Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
වෙබ් අඩවියේ Backup එක ලොකුද ? Upload කරන්න බැරිද මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් අඩවියේ Backup එක ලොකුද ? Upload කරන්න බැරිද මෙන්න &#3

වෙබ් අඩවි වල Backup එක GB 1 , GB 2 වැඩිද ?

Backup එක Download කරන්න Data යනවද ?

Backup එක Upload කරන්න බැරි වෙන්න Slow ද වෙලා යනවද ?

මෙන්න විසදුම - මේක මම කරන විදිය මේ විදියට කරන තවත් අය ඇති හැබැයි ඉතින් කිසිම කෙනක් මේක කාටවත් කියලා දෙන එකක් නෑ

Remote Desktop තියෙන Windows VPS එකක් ගන්න නැතිනම් 512 MB RAM වගේ තියෙන Linux VPS එකක් අරගෙන VNC Install කරගන්න ඒකට. (VNC විතරක් භාවිතා කරනවනම් ලොකු RAM එකක් ඕනේ නෑ)

VNC Install කරන විදිය මෙතන තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?t=1789451

1. දැන් Windows VPS එකක් නම් , ඔබේ Windows පරිගනකයේ Remote Desktop Connection වලින් ලොග් වෙන්න පුලුවන් VPS එකට.

ඔබේ පරිගනකයේ Linux නම් Remmina භාවිතා කරලා Windows VPS එකට ලොග් වෙන්න.

Linux VPS එකක් නම් vnc viewer වලින් පුලුවන් VNC ලොග් වෙන්න.

Linux පරිගණක වලින් Remmina භාවිතා භාවිතා කරන්න.

2. දැන් ඉතින් VPS එකේ Desktop එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එක Open කරලා Web Host එකට ලොග් වෙලා Backup එක VPS එකට Download කරගන්න (මිනිතුවක් යන එකක් නෑ)

වැඩි ආරක්ෂාව ගැන හිතලා මම වෙනම Gmail Account එකක් හදලා ඔකොම ෆයිල් Google Drive එකට Upload කරනවා.

Bakcup එක Upload කරනකොට මුලින් කරපු විදියට කලාම හරි

file upload කරගන්න filezilla VPS එකට දාගන්න. (filezilla VPS එකට Install කරලා එකෙන් upload කරද්දී නම් කොචර ෆයිල් තිබුනත් විනාඩියක් යන්න කලින් Upload වෙනවා)

මේ සදහා වෙබ් අඩවියක් Host කරලා තියෙන VPS එකක් උනත් භාවිතා කරන්න පුළුවන් එහෙම භාවිතා කරනවනම් filezilla Install කරන්න ඕනේ නෑ

දැන් වැඩේ පැහැදිලි නේ ? Data යන්නේ නෑ

Upload Slow කියලා ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ නෑ

VPS එකක් ගත්තා නම් වැඩේට. VPS ඕනම් කියන්න මන් ලග VPS තියෙනවා අඩුවට VNC Install කරලා දෙන්නම්

පැකේජ් හා මිල ගනම් https://lankavps.info/ වලින් බලන්න.

[QUOTE="Nadun26, post: 23424562, member: 532894"] [b]වෙබ් අඩවියේ Backup එක ලොකුද ? Upload කරන්න බැරිද මෙන්න [/b] [SIZE="4"]වෙබ් අඩවි වල Backup එක GB 1 , GB 2 වැඩිද ? Backup එක Download කරන්න Data යනවද ? Backup එක Upload කරන්න බැරි වෙන්න Slow ද වෙලා යනවද ? මෙන්න විසදුම - මේක මම කරන විදිය මේ විදියට කරන තවත් අය ඇති හැබැයි ඉතින් කිසිම කෙනක් මේක කාටවත් කියලා දෙන එකක් නෑ Remote Desktop තියෙන Windows VPS එකක් ගන්න නැතිනම් 512 MB RAM වගේ තියෙන Linux VPS එකක් අරගෙන VNC Install කරගන්න ඒකට. (VNC විතරක් භාවිතා කරනවනම් ලොකු RAM එකක් ඕනේ නෑ) VNC Install කරන විදිය මෙතන තියෙනවා [url]http://www.elakiri.com/forum/showthread.php?t=1789451[/url] 1. දැන් Windows VPS එකක් නම් , ඔබේ Windows පරිගනකයේ Remote Desktop Connection වලින් ලොග් වෙන්න පුලුවන් VPS එකට. ඔබේ පරිගනකයේ Linux නම් Remmina භාවිතා කරලා Windows VPS එකට ලොග් වෙන්න. Linux VPS එකක් නම් vnc viewer වලින් පුලුවන් VNC ලොග් වෙන්න. Linux පරිගණක වලින් Remmina භාවිතා භාවිතා කරන්න. 2. දැන් ඉතින් VPS එකේ Desktop එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එක Open කරලා Web Host එකට ලොග් වෙලා Backup එක VPS එකට Download කරගන්න (මිනිතුවක් යන එකක් නෑ) වැඩි ආරක්ෂාව ගැන හිතලා මම වෙනම Gmail Account එකක් හදලා ඔකොම ෆයිල් Google Drive එකට Upload කරනවා. Bakcup එක Upload කරනකොට මුලින් කරපු විදියට කලාම හරි file upload කරගන්න filezilla VPS එකට දාගන්න. (filezilla VPS එකට Install කරලා එකෙන් upload කරද්දී නම් කොචර ෆයිල් තිබුනත් විනාඩියක් යන්න කලින් Upload වෙනවා) මේ සදහා වෙබ් අඩවියක් Host කරලා තියෙන VPS එකක් උනත් භාවිතා කරන්න පුළුවන් එහෙම භාවිතා කරනවනම් filezilla Install කරන්න ඕනේ නෑ දැන් වැඩේ පැහැදිලි නේ ? Data යන්නේ නෑ Upload Slow කියලා ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ නෑ VPS එකක් ගත්තා නම් වැඩේට. VPS ඕනම් කියන්න මන් ලග VPS තියෙනවා අඩුවට VNC Install කරලා දෙන්නම් පැකේජ් හා මිල ගනම් [url]https://lankavps.info/[/url] වලින් බලන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom