Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙළඳ සළකුණු වල තේරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙළඳ සළකුණු වල තේරුම

ඔන්න ඉතින් අදත් අරන් අවා ලොකේ විස්තර ටිකක්

1. ඇමසොන්.

මේ සළකුණ දිහා හරියට බැලුවොත් පේනවා නම යටින් තියන ඊතලය “A” අකුරේ සිට “Z” අකුර දක්වා ගමන් කරනවා කියලා. මේකෙන් කියන්නේ ඇමසොන් ඒ අයගේ පාරිභෝගිකයන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරන බවයි.

2. ටොබ්ලරෝන්.

මේ චොක්ලට් වර්ගය ආවේ ස්විට්සර්ලන්තයේ බර්න් නගරයෙන්. මේ නගරය ප්‍රසිද්ධ වලසුන්ට. මේ නිසා මේ සළකුණේ වලහෙක් දකින්න තියනවා.

3. යුනිලිවර්.

යුනිලිවර් සමාගම ගොඩක් වෙනස් භාණඩ හදන සමාගමක්. ඒ අයගේ සළකුණේ විශේෂත්වය වෙන්නේ ඒ අයගේ භාණ්ඩ ඔක්කෝම නිරූපණය වෙලා තිබීමයි.

4. ෆෙඩෙක්ස්.

ගොඩක් නිර්මාණාතමක් සළකුණක් තමා මේ. ගොඩක් අයට එකපාරටම හඳුනගන්න බැරි වුනාට සළකුණේ “E” සහ “X” අකුරු අතර ඉදිරියට යොමු වෙලා තියන ඊ හිසක් දකින්න පුලුවන්. මේකෙන් සමාගමේ ඉදිරි දැක්ම පෙන්නනවා.

5. අයි බී එම්.

මේ සළකුණේ නිල් ඉරි මැදින් තියන සුදු ඉරි වල යට කොටසේ සමාන කිරීමේ ලකුණ දකින්න පුලුවන්. ඒ මගින් සමාගම තුළ තියන සමානත්වය පෙන්නනවා.

පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...

[QUOTE="charith077, post: 17833707, member: 295078"] [b]වෙළඳ සළකුණු වල තේරුම[/b] [B][SIZE=5][U]ඔන්න ඉතින් අදත් අරන් අවා ලොකේ විස්තර ටිකක් [/U] [/SIZE][/B] [CENTER]:angry::angry::angry::angry:[/CENTER] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkRed]1. ඇමසොන්.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://cdn.diply.com/img/1efcf78d-db0f-4317-828d-192fb29e854f.jpg[/IMG] මේ සළකුණ දිහා හරියට බැලුවොත් පේනවා නම යටින් තියන ඊතලය “A” අකුරේ සිට “Z” අකුර දක්වා ගමන් කරනවා කියලා. මේකෙන් කියන්නේ ඇමසොන් ඒ අයගේ පාරිභෝගිකයන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරන බවයි. [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]2. ටොබ්ලරෝන්.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://jerrardwayne.jw-server.com/wp-content/uploads/sites/6/2014/06/logos-toblerone-bear.jpg[/IMG] මේ චොක්ලට් වර්ගය ආවේ ස්විට්සර්ලන්තයේ බර්න් නගරයෙන්. මේ නගරය ප්‍රසිද්ධ වලසුන්ට. මේ නිසා මේ සළකුණේ වලහෙක් දකින්න තියනවා. [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]3. යුනිලිවර්.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://cdn.diply.com/img/c22c0a06-39b1-4e4e-bafe-0db9afeca8a9.jpg[/IMG] යුනිලිවර් සමාගම ගොඩක් වෙනස් භාණඩ හදන සමාගමක්. ඒ අයගේ සළකුණේ විශේෂත්වය වෙන්නේ ඒ අයගේ භාණ්ඩ ඔක්කෝම නිරූපණය වෙලා තිබීමයි. [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]4. ෆෙඩෙක්ස්.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://cdn.diply.com/img/d13a9c5c-ab58-4323-9975-ee4e893e5c2b.jpg[/IMG] ගොඩක් නිර්මාණාතමක් සළකුණක් තමා මේ. ගොඩක් අයට එකපාරටම හඳුනගන්න බැරි වුනාට සළකුණේ “E” සහ “X” අකුරු අතර ඉදිරියට යොමු වෙලා තියන ඊ හිසක් දකින්න පුලුවන්. මේකෙන් සමාගමේ ඉදිරි දැක්ම පෙන්නනවා. [/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]5. අයි බී එම්.[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://cdn.diply.com/img/fcb76a79-26dd-4fc7-b66f-305dbb047168.jpg[/IMG] මේ සළකුණේ නිල් ඉරි මැදින් තියන සුදු ඉරි වල යට කොටසේ සමාන කිරීමේ ලකුණ දකින්න පුලුවන්. ඒ මගින් සමාගම තුළ තියන සමානත්වය පෙන්නනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=YellowGreen]පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom