලින්ම අවශ්‍ය error page එක(සාමාන්‍ය html පිටුවක්) ඔබේ පරිගණකයෙන් හදාගන්න. ඊට පස්සේ එම පිටුව අවශ්‍ය පරිදි නාමකරණය කරලා ( rename) server එකේ public_html folder එකට upload කරන්න. නාමකරණය කරන්න ඕනෑ ආකාරය මෙසේයි.

400.shtml : Bad request

401.shtml : Authentication required

403.shtml : Forbidden

404.shtml : Page not found

500.shtml : Internal server error

මතක තියාගන්න ඕන දෙයක් තමා පිටුව rename කරද්දී පිටුවේ extension එක .shtml විදියට වෙනස් කරන්න ඕන බව.

මචන් පෝස්ට් එක හොද නම් සලකපල්ලා හොදේ...මම එලකිරි එකට අලුත් කොල්ලෙක් මචන්ලා

[QUOTE="hornetboy, post: 14159713, member: 450868"] [b]වෙබ් අඩවියක දැක්වෙන Error Pages cPanel භාවිතයෙන් Customized කිරී[/b] [COLOR="RoyalBlue"][SIZE="5"]අපි වෙබ් අඩවියකට සම්බන්ධ උනාම ඔබ දැකලා ඇති සමහර වෙලාවට error pages දිස්වෙනවා. මේ error pages නොයෙක් හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට ඔනෑ කරන පිටුව එම සර්වර් එකේ නොතිබීම, අපිට එම පිටුව ලබාගැනීමට බලතල මදිවීම ( authorization problems) ආදී කාරණා නිසා error pages දිස්වෙන්න පුළුවන්. නමුත් ඔබ දැකලා ඇති මෙහෙ දිස්වෙන error pages ගොඩක් වෙලාවට බොහොම සරලව සැකසුනු පිටු. බොහොමයක් ඒවා සුදු පසුබිමේ කළු අකුරු වලින් වරද( error එක) පෙන්නනවා. මේ ලිපියෙන් මම පෙන්වන්න යන්නේ cPanel භාවිතයෙන් මෙම error pages customize කරන්නේ කොහොමද කියන එකයි (ඔබට කැමති theme එකක් එහෙම දාලා මේ error pages සකසාගන්න පුළුවන්). මේ සඳහා ක්‍රම දෙකක් තියනවා. පළමු ක්‍රමය: cPanel වලට log වෙන්න. ඉන්පසු Advanced--> Error pages වෙතට යන්න. එතනදී ඔබට පෙනෙයි cPanel වලට දර්ශණය කරවිය හැකි error pages වල ලැයිස්තුවක්. ඒ ඕන එකක් උඩ click කලාම ඒ page සංස්කරණය කරන්න පුළුවන් පිටුවකට ඔබව යොමුවෙයි. එතනින් ඔබට කැමති පරිදි අදාල error page එක සංස්කරණය කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය: ඔබට පොඩ්ඩක් සංකීර්ණ error page එකක් හදන්න ඔනේ නම් අනුගමනය කරන්න ඕන ක්‍රමය මේකයි. මුලින්ම අවශ්‍ය error page එක(සාමාන්‍ය html පිටුවක්) ඔබේ පරිගණකයෙන් හදාගන්න. ඊට පස්සේ එම පිටුව අවශ්‍ය පරිදි නාමකරණය කරලා ( rename) server එකේ public_html folder එකට upload කරන්න. නාමකරණය කරන්න ඕනෑ ආකාරය මෙසේයි. 400.shtml : Bad request 401.shtml : Authentication required 403.shtml : Forbidden 404.shtml : Page not found 500.shtml : Internal server error මතක තියාගන්න ඕන දෙයක් තමා පිටුව rename කරද්දී පිටුවේ extension එක .shtml විදියට වෙනස් කරන්න ඕන බව.[/SIZE][/COLOR] මචන් පෝස්ට් එක හොද නම් සලකපල්ලා හොදේ...මම එලකිරි එකට අලුත් කොල්ලෙක් මචන්ලා :) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom