Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වේ_~දොස්තරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මම සමාව ඉල්ලනවා මාතෘකාව ගැන. ඒත් මේ පෝස්ට් එක කියවලා ඉවරවෙලා මගේ යාලුවෝ මට කියන්න මම මේ මාතෘකාව මේ ත්රෙඩ් එකට දාපු එක හරිද වැරදිද කියලා.

දිනය - 2010/08/01

ස්ථානය - ජාතික රෝහල, 43 වාට්ටුව

මම මුල ඉඳලාම කතාව පටන් ගන්නම්. මගේ මවගේ සහෝදරයෙක් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කලා. ඒ ඩෙoගු රෝගය හේතුවෙන්. ඔහුගේ ගම මාතර. පදිoචි වී සිටියේ මීගොඩ ප්රදේශයේ. දින කිහිපයක් ප්රතිකාර ලැබූ ඔහු රෝහලෙන් පිටවී ගියා. ඔහු එතරම් පොහොසත් පුද්ගලයෙක් නෙමෙයි. රැකියාව වශයෙන් කලේ කාර්යාල ප්රවාහන සේවයක් පවත්වාගෙන යාම. නමුත් පසුගිය සෙනසුරාදා නැවත වරක් ඔහු ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඒ අදික උණ හේතුවෙන්. දොස්තරවරු කියා සිටියේ ඔහුගේ රෝගය කුමක්ද යන්න හරියටම පැවසිය නොහැකි බවයි. පරීක්ෂන පැවැත්වීමෙන් පසුව දොස්තරවරු කියා සිටියේ පළමු අවස්ථාවේ රෝහල් ගත කළ විට විෂබීජයක් ඔහුගේ පපුවට ඇතුල් වී ඇති බවකි.

ඔහූගේ තත්වය යහපත් නොවු හෙයින් මමත් මගේ මවත් ඊයේ (ඉරිදා) ඔහු බැලීමට ජාතික රෝහල වෙත ගියා. යන විටත් ඔහු සිටියේ වෙව්ලමින්. කතාකරන වචන අපි තේරුම් ගත්තේ බොහෝම අමාරුවෙන්. අවුරුදු 6ක් වෙන ඔහුගේ චූටි පුතාට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. ඔහු ඇඳ වටා දුවමින් ඔහුගේ මවගෙන් අයිස් ක්රීම් ඉල්ලමින් සිටියා. ඒ අවස්තාවේ එතැන සිටියේ මමත් මගේ මවත් පුoචි අම්මාත් (මාමාගේ බිරිඳ) පමනයි. ඇය බොහෝම අමාඅරුවෙන් අපේ මාමාට තැම්බුම් හොදි ස්වල්පයක් පෙවීමට උත්සහ දැරුවා. ටික වෙලාවකින් ඉතා කාරුණික හෙදියක් අසලට පැමිනියා. ඇයගෙන් මගේ මවත් මමත් පුoචිත් මාමගේ තත්වය විමසා සිටියා. ඇය බොහෝම කාරුණිකව අප හා දොඩමලු වූවා. මාමාගේ තත්වය පිළිබද බය වීමට උවමනා නැති බවත් ඔහූගේ රෝගය හඳුනා ගැනීමට අදාල පරීක්ෂන කරගෙන යන බවත් ඇය කියා සිටියා. මාවත් මගේ මවත් ඇඳ අසලින් එහාට එක්කරගෙන ගිය ඇය අපි රෝගියාගේ කවුදැයි විමසා සිටියා. "මම අක්කා මේ මගේ පුතා" මගේ මව කීවා. "ඔයාලා කවුරු හරී Medical Field එකට සම්බන්ධද? " ඇය ඇසුවා. මාගේ මව ගුරුතුමියක්. ඇය ඒ පිලිබඳ පවසා සිටියා. "තාම මේ ලෙඩාගේ රෝගය ගැන අපිට මුකුත් කියන්න බෑ මිස්. මිස් ගිහිල්ලා ඩොක්ටව හම්බ වෙන්න. ඩොක්ටර් විස්තර කියයි. මම කියනවාට වඩා හොඳයි ඩොක්ටගෙන්ම අහගන්න එක. අපි තව පරීක්ෂන පවත්වනවා. කලින් පාර ඇඩ්මිට් කල වෙලේ විෂබීජයක් ගිහින් කියලා තමයි කියන්නේ. ඩොක්ටගෙන් අහන්න එයා විස්ථර කියයි." ඇය කීවා.

මේ පිලිබඳ හිතේ පැවතියේ දෙගිඩියාවක්. මේ දෙගිඩියාව විසදාගැනීමට දොස්තර හමු විය යුතුම වූවා. මමත් මාගේ මවත්, පුoචිත් රෝගීන් වාට්ටුව බාරව් සිටි දොස්තරව හමුවීමට ගියා. ඇය ඇත්තටම වයස 26-27 ක පමන තරුණ දොස්තරවරියක්. ඇය සිටියේ ලෙඩ්ඩු බාරගන්න ස්ථානයේ. එම ස්ථානයට ගිය අපිට මිනිත්තු කිහිපයක් ඉන්නට සිදු වූයේ ඇය කරමින් සිටි වැඩ නිම වනතුරුයි. ඇය ලියමින් සිටි පොතේ වැඩ නිමවු පසු මාගේ මවත් පුoචිත් ඇය අසලට ගියා. "ඇයි මොකද?" ඇය ටිකක් සැරෙන් ඇසුවා. " අර 44 ඇදේ ඉන්න ලෙඩා ගැන විස්තරයක් දැන ගන්නයි ආවේ නෝනා. මාගේ පුoචි බොහෝම යටහත් පහත්ව කියා සිටියා. " එයාගෙ ලෙඩේ දන්නේ නෑ. අපි හොයාගෙන යනවා. හොයා ගත්ත ගමන් කියන්නම්. දැන් යන්න" ඇය රළු හඬින් කියා සිටියා. නෝනා මගේ මහත්තයාගේ තත්වේ හොඳක් නෑ. එන්න එන්නම කෑම කන එක අඩු වෙනවා. වෙවුලනවා. කතා කරන දෙයක්වත් අපිට තේරෙන්නේ නෑ.හරි විස්ථරයක් දැන ගන්නයි ආවේ. ඇය නැවතත් බොහෝම යටහත් පහත්ව කීවා. "ආ ඇත්තද? අරන් එනවා මෙතනට. මම වැඩ නවත්තලා බලලා දෙන්නම්. " ඇගේ හඬ තවත් රළු විය. මට මේ කතාව විකාරයක් විය. "ඩොක්ට පේෂ්න්වද ගේන්න කියන්නේ?" මගේ අම්මා විමසා සිටියා. "නැතුව වෙන කවුද?" ඇය නැවතත් කීවා. ඇය කියන්නේ නැගිට ගැනීමටත් බැරි ලෙඩා ඇය ගාවට රැගෙන එන ලෙසය. "You want us to bring that patient here?????" මම ඇයගෙන් විමසා සිටියා. ඇය එක වරම මාගේ මූන දිහා පුදුමෙන් වගේ බැලුවා. මගේ කටට ආවේ කුණුහරුප වැලකි. ඒ සිoහලෙන් නොව. ඉoග්රීසියෙනි. ඇයට සිoහලෙන් බැනීම ඇයගේ හැටියට වැදගත් වැඩිය.ඇය සිතන්නට ඇත්තේ අපිද කෝහේ හෝ දුරක සිටපැමිනි පුද්ගලයන් කියාය. "යමු අම්මේ යන්න. මෙයාලාගෙන් අහලා වැඩක් නෑ." මම මගේ මවත් පුoචිවත් රැගෙන නැවත්ත මාමා ලඟට ආවෙමි. තවමත් මාමාගේ රෝගය හදූනාගෙන නැත. අදට ඔහු ඇතුලත් කර දින 3කි.

මේ තරුණ දොස්තරවරියට ඒ නම ගැලපේ දැයි මම දන්නේ නැත. ඇය ඉගෙන්න ගත්තේ යුනිවර්සිටියට ගියේ අපේ රටේ නිදහස් අධයාපනයට පින් සිදුවන්නටය. ඒ ඔබත් මමත් ගෙවනා බදු සල්ලි වලිනි. ඇය ඉගෙන ගත්පසු ඇයට පඩි ගෙවන්නේද අපය. ඒ අප ගෙවනා බඩු ස්ල්ලි වලිනි. ඔවුනට කාර් පර්මිට් ඇත. ඒ පර්මිට් මගින් ඔවුන් රජයට බදු නොගෙවා වාහන ගනිති. ඒවාටත් හරි යන්නට බදු ගෙවන්නේ අපය. අපි ගන්නා බයිසිකලයටද බද්දක් ඇත. නමුත් අසරන රෝගීන්ට ඔවුන් සලකන්නේ කතාකරන්නේ එසේය.

මෙය රජයේ රෝහලකි. මෙය පාලනය වන්නේ ඔබ මම ගෙවනා මුදල් වලිනි. තමන්ගේ වියදමින් පුද්ගලික රෝහලක නතර වීමට හැකියාවක් නැති රෝගීන් දස දහස් ගනනක් අපේ රටේ සිටියි. ඒ නිසා අපේ බදු මුදලින් පාලනය වන රෝහල් වල පිරිසිදුකම ගැන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු වන්නේය.

ඔබේ අදහස් අගයමි.

[QUOTE="Mr PERERA, post: 8023719, member: 176031"] [CENTER][SIZE=3]මුලින්ම මම සමාව ඉල්ලනවා මාතෘකාව ගැන. ඒත් මේ පෝස්ට් එක කියවලා ඉවරවෙලා මගේ යාලුවෝ මට කියන්න මම මේ මාතෘකාව මේ ත්රෙඩ් එකට දාපු එක හරිද වැරදිද කියලා. දිනය - 2010/08/01 ස්ථානය - ජාතික රෝහල, 43 වාට්ටුව මම මුල ඉඳලාම කතාව පටන් ගන්නම්. මගේ මවගේ සහෝදරයෙක් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කලා. ඒ ඩෙoගු රෝගය හේතුවෙන්. ඔහුගේ ගම මාතර. පදිoචි වී සිටියේ මීගොඩ ප්රදේශයේ. දින කිහිපයක් ප්රතිකාර ලැබූ ඔහු රෝහලෙන් පිටවී ගියා. ඔහු එතරම් පොහොසත් පුද්ගලයෙක් නෙමෙයි. රැකියාව වශයෙන් කලේ කාර්යාල ප්රවාහන සේවයක් පවත්වාගෙන යාම. නමුත් පසුගිය සෙනසුරාදා නැවත වරක් ඔහු ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඒ අදික උණ හේතුවෙන්. දොස්තරවරු කියා සිටියේ ඔහුගේ රෝගය කුමක්ද යන්න හරියටම පැවසිය නොහැකි බවයි. පරීක්ෂන පැවැත්වීමෙන් පසුව දොස්තරවරු කියා සිටියේ පළමු අවස්ථාවේ රෝහල් ගත කළ විට විෂබීජයක් ඔහුගේ පපුවට ඇතුල් වී ඇති බවකි. ඔහූගේ තත්වය යහපත් නොවු හෙයින් මමත් මගේ මවත් ඊයේ (ඉරිදා) ඔහු බැලීමට ජාතික රෝහල වෙත ගියා. යන විටත් ඔහු සිටියේ වෙව්ලමින්. කතාකරන වචන අපි තේරුම් ගත්තේ බොහෝම අමාරුවෙන්. අවුරුදු 6ක් වෙන ඔහුගේ චූටි පුතාට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. ඔහු ඇඳ වටා දුවමින් ඔහුගේ මවගෙන් අයිස් ක්රීම් ඉල්ලමින් සිටියා. ඒ අවස්තාවේ එතැන සිටියේ මමත් මගේ මවත් පුoචි අම්මාත් (මාමාගේ බිරිඳ) පමනයි. ඇය බොහෝම අමාඅරුවෙන් අපේ මාමාට තැම්බුම් හොදි ස්වල්පයක් පෙවීමට උත්සහ දැරුවා. ටික වෙලාවකින් ඉතා කාරුණික හෙදියක් අසලට පැමිනියා. ඇයගෙන් මගේ මවත් මමත් පු[/SIZE][SIZE=3]oචිත් මාමගේ තත්වය විමසා සිටියා. ඇය බොහෝම කාරුණිකව අප හා දොඩමලු වූවා. මාමාගේ තත්වය පිළිබද බය වීමට උවමනා නැති බවත් ඔහූගේ රෝගය හඳුනා ගැනීමට අදාල පරීක්ෂන කරගෙන යන බවත් ඇය කියා සිටියා. මාවත් මගේ මවත් ඇඳ අසලින් එහාට එක්කරගෙන ගිය ඇය අපි රෝගියාගේ කවුදැයි විමසා සිටියා. "මම අක්කා මේ මගේ පුතා" මගේ මව කීවා. "ඔයාලා කවුරු හරී Medical Field එකට සම්බන්ධද? " ඇය ඇසුවා. මාගේ මව ගුරුතුමියක්. ඇය ඒ පිලිබඳ පවසා සිටියා. "තාම මේ ලෙඩාගේ රෝගය ගැන අපිට මුකුත් කියන්න බෑ මිස්. මිස් ගිහිල්ලා ඩොක්ටව හම්බ වෙන්න. ඩොක්ටර් විස්තර කියයි. මම කියනවාට වඩා හොඳයි ඩොක්ටගෙන්ම අහගන්න එක. අපි තව පරීක්ෂන පවත්වනවා. කලින් පාර ඇඩ්මිට් කල වෙලේ විෂබීජයක් ගිහින් කියලා තමයි කියන්නේ. ඩොක්ටගෙන් අහන්න එයා විස්ථර කියයි." ඇය කීවා. මේ පිලිබඳ හිතේ පැවතියේ දෙගිඩියාවක්. මේ දෙගිඩියාව විසදාගැනීමට දොස්තර හමු විය යුතුම වූවා. මමත් මාගේ මවත්, පු[/SIZE][SIZE=3]oචිත් රෝගීන් වාට්ටුව බාරව් සිටි දොස්තරව හමුවීමට ගියා. ඇය ඇත්තටම වයස 26-27 ක පමන තරුණ දොස්තරවරියක්. ඇය සිටියේ ලෙඩ්ඩු බාරගන්න ස්ථානයේ. එම ස්ථානයට ගිය අපිට මිනිත්තු කිහිපයක් ඉන්නට සිදු වූයේ ඇය කරමින් සිටි වැඩ නිම වනතුරුයි. ඇය ලියමින් සිටි පොතේ වැඩ නිමවු පසු මාගේ මවත් පු[/SIZE][SIZE=3]oචිත් ඇය අසලට ගියා. "ඇයි මොකද?" ඇය ටිකක් සැරෙන් ඇසුවා. " අර 44 ඇදේ ඉන්න ලෙඩා ගැන විස්තරයක් දැන ගන්නයි ආවේ නෝනා. මාගේ පු[/SIZE][SIZE=3]oචි බොහෝම යටහත් පහත්ව කියා සිටියා. " එයාගෙ ලෙඩේ දන්නේ නෑ. අපි හොයාගෙන යනවා. හොයා ගත්ත ගමන් කියන්නම්. දැන් යන්න" ඇය රළු හඬින් කියා සිටියා. නෝනා මගේ මහත්තයාගේ තත්වේ හොඳක් නෑ. එන්න එන්නම කෑම කන එක අඩු වෙනවා. වෙවුලනවා. කතා කරන දෙයක්වත් අපිට තේරෙන්නේ නෑ.හරි විස්ථරයක් දැන ගන්නයි ආවේ. ඇය නැවතත් බොහෝම යටහත් පහත්ව කීවා. "ආ ඇත්තද? අරන් එනවා මෙතනට. මම වැඩ නවත්තලා බලලා දෙන්නම්. " ඇගේ හඬ තවත් රළු විය. මට මේ කතාව විකාරයක් විය. "ඩොක්ට පේෂ්න්වද ගේන්න කියන්නේ?" මගේ අම්මා විමසා සිටියා. "නැතුව වෙන කවුද?" ඇය නැවතත් කීවා. ඇය කියන්නේ නැගිට ගැනීමටත් බැරි ලෙඩා ඇය ගාවට රැගෙන එන ලෙසය. "You want us to bring that patient here?????" මම ඇයගෙන් විමසා සිටියා. ඇය එක වරම මාගේ මූන දිහා පුදුමෙන් වගේ බැලුවා. මගේ කටට ආවේ කුණුහරුප වැලකි. ඒ සි[/SIZE][SIZE=3]oහලෙන් නොව. ඉ[/SIZE][SIZE=3]oග්රීසියෙනි. ඇයට සි[/SIZE][SIZE=3]oහලෙන් බැනීම ඇයගේ හැටියට වැදගත් වැඩිය.[/SIZE][SIZE=3]ඇය සිතන්නට ඇත්තේ අපිද කෝහේ හෝ දුරක සිටපැමිනි පුද්ගලයන් කියාය. "යමු අම්මේ යන්න. මෙයාලාගෙන් අහලා වැඩක් නෑ." මම මගේ මවත් පු[/SIZE][SIZE=3]oචිවත් රැගෙන නැවත්ත මාමා ලඟට ආවෙමි. තවමත් මාමාගේ රෝගය හදූනාගෙන නැත. අදට ඔහු ඇතුලත් කර දින 3කි. මේ තරුණ දොස්තරවරියට ඒ නම ගැලපේ දැයි මම දන්නේ නැත. ඇය ඉගෙන්න ගත්තේ යුනිවර්සිටියට ගියේ අපේ රටේ නිදහස් අධයාපනයට පින් සිදුවන්නටය. ඒ ඔබත් මමත් ගෙවනා බදු සල්ලි වලිනි. ඇය ඉගෙන ගත්පසු ඇයට පඩි ගෙවන්නේද අපය. ඒ අප ගෙවනා බඩු ස්ල්ලි වලිනි. ඔවුනට කාර් පර්මිට් ඇත. ඒ පර්මිට් මගින් ඔවුන් රජයට බදු නොගෙවා වාහන ගනිති. ඒවාටත් හරි යන්නට බදු ගෙවන්නේ අපය. අපි ගන්නා බයිසිකලයටද බද්දක් ඇත. නමුත් අසරන රෝගීන්ට ඔවුන් සලකන්නේ කතාකරන්නේ එසේය. මෙය රජයේ රෝහලකි. මෙය පාලනය වන්නේ ඔබ මම ගෙවනා මුදල් වලිනි. තමන්ගේ වියදමින් පුද්ගලික රෝහලක නතර වීමට හැකියාවක් නැති රෝගීන් දස දහස් ගනනක් අපේ රටේ සිටියි. ඒ නිසා අපේ බදු මුදලින් පාලනය වන රෝහල් වල පිරිසිදුකම ගැන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු වන්නේය. ඔබේ අදහස් අගයමි. :yes::yes::yes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom