Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේගය_සහ_මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]වේගය සහ මරණය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ දිනවලදි කාලගුණ වතාවරණය අනුව රිය අනතුරු අපිට බොහෝ සේ අහන්න දකින්න ලැබෙනවා.. කාලගුණය හේතුවෙන් කිව්වත් රිය අනතුරු බහුලවම සිදු වෙන්නේ අපේම නොසැලකිලිමත්කම හින්දායි..[/FONT]

[FONT=&quot]මාර්ග නිතී රීතී [/FONT] [FONT=&quot]අනුගමණය නොකිරිම[/FONT], [FONT=&quot]රථ වාහන නිසි ලේස නඩත්තු නොකිරිම[/FONT], [FONT=&quot]නිදී මතෙන් ධාවනය කිරිම[/FONT], [FONT=&quot]බීමත්ව රිය පැදවිම සහ වේගය[/FONT] [FONT=&quot]යන කරුණු තමයි අනතුරු සිදුවීමට හේතු කාරණා වෙන්නේ..[/FONT]

[FONT=&quot]ඒත් මේ අනතුරුවලින් බහුලවම හේතුකාරකය වෙන්නේ ( අපේ රටේ මෙන්ම වෙනත් රටවල් වලදි පවා ) වේගය නිසා සිදු වෙන රිය අනතුරුයි..[/FONT]

[FONT=&quot]ජිවිතයක් ගොඩ නගා ගන්න වේගය අවශ්‍යයි.. ඒත්[/FONT]

[FONT=&quot]වේගය / ඉක්මන් බව ගැන විතරක් හිතා ගෙන ජිවිතය ගත කරන්න හිතා ගත්තා නම්.. අපි බලාපොරොත්තු වෙන හැම ක්‍රියාකාරකමක් ම ඒ වගේම බලාපොරොත්තුවක් ම නැති වෙන්න බොහෝ සේ ඉඩ කඩ තියෙනවා..[/FONT]

[FONT=&quot]වේගය ගැන කතා කල හින්දා ඒ සම්බන්ධව තිබ්බ නිර්මාණයක් බෙදා ගන්න හිතුවා..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පොලිස් නිලධාරියාගෙන් ලැබුන දඩ කොලේ..[/FONT]

[FONT=&quot]ප්‍රසාද් ධනවත් පවුල් පසුබිමක ජිවත් වුන තරුණයෙකි..[/FONT]

[FONT=&quot]මොහුගේ එක්තරා විනෝදාංශයක් තමයි වේගයෙන් රිය පැදවිම.. ඒ හේතුවෙන් මේ පුද්ගලයා වේගයෙන් ධාවනය වෙන රථ වාහන වලට බොහෝ සේ ඇලුම් කිරිමක් දැක්වුවා..[/FONT]

[FONT=&quot]කිහිප වතාවක්ම වේගයෙන් රථ වාහන ධාවනය කිරිමෙන් වේග මණින රේඩාර් මීටරයට හසු වි පොලිසියෙන් දඩ මුදල් ගෙවිමට පවා සිදු විය..[/FONT]

[FONT=&quot]ඒනමුත් මේ පුද්ගලයා මේ සියල්ල ඒ තරම් කරදරයක් හැටියට පිලිගන්න ගියේ නෑ..[/FONT]

[FONT=&quot]දිනක් [/FONT][FONT=&quot]ප්‍රසාද්[/FONT][FONT=&quot] වෙනදා මෙන්ම වේගයෙන් වාහනය පදවාගෙන සිටින අතර තුරදී මොහු පසු පසින් රථ වාහන පොලිස් නිලධාරියෙක් ලුහු බැන්දෙය..[/FONT]

[FONT=&quot]ඒ නිලධාරියා ලබා දුන් සංඥාව හේතුවෙන් ප්‍රසාද් වේගය අඩු කර වාහනය ඉදිරියෙන් නවත්වන ලදී..[/FONT]

[FONT=&quot]නිලධාරියා ප්‍රසාද් ලග පැමිණ රියදුරු බලපත්‍රය පරික්ෂා කර යම් දෙයක් ලියමින් සිටියේ ය..[/FONT]

[FONT=&quot]මේ දෙවල් ප්‍රසාද් ට අමුතුම අත්දැකිමක් නොවුනේ මීට පෙර අත්දැකිම් ලබා සිටිය නිසායි..[/FONT]

[FONT=&quot]" හ්ම්[/FONT], [FONT=&quot]මේ පාර කියක් ද ගෙවන්න වෙන්නේ [/FONT]? "

[FONT=&quot]කියලා තමාටම ඇහෙන්න කියා ගත් ප්‍රසාද් නිලධාරියාගෙන් දඩ කොලේ ලබා ගත්තා..[/FONT]

[FONT=&quot]" ආහ්.. !!! මේ මොනවා ද මේ.. [/FONT]?

[FONT=&quot]මේ මොන විහිළුවක් ද .. [/FONT]? "

[FONT=&quot]කියලා කියා ගත් ප්‍රසාද්.. නිලධාරියා දුන්න දේ කියවන්න පටන් ගත්තා..[/FONT]

“[FONT=&quot] ප්‍රසාද් මහත්මයා...[/FONT]

[FONT=&quot]එක්තරා කාලයක් මට හිටියා ලස්සන දුවෙක්.[/FONT]

[FONT=&quot]ඒ දුවට වයස අවුරුදු [/FONT]6 [FONT=&quot]ක් තිබියේ දී වාහනයකට හැප්පිලා ඒ ජිවිතය මගෙන් උදුරා ගත්තා..[/FONT]

[FONT=&quot]ඔයා අනුමාණ කල එක හරි ඒ පුද්ගලයා ඒ වෙද්දි වේගයෙන් වාහනය පදවාගෙනයි ඉදලා තියෙන්නේ..[/FONT]

[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]මනුස්සයාව අල්ලා ගත්තාට[/FONT], [FONT=&quot]මාස[/FONT] 3 [FONT=&quot]ක් සිරමැදිරියේ ඉදලා ඒ මිනිහා නිදහසක් ලැබුවා..[/FONT]

[FONT=&quot]ඒ මිනිහාට පුලුවන් වුනා එයාගේ දුවලා [/FONT]3[FONT=&quot] දෙනාට ආදරය / සෙනෙහස දක්වන්න..[/FONT]

[FONT=&quot]ඒත් මට හිටියේ එකම දුවයි...[/FONT]

[FONT=&quot]මට ඒ දුවට ආදරය දක්වන්න නම් මං දිව්‍යලෝකයට යන කම් බලාගෙන ඉන්න වෙනවා..[/FONT]

[FONT=&quot]මං දහස් වාරයක් උත්සහ කලා ඒ මනුස්සයාට සමාව දෙන්න..[/FONT]

[FONT=&quot]ඒ වගේම දහස් වාරයක් මං හිතුවා සමාව දුන්නා කියලා..[/FONT]

[FONT=&quot]ඒ නමුත් මට ඒ දේ නැවතත් කරන්න සිදු වේලා..[/FONT]

[FONT=&quot]මේ මොහොතේ දී[/FONT] [FONT=&quot]වුනත්[/FONT]..

[FONT=&quot]මට යාච්ඤා කරන්න ඒ වගේම පරිස්සමෙන් ඉන්න..[/FONT]

[FONT=&quot]ප්‍රසාද් මට දැන් ඉන්නේ මගේ පුතා විතරයි... "[/FONT]

[FONT=&quot]ප්‍රසාද් ඒ මොහොතේ ඔලුව උස්සලා පොලිස් නිලධාරියාව බලන්න උත්සහ කරද්දි..[/FONT]

[FONT=&quot]පොලිස් රථය මොහුව පසු කරලා බොහෝ දුර ගිහිල්ලා..[/FONT]

[FONT=&quot]ඒ රථය නොපෙනි යන තුරු ප්‍රසාද් මග සිට බලාගෙන හිටියා..[/FONT]

[FONT=&quot]විනාඩි [/FONT]15[FONT=&quot] ක් වගේ ඒ තැනම රැදි සිට ප්‍රසාද් තම රථයට නැග..[/FONT]

[FONT=&quot]සෙමින් තම නිවසකරා ගමන් කලේ ය..[/FONT]

[FONT=&quot]තමාට ලැබුන මේ සමාව ගැන මෙන්ම තමාට ලැබිලා තියෙන බිරිද ඒ වගේම ළමයින් ගැන දුක් මුසුව සෙනෙහස දැක්වුවේ ය..[/FONT]

ආදර්ශය :

[FONT=&quot]මේ ජිවිතය බොහෝ වටිනවා..[/FONT]

[FONT=&quot]ඒ හින්දා මේ ජිවිතය පරිස්සමෙන් පාලනය කර ගන්න[/FONT]

[FONT=&quot]වග බලා ගන්න..[/FONT]

මේය උපුටා ගෑනිමක් නෙවෙයි..

පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )

බව කරුණාවෙන් සලකන්න..

[QUOTE="coollifestyle4u, post: 8400344, member: 106845"] [CENTER] [CENTER][CENTER][SIZE=4][COLOR=Navy][FONT="][B][SIZE=6]වේ[/SIZE][/B]ගය සහ [B][SIZE=6]ම[/SIZE][/B]රණය[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="] [/FONT][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Navy][FONT="][SIZE=6]මේ[/SIZE] දිනවලදි කාලගුණ වතාවරණය අනුව රිය අනතුරු අපිට බොහෝ සේ අහන්න දකින්න ලැබෙනවා.. කාලගුණය හේතුවෙන් කිව්වත් රිය අනතුරු බහුලවම සිදු වෙන්නේ අපේම නොසැලකිලිමත්කම හින්දායි..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]මාර්ග නිතී රීතී [/FONT] [FONT="]අනුගමණය නොකිරිම[/FONT], [FONT="]රථ වාහන නිසි ලේස නඩත්තු නොකිරිම[/FONT], [FONT="]නිදී මතෙන් ධාවනය කිරිම[/FONT], [FONT="]බීමත්ව රිය පැදවිම සහ වේගය[/FONT] [FONT="]යන කරුණු තමයි අනතුරු සිදුවීමට හේතු කාරණා වෙන්නේ..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඒත් මේ අනතුරුවලින් බහුලවම හේතුකාරකය වෙන්නේ ( අපේ රටේ මෙන්ම වෙනත් රටවල් වලදි පවා ) [B]වේගය[/B] නිසා සිදු වෙන රිය අනතුරුයි..[/FONT][/COLOR][/SIZE] [CENTER][CENTER][SIZE=4][COLOR=Purple][FONT="][B][SIZE=6]ජි[/SIZE][/B]විතයක් ගොඩ නගා ගන්න වේගය අවශ්‍යයි.. ඒත්[/FONT][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4][COLOR=Navy][COLOR=Purple][FONT="]වේගය / ඉක්මන් බව ගැන විතරක් හිතා ගෙන ජිවිතය ගත කරන්න හිතා ගත්තා නම්.. අපි බලාපොරොත්තු වෙන හැම ක්‍රියාකාරකමක් ම ඒ වගේම බලාපොරොත්තුවක් ම නැති වෙන්න බොහෝ සේ ඉඩ කඩ තියෙනවා..[/FONT][/COLOR][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Navy][FONT="]වේගය ගැන කතා කල හින්දා ඒ සම්බන්ධව තිබ්බ නිර්මාණයක් බෙදා ගන්න හිතුවා..[/FONT][/COLOR][/SIZE] [CENTER][CENTER] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Blue][FONT="][SIZE=6]පො[/SIZE]ලිස් [SIZE=6]නි[/SIZE]ලධාරියාගෙන් ලැබුන [SIZE=6]ද[/SIZE]ඩ කොලේ..[/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Blue][FONT="][B][SIZE=6]ප්‍ර[/SIZE][/B]සාද් ධනවත් පවුල් පසුබිමක ජිවත් වුන තරුණයෙකි..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මොහුගේ එක්තරා විනෝදාංශයක් තමයි වේගයෙන් රිය පැදවිම.. ඒ හේතුවෙන් මේ පුද්ගලයා වේගයෙන් ධාවනය වෙන රථ වාහන වලට බොහෝ සේ ඇලුම් කිරිමක් දැක්වුවා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]කිහිප වතාවක්ම වේගයෙන් රථ වාහන ධාවනය කිරිමෙන් වේග මණින රේඩාර් මීටරයට හසු වි පොලිසියෙන් දඩ මුදල් ගෙවිමට පවා සිදු විය..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඒනමුත් මේ පුද්ගලයා මේ සියල්ල ඒ තරම් කරදරයක් හැටියට පිලිගන්න ගියේ නෑ..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="][B][SIZE=6]දි[/SIZE][/B]නක් [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="][SIZE=4]ප්‍ර[/SIZE]සාද්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="] වෙනදා මෙන්ම වේගයෙන් වාහනය පදවාගෙන සිටින අතර තුරදී මොහු පසු පසින් රථ වාහන පොලිස් නිලධාරියෙක් ලුහු බැන්දෙය..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඒ නිලධාරියා ලබා දුන් සංඥාව හේතුවෙන් ප්‍රසාද් වේගය අඩු කර වාහනය ඉදිරියෙන් නවත්වන ලදී..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]නිලධාරියා ප්‍රසාද් ලග පැමිණ රියදුරු බලපත්‍රය පරික්ෂා කර යම් දෙයක් ලියමින් සිටියේ ය..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ දෙවල් ප්‍රසාද් ට අමුතුම අත්දැකිමක් නොවුනේ මීට පෙර අත්දැකිම් ලබා සිටිය නිසායි..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]" හ්ම්[/FONT], [FONT="]මේ පාර කියක් ද ගෙවන්න වෙන්නේ [/FONT]? " [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]කියලා තමාටම ඇහෙන්න කියා ගත් ප්‍රසාද් නිලධාරියාගෙන් දඩ කොලේ ලබා ගත්තා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]" ආහ්.. !!! මේ මොනවා ද මේ.. [/FONT]?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ මොන විහිළුවක් ද .. [/FONT]? " [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]කියලා කියා ගත් ප්‍රසාද්.. නිලධාරියා දුන්න දේ කියවන්න පටන් ගත්තා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]“[FONT="] ප්‍රසාද් මහත්මයා...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]එක්තරා කාලයක් මට හිටියා ලස්සන දුවෙක්.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ඒ දුවට වයස අවුරුදු [/FONT]6 [FONT="]ක් තිබියේ දී වාහනයකට හැප්පිලා ඒ ජිවිතය මගෙන් උදුරා ගත්තා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ඔයා අනුමාණ කල එක හරි ඒ පුද්ගලයා ඒ වෙද්දි වේගයෙන් වාහනය පදවාගෙනයි ඉදලා තියෙන්නේ..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ඒ[/FONT] [FONT="]මනුස්සයාව අල්ලා ගත්තාට[/FONT], [FONT="]මාස[/FONT] 3 [FONT="]ක් සිරමැදිරියේ ඉදලා ඒ මිනිහා නිදහසක් ලැබුවා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ඒ මිනිහාට පුලුවන් වුනා එයාගේ දුවලා [/FONT]3[FONT="] දෙනාට ආදරය / සෙනෙහස දක්වන්න..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ඒත් මට හිටියේ එකම දුවයි...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]මට ඒ දුවට ආදරය දක්වන්න නම් මං දිව්‍යලෝකයට යන කම් බලාගෙන ඉන්න වෙනවා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]මං දහස් වාරයක් උත්සහ කලා ඒ මනුස්සයාට සමාව දෙන්න..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ඒ වගේම දහස් වාරයක් මං හිතුවා සමාව දුන්නා කියලා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]ඒ නමුත් මට ඒ දේ නැවතත් කරන්න සිදු වේලා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]මේ මොහොතේ දී[/FONT] [FONT="]වුනත්[/FONT]..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][FONT="]මට යාච්ඤා කරන්න ඒ වගේම පරිස්සමෙන් ඉන්න..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=DarkOrchid][FONT="]ප්‍රසාද් මට දැන් ඉන්නේ මගේ පුතා විතරයි... "[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ප්‍රසාද් ඒ මොහොතේ ඔලුව උස්සලා පොලිස් නිලධාරියාව බලන්න උත්සහ කරද්දි..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පොලිස් රථය මොහුව පසු කරලා බොහෝ දුර ගිහිල්ලා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඒ රථය නොපෙනි යන තුරු ප්‍රසාද් මග සිට බලාගෙන හිටියා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]විනාඩි [/FONT]15[FONT="] ක් වගේ ඒ තැනම රැදි සිට ප්‍රසාද් තම රථයට නැග..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සෙමින් තම නිවසකරා ගමන් කලේ ය..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]තමාට ලැබුන මේ සමාව ගැන මෙන්ම තමාට ලැබිලා තියෙන බිරිද ඒ වගේම ළමයින් ගැන දුක් මුසුව සෙනෙහස දැක්වුවේ ය..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ආදර්ශය :[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT="]මේ ජිවිතය බොහෝ වටිනවා..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT="]ඒ හින්දා මේ ජිවිතය පරිස්සමෙන් පාලනය කර ගන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=Red][FONT="]වග බලා ගන්න..[/FONT][/COLOR][/COLOR][/SIZE] [CENTER][CENTER] [/CENTER] [LEFT] [/LEFT] [/CENTER] [LEFT] [SIZE=3][COLOR=DarkOliveGreen]මේය උපුටා ගෑනිමක් නෙවෙයි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් ) බව කරුණාවෙන්[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOliveGreen] සලකන්න..[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom