Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේටර්ගේ කාර්යක්ෂමතාවය ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේටර්ගේ කාර්යක්ෂමතාවය ...

අපි කවුරුත් ඉඳලා හිටලා හරි රෙස්ටොරන්ට් එකකට ගිහින් ආහාර වේලක් ගන්න කැමතියිනේ. නමුත්, ඒ ගියාම වේටර්වරුන්ගේ සේවය ප්රමාදයි කියලා පැමිණිලිත් කරනවා.

ඔන්න ගිය සතියේ අපි යාළුවෝ සෙට් එකක් කෑම කන්න කියලා ගියා අලූත්ම රෙස්ටොරන්ට් එකකට. වාඩිවෙලා කෑම ඕඩර් කරන අතර මම දැක්කා අපේ ඕඩර් එක ගත්ත වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. මේක ටිකක් අමුතු නිසා වටපිට බලන කොට මම දැක්කා හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව. අපේ වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා.

”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන ඉන්නේ”.

”මේකයි මහත්තයා, මේ රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන කියලා කල්පනා කරලා පීටර් කියලා කන්සල්ටන්ට් කෙනෙකුට ඒ වැඬේ බාර දුන්නා. එයා මාස හතරක් විතර කාලයක් ලොකු පර්යේෂණයක් කරලා නිගමනය කළා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැදි තුනක් ගානේ බිම වැටෙනවා කියලා. ඉතින් අපේ වේටර්ලා හොද සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා මිස්ට පීටර් හොයා ගත්තා.

කතාව යන අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් ටක් ගාලා තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද මගේ මේසෙ උඩින් තියලා කිව්වා,

”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොද වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා. බලාගෙන යනකොට කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා.

කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම මම දැක්කා අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග නූල් එල්ලෙන බව. වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා.

”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල”

”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා.

”දැන් අපි බාත්රූම් එකට ගිහින් මුත්රා කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. අර කන්සල්ටන්ට් මහත්තයා යෝජනා කළා ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා අතින් අල්ලන්නේ නැතුව ඒ කටයුත්ත කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම කළාම අපි බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු කරගන්න පුළුවන්”

”හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම ඇහුවා.

”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.”

වේටර් කොදුරා කිව්වා.

අන්තර්ජංජාලයේ සැරිසරන විට දුටුවෙමි,තොපේ දැක්ම සඳහා දැම්මෙමි

http://chami4u.blogspot.com

[QUOTE="Malitharox, post: 15327376, member: 83906"] [b]වේටර්ගේ කාර්යක්ෂමතාවය ...[/b] [SIZE="4"]අපි කවුරුත් ඉඳලා හිටලා හරි රෙස්ටොරන්ට් එකකට ගිහින් ආහාර වේලක් ගන්න කැමතියිනේ. නමුත්, ඒ ගියාම වේටර්වරුන්ගේ සේවය ප්රමාදයි කියලා පැමිණිලිත් කරනවා. ඔන්න ගිය සතියේ අපි යාළුවෝ සෙට් එකක් කෑම කන්න කියලා ගියා අලූත්ම රෙස්ටොරන්ට් එකකට. වාඩිවෙලා කෑම ඕඩර් කරන අතර මම දැක්කා අපේ ඕඩර් එක ගත්ත වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. මේක ටිකක් අමුතු නිසා වටපිට බලන කොට මම දැක්කා හැම වේටර් කෙනෙකුගේම උඩ සාක්කුවේ ඒ විදිහට හැන්දක් තියෙන බව. අපේ වේටර් ආපහු මේසය ළගට ආවම මම ඔහුගෙන් මෙහෙම ඇහුවා. ”මල්ලි, මොකද මේ හැන්දක් සාක්කුවේ දාගෙන ඉන්නේ”. ”මේකයි මහත්තයා, මේ රෙස්ටොරන්ට් එක අයිතිකාර කොම්පැනිය අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන කියලා කල්පනා කරලා පීටර් කියලා කන්සල්ටන්ට් කෙනෙකුට ඒ වැඬේ බාර දුන්නා. එයා මාස හතරක් විතර කාලයක් ලොකු පර්යේෂණයක් කරලා නිගමනය කළා දළ වශයෙන් පැයක් තුළ එක මේසයකින් හැදි තුනක් ගානේ බිම වැටෙනවා කියලා. ඉතින් අපේ වේටර්ලා හොද සූදානමකින් හැන්දක් ළග තියාගෙන හිටියොත් අලූත් හැන්දක් අරගෙන එන්න කුස්සියට යන ගමන් වාර ගණන අඩු කරලා එක ෂිෆ්ට් එකකින් මිනිස් පැය 15 ක් අඩු කරගන්න පුළුවන් කියලා මිස්ට පීටර් හොයා ගත්තා. කතාව යන අතරේ මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. වේටර් ටක් ගාලා තමන්ගේ උඩ සාක්කුවේ තිබුණ හැන්ද මගේ මේසෙ උඩින් තියලා කිව්වා, ”මම ආයෙත් කුස්සියට ගියාම අලූත් හැන්දක් අරගෙන සාක්කුවට දාගන්නවා. සාක්කුවේ හැන්ද තිබුණේ නැත්නම් මම තකහනියෙන් ආයෙ කුස්සියට ගිහින් හැන්දක් අරගෙන එන්න වෙනවා. හොද වෙලාවට කන්සල්ටන්ට් මහත්තයා මේ ප්ලෑන් එක ගැහුවේ” කියලා. බලාගෙන යනකොට කතාව ඇත්ත තමයි කියලා මටත් තේරුණා. කෑම කාලා ඉවරවෙලා, ඩෙසට් එක ගන්න අතරේ මම දැක්කා අපේ වේටර් මල්ලිගෙ කලිසමේ සිප් එක ළග පොඩි නයිලෝන් නූලක් එල්ලෙනවා. වටපිට බැලූවාම මම දැක්කා අනිත් වේටර්ලාගෙත් කලිසමේ සිප් එක ළග නූල් එල්ලෙන බව. වේටර් බිල ගෙනා වෙලාවේ මම හිමින් සැරේ ඇහුවා. ”මල්ලි, තරහ නැතිව කියනවද මොකද මේ සිප් එක ළගින් නූලක් එල්ලෙන්නේ කියල” ”ආ ඒකද?” වේටර් සද්දේ අඩු කරලා මට පැහැදිලි කළා. ”දැන් අපි බාත්රූම් එකට ගිහින් මුත්රා කරලා ඉවර වෙලා, අත හෝදලා වේලන්න ගියාම කාලයක් ගතවෙනවානේ. අර කන්සල්ටන්ට් මහත්තයා යෝජනා කළා ඒ වෙනුවට පොඩි නයිලෝන් නූලක් පාව්ව්චි කළොත් ඒකෙන් ඇදලා අතින් අල්ලන්නේ නැතුව ඒ කටයුත්ත කරන්න පුළුවන් නිසා අත හෝදන්නයි වේලන්නයි යන වේලාව අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම කළාම අපි බාත්රූම් එකේ ගත කරන කාලය සියයට 76.39 කින් අඩු කරගන්න පුළුවන්” ”හරි, නූලෙන් ඇදලා එළියට ගත්තා කියමුකො. කොහොමද ඉතින් ආපහු ඇතුළට දාගන්නේ” මම ඇහුවා. ”අනේ මන්දා සර්, අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. මම නම් මේ උඩ සාක්කුවේ තියෙන හැන්ද තමයි ඒකට පාවිච්චි කරන්නේ.” වේටර් කොදුරා කිව්වා.[/SIZE] අන්තර්ජංජාලයේ සැරිසරන විට දුටුවෙමි,තොපේ දැක්ම සඳහා දැම්මෙමි [URL="http://chami4u.blogspot.com"]http://chami4u.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom