Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

මේක සමහරවිට උඹල දන්නවත් ඇති.මේක මට අහම්බෙන් සෙට් වුන දෙයක්...

මේක කරන්න වෙන මෙතඩ් ඇති..ඒත් මම දන්නෙ නැහැ..දන්න කෙනෙක් ඉන්නවනම් පෝස්ට් කරන්න

සාමාන්‍යෙයන් අපි සිංදු වගේ දෙවල් සයිට් වලින් එකින් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනි..

ඒව එකපාරම ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේ විදිහට.(සමහර සයිට් වලට විතරයි)

හැම සයිට් එකටම මේක කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න..

මුලින්ම අපිට ඩවුන්ලෝඩ් කරන්න ඕනි සිංදුව තියෙන සයිට් එකට ගිහින් ඒකෙ ඩවුන්ලෝඩ් ලින්ක්

ක්ල්ක් කරන්න...(මේකට ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් තියෙන්න ඕනි)

ඊට පස්සෙ start download ක්ලික් කරන්නෙ නැතුව ඊට උඩින් තියෙන ලින්ක එකේ මේ ටික විතරක් කොපි කරන්න..

දැන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් ඕපන් කරගෙන ඒකෙ තියෙන run site grabber ක්ලික් කරන්න...

ඊට පස්සෙ එන වින්ඩෝ එකේ start page/address කියන තැනට අර කොපි කරපු ලිනක් එක දෙන්න..

ඊලඟට එන wizard එකෙන් අපි ඩවුන්ලෝඩ් කරන ෆයිල්ස් සේව් කරන තැන සිලෙක්ට් කරන්න..

දැන් මෙතනින් පුලුවන් අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනි ෆයිල්ස් ටයිප් ෆිල්ටර් කරන්න පුලුවන්..

මෙතනින් පුලුවන් ඩවුන්ලෝඩ් වෙන්න ඕනි නැති ෆයිල් ටයිප් ෆිල්ටර් කරන්න පුලුවන් (HTML වගේ දෙවල්)

ඊට පස්සෙ අපිට පොඩ්ඩක් වෙලා ඉන්න වෙනවා ෆයිල්ස් ටික analyze වෙනකන්.. සමහර වෙලාවට විනාඩි 30-45 විතර යනවා..

ඔක්කොම analyze වුනාට පස්සෙ මෙතනින් හැම ෆයිල්ස් ටික සිලෙක්ට් කරගන්න ඕනි.

දැන් මෙතන ක්ලික් කලාම ඔක්කොම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා..

හැබැයි ඉතින් මේකට ගොඩක් වෙලා යනවා.. සමහර වෙලාවට දවස්ක් දෙකක් යනවා..

මේ වැඩේ හැම සයිට් එකටම වැඩ කලේ නැහැ..ලොගින් ඇප්රුවල් තියෙන ඒවට වැඩ කරන්නෙම නැහැ.

ඒ හැම සයිට් එකක්ම මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න...

මම අන්තිමට ඇදපු සයිට් එක 38 GB

[QUOTE="deepalsamantha, post: 15094430, member: 24019"] [b]වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...[/b] [COLOR="Blue"][SIZE="4"]මේක සමහරවිට උඹල දන්නවත් ඇති.මේක මට අහම්බෙන් සෙට් වුන දෙයක්... මේක කරන්න වෙන මෙතඩ් ඇති..ඒත් මම දන්නෙ නැහැ..දන්න කෙනෙක් ඉන්නවනම් පෝස්ට් කරන්න සාමාන්‍යෙයන් අපි සිංදු වගේ දෙවල් සයිට් වලින් එකින් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනි.. ඒව එකපාරම ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේ විදිහට.(සමහර සයිට් වලට විතරයි) හැම සයිට් එකටම මේක කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.. මුලින්ම අපිට ඩවුන්ලෝඩ් කරන්න ඕනි සිංදුව තියෙන සයිට් එකට ගිහින් ඒකෙ ඩවුන්ලෝඩ් ලින්ක් ක්ල්ක් කරන්න...(මේකට ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් තියෙන්න ඕනි)[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]ඊට පස්සෙ start download ක්ලික් කරන්නෙ නැතුව ඊට උඩින් තියෙන ලින්ක එකේ මේ ටික විතරක් කොපි කරන්න..[/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img46/692/71955701.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]දැන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් ඕපන් කරගෙන ඒකෙ තියෙන run site grabber ක්ලික් කරන්න...[/SIZE][/COLOR] [IMG]http://img833.imageshack.us/img833/2961/71479474.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]ඊට පස්සෙ එන වින්ඩෝ එකේ start page/address කියන තැනට අර කොපි කරපු ලිනක් එක දෙන්න..[/SIZE][/COLOR] [IMG]http://img819.imageshack.us/img819/8375/55877326.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]ඊලඟට එන wizard එකෙන් අපි ඩවුන්ලෝඩ් කරන ෆයිල්ස් සේව් කරන තැන සිලෙක්ට් කරන්න..[/SIZE][/COLOR] [IMG]http://img163.imageshack.us/img163/4455/14801486.jpg[/IMG] දැ[COLOR="Blue"][SIZE="4"]න් මෙතනින් පුලුවන් අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනි ෆයිල්ස් ටයිප් ෆිල්ටර් කරන්න පුලුවන්.. [/SIZE][/COLOR] [IMG]http://img819.imageshack.us/img819/2267/93476509.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මෙතනින් පුලුවන් ඩවුන්ලෝඩ් වෙන්න ඕනි නැති ෆයිල් ටයිප් ෆිල්ටර් කරන්න පුලුවන් (HTML වගේ දෙවල්)[/SIZE][/COLOR] [IMG]http://img845.imageshack.us/img845/7071/30561469.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"] ඊට පස්සෙ අපිට පොඩ්ඩක් වෙලා ඉන්න වෙනවා ෆයිල්ස් ටික analyze වෙනකන්.. සමහර වෙලාවට විනාඩි 30-45 විතර යනවා..[/SIZE][/COLOR] [IMG]http://img189.imageshack.us/img189/1716/78797018.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]ඔක්කොම analyze වුනාට පස්සෙ මෙතනින් හැම ෆයිල්ස් ටික සිලෙක්ට් කරගන්න ඕනි.[/SIZE][/COLOR] [IMG]http://img46.imageshack.us/img46/7862/91094832.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]දැන් මෙතන ක්ලික් කලාම ඔක්කොම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා..[/SIZE][/COLOR] [IMG]http://img189.imageshack.us/img189/1861/72468367.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]හැබැයි ඉතින් මේකට ගොඩක් වෙලා යනවා.. සමහර වෙලාවට දවස්ක් දෙකක් යනවා.. මේ වැඩේ හැම සයිට් එකටම වැඩ කලේ නැහැ..ලොගින් ඇප්රුවල් තියෙන ඒවට වැඩ කරන්නෙම නැහැ. ඒ හැම සයිට් එකක්ම මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න...[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]මම අන්තිමට ඇදපු සයිට් එක 38 GB[/SIZE][/COLOR] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom