Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙළඳසැල් වලින් අටවන මේ මනෝවිද්‍යාත්මක උග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙළඳසැල් වලින් අටවන මේ මනෝවිද්‍යාත්මක උග

සුපර් මාර්කට් එකක තට්ටු කිහිපයකින් යුතු රාක්ක වල තමයි බඩු අසුරලා තියෙන්නෙ. මේ තට්ටු වලින් ඔබේ ඇස් මට්ටමට සහ අත පොවන මට්ටමට සමාන තට්ටු වල තමයි ගණන් වැඩිම සහ මාකට් වලට ලාභ වැඩියෙන් ලැබෙන බඩු අසුරන්නෙ. හැබැයි ඔබ පහත රාක්ක දිහාත් ටිකක් විමසලා බැලුවොත් හුඟක් වෙලාවට සාධාරණ මිලෙන් යුතු හොඳ භාණ්ඩ හම්බුවෙන්න ඉඩ තියනවා.

2. අත්‍යාවශ්‍යම බඩු තියන තැන

Source – imgur.com

අපි නිතර මිලදී ගන්න අත්‍යාවශ්‍යම බඩු වන හාල්, මස් මාලු, කිරි, බිත්තර වගේ දේවල් සාප්පුවට ඇතුලු උන හරියෙම තිබ්බනම් කොච්චර ලේසිද නේද? ඒ උනත් මේ දේවල් විකුණන්න තියෙන්නෙ සාප්පුවෙ මැද හරියෙ හෝ කෙළවරකට වෙන්නයි. අත්‍යවශ්‍ය බඩු හොයාගෙන රාක්ක අතරින් ඇවිදින අතරේ අනිත් රාක්කවල ලස්සනට ප්‍රදර්ශනය කරල තියන අමතර භාණ්ඩ වලටත් අපේ ඇස් යොමු කරන්න තමයි එහෙම කරන්නෙ.

3. ලොකු Carts

Source – forbesindia.com

අත්‍යවශ්‍ය බඩු කීපයක් විතරක් මිලදීගන්න යන දවසක කවදාවත් තල්ලු කරන බඩු කරත්තයක් ගන්න එපා. ඒ මගින් වැඩිපුර බඩු ගන්න ඔබේ මනස පොළඹවනවයි කියන එක පරීක්ෂණ මගිනුත් ඔප්පු වෙලා තියනවා. බඩු කීපයක් විතරක් ගන්න හිතන් යන වෙලාවලට කාට් එකක් නොගෙන අතින් එල්ලාගෙන යන බාස්කට් එකක් අරගන්න මතක තියාගන්න

4. හම්මේ සුවඳ

Source – alexoloughlinintensestudy.wordpress.com

දැන් දැන් සුපර් මාර්කට් හැම එකකම වගේ බේකරි එකකුත් තියනවා. මේවා සාප්පුවට ඇතුල් වෙන ස්ථානයට කිට්ටුවෙන් තිබෙන නිසා අපි ඇතුලු වෙද්දීම පාන් බනිස් බේක් වෙන සුවඳවලින් අපේ නහයවල් පිරෙනව. මේ දේවල් ඔබට නොදැනීම ඔබේ ඛේට ග්‍රන්ථි ක්‍රියාත්මක කරවීමටත් කුසගිනි ඇතිකරවීමටත් සමත් වෙනවා.

මේකෙන් වෙන්නෙ අනවශ්‍ය විදිහට ආහාර ද්‍රව්‍ය පිළිබඳ ඔබේ හිතේ ආශාවක් ඇති කරවන එකයි. එතකොට බේකරි ආහාර විතරක් නෙමෙයි වෙනත් අනවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්නත් ඔබ නොදැනුවත්වම පෙළඹෙනව.

5. පළතුරු රාක්ක

Source – livingmallorca.net

බොහොමයක් සාප්පු වලට ඇතුලු වුණ ගමන් අපේ ඇසට දකින්න ලැබෙන්නෙ පළතුරු රාක්කයි. එක එක පාට එක එක වර්ගෙ රසවත් පළතුරු ලස්සනට ප්‍රදර්ශනය කරල තියනවා.

මේවාගේ වර්ණ මගින් බඩු මිලදී ගන්න සැරසෙන අපිට නොදැනුවත්වම අපේ මානසික මට්ටම සතුටුදායක තත්ත්වයකට පත් කරවනවා. වෙළඳසල ගැන මිත්‍රශීලී හැඟීමක් ඇති කරවන්නත් මේ වර්ණ සමත් වෙනවා. ඉතින් මිත්‍රශීලී පරිසරයක සන්තෝසෙන් බඩු මිලදීගන්න ගියාම ඊළගට වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

6. 99න් අහු උනා

Source – thefw.com

මේකනම් වැඩි දෙනෙක් දන්න දෙයක් උනාට ආයෙත් මතක් කරන එක හොඳයි කියලා හිතුවා. ඒ තමයි මේ 99 සෙල්ලම. රුපියල් 200 වෙනුවට රුපියල් 199 හැටියට දැම්මම අපේ ඔලුවට දැනෙන්නෙ රුපියල් එකසිය ගාණක බඩුවක් මිලදී ගත්ත හැටියටයි. අන්තිමේදි එහෙම බඩු කීපයක් මිලදී ගත්තම අපි හිතන්නෙත් නැති වැඩි මුදලක් වියදම් වෙලා.

7. ෆ්‍රෙෂ් පළතුරු සහ එළවලු

Source – choice.com.au

සුපරි වෙළඳසැල් වල විකුණන්න තියන පළතුරු වලට නිතර වතුර ස්ප්‍රේ කරනව. තෙතමන ගතියට පේන නිසා මේවා හරි නැවුම් පළතුරු කියල අපේ හිත රවට්ටන්නයි මෙහෙම කරන්නෙ. නමුත් ඇත්තටම වෙන්නෙ මෙහෙම වතුර ස්ප්‍රේ කිරීම නිසා ඒවායේ බර වැඩිවීම වගේම ඉක්මනට නරක් වෙන්න බලපාන එකයි.

8. ගොඩක් ගත්තම ගාණ අඩුයි

Source – blog.runkeeper.com

අපි ගොඩක් විට දකින දෙයක් තමයි කිහිපයක් එකට ගත්තම ගාන අඩුයි කියල විකුණන ඒවා. සමහර වෙලාවට මෙහෙම දේවල් දැක්කම් ඒ ලැබෙන සුලු ලාබෙ නිසා අපි පටස් ගාල මේව මිලදී ගන්නවා. ඒත් අපි හිතන්න ඕන කාරණයක් තමයි එහෙම කීපයක් මිලදී ගන්න එක අපේ පරිභෝජන රටාවට ගැලපෙනවද කියල. ලාබ නිසා අනවශ්‍ය ප්‍රමාණ අරන් නරක් උනාම හෝ කල් පැන්නාම විසි කරල දානවට වඩා අවශ්‍ය ප්‍රමාණය අරන් සැනසෙන එක වාසිදායකයි.

9. වෙලාව කීයද?

Source – redbookmag.com

මොන දේ තිබ්බත් බොහෝ සුපර්මාර්කට් වල හොයාගන්න නැතිදෙයක් නම් තියනවා. ඒ තමයි වෙලාව ටිකක් බලාගන්න ඔරලෝසුවක්. මේ වෙළඳසැල් වලින් උත්සාහ කරන්නෙ පුලුවන් තරම් කාලයක අපිව බඩු අතර අතරමං කරල ඒ මගින් වැඩි මුදලක් වැය කරවන්න සලස්වන්න. වෙලාව පෙන්නන ඔරලෝසුවක් නැති නිසා කාලය ඕනෑවට වඩා ගතවෙලා කියල හැඟීමක් අපිට දැනෙන්නේ නැහැ.

10. යන ගමනුත් ගමු

Source – confectionerynews.com

තමන්ට අවශ්‍ය බඩුත් අනවශ්‍ය බඩුත් අරගෙන ගෙවීම් කවුන්ටරය ගාවට එන ඔබව අල්ලගන්න එතනත් පොඩි උගුලක් තියනවා. ඒ තමයි ගෙවීම් කවුන්ටරය ගාව තියන චොකලට් ආදී රසකැවිලි වර්ග. මෙච්චර රාක්ක තිබෙද්දි මේවා කවුන්ටරය ගාව තියන එකේ තේරුම් මොකක්ද කියල හිතුවද?

වෙහෙසකර හෝ තෘප්තිමත් ෂොපින් කිරීමකට පස්සෙ පොඩි රසකැවිල්ලක් රස විඳින්න ඔබේ හිතට බල කරන්නයි එහෙම කරන්නෙ.

[QUOTE="redhat, post: 20757360, member: 116913"] [b]වෙළඳසැල් වලින් අටවන මේ මනෝවිද්‍යාත්මක උග[/b] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]සුපර් මාර්කට් එකක තට්ටු කිහිපයකින් යුතු රාක්ක වල තමයි බඩු අසුරලා තියෙන්නෙ. මේ තට්ටු වලින් ඔබේ ඇස් මට්ටමට සහ අත පොවන මට්ටමට සමාන තට්ටු වල තමයි ගණන් වැඩිම සහ මාකට් වලට ලාභ වැඩියෙන් ලැබෙන බඩු අසුරන්නෙ. හැබැයි ඔබ පහත රාක්ක දිහාත් ටිකක් විමසලා බැලුවොත් හුඟක් වෙලාවට සාධාරණ මිලෙන් යුතු හොඳ භාණ්ඩ හම්බුවෙන්න ඉඩ තියනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]2. අත්‍යාවශ්‍යම බඩු තියන තැන[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image08.gif[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – imgur.com[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අපි නිතර මිලදී ගන්න අත්‍යාවශ්‍යම බඩු වන හාල්, මස් මාලු, කිරි, බිත්තර වගේ දේවල් සාප්පුවට ඇතුලු උන හරියෙම තිබ්බනම් කොච්චර ලේසිද නේද? ඒ උනත් මේ දේවල් විකුණන්න තියෙන්නෙ සාප්පුවෙ මැද හරියෙ හෝ කෙළවරකට වෙන්නයි. අත්‍යවශ්‍ය බඩු හොයාගෙන රාක්ක අතරින් ඇවිදින අතරේ අනිත් රාක්කවල ලස්සනට ප්‍රදර්ශනය කරල තියන අමතර භාණ්ඩ වලටත් අපේ ඇස් යොමු කරන්න තමයි එහෙම කරන්නෙ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]3. ලොකු Carts[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image07.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – forbesindia.com[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අත්‍යවශ්‍ය බඩු කීපයක් විතරක් මිලදීගන්න යන දවසක කවදාවත් තල්ලු කරන බඩු කරත්තයක් ගන්න එපා. ඒ මගින් වැඩිපුර බඩු ගන්න ඔබේ මනස පොළඹවනවයි කියන එක පරීක්ෂණ මගිනුත් [URL="https://consumerist.com/2014/02/07/do-super-sized-shopping-carts-equal-super-sized-bills/"]ඔප්පු වෙලා තියනවා[/URL]. බඩු කීපයක් විතරක් ගන්න හිතන් යන වෙලාවලට කාට් එකක් නොගෙන අතින් එල්ලාගෙන යන බාස්කට් එකක් අරගන්න මතක තියාගන්න[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]4. හම්මේ සුවඳ[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image10.gif[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – alexoloughlinintensestudy.wordpress.com[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]දැන් දැන් සුපර් මාර්කට් හැම එකකම වගේ බේකරි එකකුත් තියනවා. මේවා සාප්පුවට ඇතුල් වෙන ස්ථානයට කිට්ටුවෙන් තිබෙන නිසා අපි ඇතුලු වෙද්දීම පාන් බනිස් බේක් වෙන සුවඳවලින් අපේ නහයවල් පිරෙනව. මේ දේවල් ඔබට නොදැනීම ඔබේ ඛේට ග්‍රන්ථි ක්‍රියාත්මක කරවීමටත් කුසගිනි ඇතිකරවීමටත් සමත් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේකෙන් වෙන්නෙ අනවශ්‍ය විදිහට ආහාර ද්‍රව්‍ය පිළිබඳ ඔබේ හිතේ ආශාවක් ඇති කරවන එකයි. එතකොට බේකරි ආහාර විතරක් නෙමෙයි වෙනත් අනවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්නත් ඔබ නොදැනුවත්වම පෙළඹෙනව.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]5. පළතුරු රාක්ක[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image09.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – livingmallorca.net[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]බොහොමයක් සාප්පු වලට ඇතුලු වුණ ගමන් අපේ ඇසට දකින්න ලැබෙන්නෙ පළතුරු රාක්කයි. එක එක පාට එක එක වර්ගෙ රසවත් පළතුරු ලස්සනට ප්‍රදර්ශනය කරල තියනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේවාගේ වර්ණ මගින් බඩු මිලදී ගන්න සැරසෙන අපිට නොදැනුවත්වම අපේ මානසික මට්ටම සතුටුදායක තත්ත්වයකට පත් කරවනවා. වෙළඳසල ගැන මිත්‍රශීලී හැඟීමක් ඇති කරවන්නත් මේ වර්ණ සමත් වෙනවා. ඉතින් මිත්‍රශීලී පරිසරයක සන්තෝසෙන් බඩු මිලදීගන්න ගියාම ඊළගට වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]6. 99න් අහු උනා[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/market-psychological-tricks-aniwa-06.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – thefw.com[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේකනම් වැඩි දෙනෙක් දන්න දෙයක් උනාට ආයෙත් මතක් කරන එක හොඳයි කියලා හිතුවා. ඒ තමයි මේ 99 සෙල්ලම. රුපියල් 200 වෙනුවට රුපියල් 199 හැටියට දැම්මම අපේ ඔලුවට දැනෙන්නෙ රුපියල් එකසිය ගාණක බඩුවක් මිලදී ගත්ත හැටියටයි. අන්තිමේදි එහෙම බඩු කීපයක් මිලදී ගත්තම අපි හිතන්නෙත් නැති වැඩි මුදලක් වියදම් වෙලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]7. ෆ්‍රෙෂ් පළතුරු සහ එළවලු[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image11.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – choice.com.au[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]සුපරි වෙළඳසැල් වල විකුණන්න තියන පළතුරු වලට නිතර වතුර ස්ප්‍රේ කරනව. තෙතමන ගතියට පේන නිසා මේවා හරි නැවුම් පළතුරු කියල අපේ හිත රවට්ටන්නයි මෙහෙම කරන්නෙ. නමුත් ඇත්තටම වෙන්නෙ මෙහෙම වතුර ස්ප්‍රේ කිරීම නිසා ඒවායේ බර වැඩිවීම වගේම [URL="http://www.livestrong.com/article/548300-why-do-grocery-store-owners-spray-fresh-fruits-vegetables-with-water/"]ඉක්මනට නරක් වෙන්න බලපාන[/URL] එකයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]8. ගොඩක් ගත්තම ගාණ අඩුයි[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image12.gif[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – blog.runkeeper.com[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අපි ගොඩක් විට දකින දෙයක් තමයි කිහිපයක් එකට ගත්තම ගාන අඩුයි කියල විකුණන ඒවා. සමහර වෙලාවට මෙහෙම දේවල් දැක්කම් ඒ ලැබෙන සුලු ලාබෙ නිසා අපි පටස් ගාල මේව මිලදී ගන්නවා. ඒත් අපි හිතන්න ඕන කාරණයක් තමයි එහෙම කීපයක් මිලදී ගන්න එක අපේ පරිභෝජන රටාවට ගැලපෙනවද කියල. ලාබ නිසා අනවශ්‍ය ප්‍රමාණ අරන් නරක් උනාම හෝ කල් පැන්නාම විසි කරල දානවට වඩා අවශ්‍ය ප්‍රමාණය අරන් සැනසෙන එක වාසිදායකයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]9. වෙලාව කීයද?[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image13.gif[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – redbookmag.com[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මොන දේ තිබ්බත් බොහෝ සුපර්මාර්කට් වල හොයාගන්න නැතිදෙයක් නම් තියනවා. ඒ තමයි වෙලාව ටිකක් බලාගන්න ඔරලෝසුවක්. මේ වෙළඳසැල් වලින් උත්සාහ කරන්නෙ පුලුවන් තරම් කාලයක අපිව බඩු අතර අතරමං කරල ඒ මගින් වැඩි මුදලක් වැය කරවන්න සලස්වන්න. වෙලාව පෙන්නන ඔරලෝසුවක් නැති නිසා කාලය ඕනෑවට වඩා ගතවෙලා කියල හැඟීමක් අපිට දැනෙන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]10. යන ගමනුත් ගමු[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/image14.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Source – confectionerynews.com[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]තමන්ට අවශ්‍ය බඩුත් අනවශ්‍ය බඩුත් අරගෙන ගෙවීම් කවුන්ටරය ගාවට එන ඔබව අල්ලගන්න එතනත් පොඩි උගුලක් තියනවා. ඒ තමයි ගෙවීම් කවුන්ටරය ගාව තියන චොකලට් ආදී රසකැවිලි වර්ග. මෙච්චර රාක්ක තිබෙද්දි මේවා කවුන්ටරය ගාව තියන එකේ තේරුම් මොකක්ද කියල හිතුවද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]වෙහෙසකර හෝ තෘප්තිමත් ෂොපින් කිරීමකට පස්සෙ පොඩි රසකැවිල්ලක් රස විඳින්න ඔබේ හිතට බල කරන්නයි එහෙම කරන්නෙ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom