Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක් එකට බල්ලො මරලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් එකට බල්ලො මරලා...

රාජ්‍ය වෙසක් උත්සවයට හිරිහැර වන නිසා බුත්තල නගරයේ බල්ලන් 38කට වස දී මරලා

රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන

සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා ඇතැයි බුත්තල ප්‍රදේශවාසීහු පවසති.

බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් තිස් අටක මළ සිරුරු ඊයේ (22දා) නගර සභාවේ සේවකයන්

යොදවා ඉවත් කළ බැව් 'මව්බිම' කළ විමසුමකදී පැවැසූ බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති දමයන්ත ෙදාළේවත්ත

මහතා කවුරුන් විසින් සුනඛයන් මරා දැමුවේද යන්න තමා නොදන්නා බවත් සභාවේ කිසිම සේවකයකු ඊට සම්බන්ධ

නොවූ බවත් පැවැසීය.

බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ මීට පෙර පැවැති සාකච්ඡාවකදී

දඩාවතේ යන සුනඛයන්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳ සාකච්ඡා වුවත් සුනඛයන් මරාදැමීමට තීරණය නොකෙරිණි.

මේ පිළිබඳ මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පාලිත අධිකාරි මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ බුත්තල

නගරයේ හා ඒ අවට සැරිසරන සුනඛයන් වස දී මරා දැමීම පිළිබඳ ජලභීතිකා රෝග මර්දන ඒකකයෙන් විමසන ලෙසය.

පසුගිය මාසයේදී සුනඛයන් සපා කෑමෙන් ජල භීතිකා රෝගය වැලැඳුණු දෙදෙනකු මියගිය බවයි.

රාජ්‍ය වෙසක් සතිය ආරම්භ වූ දිනයේදීම සෞඛ්‍ය අංශ මඟින් සුනඛයන්ට වස දී මරා දැමීම පිළිකුලෙන් යුතුව හෙළා

දකින බුත්තල නගරවාසීහු මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටිති.

[QUOTE="$hiñe, post: 15017838, member: 280908"] [b]වෙසක් එකට බල්ලො මරලා...[/b] [CENTER][SIZE="5"]රාජ්‍ය වෙසක් උත්සවයට හිරිහැර වන නිසා බුත්තල නගරයේ බල්ලන් 38කට වස දී මරලා [/SIZE] [IMG]http://adventuresofadogmom.files.wordpress.com/2012/10/street-dogs2.jpg[/IMG] [SIZE="3"]රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා ඇතැයි බුත්තල ප්‍රදේශවාසීහු පවසති. බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් තිස් අටක මළ සිරුරු ඊයේ (22දා) නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කළ බැව් 'මව්බිම' කළ විමසුමකදී පැවැසූ බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති දමයන්ත ෙදාළේවත්ත මහතා කවුරුන් විසින් සුනඛයන් මරා දැමුවේද යන්න තමා නොදන්නා බවත් සභාවේ කිසිම සේවකයකු ඊට සම්බන්ධ නොවූ බවත් පැවැසීය. බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ මීට පෙර පැවැති සාකච්ඡාවකදී දඩාවතේ යන සුනඛයන්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳ සාකච්ඡා වුවත් සුනඛයන් මරාදැමීමට තීරණය නොකෙරිණි. මේ පිළිබඳ මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පාලිත අධිකාරි මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ බුත්තල නගරයේ හා ඒ අවට සැරිසරන සුනඛයන් වස දී මරා දැමීම පිළිබඳ ජලභීතිකා රෝග මර්දන ඒකකයෙන් විමසන ලෙසය. පසුගිය මාසයේදී සුනඛයන් සපා කෑමෙන් ජල භීතිකා රෝගය වැලැඳුණු දෙදෙනකු මියගිය බවයි. රාජ්‍ය වෙසක් සතිය ආරම්භ වූ දිනයේදීම සෞඛ්‍ය අංශ මඟින් සුනඛයන්ට වස දී මරා දැමීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බුත්තල නගරවාසීහු මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටිති.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom