Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසතුරු සදිසි පියවරුන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසතුරු සදිසි පියවරුන්..

ගීයක රසය විදින්නට හැකි වියමනක් ගොතන්නට මා දරනා දෙවන උත්සාහයයි මේ. මා දෙවැනියට ඔබ සමග රස විදින්නට තෝරා ගත්තේ අපි කව්රුත් ආස කරන තවත් ගීතයක්. මේගීතය ලිව්වේ බණ්ඩාර ඇහැලියගොඩයන්, මේ තරම් අලංකාර තනුවක් දැම්මේ ඔහු නොවේ නම් වෙන කව්රුද ඒ රෝහණ වීරසිංහයන්.  මෙහෙම හැදෙන මේ මනරම් අරුත්බර ගීතය කට හඩින් පණගන්වන්නේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

මේ ගීතය අහනකොට මේකේ තියන ගැමි සුවදත් එක්කම නාගරික ජීවිතයේ ඇති කටුකත්වය නවීන සමාජයේ මිනිසුන්ගේ තියන ආකල්පමය පිරිහීම වගේ හැමදෙයක්ම හිතට දැනෙනවා. ඒ වගේම ලයාන්විත තනුවට එකතුවුනු සොදුරුතමයාගේ කටහඩ නිසා මේ ගීය කොතරම් හැහුවද එපා නොවෙන බව මා අමුතුවෙන් කිවයුතු නෑ.

වන්නි වන පෙතේ..

ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..

වෙසතුරු සදිසි පියවරුන්..

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

අපේ රට මීට දශක කීපයකට කලින් මේ වගේ නාගරීකරණය වෙලා තිබුනු එකක් නෙවෙයි. හරිම නිස්කලංකයි ගම්මාන තිබුනේ වනපෙත් වලට යාබදවයි. ඒ සුන්දර ගම්මානවල ජීවත්වුන පියවරු වෙස්සන්තර රජුන් වැනිය. හරියට වෙස්සන්තර රජ්ජුරුවෝ තපස් රකින්න වංකගිරියට ගියා වගේ මේ පියවරු ගමේ ගොවිතැනක් බතක් කරගෙන බොහෝම හිත හොදින් ජිවත් වුනා. මේ පියවරුන්ගේ තියන බෝසත් ගති නිසා එවැනි පියවරුන් දෝත් මුදුන් තබා වැදීමටද දෙවරක් සිතිය යුතු නොවේ.

කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා

ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..

ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී

බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

මේ පියවරු වගා කලේ තමන්ට තනියම කන්න නෙවෙයි. මේ නිසා ගමේ ඕනිම කෙනෙකුට මේ ගේකට ගොඩවැදුනොත් බත් කටක් නම් වරදින්නෙ නෑ. තමන් මහන්සිවී වගාකරගත් දේ කිසිම ලාභයක් බලාපොරෙත්තු වෙන්නේ නැතිව ගමේ අනිත් අය එක්ක බෙදාගත්තු මේ පියවරු වෙස්සන්තර රජුන් මෙන් නොවේදැයි අපිට සිතේ. මේ තරම් පින්වත් පියවරුන්ට ජාතක වෙලා ඉපදුනු දරු මුණුපුරන්, පුරුවේ කරපු පවක් පලදීල වගේ නගරයටම කොටු වෙන එක මොන තරම් කරුමයක්දැයි සිතෙන්නේ, වෙස්සන්තර වැනි පියවරුන්ගේ තිබුනු උතුම් ගතිගුනවලින් අඩක් හෝ දරුවන් තුළ නැතැයි සිතන විටය.

කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල

මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්

කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද

දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

මේ දරුවන් තුළින් ඒ උතුම් ගතිගුණ වියැකී ගිය එක ගැන එයාලටම විතරක් දොස් කියන්න බෑ. ඒ තත්වෙට මේ ලමයින්ව පත්කරල තියන්නේ අද කාලේ ඇති ආර්ථික සමාජ තත්වය නොවේද. දැන් මිනිස්සු මාසයක් මහන්සිවෙලා උපයන්නේ සොච්චම් මුදලක්, ඒකෙනුත් නය තුරුස් ගෙව්වම ඉතිරි වෙන්නේ මොනවද. ඉතිං කොයින්ද මිනිසත් කම හම්බු කරන්න වෙලාවක්. ඉතිං තමන් උපය ගත්තු දෙයින් තමන් පමණක් යැපෙමින්, තාප්ප වලට වටවෙමින්, හුදකලා ජිවිත ගත කරන්න මේ සමාජය හුරුවුන අරුමයක් නොවෙයි.

මේ ගිතයේ නිමාවත් එක්කම මගේ හිතට නැගෙන්නේ 'වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා' කියන ගිතය. ඒ ගීතයෙනුත් නුතන සමාජය සිහින් උපහාසයකට ලක් කරලා තියනවා. මොකද අපේ මිනිස්සුන්ට වෙසක්, පොසොන් කාලෙට තමයි දන්දෙන්න, පිං කරන්න හිතෙන්නේ අනිත් කාළ වලට ගෙදරට එන මනුස්සයෙකුට තේ එකක් දෙන්න, කෙසෙල් ගෙඩියක් දෙන්න මිනිස්සු මැලිවෙනවා. ඒ මොකද කියලා අපි අපේ හිත්වලින්ම ප්‍රශ්ණ කර ගන්න ඕනෙ නේද?

[YOUTUBE]Jw0GExehccA[/YOUTUBE]

කලින් ලියූ වියමන

පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

[QUOTE="Mr.Tom, post: 18492391, member: 462987"] [b]වෙසතුරු සදිසි පියවරුන්..[/b] [SIZE="4"][CENTER]ගීයක රසය විදින්නට හැකි වියමනක් ගොතන්නට මා දරනා දෙවන උත්සාහයයි මේ. මා දෙවැනියට ඔබ සමග රස විදින්නට තෝරා ගත්තේ අපි කව්රුත් ආස කරන තවත් ගීතයක්. මේගීතය ලිව්වේ බණ්ඩාර ඇහැලියගොඩයන්, මේ තරම් අලංකාර තනුවක් දැම්මේ ඔහු නොවේ නම් වෙන කව්රුද ඒ රෝහණ වීරසිංහයන්. :) මෙහෙම හැදෙන මේ මනරම් අරුත්බර ගීතය කට හඩින් පණගන්වන්නේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. :) මේ ගීතය අහනකොට මේකේ තියන ගැමි සුවදත් එක්කම නාගරික ජීවිතයේ ඇති කටුකත්වය නවීන සමාජයේ මිනිසුන්ගේ තියන ආකල්පමය පිරිහීම වගේ හැමදෙයක්ම හිතට දැනෙනවා. ඒ වගේම ලයාන්විත තනුවට එකතුවුනු සොදුරුතමයාගේ කටහඩ නිසා මේ ගීය කොතරම් හැහුවද එපා නොවෙන බව මා අමුතුවෙන් කිවයුතු නෑ. [COLOR="Blue"]වන්නි වන පෙතේ.. ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ.. වෙසතුරු සදිසි පියවරුන්.. අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..[/COLOR] අපේ රට මීට දශක කීපයකට කලින් මේ වගේ නාගරීකරණය වෙලා තිබුනු එකක් නෙවෙයි. හරිම නිස්කලංකයි ගම්මාන තිබුනේ වනපෙත් වලට යාබදවයි. ඒ සුන්දර ගම්මානවල ජීවත්වුන පියවරු වෙස්සන්තර රජුන් වැනිය. හරියට වෙස්සන්තර රජ්ජුරුවෝ තපස් රකින්න වංකගිරියට ගියා වගේ මේ පියවරු ගමේ ගොවිතැනක් බතක් කරගෙන බොහෝම හිත හොදින් ජිවත් වුනා. මේ පියවරුන්ගේ තියන බෝසත් ගති නිසා එවැනි පියවරුන් දෝත් මුදුන් තබා වැදීමටද දෙවරක් සිතිය යුතු නොවේ. [IMG]http://2.bp.blogspot.com/-rRnKdEZU7Ps/UBFvjfvFyaI/AAAAAAAAAw0/n1fg6gL-uIY/s1600/4025-sri-lanka-polonnuwara-rice-fields-in-the-rain.jpg[/IMG] [COLOR="blue"]කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්.. ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්.. [/COLOR] මේ පියවරු වගා කලේ තමන්ට තනියම කන්න නෙවෙයි. මේ නිසා ගමේ ඕනිම කෙනෙකුට මේ ගේකට ගොඩවැදුනොත් බත් කටක් නම් වරදින්නෙ නෑ. තමන් මහන්සිවී වගාකරගත් දේ කිසිම ලාභයක් බලාපොරෙත්තු වෙන්නේ නැතිව ගමේ අනිත් අය එක්ක බෙදාගත්තු මේ පියවරු වෙස්සන්තර රජුන් මෙන් නොවේදැයි අපිට සිතේ. මේ තරම් පින්වත් පියවරුන්ට ජාතක වෙලා ඉපදුනු දරු මුණුපුරන්, පුරුවේ කරපු පවක් පලදීල වගේ නගරයටම කොටු වෙන එක මොන තරම් කරුමයක්දැයි සිතෙන්නේ, වෙස්සන්තර වැනි පියවරුන්ගේ තිබුනු උතුම් ගතිගුනවලින් අඩක් හෝ දරුවන් තුළ නැතැයි සිතන විටය. කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්.. මේ දරුවන් තුළින් ඒ උතුම් ගතිගුණ වියැකී ගිය එක ගැන එයාලටම විතරක් දොස් කියන්න බෑ. ඒ තත්වෙට මේ ලමයින්ව පත්කරල තියන්නේ අද කාලේ ඇති ආර්ථික සමාජ තත්වය නොවේද. දැන් මිනිස්සු මාසයක් මහන්සිවෙලා උපයන්නේ සොච්චම් මුදලක්, ඒකෙනුත් නය තුරුස් ගෙව්වම ඉතිරි වෙන්නේ මොනවද. [B]ඉතිං කොයින්ද මිනිසත් කම හම්බු කරන්න වෙලාවක්.[/B] ඉතිං තමන් උපය ගත්තු දෙයින් තමන් පමණක් යැපෙමින්, තාප්ප වලට වටවෙමින්, හුදකලා ජිවිත ගත කරන්න මේ සමාජය හුරුවුන අරුමයක් නොවෙයි. මේ ගිතයේ නිමාවත් එක්කම මගේ හිතට නැගෙන්නේ 'වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා' කියන ගිතය. ඒ ගීතයෙනුත් නුතන සමාජය සිහින් උපහාසයකට ලක් කරලා තියනවා. මොකද අපේ මිනිස්සුන්ට වෙසක්, පොසොන් කාලෙට තමයි දන්දෙන්න, පිං කරන්න හිතෙන්නේ අනිත් කාළ වලට ගෙදරට එන මනුස්සයෙකුට තේ එකක් දෙන්න, කෙසෙල් ගෙඩියක් දෙන්න මිනිස්සු මැලිවෙනවා. ඒ මොකද කියලා අපි අපේ හිත්වලින්ම ප්‍රශ්ණ කර ගන්න ඕනෙ නේද? [YOUTUBE]Jw0GExehccA[/YOUTUBE] [/CENTER][/SIZE] [SIZE="4"][B]කලින් ලියූ වියමන[/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1679221"]පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom