Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේගෙන් යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වෙන්න සම්භාවීතාවයක් තියෙනවා මචන්..ඒත් Audi කියන්නේ Automotive Technology එකේ ඉහලින්ම ඉන්න නිෂ්පාදකයෙක්.. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි ESC,ABS,EBD,TCS වගේ තාක්ෂනයන් වල දැනට තියෙන හොඳම තාක්ෂනය පාවිච්චි කරන වාහන තමා Audi, Benz, BMW, Volvo කියන්නේ.. ABS උනත් අපි ජපන් වාහනයක දකිනවට වඩා සෑහෙන දියුණු ක්‍රම පාවිච්චි කරන්නේ ජර්මන් නිෂ්පාදකයෝ.. Volvo සමාගමට පස්සේ Safety වලින් ඉහලින්ම ඉන්නේ Volkswagen ලා.. Audi කියන්නේ Volkswagen සමාගමේ අංක එකේ Brand එක..

මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව

ANTI-LOCK BRAKES.

STABILITY CONTROL

FRONT-IMPACT AIRBAGS

SIDE IMPACT AIRBAGS

OVERHEAD AIRBAGS

KNEE AIRBAGS

PRETENSIONERS

ANTI-WHIPLASH

කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා..

මන් Audi සමාගම පැත්ත අරන් කතා කරනවා නෙමෙයි.. මට කියන්න ඕනේ ඇතුලේ යන මගීන්ට දැනටමත් නිෂ්පාදකයෝ දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ.. නමුත් වාහනය පාවිච්චි කරන කෙනා වැරදි නම් කරන්න දෙයක් නැහැ.

සීට් බෙල්ට් එක දාන්න, බීලා එලවන්න එපා, අරවා මේවා කොච්චර කොහොම කිව්වත් අපේ ය drive කරන විදිය පේනවනේ.. කීයෙන් කීදෙනාද Safety Precautions අනුගමනය කරන්නේ..

[QUOTE="mahesh1297, post: 15760960, member: 309741"] [COLOR="Red"][SIZE="4"] එහෙම වෙන්න සම්භාවීතාවයක් තියෙනවා මචන්..ඒත් Audi කියන්නේ Automotive Technology එකේ ඉහලින්ම ඉන්න නිෂ්පාදකයෙක්.. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි ESC,ABS,EBD,TCS වගේ තාක්ෂනයන් වල දැනට තියෙන හොඳම තාක්ෂනය පාවිච්චි කරන වාහන තමා Audi, Benz, BMW, Volvo කියන්නේ.. ABS උනත් අපි ජපන් වාහනයක දකිනවට වඩා සෑහෙන දියුණු ක්‍රම පාවිච්චි කරන්නේ ජර්මන් නිෂ්පාදකයෝ.. Volvo සමාගමට පස්සේ Safety වලින් ඉහලින්ම ඉන්නේ Volkswagen ලා.. Audi කියන්නේ Volkswagen සමාගමේ අංක එකේ Brand එක.. මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව ANTI-LOCK BRAKES. STABILITY CONTROL FRONT-IMPACT AIRBAGS SIDE IMPACT AIRBAGS OVERHEAD AIRBAGS KNEE AIRBAGS PRETENSIONERS ANTI-WHIPLASH කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා.. මන් Audi සමාගම පැත්ත අරන් කතා කරනවා නෙමෙයි.. මට කියන්න ඕනේ ඇතුලේ යන මගීන්ට දැනටමත් නිෂ්පාදකයෝ දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ.. නමුත් වාහනය පාවිච්චි කරන කෙනා වැරදි නම් කරන්න දෙයක් නැහැ. සීට් බෙල්ට් එක දාන්න, බීලා එලවන්න එපා, අරවා මේවා කොච්චර කොහොම කිව්වත් අපේ ය drive කරන විදිය පේනවනේ.. කීයෙන් කීදෙනාද Safety Precautions අනුගමනය කරන්නේ.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom