Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක් කූඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රබර් ගස් යාය මැද්දේ ක්රිකට් ගහ ගහ හිටිය අපි අතර මැද්දේ මැච් එක නැවැත්තුවේ රබර් බොලේ නැති වුන හන්දා,වෙසක් පෝය ළග එන හින්ද කට්ටියම ලෑස්ති වුනේ වෙසක් කූඩු හදන්න..

හසිත ගිහින් පිහියක් ගේනකම් අපි රබර් ගස් වල ඔට්ටපලු ගැලෙව්වා ..හොද වෙලාවට සීයාගේ රබර් වත්ත..මේ කාලෙට ඒ පැතිවල රබර් ගස් වල ඔට්ටපලු හරිම හිග වෙනවා.

"ඔට්ටපලු ගැලෙව්වනම් වරෙල්ලා බට කපන්න යන්න " හසිත කෑගැහුවා..

බට කපන එකත් ලේසි නෑ .බට වල තියෙන බූල් ගෑවුනහම කහන්න ගන්නවා මුළු ඇගම ..මෝරපු බට ගස් හොයන්න බට පදුරු අස්සේ රිංගන්නත් ඕනේ ..

බට පදුරු හුගක් වෙලාවට වැවෙන්න ඉඩමේ මායිම් වල තියෙන උල්පත් තියෙන හරියේ .ටිකක් අදුරු තෙත පරිසරයක් ..ඇත්තටම මම නම් බයයි ,,ඒත් අද කට්ටියම ඉන්නවනේ

හසිතයි මදුයි එහෙන් මෙහෙන් රිංගල ඔන්න කට්ටිය හොදට මෝරපු බට ගස් ටිකක් කපා ගත්තා ..බට ගස් ටිකත් ඇදගෙන අපි පිට්ටනියට ආවා ...

අටපට්ටම්,තරු,නෙලුම් මල් හැදෙන හැටි සැලසුම් කරලා වැඩේ පටන් ගන්නයි හදන්නේ

බොහෝ වෙලාවට බට පුරුකේ දිග කුඩුවේ ප්රමාණය තීරණය වෙනවා ..

සීරුවට බට කපල බටේ හතරට පලලා සුද්ද කරලා පැත්තකින් තියනවා...

"ඉෂාර කුරුම්බා ගෙඩියක් කඩලා බොමුද " මම ඇහුවා ..

සීයා ඉන්නවනම් කුරුම්බා කැඩිල්ල ටිකක් අමාරුවෙන හන්ද කෝකටත් කියල ගෙදර ඉඩමේ ඉහල මායිමේ තියෙන පොල් ගහක් තෝරලා හිමිහිට කුරුම්බා ගෙඩි 5 ක් 6ක් බා ගත්තා.

රබර් වත්තට වෙලා ගොම්මන් වැටෙන කම්ම වෙසක් කුඩු හැදුව අපි ගෙවල් වල යන්න පිටත් වුණා

ලොකුම ලොකු අටපට්ටම් දෙකකුයි තරුවකුයි අපි ඔක්කොමලා එකතුවෙලා හදපු කූඩු වලින් මගේ පංගුව ලෙස ලැබුණා

"සම්පත් තනියම ඔය ටික ගෙනියන්න පුලුවන්ද "ඒ හසිත

"පුළුවන් බන් "

ඇත්තටම අපේ ගෙදර තිබුනේ ටිකක් දුර ..

හානේ ඔයාල කූඩු හැදුවද ..මටත් එකක් දීලා යනවකෝ ...මාලි අක්කා අපිව දැකලා ..

අපි මැරිලා මැරිලා හදලා ඔයාට දුන්නහම හරිද ..ඒත් ඉතින් වෙසක් නේ ..ඔන්න ඔහේ එකක් දෙන්නම්.හැබැයි තරුවක් හොදේ ..ඉෂාර කිව්වා

දානයක් දුන්නහම පින් ලැබෙනවා..මාලි අක්කා එහෙම කිව්වා ..මාලි අක්කේ ලොකු අම්මත් ඉන්නවද ..මම ඇහුවා..නෑ සම්පත් පන්සලට ගියා ...

එක අතකින් අපි ඔක්කොම එකම පවුලේ සහෝදර සහෝදරියොනේ..බෙදා හදාගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ ..නමුත් ලොකු වෙනකොට කවුරු වෙනස් වෙයිද ..මගේ හිත එහෙම කිව්වා ...

මම යනෝ ..කූඩු ටික අතට අරන් මම පය ඉක්මන් කළා.

ගෙදර ගිය ගමන් අම්මගෙන් ඉල්ලා ගත්තු සල්ලි වලින් සවු කොලයි ඉටිපන්දමුයි අරන් ආවා ..හිමිහිට ලස්සනට අලවා ගත්ත කූඩු වලට අම්මා ලස්සනට රැලි කපලා දුන්නා ...

ඉස්සරහ තියෙන රබුටන් ගහේ සම්පුර්ණ වුනු වෙසක් කුඩු ටික එල්ලුවහම හරිම පින් පාටක් ආවා ..

"අම්මේ ඉටිපන්දමක් ගහලා බලමුද "

"තව ටිකකින් පන්සල් යනවා ..යනකොටම පත්තු කරලා යමු ..''

නංගිලා දෙන්න ලස්සනට පොල්තෙල් පහන් ටිකක් මිදුලේ තියලත් තිබුනා ..

"රෑට පත්තු කලහම ලස්සනට තියේවි නේද අය්යේ ...''

හැන්දෑව ගෙදරට ගොඩ වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී කුඩු ටිකයි පහන් ටිකයි පත්තු කරලා ගමේ පන්සලට යන්න පිටත් වුණා ..

පන්සලේ හිටියට මගේ හිත තිබුනේ ගෙදර ..වෙසක් සද ලොකුවට පන්සලට පායලා තියෙන හැටි හොදට පේනවා ..

ඉක්මනට යමු අම්මේ ..පන්සලෙන් එලියට ආව මම ඉක්මනට ඉස්සර වුනා..

ගම පුරාම ගෙවල් වල වෙසක් කූඩු එල්ලලා ..ලස්සනයි..

රබුටන් ගහේ කුඩු ටික ලස්සනට එලිය විහිදුවමින් පින්බර ලතාවකට හිමින් හමන සුළගට නැළවෙන හැටි මම දැක්කා ..

මගේ හිත අමුතුම පින්බර සතුටකින් පිරුනා..

ලස්සනයි අය්යේ ..

ඇත්තටම ඔව් පුතේ ..මේ පාර කූඩු ටික ලස්සනයි ..

උදේ නැගිටිනකොට එක කුඩුවක් ගිනි අරගෙන විනාස වෙලා තිබුනේ මේ ලෝකේ සෑම දෙයක්ම අස්ථිර බව මට පසක් කරමින්...

අද එසේ නැත..කොළ අලවපු ,කොළ අලවපු නැති වෙසක් කූඩු පාරේ විකුනන්න ඇත..කොලබ අවට ඕන තරම් ඇත ...

යාන වාහන වලින් එන අය වගේම පයින් යන උදවියත් මේ වෙසක් කුඩු ගන්න දැන් හුරුවෙලා ...පොඩි එකටත් හදපු කුඩුවක් අරගෙන දෙනවා...

ඔන්න ඔහේ ඕන දෙයක් කියල මේ පාර මමත් සම්පුර්නයෙන්ම හදපු වෙසක් කුඩුවක් සල්ලි දීලා ගේනවා ..ගෙනල්ලා බලබ් එකක් දාලා ගෙදර ඉස්සරහ එල්ලුවා..

මට අර එදා දැනුන පින්බර සතුට අද දැනෙන්නේ නැනේ ..ඇයි ඒ ?

වෙසක් අද market කරලා ..හැබැයි පින්බර සිතුවිලි විකුණන්න අමතක වෙලා ..නැත්නම් මට ඒ සිතුවිල්ල සල්ලි දීලා ගන්න අමතක වෙලා ..

.මේ සියල්ල මැද්දේ ලේසියට වෙසක් කුඩුවේ අරුත අමතක කරලා වැඩ කරලා කූඩුව හදාගෙන යනකොට කොළ අලවනකොට දැනෙන සිතුවිලි,ප්රායෝගික කරුණු අත්දැකීම් නැති , සිහින් සුළගේ නැළවෙන වෙසක් කුඩුවෙ රැලි වලින් එන සිහින් හඩ අහන්නේ නැති ඊළග පරම්පරාවක් අපි ඉස්සරහ නිර්මාණය කරලා ....ඇත්තටම අපි යන පාර හරිද ....

නිමි නැත..

sam@ Creation

May 2014

[QUOTE="sam@, post: 16728512, member: 27411"] [CENTER][IMG]http://i58.tinypic.com/t6za84.jpg[/IMG][/CENTER] [COLOR="Green"][SIZE="3"]රබර් ගස් යාය මැද්දේ ක්රිකට් ගහ ගහ හිටිය අපි අතර මැද්දේ මැච් එක නැවැත්තුවේ රබර් බොලේ නැති වුන හන්දා,වෙසක් පෝය ළග එන හින්ද කට්ටියම ලෑස්ති වුනේ වෙසක් කූඩු හදන්න.. හසිත ගිහින් පිහියක් ගේනකම් අපි රබර් ගස් වල ඔට්ටපලු ගැලෙව්වා ..හොද වෙලාවට සීයාගේ රබර් වත්ත..මේ කාලෙට ඒ පැතිවල රබර් ගස් වල ඔට්ටපලු හරිම හිග වෙනවා. "ඔට්ටපලු ගැලෙව්වනම් වරෙල්ලා බට කපන්න යන්න " හසිත කෑගැහුවා.. බට කපන එකත් ලේසි නෑ .බට වල තියෙන බූල් ගෑවුනහම කහන්න ගන්නවා මුළු ඇගම ..මෝරපු බට ගස් හොයන්න බට පදුරු අස්සේ රිංගන්නත් ඕනේ .. බට පදුරු හුගක් වෙලාවට වැවෙන්න ඉඩමේ මායිම් වල තියෙන උල්පත් තියෙන හරියේ .ටිකක් අදුරු තෙත පරිසරයක් ..ඇත්තටම මම නම් බයයි ,,ඒත් අද කට්ටියම ඉන්නවනේ හසිතයි මදුයි එහෙන් මෙහෙන් රිංගල ඔන්න කට්ටිය හොදට මෝරපු බට ගස් ටිකක් කපා ගත්තා ..බට ගස් ටිකත් ඇදගෙන අපි පිට්ටනියට ආවා ... අටපට්ටම්,තරු,නෙලුම් මල් හැදෙන හැටි සැලසුම් කරලා වැඩේ පටන් ගන්නයි හදන්නේ බොහෝ වෙලාවට බට පුරුකේ දිග කුඩුවේ ප්රමාණය තීරණය වෙනවා .. සීරුවට බට කපල බටේ හතරට පලලා සුද්ද කරලා පැත්තකින් තියනවා... "ඉෂාර කුරුම්බා ගෙඩියක් කඩලා බොමුද " මම ඇහුවා .. සීයා ඉන්නවනම් කුරුම්බා කැඩිල්ල ටිකක් අමාරුවෙන හන්ද කෝකටත් කියල ගෙදර ඉඩමේ ඉහල මායිමේ තියෙන පොල් ගහක් තෝරලා හිමිහිට කුරුම්බා ගෙඩි 5 ක් 6ක් බා ගත්තා. රබර් වත්තට වෙලා ගොම්මන් වැටෙන කම්ම වෙසක් කුඩු හැදුව අපි ගෙවල් වල යන්න පිටත් වුණා ලොකුම ලොකු අටපට්ටම් දෙකකුයි තරුවකුයි අපි ඔක්කොමලා එකතුවෙලා හදපු කූඩු වලින් මගේ පංගුව ලෙස ලැබුණා "සම්පත් තනියම ඔය ටික ගෙනියන්න පුලුවන්ද "ඒ හසිත "පුළුවන් බන් " ඇත්තටම අපේ ගෙදර තිබුනේ ටිකක් දුර .. හානේ ඔයාල කූඩු හැදුවද ..මටත් එකක් දීලා යනවකෝ ...මාලි අක්කා අපිව දැකලා .. අපි මැරිලා මැරිලා හදලා ඔයාට දුන්නහම හරිද ..ඒත් ඉතින් වෙසක් නේ ..ඔන්න ඔහේ එකක් දෙන්නම්.හැබැයි තරුවක් හොදේ ..ඉෂාර කිව්වා දානයක් දුන්නහම පින් ලැබෙනවා..මාලි අක්කා එහෙම කිව්වා ..මාලි අක්කේ ලොකු අම්මත් ඉන්නවද ..මම ඇහුවා..නෑ සම්පත් පන්සලට ගියා ... එක අතකින් අපි ඔක්කොම එකම පවුලේ සහෝදර සහෝදරියොනේ..බෙදා හදාගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ ..නමුත් ලොකු වෙනකොට කවුරු වෙනස් වෙයිද ..මගේ හිත එහෙම කිව්වා ... මම යනෝ ..කූඩු ටික අතට අරන් මම පය ඉක්මන් කළා. ගෙදර ගිය ගමන් අම්මගෙන් ඉල්ලා ගත්තු සල්ලි වලින් සවු කොලයි ඉටිපන්දමුයි අරන් ආවා ..හිමිහිට ලස්සනට අලවා ගත්ත කූඩු වලට අම්මා ලස්සනට රැලි කපලා දුන්නා ... ඉස්සරහ තියෙන රබුටන් ගහේ සම්පුර්ණ වුනු වෙසක් කුඩු ටික එල්ලුවහම හරිම පින් පාටක් ආවා .. "අම්මේ ඉටිපන්දමක් ගහලා බලමුද " "තව ටිකකින් පන්සල් යනවා ..යනකොටම පත්තු කරලා යමු ..'' නංගිලා දෙන්න ලස්සනට පොල්තෙල් පහන් ටිකක් මිදුලේ තියලත් තිබුනා .. "රෑට පත්තු කලහම ලස්සනට තියේවි නේද අය්යේ ...'' හැන්දෑව ගෙදරට ගොඩ වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී කුඩු ටිකයි පහන් ටිකයි පත්තු කරලා ගමේ පන්සලට යන්න පිටත් වුණා .. පන්සලේ හිටියට මගේ හිත තිබුනේ ගෙදර ..වෙසක් සද ලොකුවට පන්සලට පායලා තියෙන හැටි හොදට පේනවා .. ඉක්මනට යමු අම්මේ ..පන්සලෙන් එලියට ආව මම ඉක්මනට ඉස්සර වුනා.. ගම පුරාම ගෙවල් වල වෙසක් කූඩු එල්ලලා ..ලස්සනයි.. රබුටන් ගහේ කුඩු ටික ලස්සනට එලිය විහිදුවමින් පින්බර ලතාවකට හිමින් හමන සුළගට නැළවෙන හැටි මම දැක්කා .. මගේ හිත අමුතුම පින්බර සතුටකින් පිරුනා.. ලස්සනයි අය්යේ .. ඇත්තටම ඔව් පුතේ ..මේ පාර කූඩු ටික ලස්සනයි .. උදේ නැගිටිනකොට එක කුඩුවක් ගිනි අරගෙන විනාස වෙලා තිබුනේ මේ ලෝකේ සෑම දෙයක්ම අස්ථිර බව මට පසක් කරමින්... අද එසේ නැත..කොළ අලවපු ,කොළ අලවපු නැති වෙසක් කූඩු පාරේ විකුනන්න ඇත..කොලබ අවට ඕන තරම් ඇත ... යාන වාහන වලින් එන අය වගේම පයින් යන උදවියත් මේ වෙසක් කුඩු ගන්න දැන් හුරුවෙලා ...පොඩි එකටත් හදපු කුඩුවක් අරගෙන දෙනවා... ඔන්න ඔහේ ඕන දෙයක් කියල මේ පාර මමත් සම්පුර්නයෙන්ම හදපු වෙසක් කුඩුවක් සල්ලි දීලා ගේනවා ..ගෙනල්ලා බලබ් එකක් දාලා ගෙදර ඉස්සරහ එල්ලුවා.. මට අර එදා දැනුන පින්බර සතුට අද දැනෙන්නේ නැනේ ..ඇයි ඒ ? වෙසක් අද market කරලා ..හැබැයි පින්බර සිතුවිලි විකුණන්න අමතක වෙලා ..නැත්නම් මට ඒ සිතුවිල්ල සල්ලි දීලා ගන්න අමතක වෙලා .. .මේ සියල්ල මැද්දේ ලේසියට වෙසක් කුඩුවේ අරුත අමතක කරලා වැඩ කරලා කූඩුව හදාගෙන යනකොට කොළ අලවනකොට දැනෙන සිතුවිලි,ප්රායෝගික කරුණු අත්දැකීම් නැති , සිහින් සුළගේ නැළවෙන වෙසක් කුඩුවෙ රැලි වලින් එන සිහින් හඩ අහන්නේ නැති ඊළග පරම්පරාවක් අපි ඉස්සරහ නිර්මාණය කරලා ....ඇත්තටම අපි යන පාර හරිද ....[/SIZE] [/COLOR] [SIZE="4"]නිමි නැත..[/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"][B]sam@ Creation May 2014[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom