Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක් කාලෙට හොඳ මාතෘකාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් කාලෙට හොඳ මාතෘකාවක්

ඔබත් ලිංගික අසහනයෙන් පෙළෙන්නෙක්ද ?

[FONT=&quot]“මළවුන්ගේ නගරයේ විදුළි බුබුළු ආලෝකය අතරේ හුළං ටිකක් වැදෙන්නට කියා එළියට බැස්සෙමි. වෙලාව රාත්‍රී 10 පමණය. විලාප තියමින් වේගයෙන් ඇදී යන රථ තරගය හා දෙලොවක් අතර තනි වූ උන් අතරින් ඉදිරියට ඇවිද්දෙමි. විදුළි ආලෝකය කළුවරේ රටා මවන්නට විය.වෙස් මුහුණු දා ගත් නන්නාදුනන්නන් අතර මැද්දේ හමන සීතල සුළග සහ හමා එන මල් පහන් සුවද විදින්නට උත්සාහයක් ගතිමි. ........ පිටුපසින් එහෙත් ඈතින් අසභ්‍ය වදන් මාලාවක් මල් පහන් සුවද අතරේ ගලා ගෙන ආ අතර ඒ මෝටර් සයිකලයක නැග ගත් තිදෙනෙකුගෙනි. අසභ්‍ය වාග් මාලාව දිගටම ඇදී ගොස් පාරේ කොනින් අතුරුදන් විය.”[/FONT] [FONT=&quot]මේ වෙසක් දිනයේ පාරට බැස ගත් ලිංගික අසහනකාරීන් ලබා ගන්නා තෘප්තියයි. ලිංගික බෙලහීනයන් වෙසක් දිනයේ පාරට බහින්නේ උන්ට නොලැබෙනා , උන් පෙළෙනා ලිංගික අසහනය අවම කර ගැනීමටය.ලංකාව පිරී ඇත්තේ මෙවැනි අසහනකාරී විකෘති ලිංගික බෙලහීනයන්ගෙනි. වෙසක් දිනයට කණ්ඩායම් පිටින් එළියට බැස දරාගත නොහැකි අසහනය පිට කරන්නේ පාරේ යන කාට හෝ හඩ නගා අසභ්‍ය වචන ගොන්නක් කියාගෙන යාමෙනි .නැතහොත් තරුණියන්ගේ ඇගේ උවමනාවෙන් හැපීමෙනි.එසේත් නැත්නම් සෙනග අතරින් පීරා ගොස් තරුණියකගේ ශරීරය ස්පර්ශ කර සෙනග අතරේ නොපිනී යාමෙනි. මේ වත්මන වෙසක් දිනය තම ලිංගික අසහනය පිට කර ගැනීමට අවස්ථාවක් කරගන්නා නපුංසකයින්ගේ හැසිරීමයි. [/FONT]

[FONT=&quot]ඔබත් ලිංගික අසහනයෙන් පෙළෙන්නේ නම් ඔබට එය සමනය කරගැනීමට නොහැකිව ලත වෙන්නෙ නම් පළමුවෙන්ම ඔබ කළ යුත්තේ කුසට අහරක් නොකා හෝ අතට කීයක් හෝ ඉතිරි කරගෙන ලිංගික තෘප්තිය ලබාදෙන ස්ථානයකට ගොස් එය ඉටු කර ගැනීමය. ඔබට ලැජ්ජයි බයයි මෙන් දැනෙනවා නම් මෙසේ සිතන්න. රටේ මහ එකාගේ සිට පොඩි එකා දක්වා බොහෝ උන් උන්ගේ ලිංගික අසහනය අවම කර ගැනීමට සුපිරි තැන් වලට රිංගන බවත් මාධ්‍ය ඉදිරියේ සදාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය ගැන කථා කරනා සුදු රෙදි හොරුන්ද තමන්ට හැකි පමණින් රහසිගතව එවැනි තැන් වගට රිංගන බවත් ලිංගික අසහනයෙන් පෙළෙනා තමන් එවැනි තැනකට ඉද හිට හෝ යෑම කිසිදු වරදක් නොමැති බවත් සිතට ගන්න. ලිංගික අසහනය දරා ගැනීමට නොහැකිව මහ මග යන තරුණියන්ට කාන්තාවන්ට මව්වරුන්ට තමන්ගේ අසහනය වීරයෙක් මෙන් පෙන්වන නපුංසකයෙකු වනවාද අතට කීයක් හෝ ඉතිරි කරගෙන හෙමින් සිරූවේ ලිංගික තෘප්තිය මුදලක් ගෙවා ලබාගෙන සමාජ විරෝධියෙක් වනවාද කියා ඔබට තීරණය කළ හැකිය. රැකියාවක් නොකරන්නේ නම් අම්මාගෙන් හෝ අක්කාගෙන් හෝ අඩු තරමින් නංගීගේ පන්ති ගාස්තු වලින් හරි රුපියල් 300ක් පමණ ඉල්ලාගෙන තොට ලගට ගොස් එසේත් නැත්නම් මරදානට ගොස් ත්‍රී රෝද රථ රියදුරෙකුට ඔබගේ අවශ්‍යතාවය පවසන්න. රූපය ගැන නොහිතා තමන්ගේ අසහනය ගැන හිත එකග කරගෙන අවශ්‍ය කාර්යය කර ගැනීමට වග බලා ගන්න.[/FONT]

[FONT=&quot]එම විකල්පයත් ඔබගේ ලිංගික අසහනයට විසදුම නොවන්නේ යැයි කියා සිතන්නේ නම් යහළුවන්ගෙන් අසා දැනගෙන හොද නිල් වෙබ් අඩවියකට පිවිසෙන්න. [/FONT][FONT=&quot]Wankdb.com , beeg.com,alphaporno.com යනාදී නමින් ඇති වෙබ් අඩවියකට පිවිසී ඔබගේ ලිංගික අසහනය සමනය කරගැනිමට උත්සාහයක් ගන්න. [/FONT]

[FONT=&quot]තමන්ගේ ලිංගික අසහනය සමාජය ඉදිරියේ මුදා හැරීමට පෙර දෙවරක් හිතන්න. ඔබ එසේ කරන්නට යන අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ බඩ කට පුරා කෑමට සිදු වුවහොත්??? තවමත් එසේ සිදු වී නැත්නම් ඒ දිනය ඉතා ලගදීම උදා නොවන බවට ඔබට සහතික කර කීමට හැකිද ? [/FONT]

ඔබ සැමට ප්‍රීති වෙසක් .........

[FONT=&quot]source

[/FONT]

[QUOTE="පිස්සු පුසා, post: 12638259, member: 357669"] [b]වෙසක් කාලෙට හොඳ මාතෘකාවක්[/b] [CENTER]:growl::growl::growl::growl::growl::growl::growl::growl: [IMG]http://global-leadership.ca/cms2/wp-content/uploads/2012/03/01-frustrated.jpg[/IMG] ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ [COLOR=DarkRed][B][SIZE=5]ඔබත් ලිංගික අසහනයෙන් පෙළෙන්නෙක්ද ? [/SIZE][/B] [/COLOR][/CENTER] [CENTER] [SIZE=4]~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ [/SIZE][LEFT][SIZE=4][FONT="]“මළවුන්ගේ නගරයේ විදුළි බුබුළු ආලෝකය අතරේ හුළං ටිකක් වැදෙන්නට කියා එළියට බැස්සෙමි. වෙලාව රාත්‍රී 10 පමණය. විලාප තියමින් වේගයෙන් ඇදී යන රථ තරගය හා දෙලොවක් අතර තනි වූ උන් අතරින් ඉදිරියට ඇවිද්දෙමි. විදුළි ආලෝකය කළුවරේ රටා මවන්නට විය.වෙස් මුහුණු දා ගත් නන්නාදුනන්නන් අතර මැද්දේ හමන සීතල සුළග සහ හමා එන මල් පහන් සුවද විදින්නට උත්සාහයක් ගතිමි. ........ පිටුපසින් එහෙත් ඈතින් අසභ්‍ය වදන් මාලාවක් මල් පහන් සුවද අතරේ ගලා ගෙන ආ අතර ඒ මෝටර් සයිකලයක නැග ගත් තිදෙනෙකුගෙනි. අසභ්‍ය වාග් මාලාව දිගටම ඇදී ගොස් පාරේ කොනින් අතුරුදන් විය.”[/FONT] [/SIZE][SIZE=4][FONT="]මේ වෙසක් දිනයේ පාරට බැස ගත් ලිංගික අසහනකාරීන් ලබා ගන්නා තෘප්තියයි. ලිංගික බෙලහීනයන් වෙසක් දිනයේ පාරට බහින්නේ උන්ට නොලැබෙනා , උන් පෙළෙනා ලිංගික අසහනය අවම කර ගැනීමටය.ලංකාව පිරී ඇත්තේ මෙවැනි අසහනකාරී විකෘති ලිංගික බෙලහීනයන්ගෙනි. වෙසක් දිනයට කණ්ඩායම් පිටින් එළියට බැස දරාගත නොහැකි අසහනය පිට කරන්නේ පාරේ යන කාට හෝ හඩ නගා අසභ්‍ය වචන ගොන්නක් කියාගෙන යාමෙනි .නැතහොත් තරුණියන්ගේ ඇගේ උවමනාවෙන් හැපීමෙනි.එසේත් නැත්නම් සෙනග අතරින් පීරා ගොස් තරුණියකගේ ශරීරය ස්පර්ශ කර සෙනග අතරේ නොපිනී යාමෙනි. මේ වත්මන වෙසක් දිනය තම ලිංගික අසහනය පිට කර ගැනීමට අවස්ථාවක් කරගන්නා නපුංසකයින්ගේ හැසිරීමයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔබත් ලිංගික අසහනයෙන් පෙළෙන්නේ නම් ඔබට එය සමනය කරගැනීමට නොහැකිව ලත වෙන්නෙ නම් පළමුවෙන්ම ඔබ කළ යුත්තේ කුසට අහරක් නොකා හෝ අතට කීයක් හෝ ඉතිරි කරගෙන ලිංගික තෘප්තිය ලබාදෙන ස්ථානයකට ගොස් එය ඉටු කර ගැනීමය. ඔබට ලැජ්ජයි බයයි මෙන් දැනෙනවා නම් මෙසේ සිතන්න. රටේ මහ එකාගේ සිට පොඩි එකා දක්වා බොහෝ උන් උන්ගේ ලිංගික අසහනය අවම කර ගැනීමට සුපිරි තැන් වලට රිංගන බවත් මාධ්‍ය ඉදිරියේ සදාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය ගැන කථා කරනා සුදු රෙදි හොරුන්ද තමන්ට හැකි පමණින් රහසිගතව එවැනි තැන් වගට රිංගන බවත් ලිංගික අසහනයෙන් පෙළෙනා තමන් එවැනි තැනකට ඉද හිට හෝ යෑම කිසිදු වරදක් නොමැති බවත් සිතට ගන්න. ලිංගික අසහනය දරා ගැනීමට නොහැකිව මහ මග යන තරුණියන්ට කාන්තාවන්ට මව්වරුන්ට තමන්ගේ අසහනය වීරයෙක් මෙන් පෙන්වන නපුංසකයෙකු වනවාද අතට කීයක් හෝ ඉතිරි කරගෙන හෙමින් සිරූවේ ලිංගික තෘප්තිය මුදලක් ගෙවා ලබාගෙන සමාජ විරෝධියෙක් වනවාද කියා ඔබට තීරණය කළ හැකිය. රැකියාවක් නොකරන්නේ නම් අම්මාගෙන් හෝ අක්කාගෙන් හෝ අඩු තරමින් නංගීගේ පන්ති ගාස්තු වලින් හරි රුපියල් 300ක් පමණ ඉල්ලාගෙන තොට ලගට ගොස් එසේත් නැත්නම් මරදානට ගොස් ත්‍රී රෝද රථ රියදුරෙකුට ඔබගේ අවශ්‍යතාවය පවසන්න. රූපය ගැන නොහිතා තමන්ගේ අසහනය ගැන හිත එකග කරගෙන අවශ්‍ය කාර්යය කර ගැනීමට වග බලා ගන්න.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එම විකල්පයත් ඔබගේ ලිංගික අසහනයට විසදුම නොවන්නේ යැයි කියා සිතන්නේ නම් යහළුවන්ගෙන් අසා දැනගෙන හොද නිල් වෙබ් අඩවියකට පිවිසෙන්න. [/FONT][FONT="]Wankdb.com , beeg.com,alphaporno.com යනාදී නමින් ඇති වෙබ් අඩවියකට පිවිසී ඔබගේ ලිංගික අසහනය සමනය කරගැනිමට උත්සාහයක් ගන්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]තමන්ගේ ලිංගික අසහනය සමාජය ඉදිරියේ මුදා හැරීමට පෙර දෙවරක් හිතන්න. ඔබ එසේ කරන්නට යන අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ බඩ කට පුරා කෑමට සිදු වුවහොත්??? තවමත් එසේ සිදු වී නැත්නම් ඒ දිනය ඉතා ලගදීම උදා නොවන බවට ඔබට සහතික කර කීමට හැකිද ? [/FONT][/SIZE] [SIZE=4] ඔබ සැමට ප්‍රීති වෙසක් .........[/SIZE] [SIZE=4][FONT="][SIZE=1][COLOR=White][URL="http://magejointeka.blogspot.com/2012/05/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sbu%2Fblogs+%28Sinhala+Blog+Reader%29&utm_content=FaceBook"]source[/URL][/COLOR][/SIZE] [/FONT][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom