Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙබ්_තහනම්_කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් තහනම් කිරීම වෙනුවට දරුවා හදා ගත් ජනාධිපති පියෙකුගේ උතුම් පූර්වාදර්ශය!!

මීට සති දෙකකට පමණ ඉහතදී එක් රැයක අප වෙත ලැබුනු දුරකතන ඇමතුමකින් පවසා සිටියේ ලංකා නිවුස් වෙබ් අඩවිය හා තවත් එක් වෙබ් අඩවියක් නැවත වතාවක් ශ්‍රී ලංකාව තුල තහනම් කොට ඇති බවයි. එසේ තහනම් කිරීම සඳහා හේතු වී ඇත්තේ අප විසින් පලකරන්නට යෙදුණු ‘දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි!' යන නව ජනාධිපතිවරයාගේ පුතණුවන් සම්බන්ධ පුවතින් අප නැවත එසේ තහනමට ලක්ව ඇති බවයි.

පුවත ඇසූ සැණින් ලෝකයේ විවිධ රටවල සිටින අප කතෘ මණ්ඩල සාමාජිකයන් මෙම පුවත සම්බන්ධයෙන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ අතර ඒ වන විටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබූ බැවින් කවරෙකු ලවා හෝ වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිදැයි සැකහැර දැන ගැනීමේ ක්‍රමයක් නොවීය. ජර්මනියේ වෙසෙන අප එක් කතෘ මණ්ඩල සාමාජිකයෙකු අනෙක් අයගේ සිනා හඬ මැද්දේ පැවසුවේ ‘කොල්ලව හදා ගන්නවට වඩා වෙබ් එක තහනම් කරන එක කොච්චර ලේසිද?' කියාය. තවදුරටත් අදහස් දැක්වූ අප කතු මඩුල්ලේ සාමාජිකයන් පවසා සිටියේ අප ගත කලේ ‘තාවකාලික මධුසමයක්' බව දැන ගෙන සිටි හෙයින් එය එතරම් පුදුම විය යුතු කරුණක් නොවන බවයි.

නමුත් ඊට පැය භාගයකට පමණ පසු අප හා සම්බන්ධ වූ ශ්‍රී ලංකාව තුල සිටින අප කතු මඩුල්ලේ සාමාජිකයෙකු පවසා සිටියේ බාධාවකින් තොරව අප වෙබ් අඩිවියට පිවිසිය හැකි බවයි. එය අපට සැනසුම් දායක කරුණක් විය. නමුත් අපගේ ඉහත පුවතට අප යම් කිසි දරුණු ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ රාජපක්ෂ සහෝදරවරුන් ඔස්සේ අප ලැබූ අත්දැකීම් ආශ්රයෙනි.

එහෙත් මෑතකදී අප වෙත වාර්තා වූයේ අදහා ගත නොහැකි පුවතකි. සැබවින්ම එය විශ්වාස කිරීමට අපහසු පුවතක් විය.

එනම් අප පුවත කිසියම් පුද්ගලයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියවීම සඳහා යොමුකොට ඇති අතර ඔහු තම පුද්ගලික ආරක්ෂක රැකවලුන් එම ස්ථානයට යවා අප පුවතේ සත්‍ය අසත්‍යතාවය සොයා ගෙන ඇත. එහිදී ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් අදාළ රාත්‍රී සමාජ ශාලවේ සීසීටීවී කැමරා පටිගත කිරීම් පවා නරඹා තම සැකය දුරුකරගෙන ඒ බව ජනාධිපතිවරයාට දන්වා ඇත.

සිද්ධියෙන් කම්පනයට පත්වී ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳව නොපෙන්වා තම දයාබර පුතණුවන් පුද්ගලිකව ඔහු වෙත කැඳවා සිද්ධියේ බරපතලකම පිළිබඳව ඔහුට කියා දී තදබල ලෙස අවවාද කොට ඔහුව කොළඹින් පිටමං කර වහාම පොලොන්නරුවේ නිවස වෙත යවා තිබේ. පසුව හැකි ඉක්මනින් නැවත එන්ගලන්තයේ අධ්‍යාපන කටයුතු සඳහා යැවීමට පුද්ගලිකවම මැදිහත් වී තිබේ.

මේ පිළිබදව තම හිතවතුන් අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ‘මේ රටේ දේශපාලඥයින්ගෙ පුතාලා ඇති තරමට පිස්සු කෙලල තියෙනව. මටත් ඒ ගැන අත්දැකීම් තියෙනව. ඒ හැම පිස්සුවක්ම නවත්තන්ඩ දැන් කාලය ඇවිල්ලා. කරුණාකරල ඕගොල්ලො කව්රුවත් ඔය එක එක බිස්නස් ගෙනල්ලා දහම්ගෙ ඔලුව නරක් කරන්න එපා. ඒක තමයි මට කරන ලොකුම උදව්ව' යනුවෙනි.

මේ පුවත ඇසූ අපට මතක් වූයේ කලක් මහා බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු භාර ලේකම්වරයාව සිටි ජැක් ස්ට්‍රෝ මහතාවයි. ඒ මහතාගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනාවකට ලක්වූ විට ජැක් ස්ට්‍රෝ මහතා ඔහුගේ අතින් අල්ලා ගෙන ගොස් පොලීසියට භාරදී පරීක්ෂණයට සහාය දැක්වූ ආකාරය අපට තවමත් මතකය. මානවවාදී ශිෂ්ඨ සමාජ ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙනි. ජනාධිපතිතුමනි මේ එළඹී ඇත්තේ ඒ සඳහා අවසාන අවස්ථාවයි. එම වෙනස ඇතිකිරීමට එකම සුදුස්සා ඔබ බව අප තරයේ විශ්වාස කරමු.

[QUOTE="markhaloce, post: 17851412, member: 463845"] [SIZE="4"]වෙබ් තහනම් කිරීම වෙනුවට දරුවා හදා ගත් ජනාධිපති පියෙකුගේ උතුම් පූර්වාදර්ශය!! මීට සති දෙකකට පමණ ඉහතදී එක් රැයක අප වෙත ලැබුනු දුරකතන ඇමතුමකින් පවසා සිටියේ ලංකා නිවුස් වෙබ් අඩවිය හා තවත් එක් වෙබ් අඩවියක් නැවත වතාවක් ශ්‍රී ලංකාව තුල තහනම් කොට ඇති බවයි. එසේ තහනම් කිරීම සඳහා හේතු වී ඇත්තේ අප විසින් පලකරන්නට යෙදුණු ‘දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි!' යන නව ජනාධිපතිවරයාගේ පුතණුවන් සම්බන්ධ පුවතින් අප නැවත එසේ තහනමට ලක්ව ඇති බවයි. පුවත ඇසූ සැණින් ලෝකයේ විවිධ රටවල සිටින අප කතෘ මණ්ඩල සාමාජිකයන් මෙම පුවත සම්බන්ධයෙන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ අතර ඒ වන විටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබූ බැවින් කවරෙකු ලවා හෝ වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිදැයි සැකහැර දැන ගැනීමේ ක්‍රමයක් නොවීය. ජර්මනියේ වෙසෙන අප එක් කතෘ මණ්ඩල සාමාජිකයෙකු අනෙක් අයගේ සිනා හඬ මැද්දේ පැවසුවේ ‘කොල්ලව හදා ගන්නවට වඩා වෙබ් එක තහනම් කරන එක කොච්චර ලේසිද?' කියාය. තවදුරටත් අදහස් දැක්වූ අප කතු මඩුල්ලේ සාමාජිකයන් පවසා සිටියේ අප ගත කලේ ‘තාවකාලික මධුසමයක්' බව දැන ගෙන සිටි හෙයින් එය එතරම් පුදුම විය යුතු කරුණක් නොවන බවයි. නමුත් ඊට පැය භාගයකට පමණ පසු අප හා සම්බන්ධ වූ ශ්‍රී ලංකාව තුල සිටින අප කතු මඩුල්ලේ සාමාජිකයෙකු පවසා සිටියේ බාධාවකින් තොරව අප වෙබ් අඩිවියට පිවිසිය හැකි බවයි. එය අපට සැනසුම් දායක කරුණක් විය. නමුත් අපගේ ඉහත පුවතට අප යම් කිසි දරුණු ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ රාජපක්ෂ සහෝදරවරුන් ඔස්සේ අප ලැබූ අත්දැකීම් ආශ්රයෙනි. එහෙත් මෑතකදී අප වෙත වාර්තා වූයේ අදහා ගත නොහැකි පුවතකි. සැබවින්ම එය විශ්වාස කිරීමට අපහසු පුවතක් විය. එනම් අප පුවත කිසියම් පුද්ගලයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියවීම සඳහා යොමුකොට ඇති අතර ඔහු තම පුද්ගලික ආරක්ෂක රැකවලුන් එම ස්ථානයට යවා අප පුවතේ සත්‍ය අසත්‍යතාවය සොයා ගෙන ඇත. එහිදී ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් අදාළ රාත්‍රී සමාජ ශාලවේ සීසීටීවී කැමරා පටිගත කිරීම් පවා නරඹා තම සැකය දුරුකරගෙන ඒ බව ජනාධිපතිවරයාට දන්වා ඇත. සිද්ධියෙන් කම්පනයට පත්වී ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳව නොපෙන්වා තම දයාබර පුතණුවන් පුද්ගලිකව ඔහු වෙත කැඳවා සිද්ධියේ බරපතලකම පිළිබඳව ඔහුට කියා දී තදබල ලෙස අවවාද කොට ඔහුව කොළඹින් පිටමං කර වහාම පොලොන්නරුවේ නිවස වෙත යවා තිබේ. පසුව හැකි ඉක්මනින් නැවත එන්ගලන්තයේ අධ්‍යාපන කටයුතු සඳහා යැවීමට පුද්ගලිකවම මැදිහත් වී තිබේ. මේ පිළිබදව තම හිතවතුන් අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ‘මේ රටේ දේශපාලඥයින්ගෙ පුතාලා ඇති තරමට පිස්සු කෙලල තියෙනව. මටත් ඒ ගැන අත්දැකීම් තියෙනව. ඒ හැම පිස්සුවක්ම නවත්තන්ඩ දැන් කාලය ඇවිල්ලා. කරුණාකරල ඕගොල්ලො කව්රුවත් ඔය එක එක බිස්නස් ගෙනල්ලා දහම්ගෙ ඔලුව නරක් කරන්න එපා. ඒක තමයි මට කරන ලොකුම උදව්ව' යනුවෙනි. මේ පුවත ඇසූ අපට මතක් වූයේ කලක් මහා බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු භාර ලේකම්වරයාව සිටි ජැක් ස්ට්‍රෝ මහතාවයි. ඒ මහතාගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනාවකට ලක්වූ විට ජැක් ස්ට්‍රෝ මහතා ඔහුගේ අතින් අල්ලා ගෙන ගොස් පොලීසියට භාරදී පරීක්ෂණයට සහාය දැක්වූ ආකාරය අපට තවමත් මතකය. මානවවාදී ශිෂ්ඨ සමාජ ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙනි. ජනාධිපතිතුමනි මේ එළඹී ඇත්තේ ඒ සඳහා අවසාන අවස්ථාවයි. එම වෙනස ඇතිකිරීමට එකම සුදුස්සා ඔබ බව අප තරයේ විශ්වාස කරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom