Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේගෙන් ලෝඩ් වෙන ඉන්ටර්නෙට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේගෙන් ලෝඩ් වෙන ඉන්ටර්නෙට්

මාසෙකට සැරයක් සොෆ්ට් වෙයා හොයා හොයා යන වෙලාවේ මෙන්න මේක දැක්කේ...

speedyfox කියන්නේ වෙබ් බ්රවුසර් වේගවත් කරන සොෆ්ට්වෙයා එකක්...

කලින් ත්රෙඩ් එකක් වැටිලා නම් සොරි වෙන්න ඕන... ඒත් නොදන්නා කෙනෙක්ගේ දැනගන්න තමයි මේ දාන්නේ...

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න...

ඩවුන්ලෝඩ් උනාට පස්සේ ඔයාලගේ වෙබ් බ්රවුසර් එක ක්ලෝස් කරන්න මතක ඇතිව...

ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න... (2mb) වගේ වෙන්නේ....

ඊට පස්සේ ටික වෙලාවකින් ඒක ඕපන් වෙයි...

ඊට පස්සේ එතන පෙන්නාවි ඔයාගේ මැෂින් එකේ තියෙන ඉන්ටර්නෙට් යන දේවල් (firefox, chrome, skype) වගේ දේවල්...

ඒ ඉස්සරහ හරියක් දාල නැත්නම් ඒකත් දාන්න...

ඊට පස්සේ optimize බොත්තම ඔබන්න...

දැන් ටිකකින් ඔයාලට මැසේජ් එකක් ඒවි...

ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ක්ලෝස් කරලා දාන්න....

දැන් ඔයාලගේ බ්රවුසර් එක ඕපන් කලාම පෙනේවි කලින්ට වඩා තුන් ගුණයකින් වේගයක්...

ෆයෆොක්ස් වලට තමයි මේ සොෆ්ට්වෙයා එක ගොඩක් දුරට ප්රයෝජනවත් වෙන්නේ....

පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න...

අදාළ සයිට් එකේ වයිරස් තිබුන නිසා මම ඩවුන්ලෝඩ් කරගෙන වෙනම අප්ලෝඩ් කරලා දෙන්නේ...

http://www.uploadmb.com/dw.php?id=1448180586

බම්ප් කරගෙනම යන්න...

[QUOTE="labu gediya, post: 19325111, member: 452091"] [b]වේගෙන් ලෝඩ් වෙන ඉන්ටර්නෙට්[/b] [COLOR=Blue][SIZE=3]මාසෙකට සැරයක් සොෆ්ට් වෙයා හොයා හොයා යන වෙලාවේ මෙන්න මේක දැක්කේ... speedyfox කියන්නේ වෙබ් බ්රවුසර් වේගවත් කරන සොෆ්ට්වෙයා එකක්... කලින් ත්රෙඩ් එකක් වැටිලා නම් සොරි වෙන්න ඕන... ඒත් නොදන්නා කෙනෙක්ගේ දැනගන්න තමයි මේ දාන්නේ... මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න... ඩවුන්ලෝඩ් උනාට පස්සේ ඔයාලගේ වෙබ් බ්රවුසර් එක ක්ලෝස් කරන්න මතක ඇතිව... ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න... (2mb) වගේ වෙන්නේ.... ඊට පස්සේ ටික වෙලාවකින් ඒක ඕපන් වෙයි... ඊට පස්සේ එතන පෙන්නාවි ඔයාගේ මැෂින් එකේ තියෙන ඉන්ටර්නෙට් යන දේවල් (firefox, chrome, skype) වගේ දේවල්... ඒ ඉස්සරහ හරියක් දාල නැත්නම් ඒකත් දාන්න... ඊට පස්සේ optimize බොත්තම ඔබන්න... දැන් ටිකකින් ඔයාලට මැසේජ් එකක් ඒවි... ඊට පස්සේ සොෆ්ට්වෙයා එක ක්ලෝස් කරලා දාන්න.... දැන් ඔයාලගේ බ්රවුසර් එක ඕපන් කලාම පෙනේවි කලින්ට වඩා තුන් ගුණයකින් වේගයක්... ෆයෆොක්ස් වලට තමයි මේ සොෆ්ට්වෙයා එක ගොඩක් දුරට ප්රයෝජනවත් වෙන්නේ.... පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න... අදාළ සයිට් එකේ වයිරස් තිබුන නිසා මම ඩවුන්ලෝඩ් කරගෙන වෙනම අප්ලෝඩ් කරලා දෙන්නේ... [URL]http://www.uploadmb.com/dw.php?id=1448180586[/URL] බම්ප් කරගෙනම යන්න... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom