Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක් එකට සැරසිල්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් එකට සැරසිල්ලක්

ඔන්න අවුරුදු නම් ඉවරයි. දැන් ඊ ළගට එන්නෙ වෙසක්. මේ කියන්න යන්නේ වෙසක් එකට පොඩි සැරසිල්ලක් කරගන්න පුළුවන් ගැජමැටික් එකක් ගැන.

මේකට කියන්නෙ Arduino කියල. මේකෙ වර්ග ගොඩක් තියනවා. මන් අද කියන්නෙ Arduino Uno එක ගැන.

මෙන්න ගන්න පුළුවන් ලින්ක් එකක්. link

මේ device එකෙන් පුළුවන් computer එකයි LED වගේ ඒවායි directly communicate කරන්න.

ඒකට Arduino IDE එක computer එකේ install කරගන්න ඕනේ.

[YOUTUBE]cwRlCszsPiM[/YOUTUBE]

Arduino Uno board එකේ pin 13ක් තියනව LED වගේ ඒවා set කරන්න පුළුවන්.

දැන් මන් සරල උදාහරණයක් පෙන්නනම්.

void loop() {

digitalWrite(LED_BUILTIN, HIGH); // turn the LED on (HIGH is the voltage level)

delay(1000); // wait for a second

digitalWrite(LED_BUILTIN, LOW); // turn the LED off by making the voltage LOW

delay(1000); // wait for a second

මෙන්න මේ code එක Arduino IDE එකේ ගහල අපිට පුළුවන් 13 වෙනි පින් එකට set කරල තියන LED එකක් නිමේනවයි පත්තු වෙනවයි කරන්න.

මෙන්න මේක තමයි circuit එක. ඔය තියන resistor එක ඕනෙම නෑ.

[QUOTE="NewUser2014, post: 21470305, member: 515036"] [b]වෙසක් එකට සැරසිල්ලක්[/b] ඔන්න අවුරුදු නම් ඉවරයි. දැන් ඊ ළගට එන්නෙ වෙසක්. මේ කියන්න යන්නේ වෙසක් එකට පොඩි සැරසිල්ලක් කරගන්න පුළුවන් ගැජමැටික් එකක් ගැන. මේකට කියන්නෙ Arduino කියල. මේකෙ වර්ග ගොඩක් තියනවා. මන් අද කියන්නෙ Arduino Uno එක ගැන. මෙන්න ගන්න පුළුවන් ලින්ක් එකක්. [URL="https://www.aliexpress.com/item/XTWduino-UNO-R3-MEGA328P-CH340-CH340G-USB-cable-connector-high-quality-UNO-R3-ARDU-free-shipping/32797679378.html?spm=2114.01010208.3.11.wRcioI&ws_ab_test=searchweb0_0,searchweb201602_2_10152_10065_10151_10068_10084_10083_10080_10082_10081_10110_10136_10137_10175_10111_10060_10138_10112_10113_10062_10156_10114_10056_10055_10054_10059_10099_10078_10079_10103_10073_10102_10096_10070_10148_10123_10147_10052_10053_10124_10142_10107_10050_10143_10051,searchweb201603_9,afswitch_1,ppcSwitch_7&btsid=336778c0-92c9-4965-b02b-8ca39ec6e140&algo_expid=957f16a8-841a-448a-a47e-1dc9490e1da2-1&algo_pvid=957f16a8-841a-448a-a47e-1dc9490e1da2"]link[/URL] මේ device එකෙන් පුළුවන් computer එකයි LED වගේ ඒවායි directly communicate කරන්න. ඒකට Arduino IDE එක computer එකේ install කරගන්න ඕනේ. [YOUTUBE]cwRlCszsPiM[/YOUTUBE] Arduino Uno board එකේ pin 13ක් තියනව LED වගේ ඒවා set කරන්න පුළුවන්. දැන් මන් සරල උදාහරණයක් පෙන්නනම්. void loop() { digitalWrite(LED_BUILTIN, HIGH); // turn the LED on (HIGH is the voltage level) delay(1000); // wait for a second digitalWrite(LED_BUILTIN, LOW); // turn the LED off by making the voltage LOW delay(1000); // wait for a second } මෙන්න මේ code එක Arduino IDE එකේ ගහල අපිට පුළුවන් 13 වෙනි පින් එකට set කරල තියන LED එකක් නිමේනවයි පත්තු වෙනවයි කරන්න. මෙන්න මේක තමයි circuit එක. ඔය තියන resistor එක ඕනෙම නෑ. [IMG]https://www.arduino.cc/en/uploads/Tutorial/ExampleCircuit_bb.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom