Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

වෙසක් සහ තරුණ පරපුර

ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.

නමුත් අද?

කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.

පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.

දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?

පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.

මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.

දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?

අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.

නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.

වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...

[QUOTE="Melon8, post: 21608168, member: 520789"] [b]වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..[/b] [SIZE="3"][B]වෙසක් සහ තරුණ පරපුර ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.:( නමුත් අද? කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.:(:( පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.:angry: දන්සල් තියෙන්නේ කීයෙන් කීයද? පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.:( මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.:( දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.:angry:උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?:( අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.:growl: නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.:( වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...:no::( [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom