Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻⚕️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බැඳල ඉන්නේ දොස්තර කෙනෙක් සහ යාළුවන්ගේ ගොඩක් බිරින්දෑවරු වෛද්‍යවරු. මේක ඉතින් කියන්නේ මගේ POV එක අනුව. වෙන රස්සාවක් කරන කෙනෙක්ගේ POV එක වෙනස් ඇති.

ඔයයි එයයි එකට ඉන්න කාලය තීරණය වෙන්නේ එයා වැඩ කරන තැන සහ unit එක අනුව. සාමාන්‍යයෙන් shift duty වැටෙන Anaesthesia හෝ ETU/PCU/A&E වගේ unit ඒකක නම් shift මාරු කරගෙන කරන්න පුළුවන් නිසා ලොකු flexibility එකක් තියෙනවා දෙන්නට එකටම ඉන්න. මමයි මගේ වයිෆ් දෙන්නම එහෙම shift duty තියෙන units වල ඉන්නේ. එක නිසා අපි දෙන්නම කතා වෙලා එකම දවස් වල duty සහ නිවාඩු හදා ගන්නවා. Night shift එහෙමත් එකටම කරනවා unit දෙකේ. එතකොට යන්න එන්න පහසුවත් තියෙන නිසා.

සමහර අයට ward වල වැඩ නම් නිවාඩු ලොකුවට එක දිගට ගන්න බෑ. Clinic, casualty තියෙන දවස් වල වැඩට කොහොමත් යන්න වෙනවා. ඊට අමතරව oncall දවස් වල quaters වල වගේ ඉන්න වෙනවා නැත්නම් රෝහලට ළඟ තැනක. PMCU වගේ එකක වැඩ නම් 8-4pm ඉන්නම වෙනවා ගොඩක් තැන් වල.

උසස් අධ්‍යාපන අවස්ථා ගැන අහලා බලන්න. Migration ද, MD එකක් කරලා post graduate අධ්‍යාපනයෙන් ඉස්සරහට යනවාද කියලා. ගොඩක් තරුණ අය නම් දැනටමත් exam කරලත් ඇති. ගොඩක් අය කැමති පිටරට වලත් ETU වල වගේ shift duty වලට. අනික paediatric වගේ කරන්න ගොඩක් අය කැමති නෑ රට ගිහිල්ලා. මගේ යාලුවන්ටත් paediatric offers ආවට මග ඇරලා ඉන්නේ ETU එකක්ම බලාපොරොත්තුවෙන්. offers set වෙනකම් බලන් ඉන්න ඕනේ. Contact තියනවා නම් exam කරලා මාසෙන් දෙකෙන් යන්නත් පුළුවන්. මෙහෙන් ගිය consultant කෙනෙක් hospital එකට අපිව recommend කළොත් ඉතින් ලේසියෙන් offers සෙට් කරගන්න පුළුවන්. UK යන අය නම් PLAB 1-2 කරලා ඊට අමතරව MRCP, MRCS වගේ තව exam කරලා senior doctor විදියට යන නිසා PR ගන්න ලේසි. මගේ යාළුවෙක්ගෙ අයියයි අක්කයි දෙන්නම UK migrate කළා දැන් අවුරුදු 3 කට වගේ කලින්, ළමයිනුත් එක්ක. එහෙ settled වෙලා ඉන්නවා ඉතින්. කියන්න තරම්

MD කළොත් ඉතින් teaching hospital එකකට අනුයුක්ත වෙනවා නිසා වෙනත් hospital එකක ඉන්න එක ගැනත් කල්පනා කරන්න වෙනවා. එතකොට නම් post graduate training ඉවර වෙනකම් ගොඩක් දවස් hospital එකේම තමා. ඒකත් ඉතින් කරන specialty එක මත depends. සමහර ඒවා ලොකුවට වැඩ නෑ. ගොඩක් ඔය lab සම්බන්ධ specialities එහෙම microbiology, pathology, Hematology etc)

ළමයි සම්බන්දව නම් ඉතින් shift duty වගේ තියෙද්දී දෙන්න මාරුවෙන් මාරුවට ළමයි බලා ගන්නවා. ගොඩක් අය ගෙදර ළමයා බලාගන්න කෙනෙක් ගන්නවා ඒ වෙලාවට. මගේ යාළුවෙක්ගෙ husband IT sector, work from home. එයා ඉතින් wife යන තැනකට යනවා අවුලක් නැතුව. එහෙම mobilize වෙන්න බැරි වෙලාවට ඉතින් නිවාඩුවට ගෙදර යන දවස ටික තමා. ගෙවල් ගාව hospital එකක් නම් අවුලක් නෑ. මගේ cousin අක්කා නම් ඉතින් බබා හදලා බලා ගන්න උදවු වුණේ එයාගේ අම්මා, අවුරුද්දක් වගේ වෙනකම්. ඊට පස්සේ නම් ගෙවල් ගාව මාරුවක් හදා ගත්තා. දැන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. 8-4 වැඩ තියෙන වෝඩ් එකක්. Husband business කරන්නේ. ළමයි ඉස්කෝලෙ ගිහින් එක්කන් එන එක දෙන්න බෙදාගෙන කරනවා. අයියට ගොඩක් වෙලාවට උදේ වරුවේ වැඩ තියෙන්නේ. හවසට ඉතින් කට්ටිය එකට ඉන්නේ. Night oncalls මාසෙට දවස් 3-4ක් වගේ set වෙන්නේ. ඕක මගේ අම්මයි තාත්තයි එක්ක compare කළාම (දෙන්නම රජයේ සේවකයෝ 8-4 duty තිබ්බ රැකියා ස්ථාන ගෙදරින් තරමක් දුර) අර පවුලේ ළමයි අපිට වඩා අම්මලා තාත්තලා එක්ක ඉන්න time තියෙනවා. ගෙදර ළඟ hospital එකක් තියෙනවා නම් ඉතින් අවුලක්ම නෑ වගේ කියල තමා කියන්න වෙන්නේ.

[QUOTE="Bad_horse, post: 30689233, member: 577456"] මම බැඳල ඉන්නේ දොස්තර කෙනෙක් සහ යාළුවන්ගේ ගොඩක් බිරින්දෑවරු වෛද්‍යවරු. මේක ඉතින් කියන්නේ මගේ POV එක අනුව. වෙන රස්සාවක් කරන කෙනෙක්ගේ POV එක වෙනස් ඇති. ඔයයි එයයි එකට ඉන්න කාලය තීරණය වෙන්නේ එයා වැඩ කරන තැන සහ unit එක අනුව. සාමාන්‍යයෙන් shift duty වැටෙන Anaesthesia හෝ ETU/PCU/A&E වගේ unit ඒකක නම් shift මාරු කරගෙන කරන්න පුළුවන් නිසා ලොකු flexibility එකක් තියෙනවා දෙන්නට එකටම ඉන්න. මමයි මගේ වයිෆ් දෙන්නම එහෙම shift duty තියෙන units වල ඉන්නේ. එක නිසා අපි දෙන්නම කතා වෙලා එකම දවස් වල duty සහ නිවාඩු හදා ගන්නවා. Night shift එහෙමත් එකටම කරනවා unit දෙකේ. එතකොට යන්න එන්න පහසුවත් තියෙන නිසා. සමහර අයට ward වල වැඩ නම් නිවාඩු ලොකුවට එක දිගට ගන්න බෑ. Clinic, casualty තියෙන දවස් වල වැඩට කොහොමත් යන්න වෙනවා. ඊට අමතරව oncall දවස් වල quaters වල වගේ ඉන්න වෙනවා නැත්නම් රෝහලට ළඟ තැනක. PMCU වගේ එකක වැඩ නම් 8-4pm ඉන්නම වෙනවා ගොඩක් තැන් වල. උසස් අධ්‍යාපන අවස්ථා ගැන අහලා බලන්න. Migration ද, MD එකක් කරලා post graduate අධ්‍යාපනයෙන් ඉස්සරහට යනවාද කියලා. ගොඩක් තරුණ අය නම් දැනටමත් exam කරලත් ඇති. ගොඩක් අය කැමති පිටරට වලත් ETU වල වගේ shift duty වලට. අනික paediatric වගේ කරන්න ගොඩක් අය කැමති නෑ රට ගිහිල්ලා. මගේ යාලුවන්ටත් paediatric offers ආවට මග ඇරලා ඉන්නේ ETU එකක්ම බලාපොරොත්තුවෙන්. offers set වෙනකම් බලන් ඉන්න ඕනේ. Contact තියනවා නම් exam කරලා මාසෙන් දෙකෙන් යන්නත් පුළුවන්. මෙහෙන් ගිය consultant කෙනෙක් hospital එකට අපිව recommend කළොත් ඉතින් ලේසියෙන් offers සෙට් කරගන්න පුළුවන්. UK යන අය නම් PLAB 1-2 කරලා ඊට අමතරව MRCP, MRCS වගේ තව exam කරලා senior doctor විදියට යන නිසා PR ගන්න ලේසි. මගේ යාළුවෙක්ගෙ අයියයි අක්කයි දෙන්නම UK migrate කළා දැන් අවුරුදු 3 කට වගේ කලින්, ළමයිනුත් එක්ක. එහෙ settled වෙලා ඉන්නවා ඉතින්. කියන්න තරම් MD කළොත් ඉතින් teaching hospital එකකට අනුයුක්ත වෙනවා නිසා වෙනත් hospital එකක ඉන්න එක ගැනත් කල්පනා කරන්න වෙනවා. එතකොට නම් post graduate training ඉවර වෙනකම් ගොඩක් දවස් hospital එකේම තමා. ඒකත් ඉතින් කරන specialty එක මත depends. සමහර ඒවා ලොකුවට වැඩ නෑ. ගොඩක් ඔය lab සම්බන්ධ specialities එහෙම microbiology, pathology, Hematology etc) ළමයි සම්බන්දව නම් ඉතින් shift duty වගේ තියෙද්දී දෙන්න මාරුවෙන් මාරුවට ළමයි බලා ගන්නවා. ගොඩක් අය ගෙදර ළමයා බලාගන්න කෙනෙක් ගන්නවා ඒ වෙලාවට. මගේ යාළුවෙක්ගෙ husband IT sector, work from home. එයා ඉතින් wife යන තැනකට යනවා අවුලක් නැතුව. එහෙම mobilize වෙන්න බැරි වෙලාවට ඉතින් නිවාඩුවට ගෙදර යන දවස ටික තමා. ගෙවල් ගාව hospital එකක් නම් අවුලක් නෑ. මගේ cousin අක්කා නම් ඉතින් බබා හදලා බලා ගන්න උදවු වුණේ එයාගේ අම්මා, අවුරුද්දක් වගේ වෙනකම්. ඊට පස්සේ නම් ගෙවල් ගාව මාරුවක් හදා ගත්තා. දැන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. 8-4 වැඩ තියෙන වෝඩ් එකක්. Husband business කරන්නේ. ළමයි ඉස්කෝලෙ ගිහින් එක්කන් එන එක දෙන්න බෙදාගෙන කරනවා. අයියට ගොඩක් වෙලාවට උදේ වරුවේ වැඩ තියෙන්නේ. හවසට ඉතින් කට්ටිය එකට ඉන්නේ. Night oncalls මාසෙට දවස් 3-4ක් වගේ set වෙන්නේ. ඕක මගේ අම්මයි තාත්තයි එක්ක compare කළාම (දෙන්නම රජයේ සේවකයෝ 8-4 duty තිබ්බ රැකියා ස්ථාන ගෙදරින් තරමක් දුර) අර පවුලේ ළමයි අපිට වඩා අම්මලා තාත්තලා එක්ක ඉන්න time තියෙනවා. ගෙදර ළඟ hospital එකක් තියෙනවා නම් ඉතින් අවුලක්ම නෑ වගේ කියල තමා කියන්න වෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom