Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු

වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු

වේ ප්‍රෝටීන්. මේක තමයි දැන් අලුත්ම වචනේ . වේ ප්‍රෝටීන් සමග මහා භයානක විෂ බීජයක් පැමිණෙයි. පත්තර වල මේක ගැන පට්ට ගසයි. ඇත්තෙන්ම වැඩිපුරම පට්ට ගසන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ආයතන යි . දිනමිණ , සිළුමිණ Sunday ඔබ්සර්වර් , ස්වාධින රුපවාහිනිය , ජාතික රුපවාහිනිය. ආණ්ඩුවේ සගයොත් වේ ප්‍රෝටීන් යන වචනය ඇති තරම් පට්ට ගසති. තවද වේ ප්‍රෝටීන් එක දිගටම ලංකාවට හොර පාරේ පැමිණෙති. වෙනද මෙතරම් ප්‍රමාණයක් පැමිණ නැත. හැමදාම මේ වේ ප්‍රෝටීන රේගුවෙන් අල්ලයි. හාස්‍ය ජනක සිද්දිය කියන්නේ පහුගිය ටිකේ එතනෝල් ගෙන්වා රටින් . එක ඇල්ලුවේ නැහැ රේගුවෙන්. එක ගෙනාපු අය නිදැල්ලේ. නමුත් මේ වේ ප්‍රෝටීන ගැන ඔවුන් සැලකිලිමත්. කවදාවත් නැතුව වේ ප්‍රෝටීන් හොරුන් මේ දිනවල බුරුතු පිටින් අත්අඩංගුවට ගනයි.  සැබවින්ම මේවට වැට බඳිම හොදය. නමුත් මෙතන වෙන්නේ වාසිය තකා කටයුතු කිරීම පමණකි.

ඔවුන්ට හරි දුකකි රටේ අහිංසක ජනතාව වස විස බිම ගැන. විශේෂයෙන්ම චම්පික රණවක මේ සියලු දෙනාටම වඩා දුක්වෙති. මහින්දගේ අනින් ඔහු දුක්වෙති. ආණ්ඩුව සමග එක්වී විරෝධය පාති,නමුත් රතුපස්වල වැලිවේරිය ජනතාව වස වතුර බී ඔවුන් මැරුණට කම් නැත. වතුරෙන් ඔවුන් මරන්නට බැරි නිසා රජය විසින් වෙඩි තබා ඝාතනය කරයි.

මෙය සැබවින්ම රජයේ කිඹුල් කඳුළු හෙළීමකි. ආණ්ඩුවේ කිඹුල් කඳුළු වලට අහිංසක මෝඩ ජනය රැවටෙති. වත්මන් රජය අහිංසක ජනතාව පිලිබඳ කොතරම් සැලකිල්ලක් දක්වයි යන්නෙන් ඔවුන් රවටෙති .

ඇත්තෙන්ම වේ ප්‍රෝටීන් සමග පැමිණෙන විෂබීජය මිනිස් ශරීරයට අහිතකරය. වැලක් වීම ගුණය. නමුත් වේ ප්‍රෝටීන් අගුණ නොවේ .නිසි ආකාරයකින් පරේෂණයක් සිදුකර එවැනි තීරණයකට එළබෙන්නේ නම් ගුණය. නමුත් ඇත්ත තත්වය හාත් පසින්ම වෙනස් වෙයි. ඔන්න හෙට අනිද්දා ඉඳල බි ලුණු රතු ලුණු ඇතුළු අතය අවශ්‍ය අහර ඉහල යනවලු. තවද රජය විසින් කිරි පිටි ආනයන අවම කිරීමටත් යනවලු. කිරි පිටි මිලදී ගැනීමට ආණ්ඩුවේ භාණ්ඩාගාර මුදල් විශාල ලෙස අඩුවෙලාලු. රජයේ මුදල් සංසරණය ඉතාමත් විශාල ලෙස අකර්මන්‍ය වෙලා. ඉතින් මේ අනන් මනං ඔක්කොම ප්‍රශ්න යට ගසන්න තියන උවමනාව නිසා මේගොල්ලන් වේ ප්‍රෝටීන් කතාන්දරය එලියට දානවා. අපේ ගොන් රාල ල මේකට රැවටෙනවා. තවත් ආරංචියක් තමයි චීනයේ උවමනාවට නවසිලන්ත කිරිවලට වට බදින්න යනවා කියන එක. එකේනම් ඇත්ත නැත්ත මම දන්නා නැහැ.

ඉතින් බලන්න මේ අපත මිනීමරු රජය ජනතාව මුලාවේ දමන හැටි.

[QUOTE="siripala, post: 15498526, member: 6738"] [b]වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු[/b] [SIZE="5"][B][COLOR="Red"]වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු[/COLOR][/B][/SIZE] [IMG]http://foodmatters.tv/images/assets/Whey-Protein-Blends.jpg[/IMG] [SIZE="4"]වේ ප්‍රෝටීන්. මේක තමයි දැන් අලුත්ම වචනේ . වේ ප්‍රෝටීන් සමග මහා භයානක විෂ බීජයක් පැමිණෙයි. පත්තර වල මේක ගැන පට්ට ගසයි. ඇත්තෙන්ම වැඩිපුරම පට්ට ගසන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ආයතන යි . දිනමිණ , සිළුමිණ Sunday ඔබ්සර්වර් , ස්වාධින රුපවාහිනිය , ජාතික රුපවාහිනිය. ආණ්ඩුවේ සගයොත් වේ ප්‍රෝටීන් යන වචනය ඇති තරම් පට්ට ගසති. තවද වේ ප්‍රෝටීන් එක දිගටම ලංකාවට හොර පාරේ පැමිණෙති. වෙනද මෙතරම් ප්‍රමාණයක් පැමිණ නැත. හැමදාම මේ වේ ප්‍රෝටීන රේගුවෙන් අල්ලයි. හාස්‍ය ජනක සිද්දිය කියන්නේ පහුගිය ටිකේ එතනෝල් ගෙන්වා රටින් . එක ඇල්ලුවේ නැහැ රේගුවෙන්. එක ගෙනාපු අය නිදැල්ලේ. නමුත් මේ වේ ප්‍රෝටීන ගැන ඔවුන් සැලකිලිමත්. කවදාවත් නැතුව වේ ප්‍රෝටීන් හොරුන් මේ දිනවල බුරුතු පිටින් අත්අඩංගුවට ගනයි. :lol::lol: සැබවින්ම මේවට වැට බඳිම හොදය. නමුත් මෙතන වෙන්නේ වාසිය තකා කටයුතු කිරීම පමණකි. ඔවුන්ට හරි දුකකි රටේ අහිංසක ජනතාව වස විස බිම ගැන. විශේෂයෙන්ම චම්පික රණවක මේ සියලු දෙනාටම වඩා දුක්වෙති. මහින්දගේ අනින් ඔහු දුක්වෙති. ආණ්ඩුව සමග එක්වී විරෝධය පාති,නමුත් රතුපස්වල වැලිවේරිය ජනතාව වස වතුර බී ඔවුන් මැරුණට කම් නැත. වතුරෙන් ඔවුන් මරන්නට බැරි නිසා රජය විසින් වෙඩි තබා ඝාතනය කරයි. මෙය සැබවින්ම රජයේ කිඹුල් කඳුළු හෙළීමකි. ආණ්ඩුවේ කිඹුල් කඳුළු වලට අහිංසක මෝඩ ජනය රැවටෙති. වත්මන් රජය අහිංසක ජනතාව පිලිබඳ කොතරම් සැලකිල්ලක් දක්වයි යන්නෙන් ඔවුන් රවටෙති . ඇත්තෙන්ම වේ ප්‍රෝටීන් සමග පැමිණෙන විෂබීජය මිනිස් ශරීරයට අහිතකරය. වැලක් වීම ගුණය. නමුත් වේ ප්‍රෝටීන් අගුණ නොවේ .නිසි ආකාරයකින් පරේෂණයක් සිදුකර එවැනි තීරණයකට එළබෙන්නේ නම් ගුණය. නමුත් ඇත්ත තත්වය හාත් පසින්ම වෙනස් වෙයි. ඔන්න හෙට අනිද්දා ඉඳල බි ලුණු රතු ලුණු ඇතුළු අතය අවශ්‍ය අහර ඉහල යනවලු. තවද රජය විසින් කිරි පිටි ආනයන අවම කිරීමටත් යනවලු. කිරි පිටි මිලදී ගැනීමට ආණ්ඩුවේ භාණ්ඩාගාර මුදල් විශාල ලෙස අඩුවෙලාලු. රජයේ මුදල් සංසරණය ඉතාමත් විශාල ලෙස අකර්මන්‍ය වෙලා. ඉතින් මේ අනන් මනං ඔක්කොම ප්‍රශ්න යට ගසන්න තියන උවමනාව නිසා මේගොල්ලන් වේ ප්‍රෝටීන් කතාන්දරය එලියට දානවා. අපේ ගොන් රාල ල මේකට රැවටෙනවා. තවත් ආරංචියක් තමයි චීනයේ උවමනාවට නවසිලන්ත කිරිවලට වට බදින්න යනවා කියන එක. එකේනම් ඇත්ත නැත්ත මම දන්නා නැහැ. ඉතින් බලන්න මේ අපත මිනීමරු රජය ජනතාව මුලාවේ දමන හැටි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom