Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේදනාව,,,,,,,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ thread එක පුරාවට බලපුවම තමයි වැඩේ තේරුනේ.....

මේකයි මචන් මට නම් කියන්න තියන්නේ,

මම කැමති මට එක හිතින්ම ආදරේ කරන කෙල්ලෙකුටයි.මොකද මම ගොඩක් ආදරේ කලත් නොකලත් එ කෙල්ලගේ ආදරේ හින්ද මගේ ආදරෙත් රැකෙනවා.

මම එක හිතින්ම ආදරේ කල කියල වැඩක් නැහැ එක රැකුණේ නැත්නම්.

ඉතින් එක හින්ද උඹ වර්තමානේ ගන්න සමහර තීරණ මත අනාගත ජීවිතේ සතුට තීරණය වෙන්න පුළුවන්.

උඹට හිතෙනවා නම් එ කෙල්ලේගේ ආදරය තමයි උඹව ජීවත් කරන්නේ කියලා, තව පාරක් හිතල තීන්දු තීරණ ගන්න.

මොකද පස්සේ පසු තැවෙන්න වෙයි.

මමත් එහෙම එක පාරක් දුකට පත වෙලා, මගේ වාසනාවට දෙවනිපාර ගොඩ ගියපු කොල්ලෙක්.

ඉතින් එහෙම වාසනාවක් ලැබයිද නැද්ද කියන එක විශ්වාස නැති නිසා තමයි මම කිව්වේ හොඳ හිතල බලල සාකච්චා කරලා තීරණ ගන්න එක.

Calls වලට answer නොකර ඉන්න එක හෝ mails වලට reply නොකර ඉන්න එක නම් ප්රශ්න වලින් පැනල යාමක්.

එක හින්ද දෙකින් එකක් ඉවර කර ගනින්.....!

[QUOTE="kandyan, post: 13675010, member: 5861"] [B][SIZE="3"][COLOR="Purple"]මට මේ thread එක පුරාවට බලපුවම තමයි වැඩේ තේරුනේ..... මේකයි මචන් මට නම් කියන්න තියන්නේ, මම කැමති මට එක හිතින්ම ආදරේ කරන කෙල්ලෙකුටයි.මොකද මම ගොඩක් ආදරේ කලත් නොකලත් එ කෙල්ලගේ ආදරේ හින්ද මගේ ආදරෙත් රැකෙනවා. මම එක හිතින්ම ආදරේ කල කියල වැඩක් නැහැ එක රැකුණේ නැත්නම්. ඉතින් එක හින්ද උඹ වර්තමානේ ගන්න සමහර තීරණ මත අනාගත ජීවිතේ සතුට තීරණය වෙන්න පුළුවන්. උඹට හිතෙනවා නම් එ කෙල්ලේගේ ආදරය තමයි උඹව ජීවත් කරන්නේ කියලා, තව පාරක් හිතල තීන්දු තීරණ ගන්න. මොකද පස්සේ පසු තැවෙන්න වෙයි. මමත් එහෙම එක පාරක් දුකට පත වෙලා, මගේ වාසනාවට දෙවනිපාර ගොඩ ගියපු කොල්ලෙක්. ඉතින් එහෙම වාසනාවක් ලැබයිද නැද්ද කියන එක විශ්වාස නැති නිසා තමයි මම කිව්වේ හොඳ හිතල බලල සාකච්චා කරලා තීරණ ගන්න එක. Calls වලට answer නොකර ඉන්න එක හෝ mails වලට reply නොකර ඉන්න එක නම් ප්රශ්න වලින් පැනල යාමක්. එක හින්ද දෙකින් එකක් ඉවර කර ගනින්.....![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom