Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙබ් අඩවි නිර්මාණය උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??

(ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල)

කියන තරම් කිව්වේ එහෙම කියන්න බෑ. හරියට ඉගෙනගත්තොත් ලේසියි හැබැයි හොඳ video tutorials හොයන් බලන්න ඕනි හැමදේම මුල ඉඳන් ඉගෙන ගන්න එතකොට මොන දේ උනත් ලේසියිනෙ

2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?

මුල් කාලේ ඔයාට ඉගෙන ගන්න hosting ගන්න ඕනි නැ මොකද wordpress ඔයාට ඔයාගේ local කොම්පියුටර් එකේ run කරන්න පුළුවන්. එකට Wamp,Xampp කියල softwares තියෙනවා ඒවා install කරන විදිහ config කරන විදිහත් බලන්න.

3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න

පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක4"web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?

ඔව් ඇත්තටම wordpress වලින් හොඳ web site හදන්න පුළුවන් ගොඩක් website වලට wordpress use කරලා තියෙනවා දැනට. තමන්ගේ දැනුමේ හැටියට සහ website එකේ සන්කීර්ණත්වයත් එක්ක තමයි කාලය නම් තීරණය කරන්න වෙන්නේ

4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)

ඔව් freelancing site ගොඩක් ඒවගේ Wordpress වලට හොඳ ඉල්ලුමක් නම් තියෙනවා.

මෙහෙමයි ගානක් මටනම් කියන්න අමාරුයි සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන් මොකද සමහර ඒවා තියෙනවා පොඩි පොඩි issues fix කරන්න අන්න ඒ වගේ ඒවාට ගෙවන්නේ පොඩි පොඩි ගණන් හැබැයි සමහර වෙලාවට ගැන සාධාරණයි කියලත් කියන්න පුළුවන්.

5.වෙබ් සයිට එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?

එක ඔයාට සෙට් වෙන client අනුව තමයි එයා කිව්වොත් ඔයාට පුළුවන් පොඩි ගානක් ඒ වෙනුවෙන් අය කරන්න.

[QUOTE="cnk_123, post: 20309278, member: 106924"] [COLOR="Black"][SIZE="5"][B]1.ඇත්තටම wordpress කියන තරම් ලෙසීද?A-Z තනියම ඉගෙනගෙන පුලුවන්ද??[/B][/SIZE][/COLOR] (ebooks,website,youtube video වල ලින්ක් එහෙමත් තියේනම් දාහල්ල) [COLOR="SeaGreen"][SIZE="5"]කියන තරම් කිව්වේ එහෙම කියන්න බෑ. හරියට ඉගෙනගත්තොත් ලේසියි හැබැයි හොඳ video tutorials හොයන් බලන්න ඕනි හැමදේම මුල ඉඳන් ඉගෙන ගන්න එතකොට මොන දේ උනත් ලේසියිනෙ :):):):) [/SIZE][/COLOR] [COLOR="black"][SIZE="5"][B]2.හොස්ටින් එකවුන්ට් එකක් ගන්න වෙනවද?කීයක් විතර යනවද ඒකට?[/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Green"]මුල් කාලේ ඔයාට ඉගෙන ගන්න hosting ගන්න ඕනි නැ මොකද wordpress ඔයාට ඔයාගේ local කොම්පියුටර් එකේ run කරන්න පුළුවන්. එකට Wamp,Xampp කියල softwares තියෙනවා ඒවා install කරන විදිහ config කරන විදිහත් බලන්න.[/COLOR][/SIZE] [COLOR="black"][SIZE="5"][B]3.wordpress වලින් ගුණාත්මක ආරක්ෂාකාරී unique වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්ද?සාමාන්‍යයෙන් ඒ වගේ එක4"web site එකක් හදන්න කොච්චර කාලයක් යනවද?[/B][/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="5"]ඔව් ඇත්තටම wordpress වලින් හොඳ web site හදන්න පුළුවන් ගොඩක් website වලට wordpress use කරලා තියෙනවා දැනට. තමන්ගේ දැනුමේ හැටියට සහ website එකේ සන්කීර්ණත්වයත් එක්ක තමයි කාලය නම් තීරණය කරන්න වෙන්නේ [/SIZE][/COLOR] [COLOR="black"][SIZE="5"][B]4.odesk වගේ site වල wordpress web site වලට ඉල්ලුමක් තියනවද?odesk වල wordpress web disigner කෙනෙක් එක සයිට් එකක් හදන්න කීයක් ගන්නවද(average)[/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Green"]ඔව් freelancing site ගොඩක් ඒවගේ Wordpress වලට හොඳ ඉල්ලුමක් නම් තියෙනවා. මෙහෙමයි ගානක් මටනම් කියන්න අමාරුයි සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන් මොකද සමහර ඒවා තියෙනවා පොඩි පොඩි issues fix කරන්න අන්න ඒ වගේ ඒවාට ගෙවන්නේ පොඩි පොඩි ගණන් හැබැයි සමහර වෙලාවට ගැන සාධාරණයි කියලත් කියන්න පුළුවන්.[/COLOR][/SIZE] [COLOR="black"][SIZE="5"][B]5.වෙබ් සයිට එක හදල දුන්නට පස්සෙ අපිම අප්ඩේට් කරල දෙන්නත් ඕනෙද?[/B][/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"]එක ඔයාට සෙට් වෙන client අනුව තමයි එයා කිව්වොත් ඔයාට පුළුවන් පොඩි ගානක් ඒ වෙනුවෙන් අය කරන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom