Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙබ් සයිට් එකට Auto Free Traffic ඕනේ අයට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් සයිට් එකට Auto Free Traffic ඕනේ අයට..

අපි මහන්සි වෙලා වෙබ් සයිට් එකක් හැදුවට ඒකට traffic ගෙන්න ගන්න එක ටිකක් කල් ගතවෙන අමාරු වැඩක්. adsense වලට එහෙම ඉල්ලනකොට වෙබ් අඩවියේ traffic ගොඩක් වැදගත් වෙනවා. මම කියන්න යන මේ ක්රමයෙන් ඔය ගොල්ලන්ට වෙබ් අඩවියට ලෝකෙ එක එක රට වලින් traffic ගෙන්න ගන්න පුලුවන්.මේ එක ගැන දන්න අයත් ඇති.Site එකට පහලින් යන්න.

ගොඩක් free traffic දෙන site වල අපේ web එකට traffic ගෙන්න ගන්න අපි වෙන site click කර කර බලන්න ඔනේ. අපි අනිත් සයිට් බලන තරමට තමයි අපේ site එකට traffic එන්නේ. ඒත් මේකෙන් ලින්ක් කර කර ඉන්න ඔනේ නෑ. කරන්න තියෙන්නේ traffic exchanger activate කර්ලා තියන්න විතරයි. ඉබේම web site load වෙනවා.

Traffic exchanger activate කරල අපිට වෙන වැඩක් කර ගන්නත් පුලුවන්. අපි මේකෙන් earn විනාඩි ගාන අපේ site එක අනිත් අයට පෙන්නන්න use කරන්න පුලුවන්. Free account එකේ අපි අනිත් site බලන විනාඩි ගානෙන් විනාඩි 70% අපිට එකතු වෙනවා. ඒ කියන්නේ අපි විනාඩි 100ක් traffic exchanger activate කරලා තිබ්බොත් free account එකේදී අපේ site එක අනිත් අයට පෙන්නන්න විනාඩි 70ක් ලැබෙනවා. අපිට ලැබෙන විනාඩි ගානේදි කී දෙනෙක් බලන්න ඕනෙද කියලා අපිට හදා ගන්න පුලුවන්. පහල තියෙන slider එකේ විදියට එකේ අඩු අගයක් දාලා තිබ්බොත් වැඩි visitors ගානක් ගෙන්න ගන්න පුලුවන්.ඒ වගේම පැයකට කී දෙනෙක් එනවද කියන එකත් හදා ගන්න පුලුවන්..

එක ගන්න My websites menu එකට යන්න. එතනින් තමන් add කරපු site එකේ link එකට කලින් තියෙන තැන click කරලා timing හදා ගන්න.

account type වල features තමයි මේ තියෙන්නේ

ආහ් තව එකක් කියන්න ඕනේ.Free account එක යටතේ 70% දෙනවා කියලා කිව්වනේ. මේ විදියට 70% ගන්න මේ site එකෙන්ම දෙන පොඩි software එකක් download කර ගන්න ඕනේ. Traffic exchanger menu එකට ගියහම download කර ගන්න පුලුවන්. Software එකෙන් log වෙලා traffic exchange activate කරලා window එක minimize කරල උනත් තියා ගෙන ඉන්න පුලුවන්. ඉබේම site load වෙනවා.

Software එකේ features

*Lightweight application for Windows XP (SP2+), Vista, 7 & 8

*Extremely stable, doesn't freeze

*20% bonus exchange ratio.

*Mutes all sound

අනිත් අයට බලන්න bump එකකුත් දා ගෙනම යන්න...

[QUOTE="Blog Buster, post: 15024167, member: 471247"] [b]වෙබ් සයිට් එකට Auto Free Traffic ඕනේ අයට..[/b] [SIZE="4"][COLOR="Navy"] අපි මහන්සි වෙලා වෙබ් සයිට් එකක් හැදුවට ඒකට traffic ගෙන්න ගන්න එක ටිකක් කල් ගතවෙන අමාරු වැඩක්. adsense වලට එහෙම ඉල්ලනකොට වෙබ් අඩවියේ traffic ගොඩක් වැදගත් වෙනවා. මම කියන්න යන මේ ක්රමයෙන් ඔය ගොල්ලන්ට වෙබ් අඩවියට ලෝකෙ එක එක රට වලින් traffic ගෙන්න ගන්න පුලුවන්.මේ එක ගැන දන්න අයත් ඇති.Site එකට පහලින් යන්න. [URL="http://hitleap.com/by/hirumadu"][IMG]http://hitleap.com/assets/banner.png[/IMG][/URL] ගොඩක් free traffic දෙන site වල අපේ web එකට traffic ගෙන්න ගන්න අපි වෙන site click කර කර බලන්න ඔනේ. අපි අනිත් සයිට් බලන තරමට තමයි අපේ site එකට traffic එන්නේ. ඒත් මේකෙන් ලින්ක් කර කර ඉන්න ඔනේ නෑ. කරන්න තියෙන්නේ traffic exchanger activate කර්ලා තියන්න විතරයි. ඉබේම web site load වෙනවා. Traffic exchanger activate කරල අපිට වෙන වැඩක් කර ගන්නත් පුලුවන්. අපි මේකෙන් earn විනාඩි ගාන අපේ site එක අනිත් අයට පෙන්නන්න use කරන්න පුලුවන්. Free account එකේ අපි අනිත් site බලන විනාඩි ගානෙන් විනාඩි 70% අපිට එකතු වෙනවා. ඒ කියන්නේ අපි විනාඩි 100ක් traffic exchanger activate කරලා තිබ්බොත් free account එකේදී අපේ site එක අනිත් අයට පෙන්නන්න විනාඩි 70ක් ලැබෙනවා. අපිට ලැබෙන විනාඩි ගානේදි කී දෙනෙක් බලන්න ඕනෙද කියලා අපිට හදා ගන්න පුලුවන්. පහල තියෙන slider එකේ විදියට එකේ අඩු අගයක් දාලා තිබ්බොත් වැඩි visitors ගානක් ගෙන්න ගන්න පුලුවන්.ඒ වගේම පැයකට කී දෙනෙක් එනවද කියන එකත් හදා ගන්න පුලුවන්.. [IMG]http://imageshack.us/a/img15/5414/capture1nfj.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img802/4487/capture2mxo.jpg[/IMG] එක ගන්න My websites menu එකට යන්න. එතනින් තමන් add කරපු site එකේ link එකට කලින් තියෙන තැන click කරලා timing හදා ගන්න. [IMG]http://imageshack.us/a/img515/4790/capture4dr.jpg[/IMG] account type වල features තමයි මේ තියෙන්නේ [IMG]http://imageshack.us/a/img835/7320/capture3ja.jpg[/IMG] ආහ් තව එකක් කියන්න ඕනේ.Free account එක යටතේ 70% දෙනවා කියලා කිව්වනේ. මේ විදියට 70% ගන්න මේ site එකෙන්ම දෙන පොඩි software එකක් download කර ගන්න ඕනේ. Traffic exchanger menu එකට ගියහම download කර ගන්න පුලුවන්. Software එකෙන් log වෙලා traffic exchange activate කරලා window එක minimize කරල උනත් තියා ගෙන ඉන්න පුලුවන්. ඉබේම site load වෙනවා. Software එකේ features *Lightweight application for Windows XP (SP2+), Vista, 7 & 8 *Extremely stable, doesn't freeze *20% bonus exchange ratio. *Mutes all sound අනිත් අයට බලන්න bump එකකුත් දා ගෙනම යන්න... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom