වෙල් ඩන් ගායිස්...lanka ads

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඒකනේ ත්‍රෙඩ් තුන් හතර ගියා. මෙන්න සිනිවුස් එකේ තියෙන කමෙන්ට්ස්. 🤣

    xHsq7Jh.png

    oUdZSMU.jpg
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ මොන රෙද්දක්වත් තේරුනේ නැහැ!මුල ඉඳන් දන්නා එකෙක් කියල දෙන්න!:dull:
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනි @001flyD ට. මේක වැරදියි කියලා පෙන්නලා දුන්නේ එයා.
    ඒ වගේම ලංකා ඇඩ්ස් වල අඩුව මකන්න හදන @virginboy27 පරිස්සමින් ඉන්න.
    ටෙලිග්‍රෑම් ගෘප් වල කොච්චර ස්පෑම් ගැහුවත්, මොඩල්ස්ලගේ ෆොටෝ එඩිට් කරලා දැම්මත් වැඩක් නෑ.
    සම්පත් අවුරුදු 12ක් තිස්සේ බේරිලා හිටියේ කනෙක්ෂන්ස් තිබ්බ නිසා.
    ඌත් එක්ක බලද්දී උබ වර්ඩ්ප්‍රෙස් උඩ බඩු ඇඩ්ස් සයිට්ස් ගහන නිකමෙක් විතරයි.
    සම්පත් උබට තිබ්බේ එලකිරියට කම්ප්ලේන් නොකර ඉන්න.
    උබ ළමයි හතරදෙනාට කන්න අදින්න දෙන සයිට් එක කියලා මාත් අමතක කරලා හිටියේ.
    උබම තමයි පරණ මෙම්බර්ස්ලා ලව්වා කම්ප්ලේන් කරලා වැඩේ ඉක්මන් කරගත්තේ.
    උබව තාම අහුවුනේ මේකට විතරයි. පිරමිඩ් ස්කීම් එක අමතක කරලා නෑ.
    Pyramid scheme eka mokkd ayye?success lanka da?

    ------ Post added on Jun 1, 2021 at 5:45 PM
     
    Similar threads