Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක එකාට කඩේ යාගෙන හොර ගෑනු threds බම්ප් නොකර. තියන වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද. IT කරන සහ ඉස්සරහට කරන්න හිතන් ඉන්න සෙට් ඉන්නවා නම් එන්න. Azure cloud exams වලට ඕන exam dumps. training වීඩියෝ දෙන්නම්.(මම සල්ලි දිල ගත්තුවා එහෙම ඇති, නිකන් දෙන්නම්) කරලා ගොඩ දාපල්ල. ඉන්දියන් උන් telegram ගෘප් හදාගෙන ගේම ගහනවා. අපේ උන් අල වෙවී ඉන්නවා. මේවා ඉස්සරහට අනිවා දැනගෙන ඉන්න එක හොදයි.

එහෙනම් කැමති අය කියන්න අදහස් සහ මොනවද ඕන කියල.

දැනට මම AZ-900 - Azure Fundamentals video සහ AZ-900 එක්සෑම් එක නොමිලේ කරන්න microsoft වවුචෙර් ගන්න හැටි කියන්නම්

ජය වේවා.

EDIT

හරි එහෙනම් එල කොල්ලො ටිකක් ඉන්නව වගේ. තැන්ක්ස් ප්‍රශ්න වලට. මම මේක ඇත්තටම දාන්න හිතුනේ එක දෙයක් නිසා . මම ඉන්දියන් Telegram ග්රූප් එකකට සෙට් වෙලා හිටියා. උන් දවසට එකෙක් හරි එක්සෑම් එක ගොඩ දානවා.උන් එක එකා සෙට් වෙලා උන් උන්ට උදව් කර ගන්නවා. මට උන් පෙන්න බැරි උනාට උන්ගේ හෙන ෆෝකස් එකක් තියනවා එක පැත්තකින් කොහොමහරි ගොඩ යන. අපේ එකෙක්ගේ මොලෙකින් බාගයක් වගේ තිබ්බත් (අත්දැකීමෙන් කියන්නේ) උන් කොහොමහරි දගලලා උඩට ගිහින් USA වල හරි කම්පැනි එකකට සෙට් වෙනවා.ඇයි අපිට බැරි එහෙනම් ?

එහෙනම් කතා ඇති අද මම කියන්නම් Microsoft Azure AZ-900 ඒ කියන්නේ ක්ලවුඩ් මූලිකම තියරි ටෙස්ට් එකට වව්චර් එකක් අරන් USD 100 වෙන ටෙස්ට් එක නොමිලෙම ගොඩ දා ගන්න විදිය.

මේක ගොඩක් උන් කරනවා අල්ලපු රටේ උන්. Microsoft Azure Virtual Training Days කියන english portal එක කවදාවත් බුක් කරන්න බෑ. දාන පරක්කුවට බුකින් ෆුල්. අපි කරන්න යන්නේ මේකේ තියනවා non-english. බූකින්. ex- ෆ්‍රෙන්ච් ඩච් (බය වෙන්නෙපා එක්සෑම්/ට්‍රේනින්ග් ඉන්ග්ලිෂ් වලින් එන්නේ)

https://www.microsoft.com/en-ca/sites/microsoft-training-days/azure.aspx

ඕකට ගියාම ඇති මේ වගේ නන්-ඉන්ග්ලිෂ් webinars

[ATTACH=full]87924[/ATTACH]

ගිහින් රෙජිස්ට වෙන්න තියෙන්නේ. ගූග්ල් ට්‍රාන්ස්ලේට් mobile ඇප් එක ඕන වේවි. ගානට දිනේ වෙලාවට විනාඩියකට කලින් ලොග් වෙන්න ඊමේල් එකට එන ලින්ක් එකෙන් (2.5 hours ගානෙ two days trining ) ඊට පස්සේ දවස් දෙකක් ඇතුලත එයි මේල් එකක් ඔය ඊමේල් එකෙන් ලොග් වුනාම එක්සෑම් වවුචේර් ඇප්ලයි වෙනවා.

ඔය විඩීයෝ ටික බලලා ටිකක් ලැස්ති වුනාම ඕක හරිම ලේසියි. ඕක ගොඩ දාගෙන ඉඉට පස්සේ බලමු මොනාද කරන්න පුළුවන් කියල. AZ-103 or AZ-104 කරපු උන් ඉතින් සපොර්ට් එකක් දියල්ලා මුන්ට ඈ

[QUOTE="samindi, post: 25563116, member: 24109"] එක එකාට කඩේ යාගෙන හොර ගෑනු threds බම්ප් නොකර. තියන වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද. IT කරන සහ ඉස්සරහට කරන්න හිතන් ඉන්න සෙට් ඉන්නවා නම් එන්න. Azure cloud exams වලට ඕන exam dumps. training වීඩියෝ දෙන්නම්.(මම සල්ලි දිල ගත්තුවා එහෙම ඇති, නිකන් දෙන්නම්) කරලා ගොඩ දාපල්ල. ඉන්දියන් උන් telegram ගෘප් හදාගෙන ගේම ගහනවා. අපේ උන් අල වෙවී ඉන්නවා. මේවා ඉස්සරහට අනිවා දැනගෙන ඉන්න එක හොදයි. එහෙනම් කැමති අය කියන්න අදහස් සහ මොනවද ඕන කියල. දැනට මම AZ-900 - Azure Fundamentals video සහ AZ-900 එක්සෑම් එක නොමිලේ කරන්න microsoft වවුචෙර් ගන්න හැටි කියන්නම් ජය වේවා. ------------------------------------------------ EDIT හරි එහෙනම් එල කොල්ලො ටිකක් ඉන්නව වගේ. තැන්ක්ස් ප්‍රශ්න වලට. මම මේක ඇත්තටම දාන්න හිතුනේ එක දෙයක් නිසා . මම ඉන්දියන් Telegram ග්රූප් එකකට සෙට් වෙලා හිටියා. උන් දවසට එකෙක් හරි එක්සෑම් එක ගොඩ දානවා.උන් එක එකා සෙට් වෙලා උන් උන්ට උදව් කර ගන්නවා. මට උන් පෙන්න බැරි උනාට උන්ගේ හෙන ෆෝකස් එකක් තියනවා එක පැත්තකින් කොහොමහරි ගොඩ යන. අපේ එකෙක්ගේ මොලෙකින් බාගයක් වගේ තිබ්බත් (අත්දැකීමෙන් කියන්නේ) උන් කොහොමහරි දගලලා උඩට ගිහින් USA වල හරි කම්පැනි එකකට සෙට් වෙනවා.ඇයි අපිට බැරි එහෙනම් ? එහෙනම් කතා ඇති අද මම කියන්නම් Microsoft Azure AZ-900 ඒ කියන්නේ ක්ලවුඩ් මූලිකම තියරි ටෙස්ට් එකට වව්චර් එකක් අරන් USD 100 වෙන ටෙස්ට් එක නොමිලෙම ගොඩ දා ගන්න විදිය. මේක ගොඩක් උන් කරනවා අල්ලපු රටේ උන්. Microsoft Azure Virtual Training Days කියන english portal එක කවදාවත් බුක් කරන්න බෑ. දාන පරක්කුවට බුකින් ෆුල්. අපි කරන්න යන්නේ මේකේ තියනවා non-english. බූකින්. ex- ෆ්‍රෙන්ච් ඩච් (බය වෙන්නෙපා එක්සෑම්/ට්‍රේනින්ග් ඉන්ග්ලිෂ් වලින් එන්නේ) [URL]https://www.microsoft.com/en-ca/sites/microsoft-training-days/azure.aspx[/URL] ඕකට ගියාම ඇති මේ වගේ නන්-ඉන්ග්ලිෂ් webinars [ATTACH type="full" width="240px"]87924[/ATTACH] ගිහින් රෙජිස්ට වෙන්න තියෙන්නේ. ගූග්ල් ට්‍රාන්ස්ලේට් mobile ඇප් එක ඕන වේවි. ගානට දිනේ වෙලාවට විනාඩියකට කලින් ලොග් වෙන්න ඊමේල් එකට එන ලින්ක් එකෙන් (2.5 hours ගානෙ two days trining ) ඊට පස්සේ දවස් දෙකක් ඇතුලත එයි මේල් එකක් ඔය ඊමේල් එකෙන් ලොග් වුනාම එක්සෑම් වවුචේර් ඇප්ලයි වෙනවා. ඔය විඩීයෝ ටික බලලා ටිකක් ලැස්ති වුනාම ඕක හරිම ලේසියි. ඕක ගොඩ දාගෙන ඉඉට පස්සේ බලමු මොනාද කරන්න පුළුවන් කියල. AZ-103 or AZ-104 කරපු උන් ඉතින් සපොර්ට් එකක් දියල්ලා මුන්ට ඈ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom