Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේගෙන් යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත මචන්.. මමත් ඕක පිලිගන්නවා. වේගය නිසා නම් අනතුරු වෙන්නේ Racing කියල ක්රීඩාවක් බිහි වෙන්නේ නැහැ කවදාවත්.. ගොඩක් අනතුරු වලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය. ගොඩක් අනතුරු හරියට Analyze කරාම ඒක තහවුරු වෙනවා. අනික වේගය නිසා අනතුරු වෙනවා නම් Highways, 300kmph ට යන්න පුළුවන් බයික්ස්, 430kmph යන්න පුළුවන් buggati Veyron හදන එකේ තේරුමක් නෑනේ. Audi කියන්නේ Safety අතින් ඉහලින්ම තියෙන වාහනයක්.

ඔය වාහනේක 160kmph වේගෙන් වංගුවක් ගන්නවා කියන දේ බොහොම සිම්පල්. හැබැයි ඒ සම්මත මිනුම් හා නීති රීති වලට හදපු පාරක විතරයි. අපේ රටේ එහෙම එව්වා නෑනේ. ඒක නිසා මොකක් drive කරත් පරෙස්සමෙන් යන්න ඕන.

වාහනයට damage වෙලා තියෙන විදියෙන් Passenger Seat එකේ ගිය කෙනාට Fatal Injury එකක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. Air Bags Activate වෙලා තියෙනවා.. බොහෝ විට සීට් බෙල්ට් දාගෙන ඉන්න නැතුව ඇති. මොකද වාහනේ බැලුවම පේනවා Passengers ලට Fatal Damage එකක් වෙන්න තරම් වාහනේ Heavy Damage එකක් වෙලා නැහැ. සීට් බෙල්ට් දාගෙන ඉඳල නම් ජීවිතයක් නැති උනේ ඒ කෙනාගේ අවාසනාව තමා ඒ.

නැති උන මිත්රයාට නිවන් සුව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.

[QUOTE="mahesh1297, post: 15760698, member: 309741"] [COLOR="Red"][SIZE="4"]ඇත්ත මචන්.. මමත් ඕක පිලිගන්නවා. වේගය නිසා නම් අනතුරු වෙන්නේ Racing කියල ක්රීඩාවක් බිහි වෙන්නේ නැහැ කවදාවත්.. ගොඩක් අනතුරු වලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය. ගොඩක් අනතුරු හරියට Analyze කරාම ඒක තහවුරු වෙනවා. අනික වේගය නිසා අනතුරු වෙනවා නම් Highways, 300kmph ට යන්න පුළුවන් බයික්ස්, 430kmph යන්න පුළුවන් buggati Veyron හදන එකේ තේරුමක් නෑනේ. Audi කියන්නේ Safety අතින් ඉහලින්ම තියෙන වාහනයක්. ඔය වාහනේක 160kmph වේගෙන් වංගුවක් ගන්නවා කියන දේ බොහොම සිම්පල්. හැබැයි ඒ සම්මත මිනුම් හා නීති රීති වලට හදපු පාරක විතරයි. අපේ රටේ එහෙම එව්වා නෑනේ. ඒක නිසා මොකක් drive කරත් පරෙස්සමෙන් යන්න ඕන. වාහනයට damage වෙලා තියෙන විදියෙන් Passenger Seat එකේ ගිය කෙනාට Fatal Injury එකක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. Air Bags Activate වෙලා තියෙනවා.. බොහෝ විට සීට් බෙල්ට් දාගෙන ඉන්න නැතුව ඇති. මොකද වාහනේ බැලුවම පේනවා Passengers ලට Fatal Damage එකක් වෙන්න තරම් වාහනේ Heavy Damage එකක් වෙලා නැහැ. සීට් බෙල්ට් දාගෙන ඉඳල නම් ජීවිතයක් නැති උනේ ඒ කෙනාගේ අවාසනාව තමා ඒ. නැති උන මිත්රයාට නිවන් සුව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom