Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක්ද හැලෝවීන් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක්ද හැලෝවීන් ද?

කට්ටියටම සුභ වෙසක් මංගල්‍යයක් වෙවා

අද වෙසක් බලන්න කියල එලියට බැස්ස , පට්ට සෙනගක් , වාහනේ දාල පයින් යන්න ගත්ත වෙසක් කලාපයක් තිබ්බ මේ පැත්තේ ඒක බලන්න.

පැත්තකින් ලස්සන භක්ති ගීත ඇහුන ,ඒත් ඒවට හැප්පෙන්න බෑ David Guetta ගේ බීට් එකත් එක්ක, ඩුම් ඩුම් ගානව තාම ඔලුවේ කැක්කුමයි.

ලයිට් සෙට් එකකුත් තියනව මම ආයිත් හැරිල බැලුවේ මේ වෙසක් බලන්නද මම ආවේ නැත්තම් ක්ලබ් එකකටද කියල.

තව ඇටසැකිලි නටනව දැක්ක බීට් එකට, ඒකත් හොදයි ඉතින් කලකිරිල ඉක්මනට සසර කෙටි කරගන්න හරි උදව් වෙයි නේ.

තව ටිකක් ඉස්සරහට යනකොට බයික් අයියල ටිකක් ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න තව කෙනෙක්ට බනිනව සුද්ද සිංහලෙන් (ඔහොමද ඕයි පාරේ යන්නේ ^&* කියල )

මම ආවේ වෙසක් බලන්නනේ ඉතින් මම පාඩුවේ ආවා.

ඔන්න පාරේ යක් මූනු විකුණනව , ඒව දාගත්ත සෙට් එකකුත් නට නට ඉන්නව. සිරාවට බය හිතුන ඒවට නම්.

මේව දැක්කම බුදුන්ගේ තෙමගුල සිහි වෙනව කෙසේ වෙතත් මට හිතුනේ මේ නම් වැරදි තැනකට ඇවිල්ල තියෙන්නේ කියල.

තව ටිකක් ඉස්සරහට යනකොට කන පැලෙන්න කවුද හෝන් ගහනව ඇහෙනව (අර බස්වල හෝන් තියෙන්නේ ඒකක් වගේ) හැරිල බැලුවට වාහනේකුත් නෑ, මගේ ඔලුව විකාර වෙලා කියල හිතුවේ. ඒත් ටිකක් වෙලා යනකොට දැක්කේ පොඩි ළමයෙක් වඩාගත්ත තාත්ත කෙනෙක් තමයි ඒක පිබින්නේ, පොඩි එකාව නලවගන්න. (මම දැන් ගෙදර ඇවිත් මේක ලියනකොටත් ඒ සද්දේ ඇහෙනව මෙතෙන්ට අම්මප, කොහොමද සද්දේ )

තව ඉස්සරහට යනකොට ඒ වගේ ගොඩක් නලා පිබිනව මම දැක්ක කට්ටිය.

මම දන්න විදිහට මේව public places වල පිබින්න තහනම් ලොකු ඩෙසිබල් range එකක් තියනව මේකට. ටිකක් වෙලා යනකම් කන ඇහෙන්නේ නැතුව යනව සද්දෙට.

ඇත්තටම මට තේරෙන්නේ නෑ වෙසක් වලයි මේවගෙයි ගැලපීම.

මේව විතරක් නෙමේ මම දැක්කේ ලස්සන තොරණ් වගේම ගොඩක් මහන්සි වෙලා හදපු වෙසක් කූඩු දැක්ක, බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති නොවුනා නෙමේ. අපි ඉස්සර වෙසක් එකට කොල්ලෝ ඔක්කොම බයිසිකල් වල ගිහින් බලපු වෙසක් නෙමේ මම දැක්කේ හැබැයි, අපි සමරන්නේ මොකක්ද කියල වත් නොදැන ඔහේ නිකන් අතරමන් වෙලා එහාට මෙහාට දුවන මිනිස්සු ටිකක් විතරයි. වෙසක් කියන්නේ මීටවඩා කොච්චර සංයමයකින් සමරන්න ඕන දෙයක්ද. මේ දේවල් වෙසක් එකට ගැලපෙනවද? කොහෙන්හරි වැටෙන ඕනම කුණු ජරාවක් බදාගන්න කිසිම අනන්‍යතාවයක් නැති ජාතියක් නෙමේද අපි?

පොඩ්ඩක් හිතල බලන්න මේකද වෙසක්?

සිරාවට කලකිරිල ගෙදර ආවේ , ඒකයි මේක දැම්මේ

[QUOTE="sudeewa, post: 16659532, member: 80677"] [b]වෙසක්ද හැලෝවීන් ද?[/b] [CENTER][SIZE="5"][COLOR="DarkOrchid"]කට්ටියටම සුභ වෙසක් මංගල්‍යයක් වෙවා :):) [/COLOR][/SIZE] [IMG]http://fc06.deviantart.net/fs71/i/2012/125/4/d/happy_vesak_by_ahinsaka-d4ylq36.jpg[/IMG] [SIZE="4"]අද වෙසක් බලන්න කියල එලියට බැස්ස , පට්ට සෙනගක් , වාහනේ දාල පයින් යන්න ගත්ත වෙසක් කලාපයක් තිබ්බ මේ පැත්තේ ඒක බලන්න. පැත්තකින් ලස්සන භක්ති ගීත ඇහුන ,ඒත් ඒවට හැප්පෙන්න බෑ David Guetta ගේ බීට් එකත් එක්ක, ඩුම් ඩුම් ගානව තාම ඔලුවේ කැක්කුමයි. :oo::oo::baffled::baffled: ලයිට් සෙට් එකකුත් තියනව මම ආයිත් හැරිල බැලුවේ මේ වෙසක් බලන්නද මම ආවේ නැත්තම් ක්ලබ් එකකටද කියල. තව ඇටසැකිලි නටනව දැක්ක බීට් එකට, ඒකත් හොදයි ඉතින් කලකිරිල ඉක්මනට සසර කෙටි කරගන්න හරි උදව් වෙයි නේ. :rolleyes: තව ටිකක් ඉස්සරහට යනකොට බයික් අයියල ටිකක් ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න තව කෙනෙක්ට බනිනව සුද්ද සිංහලෙන් (ඔහොමද ඕයි පාරේ යන්නේ ^&* කියල ) මම ආවේ වෙසක් බලන්නනේ ඉතින් මම පාඩුවේ ආවා. ඔන්න පාරේ යක් මූනු විකුණනව , ඒව දාගත්ත සෙට් එකකුත් නට නට ඉන්නව. සිරාවට බය හිතුන ඒවට නම්. :shocked::shocked: මේව දැක්කම බුදුන්ගේ තෙමගුල සිහි වෙනව කෙසේ වෙතත් මට හිතුනේ මේ නම් වැරදි තැනකට ඇවිල්ල තියෙන්නේ කියල. තව ටිකක් ඉස්සරහට යනකොට කන පැලෙන්න කවුද හෝන් ගහනව ඇහෙනව (අර බස්වල හෝන් තියෙන්නේ ඒකක් වගේ) හැරිල බැලුවට වාහනේකුත් නෑ, මගේ ඔලුව විකාර වෙලා කියල හිතුවේ. ඒත් ටිකක් වෙලා යනකොට දැක්කේ පොඩි ළමයෙක් වඩාගත්ත තාත්ත කෙනෙක් තමයි ඒක පිබින්නේ, පොඩි එකාව නලවගන්න. (මම දැන් ගෙදර ඇවිත් මේක ලියනකොටත් ඒ සද්දේ ඇහෙනව මෙතෙන්ට අම්මප, කොහොමද සද්දේ ) තව ඉස්සරහට යනකොට ඒ වගේ ගොඩක් නලා පිබිනව මම දැක්ක කට්ටිය. මම දන්න විදිහට මේව public places වල පිබින්න තහනම් ලොකු ඩෙසිබල් range එකක් තියනව මේකට. ටිකක් වෙලා යනකම් කන ඇහෙන්නේ නැතුව යනව සද්දෙට. ඇත්තටම මට තේරෙන්නේ නෑ වෙසක් වලයි මේවගෙයි ගැලපීම. :(:( [COLOR="Red"]මේව විතරක් නෙමේ මම දැක්කේ ලස්සන තොරණ් වගේම ගොඩක් මහන්සි වෙලා හදපු වෙසක් කූඩු දැක්ක, බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති නොවුනා නෙමේ. අපි ඉස්සර වෙසක් එකට කොල්ලෝ ඔක්කොම බයිසිකල් වල ගිහින් බලපු වෙසක් නෙමේ මම දැක්කේ හැබැයි, අපි සමරන්නේ මොකක්ද කියල වත් නොදැන ඔහේ නිකන් අතරමන් වෙලා එහාට මෙහාට දුවන මිනිස්සු ටිකක් විතරයි. වෙසක් කියන්නේ මීටවඩා කොච්චර සංයමයකින් සමරන්න ඕන දෙයක්ද. මේ දේවල් වෙසක් එකට ගැලපෙනවද? කොහෙන්හරි වැටෙන ඕනම කුණු ජරාවක් බදාගන්න කිසිම අනන්‍යතාවයක් නැති ජාතියක් නෙමේද අපි? පොඩ්ඩක් හිතල බලන්න මේකද වෙසක්? [/COLOR] [/SIZE] [COLOR="Red"][SIZE="4"]සිරාවට කලකිරිල ගෙදර ආවේ , ඒකයි මේක දැම්මේ :no::no:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom