Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක්_එකට_අපාය_බනවද ? - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක්_එකට_අපාය_බනවද ? - 2

කුඩා නරක.

දැන් කුඩා නරකයන් ගැන සලකා බලමු.

01) ගුථ නරකය

මෙම නරකය අසුචියෙන් පිරි ඇති අතර, එහි පතිතිවු සත්ත්වයිනගේ ශරිර ඇටමිදුළු දක්වා සිදුරැකර දමන පොල්ගස් තල්ගස් තරමි ප්‍ර මාණයෙන් විශාල වු පනුවන් මෙහි පිරි ඇත.

02) කුක්කුල නරකය

මෙම නරකය යටින් ගිනි අගුරැ ඇති අතර, අළු වලින් පිරි ඇති නරකයකි.

03) අසිපත්රග වන නරකය

දැලිපිහියා මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන පත්රරයන් සහිත ගස් ඇති නරකයකි.

04) සිමිබලි වන නරකය

අගල් 12 ක්පමණ විශාල කටු වලින් යුක්ත ඉඹුල් වනයක් ඇති නරකයක් බව දක්වා ඇත.

මෙ මුලික කුඩා නරක වර්ග 04 යි. මිට අමතරව ලෝකාන්තරික නරකය යැයි තවත් නරකයක් ඇත.

ලොකාන්තරික නරකය.

මෙය අධික ශිතලකින් යුක්ත වු නරකයකි. මෙම නරකය සැම කලකම ඝන අන්ධකාරයකින් වැසි තිබෙ. මෙහි පතුලේ අතිශයෙන්සිසිල් වු ජලය ඇත. මෙහි උපන් සත්ත්වයින් පර්වත වල වවුලන් මෙන් එල්ලි ඒමෙ අත

ගමන් ගනිති. ඔවුන් තවත් සත්ත්වයෙකු දුටු විට ආහාර යැයි සිතා අල්ලා ගැනිමට උත්සහ කිරිමෙදි දෙදෙනාම පර්වතයන්ගෙන් ගිලිහි සිතල වු දිය මත පතිති වෙයි. එවිට අධික ශිතල නිසා උණු වු තෙල් වලට දමන ලද පිටි බැදෙන්නාක් මෙන් මෙම සත්ත්වයින් අධික වු ශිතල ජලයේ බැදෙනා බව උපමාවක් වශයෙන් ගෙන දක්වා ඇත.

මෙ ඔසුපත්‍ර නරකයන් පිළිබදව හොදම විස්තරයක් ඇත්තේ නිමි ජාතකයේ දක්වා ඇති අපාය විස්තරයේය. එහි සත්ත්වයින් විසින් කරණ ලද කර්මයන් හා එවා නිසා ඔවුන් නරකයේ විදින දුක ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත.

මෙතැන් සිට ඒ ජාතක කථාවෙ අපායට අදාල කොටස ඉදිරිපත් කරනු ලැබෙ.

අපායන් පෙන්විම සදහා මාතලි නමි දිවපුත්රඅයා නිමි මහරජ තමාගේ රථයේ නංවාගෙන, වෙතරණි නමි ඔසුපත් නරකය වෙත රැගෙන යන ලදි. මෙම වෙතරණිය නමි නරකය කරදිය ගංගාවකින් යුක්තය. එහි ඉවුරැ දෙකෙහි පුවක් ගස්, පොල්ගස් පමණ විශාලත්වයෙන් යුතු තියුණු කටු ඇති වෙවැල් පදුරැ වැනි ශාක වලින් වැසි ඇත. එවා යට තල් කදන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු යකඩ උල් පිහිටා ඇත. ගගේ ජලයද දැලිපිහි මෙන් කැපි යන පත්‍රද වලින් යුතු නෙලුමි ගස් වලින් වැසි ඇත. ගගේ පතුලේ තියුණු මුවහත ඇති පිහිතලයන් උඩට මතුවන සේ පිහිටා ඇත.

මෙම නරකයේ උපදින සත්ත්වයින් යමපල්ලන් විසින් දඩු පොලු ආදියෙන් තලා පෙලා උල් වලින් ඇන, වෙවැල් පදුරැ මතට විසිකරණු

ලබයි. මොවනු වෙවැල් කටුවල ඇමිනි විලාප තියමින් හඩ හඩා කලක් සිට, එයින් ගැලවි වැටි බිම ඇති ගිනියමි වු යකඩ උල් වල ඇනෙයි. යකඩ උල් මතත් එමස්ම දුක්විදිමින් කාලයක් සිට, එයින් ගැලවි ගගේ ජලයට උඩින් ඇති නෙලුමි පදුරැ මතත පතිති වෙයි.මෙහිද නෙලුමි පත්රනවලට කැපි කැපි කාලයක් සිට, ගගේ ජලය මතට වැටෙයි. මෙම ජලයේ දුමි දම දමා පැසි පැසි ගගේ පතුලට කිදා බසියි.මෙලෙස ගග පතුලෙන් කැපි නැවතත් කරදිය මත මොවුන් පාවෙන්නට ගනියි. මෙලෙස පාවෙන සත්ත්වයින්ට යමපල්ලන් මත්සයන්ට මෙන් උල්වලින් අනියි. බිලි කොකු දමා ඔවුන් අමුණා ගගින් ගොඩට ඇද, නියමි වු ලොහ පොළව මත පෙරලා ගිනියමි වු ලෝහ ගුලි කවයි.

මෙ ඒ නරකයේ ස්වභාවයයි. මෙය දැක බියපත් වු නිමි රජතුමා, "මොවුන් කුමන ආකාරයක පාපකර්ම කරණ ලද්දේද යන්න විමසන්නට විය" එවිට මාතලි දිව්යතපුත්රුයා ඔවුන්ගේ පවිකමි මෙසේ ප්රරකාශ කර ඇත.

"මනුශ්‍යu ලොකයේ බැණිමෙන් හා අත්පා වලින් පහර දිමෙන් දුබල පුද්ගලයන්ට හිංසා කරන්නාවු බලවතුන් ඒ පාපකර්ම නිසා මරණයෙන් පසු වෙතරණිය නමි මෙම අපායට වැටෙයි"

පඉන්පසු මාතලි දිව්යි පුත්රායා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. ඒ නරකයේ දුක් මෙසේය, මෙහි ගවු 03 ක් පමණ විශාල ශරිර ඇති සත්ත්වයින් ඇතුන් පමණ විශාල මහා බල්ල්න් විසින් එලවාගෙන ගොස් බත්කෙන්ඩෙන් අල්ලා බිම පෙරලා මහ හඩින් බුරමින් පපුව පාගා මස් ගලවාගෙන කා ඇට කටු පමණක් ඉතිරි කරති. බරකරත්ත පමණ විශාල ශරිර ඇති ලොහ තුඩවල් ඇති ගිජුලිහිණින් ඔවුන්ගේ තුඩින් මෙම සත්ත්වයින්ගේ ඇටකටු පොඩි කර ඇටමිදුළු කයි. තවද මෙම නිරිසතුන් දුටු සැටියේ මෙම ගිජුලිහිණින් ඔවුන්ගේ මස් කොටා කනු ලබයි. මෙම දුක් දැක බියවු රජතුමා මොවුන් කල පවිකමි මොනවාද යන්න දිව්යගපුත්රනයාගෙන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව ඇතමෙක් ලොභකම නිසා ශ්‍රDමණ භ්‍රාjහ්මණයන්ට දොස් කියයි. ඇතැමෙක් හිංසා කරයි, බණියි එබන්දන් මරණින් පසු මෙම නරකයට වැටිමෙන් කපුටන් විසින් මොවුන්ගේ මස් කොටා කයි" ලෙස දෙවි පුත් පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු මාතලි දිව්‍යG පුත්රේයා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි.

මෙහි බැලිමට තරමි නොහැකි වු භයානක මුහුනු ඇති යමපල්ලේ තල්කදන් පමණ ලෝහ පොලු ගෙන, ගිනියමි වු යකඩ පොලවෙ ඒ මේ

අත දිව යමින් සිටින්නාවු සත්ත්වයින් ලුහුබැදගොස් පොල්ලෙන් ඔවුන්ගේ පාදයන්ට ගසා ඔවුන් බිම පතිත කරණු ලබයි. ඉන්පසු ඒ පොල්ලෙන්ම තලා ඔවුන් සුනු විසුනු කර දමනු ලබයි. මෙය දැක බියවු රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි දිව්‍ය පුත්‍ර යාගෙන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව අන්අයට හිංසාවක් නැති ස්ත්‍රිiන්ට හා පුරැෂයන්ට හිංසා කරණ බනිණ පවිකාරයෝ මෙහි යකඩ පොලු වලින් තැලි යනු ලබයි" යනුවෙන් දෙවි පුත් පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු මාතලි දිව්‍යS පුත්‍රiයා නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි.

මෙම නරකයේ පෙදෙසක මහා ගිනි අගුරැවලක් ඇත. යමපල්ලන් එම නරකයේ උපත ලබන සත්ත්වයින් ගවයින් ගාල් කරන්නාක් මෙන් යකඩ පොලුවලින් හා ආයුධයන්ගෙන් පහරදෙමින් මෙම ගිනි අගුරැ වල වෙත පන්නනු ලබයි. මෙම ගිනි අගුරැ වලට වැටුන මෙම සත්ත්වයෝ ඉණ තෙක් මෙම අගුරැ වලේ එරෙයි. එවිට යමපල්ල්න් ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ හිස මත හලයි. මෙයින් ඇතිවන වෙදනාව ඉවසිය නොහැකිව කැගසන සත්ත්වයින්ගෙන් සමහක් වෙදනාව ඉවසිය නොහැකිව වියරැ වැටි ඔවුන්ම ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ ම හිස් මත හලා ගනියි. මෙම වධය දැක බියට පත්වු රජතුමා මොවුන් කල පාපර්ම විමසා සිටින ලදි.

"මිනිස් ලොව දන්දෙන්නට, සංඝාවාස කරවන්නටය, වෙහෙර විහාර කරවන්නටය, දන්සල් දෙන්නටය කියා මහජනයාගෙන් මුදල් සමිමාදමි කර, ඒවා නොකර එම මුදල් පරිභොජනය කර ජනයා රැවටු හොර සමිමාදංකාරයෝ මෙම නරකයේ ඉපිද මෙසේ දුක් විදියි" යනුවෙන් දෙවිපුත් පිලිතුරැ දෙන ලදි.

ඉන්පසු නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි.

මෙම නරකයේ මහා ලෝදිය වලක් ඇත. එහි උපන් නිරිසතුන් යමපල්ලන් විසින් පයින් අල්ලා හිස යටට හැරි වැටෙන සේ විසිකරණු ලබයි. මෙම සත්ත්වයින් මෙම ලෝදියෙහි ගිලෙමින් මතුවෙමින් පුපුර පුපුරා පැසෙයි. නමුත් කර්ම බලය නිසා නොමැරෙයි. එය දැක බියපත් වු රජු ඔවුන් විසින් කල පවිකමි මොනවාද යන්න දේව පුත්‍ර යාගෙන් විමසා සිටින ලදි.

"සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා බමුණන්ට (අන්යා ආගමික පුජකයන්ට) හිංසා කල තර්ජනය කල පාපින් මෙම නරකයේ පැසෙයි" යනුවෙන් දෙවිපුත් පිළිතුරැ දෙන ලදි.

ඉතිරිය මිලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

[QUOTE="chathupatiya, post: 10088229, member: 48903"] [b]වෙසක්_එකට_අපාය_බනවද ? - 2[/b] [COLOR="Blue"][SIZE="5"]කුඩා නරක. දැන් කුඩා නරකයන් ගැන සලකා බලමු. 01) ගුථ නරකය මෙම නරකය අසුචියෙන් පිරි ඇති අතර, එහි පතිතිවු සත්ත්වයිනගේ ශරිර ඇටමිදුළු දක්වා සිදුරැකර දමන පොල්ගස් තල්ගස් තරමි ප්‍ර මාණයෙන් විශාල වු පනුවන් මෙහි පිරි ඇත. 02) කුක්කුල නරකය මෙම නරකය යටින් ගිනි අගුරැ ඇති අතර, අළු වලින් පිරි ඇති නරකයකි. 03) අසිපත්රග වන නරකය දැලිපිහියා මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන පත්රරයන් සහිත ගස් ඇති නරකයකි. 04) සිමිබලි වන නරකය[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/_iSuDuDzylVY/S_waABoTiOI/AAAAAAAAAHY/TS-WtNijDU0/s1600/budda_43.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"] අගල් 12 ක්පමණ විශාල කටු වලින් යුක්ත ඉඹුල් වනයක් ඇති නරකයක් බව දක්වා ඇත. මෙ මුලික කුඩා නරක වර්ග 04 යි. මිට අමතරව ලෝකාන්තරික නරකය යැයි තවත් නරකයක් ඇත. ලොකාන්තරික නරකය.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/_iSuDuDzylVY/S_wY0sJzeCI/AAAAAAAAAHQ/hKA9VZOTCAs/s320/budda_25.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]මෙය අධික ශිතලකින් යුක්ත වු නරකයකි. මෙම නරකය සැම කලකම ඝන අන්ධකාරයකින් වැසි තිබෙ. මෙහි පතුලේ අතිශයෙන්සිසිල් වු ජලය ඇත. මෙහි උපන් සත්ත්වයින් පර්වත වල වවුලන් මෙන් එල්ලි ඒමෙ අත ගමන් ගනිති. ඔවුන් තවත් සත්ත්වයෙකු දුටු විට ආහාර යැයි සිතා අල්ලා ගැනිමට උත්සහ කිරිමෙදි දෙදෙනාම පර්වතයන්ගෙන් ගිලිහි සිතල වු දිය මත පතිති වෙයි. එවිට අධික ශිතල නිසා උණු වු තෙල් වලට දමන ලද පිටි බැදෙන්නාක් මෙන් මෙම සත්ත්වයින් අධික වු ශිතල ජලයේ බැදෙනා බව උපමාවක් වශයෙන් ගෙන දක්වා ඇත. මෙ ඔසුපත්‍ර නරකයන් පිළිබදව හොදම විස්තරයක් ඇත්තේ නිමි ජාතකයේ දක්වා ඇති අපාය විස්තරයේය. එහි සත්ත්වයින් විසින් කරණ ලද කර්මයන් හා එවා නිසා ඔවුන් නරකයේ විදින දුක ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත. [U]මෙතැන් සිට ඒ ජාතක කථාවෙ අපායට අදාල කොටස ඉදිරිපත් කරනු ලැබෙ.[/U] අපායන් පෙන්විම සදහා මාතලි නමි දිවපුත්රඅයා නිමි මහරජ තමාගේ රථයේ නංවාගෙන, වෙතරණි නමි ඔසුපත් නරකය වෙත රැගෙන යන ලදි. මෙම වෙතරණිය නමි නරකය කරදිය ගංගාවකින් යුක්තය. එහි ඉවුරැ දෙකෙහි පුවක් ගස්, පොල්ගස් පමණ විශාලත්වයෙන් යුතු තියුණු කටු ඇති වෙවැල් පදුරැ වැනි ශාක වලින් වැසි ඇත. එවා යට තල් කදන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු යකඩ උල් පිහිටා ඇත. ගගේ ජලයද දැලිපිහි මෙන් කැපි යන පත්‍රද වලින් යුතු නෙලුමි ගස් වලින් වැසි ඇත. ගගේ පතුලේ තියුණු මුවහත ඇති පිහිතලයන් උඩට මතුවන සේ පිහිටා ඇත. [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/_iSuDuDzylVY/S_wQl6JNhqI/AAAAAAAAAHI/3SuluFbe1PA/s1600/tp2.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"] මෙම නරකයේ උපදින සත්ත්වයින් යමපල්ලන් විසින් දඩු පොලු ආදියෙන් තලා පෙලා උල් වලින් ඇන, වෙවැල් පදුරැ මතට විසිකරණු ලබයි. මොවනු වෙවැල් කටුවල ඇමිනි විලාප තියමින් හඩ හඩා කලක් සිට, එයින් ගැලවි වැටි බිම ඇති ගිනියමි වු යකඩ උල් වල ඇනෙයි. යකඩ උල් මතත් එමස්ම දුක්විදිමින් කාලයක් සිට, එයින් ගැලවි ගගේ ජලයට උඩින් ඇති නෙලුමි පදුරැ මතත පතිති වෙයි.මෙහිද නෙලුමි පත්රනවලට කැපි කැපි කාලයක් සිට, ගගේ ජලය මතට වැටෙයි. මෙම ජලයේ දුමි දම දමා පැසි පැසි ගගේ පතුලට කිදා බසියි.මෙලෙස ගග පතුලෙන් කැපි නැවතත් කරදිය මත මොවුන් පාවෙන්නට ගනියි. මෙලෙස පාවෙන සත්ත්වයින්ට යමපල්ලන් මත්සයන්ට මෙන් උල්වලින් අනියි. බිලි කොකු දමා ඔවුන් අමුණා ගගින් ගොඩට ඇද, නියමි වු ලොහ පොළව මත පෙරලා ගිනියමි වු ලෝහ ගුලි කවයි. [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/_iSuDuDzylVY/S_wbyF1ZrGI/AAAAAAAAAHg/tkkp8DQhSxQ/s1600/budda_17.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]මෙ ඒ නරකයේ ස්වභාවයයි. මෙය දැක බියපත් වු නිමි රජතුමා, "මොවුන් කුමන ආකාරයක පාපකර්ම කරණ ලද්දේද යන්න විමසන්නට විය" එවිට මාතලි දිව්යතපුත්රුයා ඔවුන්ගේ පවිකමි මෙසේ ප්රරකාශ කර ඇත.[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/_iSuDuDzylVY/S_waoNQERVI/AAAAAAAAAHc/CV6l0EyxSU0/s320/budda_60.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"] "මනුශ්‍යu ලොකයේ බැණිමෙන් හා අත්පා වලින් පහර දිමෙන් දුබල පුද්ගලයන්ට හිංසා කරන්නාවු බලවතුන් ඒ පාපකර්ම නිසා මරණයෙන් පසු වෙතරණිය නමි මෙම අපායට වැටෙයි" පඉන්පසු මාතලි දිව්යි පුත්රායා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. ඒ නරකයේ දුක් මෙසේය, මෙහි ගවු 03 ක් පමණ විශාල ශරිර ඇති සත්ත්වයින් ඇතුන් පමණ විශාල මහා බල්ල්න් විසින් එලවාගෙන ගොස් බත්කෙන්ඩෙන් අල්ලා බිම පෙරලා මහ හඩින් බුරමින් පපුව පාගා මස් ගලවාගෙන කා ඇට කටු පමණක් ඉතිරි කරති. බරකරත්ත පමණ විශාල ශරිර ඇති ලොහ තුඩවල් ඇති ගිජුලිහිණින් ඔවුන්ගේ තුඩින් මෙම සත්ත්වයින්ගේ ඇටකටු පොඩි කර ඇටමිදුළු කයි. තවද මෙම නිරිසතුන් දුටු සැටියේ මෙම ගිජුලිහිණින් ඔවුන්ගේ මස් කොටා කනු ලබයි. මෙම දුක් දැක බියවු රජතුමා මොවුන් කල පවිකමි මොනවාද යන්න දිව්යගපුත්රනයාගෙන් විමසා සිටින ලදි.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/_iSuDuDzylVY/S_rMedjKjbI/AAAAAAAAAGo/aImzpeedh7E/s320/34hhqft.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"] "මිනිස් ලොව ඇතමෙක් ලොභකම නිසා ශ්‍රDමණ භ්‍රාjහ්මණයන්ට දොස් කියයි. ඇතැමෙක් හිංසා කරයි, බණියි එබන්දන් මරණින් පසු මෙම නරකයට වැටිමෙන් කපුටන් විසින් මොවුන්ගේ මස් කොටා කයි" ලෙස දෙවි පුත් පිළිතුරැ දෙන ලදි. [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/_iSuDuDzylVY/S_rMFIiZY-I/AAAAAAAAAGE/cNgFv6M4uBU/s320/2cz4ql3.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]ඉන්පසු මාතලි දිව්‍යG පුත්රේයා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි බැලිමට තරමි නොහැකි වු භයානක මුහුනු ඇති යමපල්ලේ තල්කදන් පමණ ලෝහ පොලු ගෙන, ගිනියමි වු යකඩ පොලවෙ ඒ මේ අත දිව යමින් සිටින්නාවු සත්ත්වයින් ලුහුබැදගොස් පොල්ලෙන් ඔවුන්ගේ පාදයන්ට ගසා ඔවුන් බිම පතිත කරණු ලබයි. ඉන්පසු ඒ පොල්ලෙන්ම තලා ඔවුන් සුනු විසුනු කර දමනු ලබයි. මෙය දැක බියවු රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි දිව්‍ය පුත්‍ර යාගෙන් විමසා සිටින ලදි.[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/_iSuDuDzylVY/S_rMAPeifTI/AAAAAAAAAGA/tcMTfSD1TqY/s320/1zlvvjs.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"] "මිනිස් ලොව අන්අයට හිංසාවක් නැති ස්ත්‍රිiන්ට හා පුරැෂයන්ට හිංසා කරණ බනිණ පවිකාරයෝ මෙහි යකඩ පොලු වලින් තැලි යනු ලබයි" යනුවෙන් දෙවි පුත් පිළිතුරැ දෙන ලදි.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/_iSuDuDzylVY/S_wZJ_XoCII/AAAAAAAAAHU/lff-jOiiyVo/s320/budda_27.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"] ඉන්පසු මාතලි දිව්‍යS පුත්‍රiයා නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙම නරකයේ පෙදෙසක මහා ගිනි අගුරැවලක් ඇත. යමපල්ලන් එම නරකයේ උපත ලබන සත්ත්වයින් ගවයින් ගාල් කරන්නාක් මෙන් යකඩ පොලුවලින් හා ආයුධයන්ගෙන් පහරදෙමින් මෙම ගිනි අගුරැ වල වෙත පන්නනු ලබයි. මෙම ගිනි අගුරැ වලට වැටුන මෙම සත්ත්වයෝ ඉණ තෙක් මෙම අගුරැ වලේ එරෙයි. එවිට යමපල්ල්න් ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ හිස මත හලයි. මෙයින් ඇතිවන වෙදනාව ඉවසිය නොහැකිව කැගසන සත්ත්වයින්ගෙන් සමහක් වෙදනාව ඉවසිය නොහැකිව වියරැ වැටි ඔවුන්ම ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ ම හිස් මත හලා ගනියි. මෙම වධය දැක බියට පත්වු රජතුමා මොවුන් කල පාපර්ම විමසා සිටින ලදි. "මිනිස් ලොව දන්දෙන්නට, සංඝාවාස කරවන්නටය, වෙහෙර විහාර කරවන්නටය, දන්සල් දෙන්නටය කියා මහජනයාගෙන් මුදල් සමිමාදමි කර, ඒවා නොකර එම මුදල් පරිභොජනය කර ජනයා රැවටු හොර සමිමාදංකාරයෝ මෙම නරකයේ ඉපිද මෙසේ දුක් විදියි" යනුවෙන් දෙවිපුත් පිලිතුරැ දෙන ලදි. ඉන්පසු නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/_iSuDuDzylVY/S_rMkrYrpdI/AAAAAAAAAGw/4BcioWt0O3o/s320/b7j4et.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]මෙම නරකයේ මහා ලෝදිය වලක් ඇත. එහි උපන් නිරිසතුන් යමපල්ලන් විසින් පයින් අල්ලා හිස යටට හැරි වැටෙන සේ විසිකරණු ලබයි. මෙම සත්ත්වයින් මෙම ලෝදියෙහි ගිලෙමින් මතුවෙමින් පුපුර පුපුරා පැසෙයි. නමුත් කර්ම බලය නිසා නොමැරෙයි. එය දැක බියපත් වු රජු ඔවුන් විසින් කල පවිකමි මොනවාද යන්න දේව පුත්‍ර යාගෙන් විමසා සිටින ලදි. "සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා බමුණන්ට (අන්යා ආගමික පුජකයන්ට) හිංසා කල තර්ජනය කල පාපින් මෙම නරකයේ පැසෙයි" යනුවෙන් දෙවිපුත් පිළිතුරැ දෙන ලදි. ඉතිරිය මිලග ලිපියෙන් බලාපොරොත්තු වන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom