Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
වෙබ් ඩිසයින් වැඩ්ඩොන්ගෙන් උදව්....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන වෙබ් වලට වඩා ලොකු කතන්දරයක් තියෙනවා බොල... වර්ඩ්ප්‍රෙස් වලින් කියල ඕක එහෙම කරන්න බැහැ..

මට හිතෙන විදිහට මූලිකව මේ ටික ඕනේ වෙනවා...

සෙන්සර් එක..

රාස්බෙරි පයි එකක්...

වෙබ් සර්වර් එකක්...

වෙබ් සර්වර් එකේ දුවන ඩේටාබේස් එකක් සහ වෙබ් සර්විස් එකක් ඕනේ එළියෙන් ඇක්සෙස් කරන්න පුළුවන් වෙන්න..

අන්තර්ජාල සම්බන්දතාවයක්

01. මුලින්ම කරන්න ඕනේ සෙන්සර් එකේ ඩේටා ටික රාස්ප්බෙරි එකට පාස් කරගන්න එක..

02. ඊගාවට උඹේ වෙබ් සර්වර් එකේ ඩේටාබේස් එකක් හදාගන්න ඕනේ...මේ ඩේටාබේස් එක සෙන්සර් එකෙන් එන ඩේට ස්ටෝර් කරගන්න පුළුවන් විදිහට ෆීල්ඩ්ස් දාල තියෙන්න ඕනේ..

03. දැන් rest API එකක් වගේ එකක්...එහෙම නැත්තම් වෙබ් සර්විස් එකක් ලියන්න ඕනේ සර්වර් සයිඩ් එකෙන්..මේකට තමයි ඩේට ටික පාස් කරන්න ඕනේ...මේකෙන් ඩේටාබේස් එකට ඩේට ටික ගහගන්නවා..

04. දැන් රාස්ප්බෙරි එකට ආපු ඩේටා ටික උඹ මොකක් හරි විදිහකින් උබේ සර්වර් එකට පාස් කරන්න ඕනේ...රාස්ප්බෙරි එකේ පයිතන් වගේ එකකින් ඕක ලියාගන්න පුළුවන්...කරන්න ඕනේ ඒ ඩේට ටික එක්ක අර උඹ ලියපු රෙස්ට් api එකේ url එකට කෝල් කරන එකයි...එතකොට එතනින් උඹ පාස් කරන ඩේට ටික ඩේටබේස් එකේ සේව් වෙනවා...හරිය?

05. දැන් උඹට තියෙන්නේ පොඩි ඇප් එකක් ලියන්න තමයි...මේ ඇප් එකෙන් වෙන්නේ නිතරම ඩේටාබේස් ඒකත් එක්ක කනෙක්ෂන් එකක් හදන් අලුතින් එන එන ඩේටා ටික රීඩ් කරලා අරගන්න...ඒ අරගෙන උබට පුළුවන් එක සරලව පේජ් එකේ ඩිස්ප්ලේ කරන්න...

මේකට වෙබ් සොකට්, සර්වර් පොලින් වගේ මොකක් හරි යුස් කරන්න පුළුවන්...

ඔන්න ඕක තමා ක්‍රමේ  (මට හිතෙන විදිහට....වෙන විදිත් ඇති...මම කරානම් කරන්නේ ඔහොම )..වෙබ් ඩිසයින් වලින් විතරක් ඕක කරන්න බැහැ දරුවෝ

[QUOTE="kolavari, post: 21228496, member: 412792"] [SIZE=3]ඔතන වෙබ් වලට වඩා ලොකු කතන්දරයක් තියෙනවා බොල...:angry: වර්ඩ්ප්‍රෙස් වලින් කියල ඕක එහෙම කරන්න බැහැ..:no: මට හිතෙන විදිහට මූලිකව මේ ටික ඕනේ වෙනවා...:yes: සෙන්සර් එක..:nerd: රාස්බෙරි පයි එකක්...:baffled: වෙබ් සර්වර් එකක්...:love: වෙබ් සර්වර් එකේ දුවන ඩේටාබේස් එකක් සහ වෙබ් සර්විස් එකක් ඕනේ එළියෙන් ඇක්සෙස් කරන්න පුළුවන් වෙන්න..:rolleyes: අන්තර්ජාල සම්බන්දතාවයක් :dull: 01. මුලින්ම කරන්න ඕනේ සෙන්සර් එකේ ඩේටා ටික රාස්ප්බෙරි එකට පාස් කරගන්න එක..:D 02. ඊගාවට උඹේ වෙබ් සර්වර් එකේ ඩේටාබේස් එකක් හදාගන්න ඕනේ...මේ ඩේටාබේස් එක සෙන්සර් එකෙන් එන ඩේට ස්ටෝර් කරගන්න පුළුවන් විදිහට ෆීල්ඩ්ස් දාල තියෙන්න ඕනේ..;) 03. දැන් rest API එකක් වගේ එකක්...එහෙම නැත්තම් වෙබ් සර්විස් එකක් ලියන්න ඕනේ සර්වර් සයිඩ් එකෙන්..මේකට තමයි ඩේට ටික පාස් කරන්න ඕනේ...මේකෙන් ඩේටාබේස් එකට ඩේට ටික ගහගන්නවා..:nerd: 04. දැන් රාස්ප්බෙරි එකට ආපු ඩේටා ටික උඹ මොකක් හරි විදිහකින් උබේ සර්වර් එකට පාස් කරන්න ඕනේ...රාස්ප්බෙරි එකේ පයිතන් වගේ එකකින් ඕක ලියාගන්න පුළුවන්...කරන්න ඕනේ ඒ ඩේට ටික එක්ක අර උඹ ලියපු රෙස්ට් api එකේ url එකට කෝල් කරන එකයි...එතකොට එතනින් උඹ පාස් කරන ඩේට ටික ඩේටබේස් එකේ සේව් වෙනවා...හරිය? :frown: 05. දැන් උඹට තියෙන්නේ පොඩි ඇප් එකක් ලියන්න තමයි...මේ ඇප් එකෙන් වෙන්නේ නිතරම ඩේටාබේස් ඒකත් එක්ක කනෙක්ෂන් එකක් හදන් අලුතින් එන එන ඩේටා ටික රීඩ් කරලා අරගන්න...ඒ අරගෙන උබට පුළුවන් එක සරලව පේජ් එකේ ඩිස්ප්ලේ කරන්න...;) මේකට වෙබ් සොකට්, සර්වර් පොලින් වගේ මොකක් හරි යුස් කරන්න පුළුවන්...:D ඔන්න ඕක තමා ක්‍රමේ :love: (මට හිතෙන විදිහට....වෙන විදිත් ඇති...මම කරානම් කරන්නේ ඔහොම :P)..වෙබ් ඩිසයින් වලින් විතරක් ඕක කරන්න බැහැ දරුවෝ :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom