Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක් එකට කලින් ගස් අසුහතරදාහක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් එකට කලින් ගස් අසුහතරදාහක්

මේ දවස් වල තියෙන පුදුමාකාර රස්නයත්, කාලයක් තිස්සේ තිබුණු පෑවිල්ලත් එක්ක ගොඩක් දෙනා ආපහු ගෝලීය උණුසුම ගැන කතා කරන්න පටන් අරන්.

බොහෝ දෙනා ලොකු ලොකු රටවල් කාබන් ඩයොක්සයිඩ් පිට කරන ප්‍රමාණය ගැන කතා වෙනවා. ඒත් පුංචි රටක් වුන ලංකාවේ අපිට ගෝලීය උණුසුම ඉහළ යන එක නවත්තන්න කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැද්ද?

මම මේ ඇහුවේ පැය ගණන් කල්පනා කරන්න සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි, මේකේ උත්තරය හරිම සරලයි: ඔව් තියෙනවා; ගස් පැළ කරන්නයි තියෙන්නේ.

මේ වගේ පුංචි පැළයක් ගෙවත්තේ රෝපණය කරලා ඔබටත් වෙනසක් කරන්න දායක වෙන්න පුළුවන්! රූපය: zululandobserver.co.ze

කැම්පස් එකේ ළමයි පිරිසකට CSR ව්‍යාපෘතියක්,

ඒ කිව්වේ ප්‍රජාවට ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් කරන්න ඕන කියලා අදහසක් ඇවිත්.

ඒ සඳහා ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන අතරේ මෙයාලට ඇවිත් තියෙන්නෙත් ඔය අදහසමයි.

Reforest Sri Lanka (ශ්‍රී ලංකාව යළි වනවගා කරන්න) නම් මේ මිතුරු සමාජයේ තේමාව වෙන්නේ “හෙට දවස අදම රැක ගමු” කියන එකයි. මොරටුව විශ්ව විද්‍යාලයේ ආරම්භ වුන මේ සමාජයේ අරමුණ තමයි ලංකාවෙත්, මුළු ලෝකයේමත් වෙනසක් ඇති කිරීම.

ලංකාවේ වනාන්තර සුරක්ෂිත කරලා හරිත පැහැයෙන් දිදුලන රටක් ඇති කරන්නත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් වදින්නත් මෙයාලා කැප වෙලා කටයුතු කරනවා.

කවුරු කොහොම නෑ කිව්වත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ යනවා කියලා දැන් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා නේද?

මේ නිසා අතීතයේ සිට පරිසරය එක්ක බැඳුනු ජීවිත ගත කරපු ලංකාවේ මිනිස්සුන්ගේ ඒ පාරම්පරික උරුමය රැක ගන්න එකත්, ලොව පුරාම අවධානය යොමු වෙලා තියෙන දේශගුණ විපර්යාසයන්ට එරෙහි ක්‍රියාමාර්ග වලට සහයෝගය ලබා දෙන එකත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි.

මේ සේරම කරන්න අවශ්‍ය වෙන්නේ ඇත්තටම ගස් පැළ කරන එක විතරයි.

පැළයක් රෝපණය කිරීම; Reforest Sri Lanka කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් සමනල වැව ජල පෝෂක ප්‍රදේශයේ පවතී රෝපණ වැඩසටහනේදී.

ගස් හිටවන එක මේ තරම් වැදගත් වෙන්නේ ඇයි?

කාර්මික රටවල් තමන් වාර්ෂිකව පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන ගණන කොයි තරම් අඩු කර ගත්තත් එයාලා මේ වෙන තුරු වායුගෝලයට මුදා හැරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉබේ ඉවත් වෙන්නේ නැහැ.

මොන තරම් අපි දියුණු වුනත් තවමත් මහා පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන්නේ ගස් නිසා විතරයි. කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරලා වාතය පිරිසිදු කරන අතරේම අපි කාටත් හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් සපයන්නේත් ගස්වැල් වලින් විතරමයි.

ඊට අමතරව ජල දුෂණය වළක්වන්නත්, පසේ සමතුලිතතාවය රැක ගන්නත් ගස්වැල් වලින් විශාල කාර්යභාරයක් සිදුකෙරෙනවා.

ගස් අපිට ආහාර, බෙහෙත්, සෙවණ ලබා දෙනවා වගේම ලෝකයේ සිටින හැම සතෙකුටම අවශ්‍ය සියලු දේ සපයන්න උදවූ වෙනවා.

හොඳට වැඩුණු ගස් දෙකකින් හතර දෙනෙක්ගෙන් යුත් පවුලකට හුස්ම ගන්න අවශ්‍ය සම්පුර්ණ ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්!

තවත් වසර ගණනාවක් පරිසරයට හානි කලොත් මේ කතාව පවා ඇත්තක් වෙන්න ඉඩ තියෙනවා. Lorax කියන 3D කාටූන් එකෙ තියෙන්නේ ගස් සේරම වඳ වෙලා ගිය ලෝකයක්.

මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් බෝතල් කරපු වාතය විතරයි.

ගස්වැල් හැම අතින්ම ජීවය පවත්වා ගන්න උදව් කලත් දිගින් දිගටම වැඩි වෙන මිනිස් ජනගහණයත් එක්ක අපිට හැම තැනම දකින්න තියෙන්නේ නම් වන වැස්ම අඩු වෙන එකම විතරයි.

මිනිස්සු දියුණු වෙලා සංවර්ධනය පැතිරෙන විදිහටම වනාන්තර නැති වෙලා යනවා.

මිහිකත දිනය සංවිධානයට අනුව වන විනාශය, සංවර්ධන ව්‍යාපෘති සහ වනාන්තර නිවැරදිව කළමනාකරණය නොකිරීම නිසා අවුරුද්දකට අපිට නැති වෙලා යන ගස් ගණන බිලියන 15ක්! මේක මහා විශාල ගානක් වුනත් අවුරුදු ගණනක් තිස්සේ මේක වැඩි වුනා මිසක් අඩු වුණේ නම් නැහැ.

මේ විනාශකාරී තත්වය එන්න එන්නම් වැඩි වෙන නිසා තමයි මේ අප්‍රේල් 22 වැනිදාට යෙදිලා තිබුණු මිහිකත දිනයේ තේමාව “මිහිකත වෙනුවෙන් ගස්වැල් – Trees for the Earth” කියලා නම් කරන්නට යෙදුනෙත්.

අපේ රටේ තත්වයේ කියලත් ලොකු වෙනසක් නැහැ. ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65,610ක පුංචි දූපතක් වුනත් ලෝකයේ ජෛව විවධත්වය අතින් ඉහළම තැන වලින් එකක් විදිහට තවමත් නම් දරා තියෙනවා. නමුත් සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව 1990 සිට 2010 දක්වා අවුරුදු 20 තුල මේ පුංචි රටෙන් පවා අවුරුද්දකට හෙක්ටයාර 24,000ක වනාන්තර නැති වෙලා ගිහින්. හැබැයි තවමත් මේ වගේ වනාන්තර වැනසිලා යන්න හේතු වෙන මිනිස් ක්‍රියාකාරකම් කිසිම එකක් නැවතිලා නම් නෑ. අපේ රටේ වසර දහස් ගණනක් පුරා සුරක්ෂිතව තිබුණු ජෛව විවිධත්වය වගේම අපිට ආවේණික සතුන් හා ගස්වැල් ටිකත් ආරක්ෂා කර ගන්න නම් ආපහු වනාන්තර වවලා ඒවා රැක ගන්න එක කවදාටත් වඩා වැදගත් කියන්නේ අන්න ඒ නිසයි.

සිංහ රාජ වනාන්තරයේ සදාහරිත ඉහළ ස්ථරය - අපි පරිස්සම් නොවුනොත් මේ ස්වභාවික උරුමයන් අපිට නැති වෙලා යන්න ඉඩ තියෙනවා. රූපය : ufz.de

ලංකාව පුරා වන වගාව – වරකට එක ගසක් බැගින්

මේ හැම දේම හොඳින් දන්න Reforest Sri Lanka කණ්ඩායමට ප්‍රධාන ඉලක්ක තුනක් තියෙනවා:

හැකි සෑම තැනකම වනවගාව සිදු කිරීම.

මහජනයා ගස්වැල් වල වැදගත්කම පිළිබඳව දැනුවත් කර වන විනාශය සිදු විය හැකි අවස්ථා මග හරවා ගැනීම.

රට පුරාම නිවසේ, පාසලේ හා කාර්යාලයේ වැඩිපුර පැළ සිටුවන සංස්කෘතියක් ඇති කිරීම.

Reforest Sri Lanka ආරම්භ කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වුනත් මේ ටික කාලෙට ඔවුන් හොඳ ප්‍රගතියක් ලබා තියෙනවා:

කුඩා ප්‍රමාණයේ වනවගා ව්‍යාපෘති වලදී ඔවුන් ගස් 500ක් පැළ කරලා තියෙනවා.

ඒ වගේම සිංහ සමාජය සම්බන්ධ කරගෙන පාසල් වල රෝපණය කරන්න පැළ 400ක් විතර ප්රදානය කරලත් තියෙනවා.

ඔවුන් ව්‍යාපෘති කරපු තැන් වලට කැලණිය විශ්ව විද්‍යාලය (ලංකාවේ පළමු ජාතික හරිත විශ්ව විද්‍යාලය ලෙස සම්මාන ලත්), සමනල වැවේ ජල පෝෂක ප්‍රදේශය, ගාල්ලේ කොට්ටව වන රක්ෂිතය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල නාවික හමුදාව සමග සම්බන්ධ වෙලා කරපු ව්‍යාපෘතිත් ඇතුළත්.

කොහොම වුනත් ඔවුන් මේ තරම් මහන්සි වෙලා පැළ වගා කරනවාට වඩා බොහොම වේගයෙන් රට පුරා මිනිස්සු වනාන්තර කපා දමමින් සිටිනවා.

මේ නිසා තමයි ඔවුන් ටිකක් විශාල ප්‍රමාණයේ වැඩකට අත ගහන්න හිතුවේ.

රෝපණය කිරීම සඳහා පරිත්‍යාග කෙරුණු පැළ සමුහයක්

නාවික හමුදාව සමග එක්ව උතුරු – නැගෙනහිර පැළ රෝපණය කරන අවස්ථාවක්

වෙසක් එකට පෙර පැළ 84,000ක් රෝපණය කරන්න එකතු වෙමු

ඔවුන්ගේ අලුත් උත්සාහය තමයි මේ අවුරුද්දේ මැයි 21 දිනට යෙදෙන වෙසක් උත්සවයට පෙර රට පුරා පැළ 84,000ක් රෝපණය කරන එක.

මේ ඉලක්කයත් වෙසක් උත්සවයත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.

සම්බුදු තෙමඟුල සමරන දිනය හා බුදුන් වදාළ 84,000ක් ධර්මස්කන්ධය සංකේතවත් කරන්න තමයි මේ ප්‍රමාණය තෝරා ගෙන තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි, වන ජීවී දෙපාර්තමේන්තුව සහ මේ ගැන දැනුමක් ඇති පිරිස් එක්ක කතා කර ගත්තු විදියට මේ පැළ කරන ගස් සියල්ල වැඩෙන තුරු ඒවා ගැන අවධානයෙන් ඉන්නත් ඔවුන් තීරණය කරලා.

මොකද නිසි සාත්තුවක් නැති නිසා මේ වගේ ව්‍යාපෘති වලින් රෝපණය කරන ගොඩක් ගස් ඉක්මනින් මැරිලා යන බවට ඔවුන්ට තොරතුරු ලැබුණ නිසා.

Reforest Sri Lanka හි සාමාජිකයන්

ගස් 84,000ක් පැළ කරලා ඒවා වැඩෙන තුරු බලා ගන්න එක භාරදුර වැඩක්, ඒ වගේම මේ පැළ මිල දී ගන්න එකත්, රට පුරා පැළ කරන එකත් ඔවුන්ට විතරක් පුළුවන් වැඩක් නෙවෙයි.

ඒත් ඔබටත් මේ කාර්යයට දායක වුනොත් මේ වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථක වේවි.

Reforest Sri Lanka කණ්ඩායමට මේ පැළ මිල දී ගෙන පරිත්‍යාග කරන්නත් ගන්නත්, භුමිය සකස් කරන්නත්, පැළ ටික රෝපණය කරන්නත් හැකි සෑම තැනකින්ම උපකාර ලබා ගන්න අවශ්‍යයි.

ඒ වගේම මේ පැළ ටික රෝපණය කරලා අත හැරලා දානවා වෙනුවට ඒවා සියල්ලම හොඳින් වැඩෙන තුරු ඒවා බලා ගන්නත් මේ කණ්ඩායම බලාපොරොත්තු වෙන නිසා ඒවා ගැන පරීක්ෂාවෙන් සිටින්නටත් ඔවුන්ට උදව් ඕන වෙනවා.

කරන්න පුළුවන් පුංචිම උපකාරය වුනත් ගොඩක් වටිනවා: අද ඔබ වැය කරන රුපියල් 100ක මුදලකින් පැළ දෙකක් මිලට අරගෙන රෝපණය කලොත් තව අවුරුදු ගණනකින් ඒ පැළ දෙක ලොකු ගස් දෙකක් වෙලා ලෝකයට ජීවය ලබා දෙන්න උදව් වේවි.

අපි කලින් කියපු “ගස් දෙකකින් හතර දෙනෙක් ඉන්න පවුලකට හුස්ම ගන්න පුළුවන්” කියන දේ ඔබට අමතක නෑ කියා විශ්වාස කරනවා.

ඉතින් ඔබත් මේ වටිනා කාර්යයට දායක වෙන්න කැමති නම් වැඩි විස්තර ලබා ගන්න Reforest Sri Lanka වෙබ් අඩවියට හෝ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට යොමු වෙන්න පුළුවන්.

Reforest Sri Lanka හි සාමාජිකයන්

මේ ව්‍යාපෘතියට දායක වෙලා ඔබට “ගස් පැළ කරනවා” කියන දේට වඩා වැඩි ගැඹුරකින් යුත් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක සිහියට ගන්න.

ඔබ ලබා දෙන පුංචි උදව්ව පවා ලංකාවේ ඓතිහාසික ස්වාභාවික උරුමයට, ගෝලීය උණුසුමට එරෙහි අරගලයට වගේම හරිත පැහැයෙන් යුත් අනාගත ලෝකයකටත් මග සලසනවා නොඅනුමානයි.

මතක තබා ගන්න මේ කියමන හැමදාටම: “ගසක් පැළ කරන්න ඔබට හොඳම අවස්ථාව ලැබුණේ මීට වසර 20කට කලින්, ඊළඟ හොඳම අවස්ථාව දැනුයි.”

Reforest Sri Lanka FB link

https://www.facebook.com/reforestsrilanka/?fref=ts

[QUOTE="prashan3000, post: 20085761, member: 350782"] [b]වෙසක් එකට කලින් ගස් අසුහතරදාහක්[/b] [B][SIZE="4"] මේ දවස් වල තියෙන පුදුමාකාර රස්නයත්, කාලයක් තිස්සේ තිබුණු පෑවිල්ලත් එක්ක ගොඩක් දෙනා ආපහු ගෝලීය උණුසුම ගැන කතා කරන්න පටන් අරන්. [/SIZE][/B] [IMG]http://www.eco-business.com/media/uploads/ebmedia/fileuploads/shutterstock_106825397_news_featured.jpg[/IMG] [B][SIZE="4"][B][COLOR="DarkRed"]බොහෝ දෙනා ලොකු ලොකු රටවල් කාබන් ඩයොක්සයිඩ් පිට කරන ප්‍රමාණය ගැන කතා වෙනවා. ඒත් පුංචි රටක් වුන ලංකාවේ අපිට ගෝලීය උණුසුම ඉහළ යන එක නවත්තන්න කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැද්ද? මම මේ ඇහුවේ පැය ගණන් කල්පනා කරන්න සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි, මේකේ උත්තරය හරිම සරලයි: ඔව් තියෙනවා; ගස් පැළ කරන්නයි තියෙන්නේ.[/COLOR][/B][/SIZE][/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/1.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"]මේ වගේ පුංචි පැළයක් ගෙවත්තේ රෝපණය කරලා ඔබටත් වෙනසක් කරන්න දායක වෙන්න පුළුවන්! රූපය: zululandobserver.co.ze[/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="4"][B]කැම්පස් එකේ ළමයි පිරිසකට CSR ව්‍යාපෘතියක්, ඒ කිව්වේ ප්‍රජාවට ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් කරන්න ඕන කියලා අදහසක් ඇවිත්. ඒ සඳහා ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන අතරේ මෙයාලට ඇවිත් තියෙන්නෙත් ඔය අදහසමයි. [/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"]Reforest Sri Lanka [/COLOR](ශ්‍රී ලංකාව යළි වනවගා කරන්න) නම් මේ මිතුරු සමාජයේ තේමාව වෙන්නේ [COLOR="Blue"]“හෙට දවස අදම රැක ගමු”[/COLOR] කියන එකයි. මොරටුව විශ්ව විද්‍යාලයේ ආරම්භ වුන මේ සමාජයේ අරමුණ තමයි ලංකාවෙත්, මුළු ලෝකයේමත් වෙනසක් ඇති කිරීම. [COLOR="darkred"][SIZE="4"]ලංකාවේ වනාන්තර සුරක්ෂිත කරලා හරිත පැහැයෙන් දිදුලන රටක් ඇති කරන්නත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් වදින්නත් මෙයාලා කැප වෙලා කටයුතු කරනවා. කවුරු කොහොම නෑ කිව්වත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ යනවා කියලා දැන් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා නේද? මේ නිසා අතීතයේ සිට පරිසරය එක්ක බැඳුනු ජීවිත ගත කරපු ලංකාවේ මිනිස්සුන්ගේ ඒ පාරම්පරික උරුමය රැක ගන්න එකත්, ලොව පුරාම අවධානය යොමු වෙලා තියෙන දේශගුණ විපර්යාසයන්ට එරෙහි ක්‍රියාමාර්ග වලට සහයෝගය ලබා දෙන එකත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි. මේ සේරම කරන්න අවශ්‍ය වෙන්නේ ඇත්තටම ගස් පැළ කරන එක විතරයි.[/SIZE][/COLOR] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/2.jpg[/IMG] [COLOR="Indigo"][SIZE="3"]පැළයක් රෝපණය කිරීම; Reforest Sri Lanka කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් සමනල වැව ජල පෝෂක ප්‍රදේශයේ පවතී රෝපණ වැඩසටහනේදී.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Green"]ගස් හිටවන එක මේ තරම් වැදගත් වෙන්නේ ඇයි?[/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="darkred"]කාර්මික රටවල් තමන් වාර්ෂිකව පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන ගණන කොයි තරම් අඩු කර ගත්තත් එයාලා මේ වෙන තුරු වායුගෝලයට මුදා හැරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉබේ ඉවත් වෙන්නේ නැහැ. මොන තරම් අපි දියුණු වුනත් තවමත් මහා පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන්නේ ගස් නිසා විතරයි. කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරලා වාතය පිරිසිදු කරන අතරේම අපි කාටත් හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් සපයන්නේත් ගස්වැල් වලින් විතරමයි. ඊට අමතරව ජල දුෂණය වළක්වන්නත්, පසේ සමතුලිතතාවය රැක ගන්නත් ගස්වැල් වලින් විශාල කාර්යභාරයක් සිදුකෙරෙනවා. ගස් අපිට ආහාර, බෙහෙත්, සෙවණ ලබා දෙනවා වගේම ලෝකයේ සිටින හැම සතෙකුටම අවශ්‍ය සියලු දේ සපයන්න උදවූ වෙනවා. හොඳට වැඩුණු ගස් දෙකකින් හතර දෙනෙක්ගෙන් යුත් පවුලකට හුස්ම ගන්න අවශ්‍ය සම්පුර්ණ ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්![/COLOR][/B][/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/3.png[/IMG] [SIZE="3"][COLOR="Navy"]තවත් වසර ගණනාවක් පරිසරයට හානි කලොත් මේ කතාව පවා ඇත්තක් වෙන්න ඉඩ තියෙනවා. Lorax කියන 3D කාටූන් එකෙ තියෙන්නේ ගස් සේරම වඳ වෙලා ගිය ලෝකයක්. මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් බෝතල් කරපු වාතය විතරයි. [/COLOR][/SIZE] [COLOR="darkred"][SIZE="4"][B]ගස්වැල් හැම අතින්ම ජීවය පවත්වා ගන්න උදව් කලත් දිගින් දිගටම වැඩි වෙන මිනිස් ජනගහණයත් එක්ක අපිට හැම තැනම දකින්න තියෙන්නේ නම් වන වැස්ම අඩු වෙන එකම විතරයි. මිනිස්සු දියුණු වෙලා සංවර්ධනය පැතිරෙන විදිහටම වනාන්තර නැති වෙලා යනවා. මිහිකත දිනය සංවිධානයට අනුව වන විනාශය, සංවර්ධන ව්‍යාපෘති සහ වනාන්තර නිවැරදිව කළමනාකරණය නොකිරීම නිසා අවුරුද්දකට අපිට නැති වෙලා යන ගස් ගණන බිලියන 15ක්! මේක මහා විශාල ගානක් වුනත් අවුරුදු ගණනක් තිස්සේ මේක වැඩි වුනා මිසක් අඩු වුණේ නම් නැහැ. මේ විනාශකාරී තත්වය එන්න එන්නම් වැඩි වෙන නිසා තමයි මේ අප්‍රේල් 22 වැනිදාට යෙදිලා තිබුණු මිහිකත දිනයේ තේමාව “මිහිකත වෙනුවෙන් ගස්වැල් – Trees for the Earth” කියලා නම් කරන්නට යෙදුනෙත්.[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][B][SIZE="4"]අපේ රටේ තත්වයේ කියලත් ලොකු වෙනසක් නැහැ. ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65,610ක පුංචි දූපතක් වුනත් ලෝකයේ ජෛව විවධත්වය අතින් ඉහළම තැන වලින් එකක් විදිහට තවමත් නම් දරා තියෙනවා. නමුත් සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව 1990 සිට 2010 දක්වා අවුරුදු 20 තුල මේ පුංචි රටෙන් පවා අවුරුද්දකට හෙක්ටයාර 24,000ක වනාන්තර නැති වෙලා ගිහින්. හැබැයි තවමත් මේ වගේ වනාන්තර වැනසිලා යන්න හේතු වෙන මිනිස් ක්‍රියාකාරකම් කිසිම එකක් නැවතිලා නම් නෑ. අපේ රටේ වසර දහස් ගණනක් පුරා සුරක්ෂිතව තිබුණු ජෛව විවිධත්වය වගේම අපිට ආවේණික සතුන් හා ගස්වැල් ටිකත් ආරක්ෂා කර ගන්න නම් ආපහු වනාන්තර වවලා ඒවා රැක ගන්න එක කවදාටත් වඩා වැදගත් කියන්නේ අන්න ඒ නිසයි. [/SIZE][/B][/COLOR] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/4.jpg[/IMG] [SIZE="3"][COLOR="Green"] සිංහ රාජ වනාන්තරයේ සදාහරිත ඉහළ ස්ථරය - අපි පරිස්සම් නොවුනොත් මේ ස්වභාවික උරුමයන් අපිට නැති වෙලා යන්න ඉඩ තියෙනවා. රූපය : ufz.de [/COLOR][/SIZE] ලංකාව පුරා වන වගාව – වරකට එක ගසක් බැගින් මේ හැම දේම හොඳින් දන්න Reforest Sri Lanka කණ්ඩායමට ප්‍රධාන ඉලක්ක තුනක් තියෙනවා: [COLOR="Black"][SIZE="5"]හැකි සෑම තැනකම වනවගාව සිදු කිරීම.[/SIZE][/COLOR] [COLOR="Purple"]මහජනයා ගස්වැල් වල වැදගත්කම පිළිබඳව දැනුවත් කර වන විනාශය සිදු විය හැකි අවස්ථා මග හරවා ගැනීම.[/COLOR] [COLOR="DarkGreen"]රට පුරාම නිවසේ, පාසලේ හා කාර්යාලයේ වැඩිපුර පැළ සිටුවන සංස්කෘතියක් ඇති කිරීම.[/COLOR] [COLOR="DarkRed"][B][SIZE="4"]Reforest Sri Lanka ආරම්භ කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වුනත් මේ ටික කාලෙට ඔවුන් හොඳ ප්‍රගතියක් ලබා තියෙනවා: කුඩා ප්‍රමාණයේ වනවගා ව්‍යාපෘති වලදී ඔවුන් ගස් 500ක් පැළ කරලා තියෙනවා. ඒ වගේම සිංහ සමාජය සම්බන්ධ කරගෙන පාසල් වල රෝපණය කරන්න පැළ 400ක් විතර ප්රදානය කරලත් තියෙනවා. ඔවුන් ව්‍යාපෘති කරපු තැන් වලට කැලණිය විශ්ව විද්‍යාලය (ලංකාවේ පළමු ජාතික හරිත විශ්ව විද්‍යාලය ලෙස සම්මාන ලත්), සමනල වැවේ ජල පෝෂක ප්‍රදේශය, ගාල්ලේ කොට්ටව වන රක්ෂිතය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල නාවික හමුදාව සමග සම්බන්ධ වෙලා කරපු ව්‍යාපෘතිත් ඇතුළත්. කොහොම වුනත් ඔවුන් මේ තරම් මහන්සි වෙලා පැළ වගා කරනවාට වඩා බොහොම වේගයෙන් රට පුරා මිනිස්සු වනාන්තර කපා දමමින් සිටිනවා. මේ නිසා තමයි ඔවුන් ටිකක් විශාල ප්‍රමාණයේ වැඩකට අත ගහන්න හිතුවේ.[/SIZE][/B][/COLOR] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/5.jpg[/IMG] [B][COLOR="Blue"][SIZE="3"]රෝපණය කිරීම සඳහා පරිත්‍යාග කෙරුණු පැළ සමුහයක්[/SIZE][/COLOR][/B] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/6.jpg[/IMG] [SIZE="3"][COLOR="blue"]නාවික හමුදාව සමග එක්ව උතුරු – නැගෙනහිර පැළ රෝපණය කරන අවස්ථාවක්[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"] වෙසක් එකට පෙර පැළ 84,000ක් රෝපණය කරන්න එකතු වෙමු[/SIZE][/COLOR] [COLOR="Black"][B][SIZE="4"] ඔවුන්ගේ අලුත් උත්සාහය තමයි මේ අවුරුද්දේ මැයි 21 දිනට යෙදෙන වෙසක් උත්සවයට පෙර රට පුරා පැළ 84,000ක් රෝපණය කරන එක. මේ ඉලක්කයත් වෙසක් උත්සවයත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. සම්බුදු තෙමඟුල සමරන දිනය හා බුදුන් වදාළ 84,000ක් ධර්මස්කන්ධය සංකේතවත් කරන්න තමයි මේ ප්‍රමාණය තෝරා ගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, වන ජීවී දෙපාර්තමේන්තුව සහ මේ ගැන දැනුමක් ඇති පිරිස් එක්ක කතා කර ගත්තු විදියට මේ පැළ කරන ගස් සියල්ල වැඩෙන තුරු ඒවා ගැන අවධානයෙන් ඉන්නත් ඔවුන් තීරණය කරලා. මොකද නිසි සාත්තුවක් නැති නිසා මේ වගේ ව්‍යාපෘති වලින් රෝපණය කරන ගොඩක් ගස් ඉක්මනින් මැරිලා යන බවට ඔවුන්ට තොරතුරු ලැබුණ නිසා.[/SIZE][/B][/COLOR] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/7.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]Reforest Sri Lanka හි සාමාජිකයන්[/COLOR][/SIZE] [COLOR="DarkRed"][B][SIZE="4"][B]ගස් 84,000ක් පැළ කරලා ඒවා වැඩෙන තුරු බලා ගන්න එක භාරදුර වැඩක්, ඒ වගේම මේ පැළ මිල දී ගන්න එකත්, රට පුරා පැළ කරන එකත් ඔවුන්ට විතරක් පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ඔබටත් මේ කාර්යයට දායක වුනොත් මේ වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. Reforest Sri Lanka කණ්ඩායමට මේ පැළ මිල දී ගෙන පරිත්‍යාග කරන්නත් ගන්නත්, භුමිය සකස් කරන්නත්, පැළ ටික රෝපණය කරන්නත් හැකි සෑම තැනකින්ම උපකාර ලබා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පැළ ටික රෝපණය කරලා අත හැරලා දානවා වෙනුවට ඒවා සියල්ලම හොඳින් වැඩෙන තුරු ඒවා බලා ගන්නත් මේ කණ්ඩායම බලාපොරොත්තු වෙන නිසා ඒවා ගැන පරීක්ෂාවෙන් සිටින්නටත් ඔවුන්ට උදව් ඕන වෙනවා. කරන්න පුළුවන් පුංචිම උපකාරය වුනත් ගොඩක් වටිනවා: අද ඔබ වැය කරන රුපියල් 100ක මුදලකින් පැළ දෙකක් මිලට අරගෙන රෝපණය කලොත් තව අවුරුදු ගණනකින් ඒ පැළ දෙක ලොකු ගස් දෙකක් වෙලා ලෝකයට ජීවය ලබා දෙන්න උදව් වේවි. අපි කලින් කියපු [COLOR="Red"]“ගස් දෙකකින් හතර දෙනෙක් ඉන්න පවුලකට හුස්ම ගන්න පුළුවන්” [/COLOR]කියන දේ ඔබට අමතක නෑ කියා විශ්වාස කරනවා. ඉතින් ඔබත් මේ වටිනා කාර්යයට දායක වෙන්න කැමති නම් වැඩි විස්තර ලබා ගන්න Reforest Sri Lanka වෙබ් අඩවියට හෝ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට යොමු වෙන්න පුළුවන්.[/B][/SIZE][/B][/COLOR] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/05/8.jpg[/IMG] [CENTER][COLOR="Sienna"][SIZE="3"]Reforest Sri Lanka හි සාමාජිකයන් [/SIZE][/COLOR][/CENTER] මේ ව්‍යාපෘතියට දායක වෙලා ඔබට “ගස් පැළ කරනවා” කියන දේට වඩා වැඩි ගැඹුරකින් යුත් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක සිහියට ගන්න. ඔබ ලබා දෙන පුංචි උදව්ව පවා ලංකාවේ ඓතිහාසික ස්වාභාවික උරුමයට, ගෝලීය උණුසුමට එරෙහි අරගලයට වගේම හරිත පැහැයෙන් යුත් අනාගත ලෝකයකටත් මග සලසනවා නොඅනුමානයි. මතක තබා ගන්න මේ කියමන හැමදාටම: [COLOR="Purple"][SIZE="6"]“ගසක් පැළ කරන්න ඔබට හොඳම අවස්ථාව ලැබුණේ මීට වසර 20කට කලින්, ඊළඟ හොඳම අවස්ථාව දැනුයි.” [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"][B]Reforest Sri Lanka FB link[/B][/COLOR][/SIZE] [URL="https://www.facebook.com/reforestsrilanka/?fref=ts"][U][B][COLOR="Black"][COLOR="DarkSlateGray"]https://www.facebook.com/reforestsrilanka/?fref=ts[/COLOR][/COLOR][/B][/U][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom