Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැ&#351

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.

ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.

ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.

කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.

හිස කෙස් වලට කරපිංචාවල බලපෑම

1. හිස කෙස් වැටීම වලක්වයි.

2. හිස කෙස් මුල් ප්රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි.

- කරපිංචා කොළ කෝප්ප භාගයක්

- වතුර කෝප්පයක්

විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න

කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.

දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න

මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න,

සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.

කරපිංචා සහ කොහොඹ

- කරපිංචා කොළ 7-8

- කොහොඹ කොළ 7-8

- සියඹලා කුඩු තේ හැදී 3

- යෝගට් තේ හැදී 3

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි.

කරපිංචා සහ උළුහාල්

- කරපිංචා කොළ කෝප්ප භාගයක්

- උළුහාල් මේස හැදී 2

- වතුර කෝප්ප ½

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.

කරපිංචා තෙල් එකක් ලෙස

- පොල් තෙල් කෝප්ප ½

- කරපිංචා කොළ 7-8

කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලුපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.

මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.

http://aluthgossips.blogspot.com/2015/10/blog-post_8.html

[QUOTE="aluthtricks, post: 19148191, member: 544116"] [b]වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැş[/b] [IMG]http://1.bp.blogspot.com/-eIt0I2Ki9Uk/VhZkgNi-URI/AAAAAAAAAZk/DCw-yi_B0do/s1600/45654654.png[/IMG] [SIZE="5"]කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ. ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන. ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන. කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි. හිස කෙස් වලට කරපිංචාවල බලපෑම 1. හිස කෙස් වැටීම වලක්වයි. 2. හිස කෙස් මුල් ප්රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි. - කරපිංචා කොළ කෝප්ප භාගයක් - වතුර කෝප්පයක් විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ. දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න, සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ. කරපිංචා සහ කොහොඹ - කරපිංචා කොළ 7-8 - කොහොඹ කොළ 7-8 - සියඹලා කුඩු තේ හැදී 3 - යෝගට් තේ හැදී 3 සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි. කරපිංචා සහ උළුහාල් - කරපිංචා කොළ කෝප්ප භාගයක් - උළුහාල් මේස හැදී 2 - වතුර කෝප්ප ½ සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි. කරපිංචා තෙල් එකක් ලෙස - පොල් තෙල් කෝප්ප ½ - කරපිංචා කොළ 7-8 කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලුපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්. මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්. [/SIZE] [url]http://aluthgossips.blogspot.com/2015/10/blog-post_8.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom