Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙ හැදේ : Body Building
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙ හැදේ : Body Building

ක්ලොස්ටි්රඩියම් බැක්ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත විශේෂ (අමතර) ශක්තිජනක ආහාර භාවිතයෙන් පාසල් දරුවන්ට හා ක්‍රීඩකයන්ට ස්නායු ආබාධ වැළඳෙන බව හෙළි වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඊයේ (14 වැනිදා) අනාවරණය කළේය.

දිගු කාලීනව අංශ භාගය වැනි රෝගවලට ගොදුරු විය හැකි බවද ඔහුගේ මතයවේ.

මහාචාර්ය ද සිල්වා මෙම කරුණු අනාවරණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

පාසල් දරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මේ වන විටත් ක්ලොස්ටි්රඩියම් බැක්ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත ශක්තිජනක පානවලට ඇබ්බැහි වී ඇතැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙම අධි ක්‍රියාකාරී පෝෂණීය සංඝටක ශරීරගත වීමෙන් ඉතා වේගවත්ව ස්නායු පද්ධතිය අප්‍රාණික කරන අතරම දිගුකාලීනව අංශභාග වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට හැකි බවද හෙතෙම පැවැසීය.

දැඩි උණුසුමක එම පාන වර්ග රත් කිරීමට භාජන කළද එහි අඩංගු සංඝටක විනාශ නොවන බවද ඔහු අවධාරණය කළේය.

ඇතැම් අවස්ථාවලදී මෙම පාන වර්ග දිගුකාලීනව භාවිත කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළු නොයෙකුත් රෝගී තත්ත්වයන් හට ගන්නා බවද හෙතෙම පැවැසීය.

පාසල් දරුවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශක්ති වර්ධනය උදෙසා යෑයි ප්‍රචලිත කරමින් රුපියල් පන්දහසත්, දසදහසත් අතර අධික මිල ගණන්වලට මෙම ශක්ති වර්ධක පාන වර්ග අලෙවි කරන බව පැවසූ මහාචාර්ය ද සිල්වා කෙනෙකුගේ මොළය වර්ධනය වීමට හෝ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය වීම කෙරෙහි මෙම පාන වර්ගවල කිසිදු බලපෑමක් නැති බවද අවධාරණය කළේය, වැඩිම බලපෑමක් ඇත්තේ ජානවල බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

කුරුම්බා, තැඹිලි, ජීවනී ආදි දේශීය පාන වර්ගවල ශරීරයට අවශ්‍ය වන ශක්තිජනක පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ද හෙතෙම පැවැසීය.

[QUOTE="kukku baba, post: 15449489, member: 249844"] [b]වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙ හැදේ : Body Building[/b] [FONT=Times New Roman][SIZE=4][IMG]http://static.ifood.tv/files/images/whey.jpg[/IMG] ක්ලොස්ටි්රඩියම් බැක්ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත විශේෂ (අමතර) ශක්තිජනක ආහාර භාවිතයෙන් පාසල් දරුවන්ට හා ක්‍රීඩකයන්ට ස්නායු ආබාධ වැළඳෙන බව හෙළි වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඊයේ (14 වැනිදා) අනාවරණය කළේය. දිගු කාලීනව අංශ භාගය වැනි රෝගවලට ගොදුරු විය හැකි බවද ඔහුගේ මතයවේ. [IMG]http://www.fitnessgoop.com/wp-content/uploads/2010/08/Whats-Your-Favourite-Protein-Powder1.jpg[/IMG] මහාචාර්ය ද සිල්වා මෙම කරුණු අනාවරණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදීය. පාසල් දරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මේ වන විටත් ක්ලොස්ටි්රඩියම් බැක්ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත ශක්තිජනක පානවලට ඇබ්බැහි වී ඇතැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. [IMG]http://fitjasper.com/wp-content/uploads/2010/09/Scoop-of-Whey-Protein-e1285647026915.jpg[/IMG] මෙම අධි ක්‍රියාකාරී පෝෂණීය සංඝටක ශරීරගත වීමෙන් ඉතා වේගවත්ව ස්නායු පද්ධතිය අප්‍රාණික කරන අතරම දිගුකාලීනව අංශභාග වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට හැකි බවද හෙතෙම පැවැසීය. දැඩි උණුසුමක එම පාන වර්ග රත් කිරීමට භාජන කළද එහි අඩංගු සංඝටක විනාශ නොවන බවද ඔහු අවධාරණය කළේය. [IMG]http://www.andaberaya.com/images/thumbnails/21803/71042/bodybuilding-supplements-for-sale-in-sri-lanka-640x480.jpg[/IMG] ඇතැම් අවස්ථාවලදී මෙම පාන වර්ග දිගුකාලීනව භාවිත කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළු නොයෙකුත් රෝගී තත්ත්වයන් හට ගන්නා බවද හෙතෙම පැවැසීය. පාසල් දරුවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශක්ති වර්ධනය උදෙසා යෑයි ප්‍රචලිත කරමින් රුපියල් පන්දහසත්, දසදහසත් අතර අධික මිල ගණන්වලට මෙම ශක්ති වර්ධක පාන වර්ග අලෙවි කරන බව පැවසූ මහාචාර්ය ද සිල්වා කෙනෙකුගේ මොළය වර්ධනය වීමට හෝ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය වීම කෙරෙහි මෙම පාන වර්ගවල කිසිදු බලපෑමක් නැති බවද අවධාරණය කළේය[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4][FONT=Times New Roman][SIZE=4], වැඩිම බලපෑමක් ඇත්තේ ජානවල බවත් මහාචාර්යවරයා සඳහන් කළේය. [/SIZE][/FONT] කුරුම්බා, තැඹිලි, ජීවනී ආදි දේශීය පාන වර්ගවල ශරීරයට අවශ්‍ය වන ශක්තිජනක පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ද හෙතෙම පැවැසීය. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom