[FONT="]වලාකුළක ලියනවනං [/FONT]
[FONT="]හැඩයි ආදරේ[/FONT]
[FONT="] සුළං කෝඩයක [/FONT]
[FONT="] සැඟවී මැකී යයි හොඳේ[/FONT]
[FONT="] නුඹ හිතනවනං[/FONT]
[FONT="] නොවෙනස් බව [/FONT]
[FONT="] මහා සාගරේ[/FONT]
[FONT="] ඒ බොළඳකමයි[/FONT]
[FONT="] මුහුද දැකල නැද්ද[/FONT]
[FONT="] මල්ලියේ..

[/FONT]
[FONT="] සුළං කෝඩයක [/FONT]
[FONT="] සැඟවී මැකී යයි හොඳේ[/FONT]
[FONT="] නුඹ හිතනවනං[/FONT]
[FONT="] නොවෙනස් බව [/FONT]
[FONT="] මහා සාගරේ[/FONT]
[FONT="] ඒ බොළඳකමයි[/FONT]
[FONT="] මුහුද දැකල නැද්ද[/FONT]
[FONT="] මල්ලියේ..

[/FONT]
