Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේදනාවෙන් ගැලවෙන්න තමන්ටම හානි කරගන්න මි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේදනාවෙන් ගැලවෙන්න තමන්ටම හානි කරගන්න මි

වේදනාවෙන් ගැලවෙන්න තමන්ටම හානි කරගන්න මිනිස්සු .....

ඔබ දැකල ඇති සමාජයට පිළිගන්න බැරි ජීවිත ගත කරන මිනිස්සු. සමහර මිනිස්සු ලෝක පූජිතයි. හැබැයි ඔවුන් මත්ද්‍රවය ගන්නවා, එක්කෝ දුරාචාරී ජීවිත ගෙවනවා, එහෙමත් නැත්නම් කෙළවරක් නැතිව විකාර වැඩ කරනවා. ඒවා නිකන් එලියට පෙනෙද්දී මහා විකාර.

“මයිකල් ජැක්සන්” ගෙවුවේ අමුතු ජීවිතයක්. පෙනුම වෙනස් කරන්න නොකරපු දෙයක් තිබ්බේ නැහැ. “එමිනම්” ලෝකේ වැඩිම ගානක් ඇල්බම් විකුනපු ගායකයා වෙලා මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වුණා. ඒ ගත්තු දහ ජරාව ඔහුගේ පෙනුම පවා උදුරා ගත්තා. “ඇන්ජලිනා ජොලී” තරුණ කාලේ ගෙවපු ජීවිතේ ගැන ඔබ දන්නවා ඇති. “මාරියෝ Puzo” ලෝකයේ වැඩිම අලෙවි වාර්තා තිබ්බ ලේඛකයෙක් වෙලා ( God father ලියපු කෙනා) සූදු කෙලීමෙන් ඒ මුදල් සේරම වියදම් කරා. හොලිවුඩයේ ඉහල නමක් දිනාගත්තු “ලියනාඩෝ කැප්රියෝ” අදටත් අවිවාහක ස්ත්‍රී සේවනය ජීවිතේ කරගත් මිනිහෙක්.

මේ සේරම පුද්ගලික ජීවිත වල කුණු ලිවුවේ ඔවුන්ට අපහාසයකට නෙවේ... අපි දකින්නේ ප්‍රතිපලය විතරයි. ඒ නිසා අපි ඔවුන්ට ගහන්න ලේසියෙන් ගල් මුගුරු අතට ගන්නවා. නමුත් මේ මිනිස්සු හැමෝගෙම ජීවිත වල ළමා කාලේ ලොකු අඳුරක් තියෙන මිනිස්සු.

මට මතකයි එක දවසක මයිකල් ජැක්සන් කඳුළු හලමින් Interview එකකදී කියනවා ඔහුගේ පියා ඔහුට කුඩා කාලේ දුන්න දැඩි වේදනාව. ඔහුට පහර දුන්න හැටි. එහි ප්‍රතිපලයක් විදිහට ඔහු කවදාවත් ඔහුගෙන් සෑහීමට පත් වුනේ නැති ආත්ම විශ්වාසය බින්දුවටම බැහැපු පුද්ගලයෙක් වුණා. අධිකව බෙහෙත් වලට සහ සැත්කම් වලට ඇබ්බැහි වුනේ මෙන්න මේ වේදනාව cope කිරීමට mechanism එකක් විදිහටයි. ඔහුට approval එක ලැබුනේ Perform කිරීමෙන් විතරයි. ඔහුගේ ළමා කාලය කියන්නේ "දරුණු වනේ වන හතුරෙක්ටවත්" ලැබෙන්න ඕනේ නැති ළමා කාලයක්. එමිනම්, ලියනාර්ඩෝ ඔය හැමෝගෙම ළමා කාල කියන්නේ දෙමාපියෝ අතින් දරුණු ලෙස අපයෝජනයට ලක් වුන කාල. අපයෝජනය කියන්නේ ලිංගික අපයෝජනය නෙවේ.

දරුවෙක්ට හැදෙන්න ඕනේ ආදරය, කරුණාව, රැකවරණය , අගය කිරීම, ආරක්ෂාව. ඒ දේ තමන්ගේ primary caregivers ලා දෙදෙනා නොදෙනවා නම් පුංචි දරුවෝ අසීමිතව මානසිකව තැලෙනවා. ඔවුන් ඒ trauma එක පාස් කරලා ලොකු වුනාට වැඩිහිටි වියේදී ඒ දරුණු වේදනාව එක්ක තමා හැම මොහොතම ගෙවන්නේ. ඒ වේදනාව නිවා ගන්න ඔවුන් මත්ද්‍රව්‍ය , අපරික්ෂාකාරී හැසිරීම් , භයානක සිරිත් වලට හුරු වෙනවා. සමාජය ඔවුන්ගේ නරක කියල හංවඩු ගැහුවට ඒ මිනිස්සු ඇතුලෙන් දැවී දැවී ජීවත් වෙන්නේ. විසෙන් විස නසනවා වගේ තමයි ඒ තමන් දැවෙන වේදනාව සමනය කරගන්න ඔවුන් භයානක මිනිස්සු වෙනවා.

මොනවා ලැබුනත් අසන්තෝශය ඔවුන්ගේ ජීවිත හඹාගෙන එනවා.

මේ අතරේ තව පිරිසක් ඉන්නවා ටික දෙනෙක්....

ඔවුන් මේ ලැබෙන දරුණු අත්දැකීම්, ළමා කාලේ ජීවිතේ අත්දුටු වේදනාව එක්ක ලෝකෙට යහපතක් කරන මිනිස්සු වෙනවා. මහා ලේඛක "මැක්සිම් ගෝර්කි" කියන්නේ එහෙම කෙනෙක්. ඔහු තමන්ගේ ජීවිතේ ලද දුර්භාග්‍යය තුලින් මහා ලේඛකයෙක් වෙනවා. හැබැයි මම තර්ක කරනවා හැම දුකම අස්සේ ඔහුට හරි ශක්තිමත් ආදරයක් ඔහුගේ Primary caregiver වුන ආත්තම්මා ගෙන් තිබුණා. ඔහුගේ ලේඛකත්වයේ සැබෑ හිමිකම ඒ "අකුලිනා" කියන දුප්පත් සුන්දර ගැහැණියට සදාකල් හිමි වේවා.

හොලිවුඩ් නළු "Keanu Reeves" ඔහුගේ ජීවිතේ ලමාකාලේ ලද දුර්භාග්‍යය නිසා වැටුන මිනිහෙක් නෙවේ. ඔහු ඒ වෙනුවෙන් ලෝකයට මල් පුබුදුවනවා.

ඇමරිකාවේ වහල් මෙහෙය තුරන් කළ විශිෂ්ට ජනපති "ඒබ්‍රහම් ලින්කන්" තුමා ඔහුගේ පියාගේ මරණයට වත් නොයන තරමට ඔහුට අප්‍රිය කළා. නමුත් තමාගේ ජීවිතේ අභාග්‍යය, පහරදීමෙන් ඇතිවෙන පීඩනය සමනය කරගත්තේ වහල් මෙහෙය ලෝකයෙන් තුරන් කිරීමට මුල් ගල තබමින්. මනුස්සයෙක් තව මනුස්සයෙක්ගෙන් ගුටි කන එකේ අමිහිරි බව ඔහු වින්දේ ඔහුගේ ළමා කාලේ ඔහුගේ පියාගෙන් මයි.

ඇමරිකාවේ බලවත්ම කළු ජාතික ගැහැණිය "Oprah Winfre" අවුරදු 13 දී ළමයෙක් ලැබිලා, මත්ද්‍රවය වලට ඇබ්බැහි වුන කෙනෙක්. ඇය ජීවිතේ වෙනස් වුණා.

මේ ලිපියේ පණිවිඩ කීපයක් තියනවා.....

1) ඔබ ඔබේ තිබෙන කාමාශාව නිසා ගැහැනියක් මිනිහෙක් එක්ක එක් වෙලා මේ ලෝකෙට උපද්දවන දරුවන්ට මොනම විදිහකින් වත් හිංසා කරන්න බැඳිලා නැහැ. වැඩිහිටියා හැම විටම හරි කියන අපේ වගේ රටවල දරුවෝ දෙමාපියෝ අතින් අපේ රටේ ගොඩක් අවස්ථා වල අපයෝජනයට ලක් වෙනවා විතරක් නෙවේ.... ඒ ළමයා තමයි සමාජය මගිනුත් වැරදිකාරයා වෙන්නේ. මොකද මවු ගුණේ, පියගුනේ වමාරලා කාල ජීවත් වෙන මිනිස්සුන්ට එහෙම නැති abusive parents ලා ඉන්නව කියන එක පිළිගන්න බැහැ.

2) මනුස්ස්යයෙක් ජීවිතේ වැරදි වැඩක නිරත වෙද්දී එහි තිබෙනවා හඟවා ගත හේතු රැසක්. ඒ නිසා ඒ දෙස සානුකම්පිතව බලන්න. එක වරම Judgement pass කරන්න කරදර වෙන්න එපා. අසාර්ථක දරුවෙක්ගේ පිටිපස්සේ නිතරම සුදු රෙදි පොරෝගෙන ඉන්න දෙමාපිය වෙසින් ඉන්න යක්කු ඉන්නවා.

3) ඔබ ළමයෙක් ලෙස abuse වුනා නම් ඔබේ දෙමාපියන් අතින් ඔවුන් අතහැර දමන්නට ඔබට අයිතියක් තියනවා. මොකද ඔබේ ජීවිතේ ඉතුරු අර්ධය හරි සතුටින් ගෙවීමේ වගකීම තියෙන්නේ ඔබට. ඔබේ සතුට ගැන, ඔබේ හිතේ නිදහස ගැන ඔබ වගකීම ගන්න. ගින්දර ජීවිතේට කිට්ටු කරගන්න කරගන්න ඔබ පිච්චෙනවා.

"Sir Elton John" ගේ ජීවිත කතාව බැලීමේ කම්පනයෙක් මේ ලිපිය ලීවේ. ඔහු drug addict කෙනෙක් ලෙසට ජීවිතේ විනාස කරගෙන අවසානයේ මානසික රෝහලක නතර වෙලා therapy කරනවා. නැවත සමාජ ගත වෙනවා. ඔහුගේ වටේ ඉන්න ඔහුව කන්න බලාගෙන ඉන්න toxic දෙමාපියන්ගෙන් ඉවත් වෙනවා. ඔහු එහෙම නොකරන්න මේ වෙද්දී මියගිය තැනක ගසුත් පල දරලා තිබෙන්න තිබුණා. නමුත් ඔහු රැජිනගෙන් නයිට් පදවිය ලද කීර්තිමත් ගායකයෙක් ලෙස දරු දෙදෙනෙක්ගේ පියෙක් ලෙස ඔහුගේ ජීවිතය හොඳින් ගෙවනවා.

සමහර දෙමවුපියෝ දරුවන්ගේ ජීවිත කන්නේ මලකඩ විසින් යකඩ කනවා වගේ. හෙමින්ම දිරල වැඩක්ම නැති තැනට ගේනවා. මේ වගේ මිනිස්සු දුරු කරලා ඉද්දි "පවු ඩියර්, දෙමාපියන්ට කතා නොකර ඉන්න එපා, කොහොම කරත් ඉවසන්න" කියන එක කරන්න එපා. මොකද ඒ මනුස්සයෝ උඩින් OK වගේ හිටියට ඇතුලින් විඳින දුක ගොඩක් වැඩියි.

ඔබ abuser එක්ක හිටගන්න එපා. Victim එක්ක හිටගන්න.

දරුණු මතක ඔබේ හිත හොල්මන් කරනවා නම් මනො වෛද්‍ය සහය ගන්න. ඔවුන් ළඟ ක්‍රම තිබෙනවා ඔබව සුවපත් කරන්නට.

චමිලා ජයසුන්දර විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි ..

අළු හිතන මිනිස්සු කියවන පිටුව

[QUOTE="mata renta barai, post: 25325548, member: 563789"] [b]වේදනාවෙන් ගැලවෙන්න තමන්ටම හානි කරගන්න මි[/b] [SIZE="4"][LEFT][COLOR="blue"]වේදනාවෙන් ගැලවෙන්න තමන්ටම හානි කරගන්න මිනිස්සු ..... ඔබ දැකල ඇති සමාජයට පිළිගන්න බැරි ජීවිත ගත කරන මිනිස්සු. සමහර මිනිස්සු ලෝක පූජිතයි. හැබැයි ඔවුන් මත්ද්‍රවය ගන්නවා, එක්කෝ දුරාචාරී ජීවිත ගෙවනවා, එහෙමත් නැත්නම් කෙළවරක් නැතිව විකාර වැඩ කරනවා. ඒවා නිකන් එලියට පෙනෙද්දී මහා විකාර. “මයිකල් ජැක්සන්” ගෙවුවේ අමුතු ජීවිතයක්. පෙනුම වෙනස් කරන්න නොකරපු දෙයක් තිබ්බේ නැහැ. “එමිනම්” ලෝකේ වැඩිම ගානක් ඇල්බම් විකුනපු ගායකයා වෙලා මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වුණා. ඒ ගත්තු දහ ජරාව ඔහුගේ පෙනුම පවා උදුරා ගත්තා. “ඇන්ජලිනා ජොලී” තරුණ කාලේ ගෙවපු ජීවිතේ ගැන ඔබ දන්නවා ඇති. “මාරියෝ Puzo” ලෝකයේ වැඩිම අලෙවි වාර්තා තිබ්බ ලේඛකයෙක් වෙලා ( God father ලියපු කෙනා) සූදු කෙලීමෙන් ඒ මුදල් සේරම වියදම් කරා. හොලිවුඩයේ ඉහල නමක් දිනාගත්තු “ලියනාඩෝ කැප්රියෝ” අදටත් අවිවාහක ස්ත්‍රී සේවනය ජීවිතේ කරගත් මිනිහෙක්. මේ සේරම පුද්ගලික ජීවිත වල කුණු ලිවුවේ ඔවුන්ට අපහාසයකට නෙවේ... අපි දකින්නේ ප්‍රතිපලය විතරයි. ඒ නිසා අපි ඔවුන්ට ගහන්න ලේසියෙන් ගල් මුගුරු අතට ගන්නවා. නමුත් මේ මිනිස්සු හැමෝගෙම ජීවිත වල ළමා කාලේ ලොකු අඳුරක් තියෙන මිනිස්සු. මට මතකයි එක දවසක මයිකල් ජැක්සන් කඳුළු හලමින් Interview එකකදී කියනවා ඔහුගේ පියා ඔහුට කුඩා කාලේ දුන්න දැඩි වේදනාව. ඔහුට පහර දුන්න හැටි. එහි ප්‍රතිපලයක් විදිහට ඔහු කවදාවත් ඔහුගෙන් සෑහීමට පත් වුනේ නැති ආත්ම විශ්වාසය බින්දුවටම බැහැපු පුද්ගලයෙක් වුණා. අධිකව බෙහෙත් වලට සහ සැත්කම් වලට ඇබ්බැහි වුනේ මෙන්න මේ වේදනාව cope කිරීමට mechanism එකක් විදිහටයි. ඔහුට approval එක ලැබුනේ Perform කිරීමෙන් විතරයි. ඔහුගේ ළමා කාලය කියන්නේ "දරුණු වනේ වන හතුරෙක්ටවත්" ලැබෙන්න ඕනේ නැති ළමා කාලයක්. එමිනම්, ලියනාර්ඩෝ ඔය හැමෝගෙම ළමා කාල කියන්නේ දෙමාපියෝ අතින් දරුණු ලෙස අපයෝජනයට ලක් වුන කාල. අපයෝජනය කියන්නේ ලිංගික අපයෝජනය නෙවේ. දරුවෙක්ට හැදෙන්න ඕනේ ආදරය, කරුණාව, රැකවරණය , අගය කිරීම, ආරක්ෂාව. ඒ දේ තමන්ගේ primary caregivers ලා දෙදෙනා නොදෙනවා නම් පුංචි දරුවෝ අසීමිතව මානසිකව තැලෙනවා. ඔවුන් ඒ trauma එක පාස් කරලා ලොකු වුනාට වැඩිහිටි වියේදී ඒ දරුණු වේදනාව එක්ක තමා හැම මොහොතම ගෙවන්නේ. ඒ වේදනාව නිවා ගන්න ඔවුන් මත්ද්‍රව්‍ය , අපරික්ෂාකාරී හැසිරීම් , භයානක සිරිත් වලට හුරු වෙනවා. සමාජය ඔවුන්ගේ නරක කියල හංවඩු ගැහුවට ඒ මිනිස්සු ඇතුලෙන් දැවී දැවී ජීවත් වෙන්නේ. විසෙන් විස නසනවා වගේ තමයි ඒ තමන් දැවෙන වේදනාව සමනය කරගන්න ඔවුන් භයානක මිනිස්සු වෙනවා. මොනවා ලැබුනත් අසන්තෝශය ඔවුන්ගේ ජීවිත හඹාගෙන එනවා. මේ අතරේ තව පිරිසක් ඉන්නවා ටික දෙනෙක්.... ඔවුන් මේ ලැබෙන දරුණු අත්දැකීම්, ළමා කාලේ ජීවිතේ අත්දුටු වේදනාව එක්ක ලෝකෙට යහපතක් කරන මිනිස්සු වෙනවා. මහා ලේඛක "මැක්සිම් ගෝර්කි" කියන්නේ එහෙම කෙනෙක්. ඔහු තමන්ගේ ජීවිතේ ලද දුර්භාග්‍යය තුලින් මහා ලේඛකයෙක් වෙනවා. හැබැයි මම තර්ක කරනවා හැම දුකම අස්සේ ඔහුට හරි ශක්තිමත් ආදරයක් ඔහුගේ Primary caregiver වුන ආත්තම්මා ගෙන් තිබුණා. ඔහුගේ ලේඛකත්වයේ සැබෑ හිමිකම ඒ "අකුලිනා" කියන දුප්පත් සුන්දර ගැහැණියට සදාකල් හිමි වේවා. හොලිවුඩ් නළු "Keanu Reeves" ඔහුගේ ජීවිතේ ලමාකාලේ ලද දුර්භාග්‍යය නිසා වැටුන මිනිහෙක් නෙවේ. ඔහු ඒ වෙනුවෙන් ලෝකයට මල් පුබුදුවනවා. ඇමරිකාවේ වහල් මෙහෙය තුරන් කළ විශිෂ්ට ජනපති "ඒබ්‍රහම් ලින්කන්" තුමා ඔහුගේ පියාගේ මරණයට වත් නොයන තරමට ඔහුට අප්‍රිය කළා. නමුත් තමාගේ ජීවිතේ අභාග්‍යය, පහරදීමෙන් ඇතිවෙන පීඩනය සමනය කරගත්තේ වහල් මෙහෙය ලෝකයෙන් තුරන් කිරීමට මුල් ගල තබමින්. මනුස්සයෙක් තව මනුස්සයෙක්ගෙන් ගුටි කන එකේ අමිහිරි බව ඔහු වින්දේ ඔහුගේ ළමා කාලේ ඔහුගේ පියාගෙන් මයි. ඇමරිකාවේ බලවත්ම කළු ජාතික ගැහැණිය "Oprah Winfre" අවුරදු 13 දී ළමයෙක් ලැබිලා, මත්ද්‍රවය වලට ඇබ්බැහි වුන කෙනෙක්. ඇය ජීවිතේ වෙනස් වුණා. මේ ලිපියේ පණිවිඩ කීපයක් තියනවා..... 1) ඔබ ඔබේ තිබෙන කාමාශාව නිසා ගැහැනියක් මිනිහෙක් එක්ක එක් වෙලා මේ ලෝකෙට උපද්දවන දරුවන්ට මොනම විදිහකින් වත් හිංසා කරන්න බැඳිලා නැහැ. වැඩිහිටියා හැම විටම හරි කියන අපේ වගේ රටවල දරුවෝ දෙමාපියෝ අතින් අපේ රටේ ගොඩක් අවස්ථා වල අපයෝජනයට ලක් වෙනවා විතරක් නෙවේ.... ඒ ළමයා තමයි සමාජය මගිනුත් වැරදිකාරයා වෙන්නේ. මොකද මවු ගුණේ, පියගුනේ වමාරලා කාල ජීවත් වෙන මිනිස්සුන්ට එහෙම නැති abusive parents ලා ඉන්නව කියන එක පිළිගන්න බැහැ. 2) මනුස්ස්යයෙක් ජීවිතේ වැරදි වැඩක නිරත වෙද්දී එහි තිබෙනවා හඟවා ගත හේතු රැසක්. ඒ නිසා ඒ දෙස සානුකම්පිතව බලන්න. එක වරම Judgement pass කරන්න කරදර වෙන්න එපා. අසාර්ථක දරුවෙක්ගේ පිටිපස්සේ නිතරම සුදු රෙදි පොරෝගෙන ඉන්න දෙමාපිය වෙසින් ඉන්න යක්කු ඉන්නවා. 3) ඔබ ළමයෙක් ලෙස abuse වුනා නම් ඔබේ දෙමාපියන් අතින් ඔවුන් අතහැර දමන්නට ඔබට අයිතියක් තියනවා. මොකද ඔබේ ජීවිතේ ඉතුරු අර්ධය හරි සතුටින් ගෙවීමේ වගකීම තියෙන්නේ ඔබට. ඔබේ සතුට ගැන, ඔබේ හිතේ නිදහස ගැන ඔබ වගකීම ගන්න. ගින්දර ජීවිතේට කිට්ටු කරගන්න කරගන්න ඔබ පිච්චෙනවා. "Sir Elton John" ගේ ජීවිත කතාව බැලීමේ කම්පනයෙක් මේ ලිපිය ලීවේ. ඔහු drug addict කෙනෙක් ලෙසට ජීවිතේ විනාස කරගෙන අවසානයේ මානසික රෝහලක නතර වෙලා therapy කරනවා. නැවත සමාජ ගත වෙනවා. ඔහුගේ වටේ ඉන්න ඔහුව කන්න බලාගෙන ඉන්න toxic දෙමාපියන්ගෙන් ඉවත් වෙනවා. ඔහු එහෙම නොකරන්න මේ වෙද්දී මියගිය තැනක ගසුත් පල දරලා තිබෙන්න තිබුණා. නමුත් ඔහු රැජිනගෙන් නයිට් පදවිය ලද කීර්තිමත් ගායකයෙක් ලෙස දරු දෙදෙනෙක්ගේ පියෙක් ලෙස ඔහුගේ ජීවිතය හොඳින් ගෙවනවා. සමහර දෙමවුපියෝ දරුවන්ගේ ජීවිත කන්නේ මලකඩ විසින් යකඩ කනවා වගේ. හෙමින්ම දිරල වැඩක්ම නැති තැනට ගේනවා. මේ වගේ මිනිස්සු දුරු කරලා ඉද්දි "පවු ඩියර්, දෙමාපියන්ට කතා නොකර ඉන්න එපා, කොහොම කරත් ඉවසන්න" කියන එක කරන්න එපා. මොකද ඒ මනුස්සයෝ උඩින් OK වගේ හිටියට ඇතුලින් විඳින දුක ගොඩක් වැඩියි. [COLOR="red"]ඔබ abuser එක්ක හිටගන්න එපා. Victim එක්ක හිටගන්න.[/COLOR] [COLOR="green"]දරුණු මතක ඔබේ හිත හොල්මන් කරනවා නම් මනො වෛද්‍ය සහය ගන්න. ඔවුන් ළඟ ක්‍රම තිබෙනවා ඔබව සුවපත් කරන්නට.[/COLOR] චමිලා ජයසුන්දර විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි .. අළු හිතන මිනිස්සු කියවන පිටුව[/COLOR][/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom