වෙසක්_තොරණ්,කැරකෙන_කූඩු_කුලියට දෙන තැනක් &#352

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!

    වෙසක් උත්සවය නිමිති කරගෙන
    වෙසක් තොරණ්
    කැරකෙන කූඩුවක්
    හෝ
    වෙසක් ආශ්‍රිතව කරන විශේෂ නිර්මාණයක්

    කුලියට හෝ මිලදී ගැනීමට අවශ්‍යව ඇත.
    හැකි ඉක්මනින් තොරතුරුක් දන්වන්න.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Bump machan...waradiyata hithanna epa..
    Machan Wesak kuudayak hadala ganna sathuta oya kaden ganna ewala naha ban.
    Puluwannam hadanna balahan.api school yanakota 6 wasare Idan 11 wasarata wenakam
    Ape class ekai dinne..pita pita aurudu 6k..eth 11 wasare eke 2nd una..hethuwa school desk
    Ekak baawitha kala kiyala..karakena kuuduwa thiyanna..e labagath danumin mama passe kaleka thaniyama haduwa loku kuudayak..katayam ehema kapala...mathak weddith aasai nam.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි මචං....

    උඹේ අදහස මම ගොඩක් ඉහලින් අගය කරනවා...අවුරුදු 30ක් විතර දැන් අපේ ගෙදර අපේ අප්පච්චි මමයි එකතු වෙලා වෙසක් එකට මොනවා හරි දෙයක් කරනවා...සම්පූර්ණ වියදම දරල කිසිම Income එකක් බලාපොරොත්තු වෙන්නෙ නැතිව..
    ඒක පොඩි තොරණක් (බල්බ් 600ක් 800ක්) විතර තියෙන, කැරකෙන කූඩුවක් වගේ...
    (දෙපාරක් Shafm එකෙන් Award win කරා...සාදු නාද Top 05වලට ආවා...)
    මේ අවුරුද්දෙ ප්‍රශ්නෙ ටිකක් වෙනස් මචං....වෙසක් එකට විශේෂ දෙයක් කරන එක අප්පච්චිගේ ආසාවක්..මේ අවුරුද්දෙ සපෝර්ට් එකක් දෙන්න මම ලංකාවේ නෑ...
    තනියම වැඩේ කරන්න අප්පච්චිට හිතේ හයිය විතරක් මදි..හට් එකක් ගහගන්නවත් මහන්සි වෙන්න දෙන එක ගැන මගේ කැමැත්තක් නෑ..ඒකයි මෙහෙම දෙයක් ලෑස්ති කරල දෙන්න බැලුවේ..
     
    Elakiri kollekne....sorry machan danan hitiye naha
    uba lankawe newe inne kiyala..subapathanawa wadeta...sorry ganna thanak danne Naha saho..mamath lankawe newe inne...