Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේගෙන් යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා කියන කතාව හරි මල්ලි. බොහොම කෙටි කාලයක් තුල විශාල චාලක ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා ගැටීමකදී. නමුත් එකේදී ඔයා කියන විදියට චැසිය Deform උනොත් මෙන්න මේ වගේ දෙයක් තමා වෙන්නේ.

ඒ නිසා සෑහෙන කාලයකට කලින් ඔයා ඔය කියන ක්‍රමයෙන් අයින් වෙලා Crumple Zone කියන අදහස ඉදිරිපත් කරා.

මේ පින්තුරේ කහ පාටින් දක්වලා තියෙන්නේ ඔය මම කිව්ව Crumple Zone කියන කොටසට අයත් කොටස් ටික.. ගැටුමකදී ශක්තිය අවශෝෂණය කර ගන්නේ ඔය කොටස් ටික තමා.. රතු පාටින් දක්වලා තියෙන්නේ Crumple Zone එකට අයත් නොවන කොටස් ටික. පේනවා ඇතිනේ එඅ කොටසින් ආවරණය වෙන්නේ මගීන් ගමන් ගන්න කොටස (Passenger Compartment) විතරයි කියලා.. ඔය කොටස නිෂ්පාදනයේදී යොදා ගන්නේ ශක්තියෙන් බොහොම වැඩි ලෝහ.

මේ Accident එකේදී උනත් පේනවනේ Passenger Compartment ලොකු හානියක් වෙලා නැහැ. වාහනයේ Crumple Zone එකෙත් Heavy Damage එකක් නැහැ. ඒ නිසයි මන් මුලදීම කිව්වේ මේ සිද්ධියෙන් කෙනෙක් නැති උනේ කොහොමද කියන එක ගැටළුවක් කියලා..

මට ආයේම කියන්න තියෙන්නේ කලින් කිව්වා දේ ම තමා.. 200-300kmph වේගයකදී ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් එ වේගයෙන් යන්න පුළුවන් වාහන හදන එකේ තේරුමක් නැහැ. හැදුවත් දියුණු නීති තියෙන රටක විකුනන්නත් බැහැ. ඒ නිසා තම බොහොමයක් වාහන Speed Limit කරලා නිෂ්පාදනය කරන්නේ..ඒ ලිමිට් එක තුල වාහනයේ Safety Features නිවැරදිව ක්‍රියා කරන්න ඕන. එහෙම නොවුනොත් (eg: Air bags වැඩ නොකලොත්) ඔයාට පුළුවන් අදාළ සමාගමට එරෙහිව නඩු මාර්ගයට ගිහින් විශාල වන්දියක් උනත් ලබා ගන්න. නමුත් ගැටලුව තියෙන්නේ මාර්ග තත්ත්ව හා Driver Skill කියන සාධක දෙකේ. Driver Skill කියන එක ඉහල මට්ටමකට ගෙන්න තම පිට රටවල Driving Schools තියෙන්නේ. ඒක ලංකාවේ තියෙන Learners කියන දේට වඩා සෑහෙන දියුණු තත්වයක්. අපේ රටේ මාර්ග තත්වයන් ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.. ඔයා කිව්වා වගේ වාහනයක් ටෙස්ට් කරන්නේ 60-120 වගේ වේග සීමාවක. මොකද ඒක ඇතුලත වේගයක් තමා වාහනයක සාමාන්‍ය වේගය වෙන්නේ.. High Speed Crash Test කරන වෙලාවල් තියෙනවා. නමුත් බොහොම කලාතුරකින්..

ඔයා උදාහරණයට අරන් තියෙන වාහන දෙක ගැලපෙන්නේ නැහැ. Mitsubishi OutLander කියන්නේ CrossOverවාහනයක්. ඒ කියන්නේ Car Platform එකේ SUV Features එක්ක එන වාහනයක්. Audi A3 කියන්නේ Family කාර් එකක්. සාමාන්‍යයෙන් SUV වාහනයක Safety Rating එක කාර් එකකට වඩා වැඩියි. කාර් එකකට වඩා SUV එකක් කොහොමත් Safe. නමුත් අනික් පැත්තට Audi ලා Small Size Family කාර් එකකට දීලා තියෙන Safety හා සමාන ගණනක් තමා Mitsubishi ලට Crossover එකකට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම Audi ඉදිරියෙන් ඉන්නවා..

[QUOTE="mahesh1297, post: 15766081, member: 309741"] [COLOR="Red"][SIZE="4"] ඔයා කියන කතාව හරි මල්ලි. බොහොම කෙටි කාලයක් තුල විශාල චාලක ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා ගැටීමකදී. නමුත් එකේදී ඔයා කියන විදියට චැසිය Deform උනොත් මෙන්න මේ වගේ දෙයක් තමා වෙන්නේ. [IMG]http://www.totalcarcrashes.com/wp-content/uploads/2007/03/crash214.jpg[/IMG] ඒ නිසා සෑහෙන කාලයකට කලින් ඔයා ඔය කියන ක්‍රමයෙන් අයින් වෙලා Crumple Zone කියන අදහස ඉදිරිපත් කරා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/1/1a/Cross_section_of_Saab_9000.jpg[/IMG] මේ පින්තුරේ කහ පාටින් දක්වලා තියෙන්නේ ඔය මම කිව්ව Crumple Zone කියන කොටසට අයත් කොටස් ටික.. ගැටුමකදී ශක්තිය අවශෝෂණය කර ගන්නේ ඔය කොටස් ටික තමා.. රතු පාටින් දක්වලා තියෙන්නේ Crumple Zone එකට අයත් නොවන කොටස් ටික. පේනවා ඇතිනේ එඅ කොටසින් ආවරණය වෙන්නේ මගීන් ගමන් ගන්න කොටස (Passenger Compartment) විතරයි කියලා.. ඔය කොටස නිෂ්පාදනයේදී යොදා ගන්නේ ශක්තියෙන් බොහොම වැඩි ලෝහ. මේ Accident එකේදී උනත් පේනවනේ Passenger Compartment ලොකු හානියක් වෙලා නැහැ. වාහනයේ Crumple Zone එකෙත් Heavy Damage එකක් නැහැ. ඒ නිසයි මන් මුලදීම කිව්වේ මේ සිද්ධියෙන් කෙනෙක් නැති උනේ කොහොමද කියන එක ගැටළුවක් කියලා.. මට ආයේම කියන්න තියෙන්නේ කලින් කිව්වා දේ ම තමා.. 200-300kmph වේගයකදී ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් එ වේගයෙන් යන්න පුළුවන් වාහන හදන එකේ තේරුමක් නැහැ. හැදුවත් දියුණු නීති තියෙන රටක විකුනන්නත් බැහැ. ඒ නිසා තම බොහොමයක් වාහන Speed Limit කරලා නිෂ්පාදනය කරන්නේ..ඒ ලිමිට් එක තුල වාහනයේ Safety Features නිවැරදිව ක්‍රියා කරන්න ඕන. එහෙම නොවුනොත් (eg: Air bags වැඩ නොකලොත්) ඔයාට පුළුවන් අදාළ සමාගමට එරෙහිව නඩු මාර්ගයට ගිහින් විශාල වන්දියක් උනත් ලබා ගන්න. නමුත් ගැටලුව තියෙන්නේ මාර්ග තත්ත්ව හා Driver Skill කියන සාධක දෙකේ. Driver Skill කියන එක ඉහල මට්ටමකට ගෙන්න තම පිට රටවල Driving Schools තියෙන්නේ. ඒක ලංකාවේ තියෙන Learners කියන දේට වඩා සෑහෙන දියුණු තත්වයක්. අපේ රටේ මාර්ග තත්වයන් ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.. ඔයා කිව්වා වගේ වාහනයක් ටෙස්ට් කරන්නේ 60-120 වගේ වේග සීමාවක. මොකද ඒක ඇතුලත වේගයක් තමා වාහනයක සාමාන්‍ය වේගය වෙන්නේ.. High Speed Crash Test කරන වෙලාවල් තියෙනවා. නමුත් බොහොම කලාතුරකින්.. ඔයා උදාහරණයට අරන් තියෙන වාහන දෙක ගැලපෙන්නේ නැහැ. Mitsubishi OutLander කියන්නේ CrossOverවාහනයක්. ඒ කියන්නේ Car Platform එකේ SUV Features එක්ක එන වාහනයක්. Audi A3 කියන්නේ Family කාර් එකක්. සාමාන්‍යයෙන් SUV වාහනයක Safety Rating එක කාර් එකකට වඩා වැඩියි. කාර් එකකට වඩා SUV එකක් කොහොමත් Safe. නමුත් අනික් පැත්තට Audi ලා Small Size Family කාර් එකකට දීලා තියෙන Safety හා සමාන ගණනක් තමා Mitsubishi ලට Crossover එකකට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම Audi ඉදිරියෙන් ඉන්නවා..:cool::cool: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom