Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ ගැන අහන්න තියෙන්නේ එකම එක ප්රශ්නයයි මේ ගැන කෑගහන උන් ගෙන්.....

කලින්

වෛද්‍ය, ඉංජිනේරු,වරලත් ගණකාධිකරණ,වාස්තු විද්‍යාඥ, පරිපාලන සේවා,විහ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් යන අයට තීරු බදු රහිත මිලට වාහනයක් ගෙන්න ගන්න පර්මිට් එකක් දුන්නා. (ඒක විකුනන්න නීති ලිහිල් කරපු ඒව අමන ගොං වැඩ බයියන් ගේ-ඒක වැරදියි සහ අවුරුදු 5න 5ට පර්මිට් ඕන නෑ-ඒක පැත්තක තියමු මේ වෙලාවෙ) ඒ කියන්නේ බදුද විතරයි නැති වෙන්නේ වාහනයේ මිල තමන් දරා ගන්න ඕන......

දැන්..

පර්මිට් නෑ...කාටවත්....

හැබැයි, ගයන්නත කරුණාතිලක කියනව රජයේ වියදමින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙනත් දෙනව කියලා....ඒ කියන්නේ උන්ට නිකං ම වාහනයක් ලැබෙනවා.....

මට කියපල්ලා මේ රටට මොනව හරි සේවයක් කරන්නේ වෛද්‍ය, ඉංජිනේරු,වරලත් ගණකාධිකරණ,වාස්තු විද්‍යාඥ, පරිපාලන සේවා, විශ්ව විද්‍යාල ඇදුරන් ද, නැත්තං මේ පාර්ලිමේන්තුවේ ඉන්න අ.හු.වේ.පු.ල ද කියලා.......

මම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන රට හරක්ට වාහන ගෙන්නල දෙනව නං ආණ්ඩුවෙන්, අර මිනිස්සුන්ට පර්මිට් එකක් දෙන්න ඕන...ඒ අර වල් බල්ලන්ට වඩා මේ මිනිස්සු රටට යම් සේවයක් කරන නිසා.....හැබැයි ඒක විකුනන්න බැරි, වසර 5කට වරක් නෙවෙයි වසර 8ක්ට වරක් දෙන, ජීවිත කාලයට ම පර්මිට් 3ක් විතරක් වෙන විදියට හදන්න ඕන.......

හරි නං පාර්ලිමේනුත්වෙ ඉන්න වල් වේ**ගෙ පුතාලටයි ඔය පර්මිට් නැති කරන්න ඕන.....

ප.ලි. - මම රජයේ සේවයේ නොමැත. මට පර්මිට් ලැබෙන්නේ නැත. ඒ නිසා පර්මිට් තිබුණත් එකයි නැතත් එකයි මට. නමුත් මේ රටට වඩා සේවය කරන්නේ කවුදැයි මේ ගැන කුලල් කා ගන්නා මේකේ ඉන්නා උන් ද තේරුම් ගත යුතුය.

[QUOTE="dath kimbula, post: 19376189, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]මට මේ ගැන අහන්න තියෙන්නේ එකම එක ප්රශ්නයයි මේ ගැන කෑගහන උන් ගෙන්..... කලින් වෛද්‍ය, ඉංජිනේරු,වරලත් ගණකාධිකරණ,වාස්තු විද්‍යාඥ, පරිපාලන සේවා,විහ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් යන අයට තීරු බදු රහිත මිලට වාහනයක් ගෙන්න ගන්න පර්මිට් එකක් දුන්නා. (ඒක විකුනන්න නීති ලිහිල් කරපු ඒව අමන ගොං වැඩ බයියන් ගේ-ඒක වැරදියි සහ අවුරුදු 5න 5ට පර්මිට් ඕන නෑ-ඒක පැත්තක තියමු මේ වෙලාවෙ) ඒ කියන්නේ බදුද විතරයි නැති වෙන්නේ වාහනයේ මිල තමන් දරා ගන්න ඕන...... දැන්.. පර්මිට් නෑ...කාටවත්.... හැබැයි, ගයන්නත කරුණාතිලක කියනව [COLOR=Blue][B]රජයේ වියදමින්[/B][/COLOR] මන්ත්‍රීවරුන්ට වාහන ගෙනත් දෙනව කියලා....ඒ කියන්නේ උන්ට නිකං ම වාහනයක් ලැබෙනවා..... මට කියපල්ලා මේ රටට මොනව හරි සේවයක් කරන්නේ වෛද්‍ය, ඉංජිනේරු,වරලත් ගණකාධිකරණ,වාස්තු විද්‍යාඥ, පරිපාලන සේවා, විශ්ව විද්‍යාල ඇදුරන් ද, නැත්තං මේ පාර්ලිමේන්තුවේ ඉන්න අ.හු.වේ.පු.ල ද කියලා....... මම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන රට හරක්ට වාහන ගෙන්නල දෙනව නං ආණ්ඩුවෙන්, අර මිනිස්සුන්ට පර්මිට් එකක් දෙන්න ඕන...ඒ අර වල් බල්ලන්ට වඩා මේ මිනිස්සු රටට යම් සේවයක් කරන නිසා.....හැබැයි ඒක විකුනන්න බැරි, වසර 5කට වරක් නෙවෙයි වසර 8ක්ට වරක් දෙන, ජීවිත කාලයට ම පර්මිට් 3ක් විතරක් වෙන විදියට හදන්න ඕන....... හරි නං පාර්ලිමේනුත්වෙ ඉන්න වල් වේ**ගෙ පුතාලටයි ඔය පර්මිට් නැති කරන්න ඕන.....:angry::angry: ප.ලි. - මම රජයේ සේවයේ නොමැත. මට පර්මිට් ලැබෙන්නේ නැත. ඒ නිසා පර්මිට් තිබුණත් එකයි නැතත් එකයි මට. නමුත් මේ රටට වඩා සේවය කරන්නේ කවුදැයි මේ ගැන කුලල් කා ගන්නා මේකේ ඉන්නා උන් ද තේරුම් ගත යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom